Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑලේසියා සන්චාරයක් සදහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පාඩම langkawi,

ඉස්සෙල්ලම langkawi ගිහිල්ල KL යන එක තමයි හොද. මොකද KL වල shopping කරලා ඒ බඩුමුට්ටු උස්සගෙන ආපහු langkawi යන එක කරදරයි. අනික අපහු ලංකාවට එන්නත් තියෙන්නේ KL වලින් නිසා බොරු මහන්සියක් විතරයි.

langkawi වලින් car එකක් rent එකට ගන්න පුළුවන් airport එකෙන්ම. langkawi airport එකේ bag ගැට්ට වෙලාවේ ඉදල කාක්කෝ වගේ car එකක් අගේ ගහන්නමයි හදන්නේ...

බලන්න/ කරන්න තියෙන දේවල්,

1-Eagle Square

මේක ලොකු Eagle කෙනෙක් හදාපු මුහුද අයිනේ පොට් එකක්. හවසකට පොඩ්ඩක් relax එකේ ඉන්න කදිමයි.

2 - Island Hopping

මේ පොර්ට් එකට ගියහම කැමති package එකක් select කරගන්න පුළුවන්. අපිනම් කියන්නේ දවස් බාගේ එකක්. පොඩි island 3k and eagle feeding place එකකට එක්කන් යනවා. මාරම ලස්සන තැන් තියෙනවා.

3- cable car / sky bridge

cable car යන්නත් අමතක කරන්න එපා. මේකේ උඩටම ගිහින් බැස්සහම එතනින් අපහු ticket එකක් අරගෙන sky bridge එකට යන්න පුළුවන්. මේක ඇත්තටම කදු දෙකක් යා කරලා ගහපු පාලමක්. පට්ට.

4- duty free shopping

langkawi යද්දී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, මේ islan එක duty free කියල. එක නිසා liquor / beer / chocklate පට්ටම ලාබයි. corona beer එක 2.50RM වුනේ. අපිනම් බඩු ගත්තේ SOGO කියන ෂොප් එකෙන්.

මගේ අත්දැකීම් හැමදෙයක්ම ලගදීම ලොකු නුලකින් පින්තුරත් එක්කම දාන්න ඉන්නේ. එතකොට යන ඉන්න කට්ටියට මොකක් හරි ප්රයෝජනයක් තියෙය් කියල හිතනවා.

ප.ලි.

KL වල ඇවිදින්න TAXI වලට සල්ලි යට කරන්න එපා. මෙන්න මේ අප් එක දාගන්න.https://play.google.com/store/apps/details?id=com.grabtaxi.driver2&hl=en

මේකේ GRAP CAR කියන type එකෙන් car එකක් දාගන්න. අවම ගාස්තුව 5RM.LRT සහ bus වල wife එක්ක බදගනවට වඩා මේක පහසුයි.

තව දෙයක්, genting highland out door theme park එක තාම ඔපෙන් කරලා නැ. ලොකු renovation එකක් යනවා දැන් අවුරුදු ගානක ඉදල. indoor activities විටරයි දැනට තියෙන්නේ. (Casino / Snow Park / live entertainment / indoor gmes වගේ දේවල් තියෙනවා).

[QUOTE="shamRox, post: 22894803, member: 358073"] [SIZE=4][COLOR=blue]අද පාඩම langkawi,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඉස්සෙල්ලම langkawi ගිහිල්ල KL යන එක තමයි හොද. මොකද KL වල shopping කරලා ඒ බඩුමුට්ටු උස්සගෙන ආපහු langkawi යන එක කරදරයි. අනික අපහු ලංකාවට එන්නත් තියෙන්නේ KL වලින් නිසා බොරු මහන්සියක් විතරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]langkawi වලින් car එකක් rent එකට ගන්න පුළුවන් airport එකෙන්ම. langkawi airport එකේ bag ගැට්ට වෙලාවේ ඉදල කාක්කෝ වගේ car එකක් අගේ ගහන්නමයි හදන්නේ...:P:P:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]බලන්න/ කරන්න තියෙන දේවල්,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]1-Eagle Square [/COLOR][/SIZE] [COLOR=blue][SIZE=4]මේක ලොකු Eagle කෙනෙක් හදාපු මුහුද අයිනේ පොට් එකක්. හවසකට පොඩ්ඩක් relax එකේ ඉන්න කදිමයි.[/SIZE][/COLOR] [SIZE=4][COLOR=blue]2 - Island Hopping[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]මේ පොර්ට් එකට ගියහම කැමති package එකක් select කරගන්න පුළුවන්. අපිනම් කියන්නේ දවස් බාගේ එකක්. පොඩි island 3k and eagle feeding place එකකට එක්කන් යනවා. මාරම ලස්සන තැන් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]3- cable car / sky bridge[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]cable car යන්නත් අමතක කරන්න එපා. මේකේ උඩටම ගිහින් බැස්සහම එතනින් අපහු ticket එකක් අරගෙන sky bridge එකට යන්න පුළුවන්. මේක ඇත්තටම කදු දෙකක් යා කරලා ගහපු පාලමක්. පට්ට.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]4- duty free shopping[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]langkawi යද්දී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි, මේ islan එක duty free කියල. එක නිසා liquor / beer / chocklate පට්ටම ලාබයි. corona beer එක 2.50RM වුනේ. අපිනම් බඩු ගත්තේ SOGO කියන ෂොප් එකෙන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]මගේ අත්දැකීම් හැමදෙයක්ම ලගදීම ලොකු නුලකින් පින්තුරත් එක්කම දාන්න ඉන්නේ. එතකොට යන ඉන්න කට්ටියට මොකක් හරි ප්රයෝජනයක් තියෙය් කියල හිතනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ප.ලි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]KL වල ඇවිදින්න TAXI වලට සල්ලි යට කරන්න එපා. මෙන්න මේ අප් එක දාගන්න.[/COLOR][/SIZE][URL="https://play.google.com/store/apps/details?id=com.grabtaxi.driver2&hl=en"][SIZE=4][COLOR=blue]https://play.google.com/store/apps/details?id=com.grabtaxi.driver2&hl=en[/COLOR][/SIZE][/URL] [SIZE=4][COLOR=blue]මේකේ GRAP CAR කියන type එකෙන් car එකක් දාගන්න. අවම ගාස්තුව 5RM.LRT සහ bus වල wife එක්ක බදගනවට වඩා මේක පහසුයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff]තව දෙයක්, genting highland out door theme park එක තාම ඔපෙන් කරලා නැ. ලොකු renovation එකක් යනවා දැන් අවුරුදු ගානක ඉදල. indoor activities විටරයි දැනට තියෙන්නේ. (Casino / Snow Park / live entertainment / indoor gmes වගේ දේවල් තියෙනවා).[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom