Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිචලින් බබාලා සහ අපි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිචලින් බබාලා සහ අපි!

මිචලින් බබාලා සහ අපි!

Posted: 7:23 pm, November 17, 2013

සදරුවන් සේනාධිර ගේ ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ චෝගම් සමුළුවේ මාධ්‍යවේදීන් සදහා ලබා දුන් ආහාර පිගානේ රෝල් එකක් සහ කට්ලට් එකක් පමණක් තිබීම ගැන සහ එම එක් කෑම පිගානක් සදහා රුපියල් ලක්ෂයක් වියදම් කිරීම ගැන වාර්ථාවක් පළ වුනා. මා දන්නා තරමින් සදරුවන් අයිති වන්නේ අසූව දශකයේ දේශපාලනය කළ පරම්පරාවටය. මේ පරම්පරවේ ගොඩක් අය විශ්වාස කලේ නාට්‍ය කළාව,සිනමා විචාරය,වෙනස් නොවන මිතුදම්,හොද නරක වගේ දේවල්ය. ඒ නිසා අද අප ජීවත් වන පශ්චාත්-නූතන ධනවාදී සමාජයේ සිදුවන හොරකම්,මැරකම්,ජඩවැඩ,පාවාදීම් ගසා කෑම් පිළිබදව මේ අය මවිතයට පත් වෙනව. මොකද මේ අය හදුනන ලෝකය තුළ ඉහත සියළු දෑ සිදු විය හැකි නමුත් මේ තරම් කැත විදිහට මේ දේවල් සිදුවෙනවා යැයි සිතන්නට මේ අය තවමත් කැමති නැහැ.

නමුත් ඒ ලෝකය මිය ගිහින් අප අද ජීවත් වන්නේ අර්ථය වෙනුවට විනෝදය දෘෂ්ටිවාදය වුන යුගයක නිසා මේ වගේ දේවල් අපි මූණ දෙන අත් දැකීම් ඇසුරින් අසූව දශකය නියෝජනය කළ කෙනෙක්ට වඩා ඊට පසු පරම්පරාවේ කෙනෙක්ට සංජානනය කිරීම පහසු වෙනව.ඇත්තටම මේ අනුව සදරුවන් කල්පනා කරන්නේ ලක්ෂයක් විදයම් කරලා රුපියල් තිහක කෑම පිගානක් මාධ්‍යෙව්දීන්ට දෙන එක මාධ්‍යෙව්දීන්ට කළ අපහාසයක් ලෙසයි. ඒත් ඇත්තටම ඒක මාධ්‍යෙව්දීන්ට ප්‍රශ්ණයක් නොවන්නේ ඒ අය හොදට බිලැක් ලේබල් බීලා වෙන වෙන ඩීල් මේ හරහා දා ගන්න නිසයි. ඒ නිසා මාධ්‍යෙව්දීන් කිසි කෙනෙකුට තමන්ට දෙන කෑම පිගාන වැදගත් නැහැ. ඒ අය හොදටම දන්නවා මේ කෑම පිගාන කියන්නේ ඇත්තටම කෑම පිගානක් නෙවි කියලා. අනිත් අතට ඒ අය දන්වා මේ කෑම පිගානට ලක්ෂයක් වියදම් කරන්න ඇස්තමේන්තු කරලා තියෙනව කියල. ඒ නිසා මේ අය හිතන්නෙත් මේ ඉවෙන්ට් එක හැන්ඩල් කරන කෙනා ලවා තමන්ට ගාණක් ගන්නේ කොහොමද කියන එකයි.

හැබැයි මේක අසූව දශකයේ නාට්‍ය කරපු දේශපාලනිකව හිතපු අයට තේරෙන්නෑ. මොකද ඒ අයගේ ලෝකයේ එහෙම වෙන්න බෑ. හොරකම් කරන එකට මාධ්‍යෙව්දියෙකුට සම්බන්ධ වෙන්න බෑ. ආණ්ඩු විරෝධි මාධ්‍යවේදියෙකුට හොදටම ආණ්ඩුවට කඩේ යන මාධ්‍යෙව්දියෙක් වෙන්න පුලුවන්ද? මේක සදරුවන්ට සරළ උදාහරණයකින් තේරුම් ගන්න පුලුවන්. ඒ තමයි තමන් එක්ක ආණ්ඩුවට විරුද්ධව ජීවිතය පරදුවට තියලා ඊ නිවිස් එකේ වැඩ කරපු මාධ්‍යෙව්දීන් අද කොහොමද ආණ්ඩුවට ආවඩමින් මව්බිම පත්තරේ වැඩ කරන්නේ. මේකට තමයි අපි දයලෙක්තික සම්බන්ධය කියන්නේ.

මාධ්යෙවේදයෙක් මේ ක්‍රමය එක්ක බැදිලා ඉන්නේ අර්ථයෙන් නෙවි විනෝදයෙන්. ඒ නිසා මාධ්‍යෙව්දියෙකුට උදේට අරලියගහ මන්දිරයෙන් කෑම කලා දවල්ට සිරිකොතෙන් බත්කාලා හවසට පැලවත්තේ ජ.වි.පෙ මූලස්ථානයෙන් තේ කහට එකක් බීලා රෑට කොල්ලු පිටියේ නයිටි කල්බ් එකේ අයිතිකාරයත් එක්ක විස්කි බීලා ගෑණියෙක් බදාගෙන ඉන්න පුලුවන් වෙන්නේ. හැබැයි ගොඩක් අය මාධ්‍යෙව්දීන් කිව්වහම හොයන්නේ මාටින් ව්ක්‍රමසිංහ,ගුණදාස ලියනගේ ,ඩී.බී ධනපාල වගේ අයවයි. ඒත් ඇත්තටම අපිට හම්බ වෙන්නේ රෝල් එකයි කට්ලට් එකයි කාලා වැඩිපුර ගාණක් හොයා ගන්න කැමති අයයි.

මේ නිසාම තමයි ගුණදාස ලියනගේ කියන ශ්‍රෙෂ්ඨ මාධ්‍යෙව්දියාගේ එක පුතෙක් තමන්ගේ සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවකට යන්න තාත්තගේ පොතක් බලෙන් අරගෙන ගිහින් රූපවාහිනියෙන් පෙන්වන්න පොතේ පිටු ඉරලා පොත කූණු කූඩයට දාන්න පුලුවන් ගාණට නරුමයෙක් වෙලා තියෙන බව අපිට කියන්නේ. ලංකාවේ හිටපු තවත් නම ගිය මාධ්‍යෙව්දියෙක් වුණ දැනට වයස්ගතව එක්තැම් වෙලා ඉන්න මාධ්‍යෙව්දියෙකු ගේ පර්වර්තක පුතෙක් අනුන්ගේ පොත් බලෙන් අරගෙන ගිහින් තමන්ගේ නමින් නැවත් මුද්‍රණය කරන්න කල්පනා කරන්නේ ( මේ ගැන වැඩි විස්තර අපි පසුව ලියනව). අසූව දශකයේ දේශපාලන කරපු සහෝදරයෙක් තමන්ගේ අන්තිම සතේ වියදම් කරලා මිත්රයෙකුට වාහනක් අරගෙන දෙනවා. ඒ මිත්‍රයා මේ සහෝදරයව රවට්ටලා ඒ සහෝදරයට පොල්ල තියෙනව. ඉතික් අපි ජීවත් වෙන්නේ ඒ වගේ සමාජයකයි.

මේක අපිට ජිජැක් ගේ උදාහරණයික් තේරුම් ගන්න පුලුවන්. විටෙක ජිජැක් කියනව අපිට දාර්ශණිකව සාකච්ඡා කරන්නට පුලුවන් වෙන්නෙම අපි උදේට ටොයිලට් යනවා කියන එක අමතක කරන නිසා නේද කියලා. ඒ වගේම මේ වගේ අයට තමන් ගේ පැවැත්ම රදා පවත්ව ගන්න සිද්ධ වෙන්නේ මේ කෑම පිගානෙන් අනිත් කෙනා හොරකම් කරනවා කියන එක අතමක කරන්න පුලුවන් නම් විතරයි. මොකද මේ දෙගොල්ලන්ම කරන්නේ එකම වැඩේ නිසා. මේකට තමයි අපි දයලෙක්තික සම්බන්ධය ප්‍රායෝගිකව වැඩ කරනවා කියන්නේ. අපෙන් න්‍යාය කන්න ද කියලා අහන මැට්ටන්ට අපිට කියන්න තියෙන්නේ න්‍යය නිසා තමයි අපිට ප්‍රායෝගිකත්වය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ කියලයි.

මේක අපිට තවත් උදාහරණයකින් තේරුම් ගන්න පුලුවන්. දවසක් තරු පහේ හෝටලකයක මේ වගේ ඉවෙන්ට් එකකට අපි සහභාගි වුනා. මාත් එක්ක මේකට ගිය කෙනාත් සදරුවන් වගෙම අසූව දශකයේ පරමාදර්ශ විශ්වාස කරන කෙනෙක්. අපිට මේ උත්සවයෙදී බොන්න වතුර බෝතල් දුන්නා. ඒ වතුර බෝතල් කියන්නේ ඒ උත්සවය වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරපු වතුර බෝතලයක්. මේක බැලූ බැල්මටම හරි අහිංසක වැඩක් කියලයි ගොඩක් අයට හිතෙන්නේ. හැබැයි මේ වතුර බෝතලය දිහා අපි ජිජැක්ගේ දෘෂ්ටිවාදය වෙතට විපරිත මාර්ගෝපදේශ!( the perverts guide to ideology) කියන සිනමා කෘතියේ ඔහු කියන විදිහට තේරුම් ගන්නවා නම් ඇත්තටම මේක හුදු වතුර බෝතලයක් විතරද?( අපි මේ වගේ ලිපි ලේඛණ පළ කළාම ගොඩක් අය හිතනව ඇත්තටම ඇයි මේ කිසි වැඩකට නැති දේවල් දාන්නේ මේ වෙලාවේ කොහොමද ජිජැක් කියන මේ කතා අපිට බල පාන්නේ. මේවා හුදු න්‍යාය විතරයි ප්‍රායෝගිකව මේවා අපේ ජීවිතයට අදාල නැහැ නේද කියලා. ) අපි හේගල් ගේ දේශණ මාලාවක් කළාම ගොඩක් අය අපෙන් ඇහුවා මේ වෙලාවේ හේගල් මොකටද අවශ්‍ය වෙන්නේ කියලා. ඒ විතරක් නෙවි අපට විරුද්ධව මාක්ස්වාදී පංතියක් පවා දාර්ශණිකයන් පිරිසක් ආරම්භ කළා. ඇත්තටම යථාර්ථය තුළ මමත් නියෝජනය වෙනවා යැයි කියන සරළ පාඩම් අපිට හේගල් ගෙන් ඉගෙන ගන්න පුලුවන් වුණ නිසා තමයි මේ ජිජැක් ගේ කණ්නාඩි සෙල්ලම පාවිච්චි කරලා අපිට මේ වතුර බෝතලය වතුර බෝතලයකට වඩා වැඩ් දෙයක් කියන ( it’s more than itself) එක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ.

මේ වතුර බෝලය දුර පළාතක තමන් ගේ ගෙදර කාමරයක බිත්ති වලටත් ටයිල් අල්ලලා මිනරල් වතුර නිෂ්පාදනාගාරයක් ආරම්භ කරලා ජීවිතය ජය ගන්න හිතා ගෙන ඉන්න ධනවාදය ගැන කිසිම හසරක් නොදන්න මනුසයෙකුගෙන් රුපියල් දහයක වගේ මිලකට අර ගන්න පුලුවන්. පස්සේ කොහේ හරි ඉන්න ස්ක්‍රීන් ප්‍රින්ටින් මුදලාලි කෙනේකට කියලා ලේබල් එකක් ප්‍රින්ට් කරලා වතුර බෝතලය නිර්මාණය කරනවා. මේ සදහා වන සමස්ථ විදයදම රුපියල් පහලවක් යැයි අපි සිතමු. ඒත් තරු පහේ හෝටලයේ මේ උත්සවයට එන සුදු ජාතිකයෙක් අතට මේ වතුර බෝතලය යනකොට ඒකේ මිල රුපිලයල් දෙසිය පනහක් වෙන්න පුලුවන්. මේ නිසා මේ වැඩේ කරන අයට ප්රතිලාභ දෙකක් ලැබෙනව. එකක් මුල්‍යමය ප්‍රතිලාභය. අනික තමන් ශ්‍රේෂඨ වැඩක් කලායැයි අනිත් අය තුළ ඒත්තු ගන්වන අතිරික්ත ප්‍රමෝදය. මේ දිහා බලා ඉන්න කෙනෙක් අහනවා නම් ඇත්තටම මේ රටේ සල්ලි නේද මේ කාලකන්නි විනාශ කරන්නේ කියලා ඒයා එහෙම අහන්නේ ඇත්තටම රටේ සල්ලි ගැන එයාට කැක්කුමක් තියෙන නිසා නෙවි. ඒ වැඩෙන් ඒයාට ගතමනාවක් නොලැබුන නිසයි. ඒ නිසා චෝගම් සමුලුවේ ලන්ච් එකක්,ඩිනර් එකක් කියන්නේ ඇත්තටම තරු පහේ හෝටලයක කෑම වේලකට වඩා වැඩි යමක්. ඒ මගින් හැම මොහොතකම අතිරික්ත ප්‍රාග්ධනයක් උත්පාදනය වෙනව. මේ ප්රාග්ධනය කොටස් විදිහට බෙදා ගන්න එක අපි ටොයිලට් යන එක අමතක කරනව වගේ අමතක කරන නිසා තමයි අපිට චෝගම් සමුළුව ලස්සණට පේන්නේ. මේ සමුළුව ලස්සණ වෙන්නේම මෙහි අභ්‍යන්තරයේ තියෙන මේ වගේ අශ්ලීල ප්‍රාග්ධන සංස්රණ ක්‍රියාවලිය නිසයි. ඒක නතර කරන්න බැරි බව අවබෝධ කර ගන්න නම් අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජ ක්රමයක කියන එකත් අතිරික්ත ප්රාග්ධනය හැම වෙලාවකම කම්කරුවාගෙන් සූරාකන බවත් අවබෝධ කර ගන්න ඕන. හැබැයි අද අපි ජීවත් වෙන්නේ ධනවාදයේ අපූරු යුගයක නිසා මේ පංති ප්රතිවිරෝධතාවයන් හැබැහින් අපට දකින්නට බැහැ. මොකද චොගම් සමුළුවේ කණු හිටවන්න කාණු කපලා දවසට රුපියල් දාහක් ලබා ගත්ත කම්කරුවට මේ සමුළුවෙන් විශාල ලාභයක් උපයා ගත්තු මහත්තයෙක් යන ෆුඩි සිටි එකටම බඩු ගන්න යන්න පුලුවන් ඒ අර්ථයෙන් මේ දෙන්නම පරිභෝජනය තුළ සමානයන් බවට පත් වෙනව. මේ තිමිර පටලය නිසා අපි ජීවත් වන ධනවාදී සමාජය ඇත්තටම වැඩ කරන විදිහ තේරුම් ගන්න නම් අපිට ඒ සදහා මහන්සි වෙන්න වෙනව. ගොඩක් අය හිතන් ඉන්නේ අපි මේ ගැන දන්නැතිව ජිජැක් කියන අහසේ පාවෙන චරිතය ගැන න්‍යායික දේශණයන් තියනව කියලයි. ඇත්තටම අපිට ජිජැක් වගේම හේගල් විතරක් නෙවි හැම දාර්ශණිකයෙක්ම අවශ්‍ය වන්නේ පවතින වාස්තවික තත්ත්වයන් නිවරදිව සංජානනය කරන්නයි. අපිට වැදගත් වෙන්නේ මාක්ස් කියපු විදහට දාර්ශණිකයන් මෙතෙක් ලෝකය විග්රහ කළා. නමුත් අවශ්‍ය වන්නේ ලෝකය වෙනස් කිරීමයි කියන කාරණය විතරයි. ඒ සදහා අපිට ඒ යුගයේ දාර්ශණියන් කදු මුදුන් වල වාඩි වෙලා ලෝකය දිහා බලන් හිටියනම් අපිට වෙලා තියෙන්නේ දුගද හමන පණුවන් දගලන ටොයිලට් පෝච්චියක් උඩ වාඩි වෙලා ඒ වැඩේ කරන්නට උත්සහා කිරීමයි. ඒ නිසා අපිට මහත්වරු වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ මොහොතේ කරමින් ඉන්නේ සිහි බුද්ධියෙන් බලා ඉන්න එක විතරයි.ලෝකය වෙනස් කරන්න පුලුවන් බව විතරක් අපට විශ්වාසයි!

මේ දිනවල දියවැඩියා රෝගයේ අවසාන අදියරේ ඉන්නා ජිජැක් තරුණ ගැහැණු ළමයෙකු කසාද බැදීම ගැන ලෝකය පුරා මහත් ආන්දෝලනයට ලක්ව තිබෙනව. ඇත්තටම ජිජැක් මේ මගින් කරන්නට උත්සහ කරන්නේ තමන් ගැන වැඩිපුර සමාජයේ කතා බහට ලක්වීම මගින් තමන් ධනවාදයට එරෙහිව ගොඩ නැගූ අරගලය සමග මිනිසුන් වැඩි වැඩෙයන් බද්ද වීමට සැලැස්වීමයි. ඇත්තටම තමන් වාඩි වී සිටින්නේ දුගද හමන, පණුවන් නලියන, ටොයිලට් පෝච්චියක් මත යන කාරණය ගැන ජිජැක් සවිඥාණික නිසා ඒ ගැන අවිඥාණික අයට වඩා තමන් කරන දේ ගැන ඔහු දන්නවා. දීප්ති ගැන විවිධ ප්‍රශ්ණ අහන අයට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ද තමන් මේ මොහොතේ වාඩි වී ඉන්නේ ඉවසන්නට බැරි තරම් දුගද හමන වල කක්කුසියක් මත බව ඔහු හොදින්ම දන්නා බවයි. ඒ නිසා ඒ ගැන සමාජ අරගලයක් පවා දුන් මැට්ටන් සහ ගොඩේ බයියන් අහන මෝඩ ප්‍රශ්න වලට උත්තර නොදී ඉන්නවා හැර වෙන කරන්නට යමක් තියෙනවා ද?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

[QUOTE="obama2, post: 15906463, member: 399563"] [b]මිචලින් බබාලා සහ අපි![/b] [CENTER][B]මිචලින් බබාලා සහ අපි! [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%a0%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%b6%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b6%b4%e0%b7%92/"]7:23 pm, November 17, 2013[/URL] [IMG]http://3mana.com/news/wp-content/uploads/2013/11/Oscars-Zizek-640x320.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]ස[/SIZE]දරුවන් සේනාධිර ගේ ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ චෝගම් සමුළුවේ මාධ්‍යවේදීන් සදහා ලබා දුන් ආහාර පිගානේ රෝල් එකක් සහ කට්ලට් එකක් පමණක් තිබීම ගැන සහ එම එක් කෑම පිගානක් සදහා රුපියල් ලක්ෂයක් වියදම් කිරීම ගැන වාර්ථාවක් පළ වුනා. මා දන්නා තරමින් සදරුවන් අයිති වන්නේ අසූව දශකයේ දේශපාලනය කළ පරම්පරාවටය. මේ පරම්පරවේ ගොඩක් අය විශ්වාස කලේ නාට්‍ය කළාව,සිනමා විචාරය,වෙනස් නොවන මිතුදම්,හොද නරක වගේ දේවල්ය. ඒ නිසා අද අප ජීවත් වන පශ්චාත්-නූතන ධනවාදී සමාජයේ සිදුවන හොරකම්,මැරකම්,ජඩවැඩ,පාවාදීම් ගසා කෑම් පිළිබදව මේ අය මවිතයට පත් වෙනව. මොකද මේ අය හදුනන ලෝකය තුළ ඉහත සියළු දෑ සිදු විය හැකි නමුත් මේ තරම් කැත විදිහට මේ දේවල් සිදුවෙනවා යැයි සිතන්නට මේ අය තවමත් කැමති නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නමුත් ඒ ලෝකය මිය ගිහින් අප අද ජීවත් වන්නේ අර්ථය වෙනුවට විනෝදය දෘෂ්ටිවාදය වුන යුගයක නිසා මේ වගේ දේවල් අපි මූණ දෙන අත් දැකීම් ඇසුරින් අසූව දශකය නියෝජනය කළ කෙනෙක්ට වඩා ඊට පසු පරම්පරාවේ කෙනෙක්ට සංජානනය කිරීම පහසු වෙනව.ඇත්තටම මේ අනුව සදරුවන් කල්පනා කරන්නේ ලක්ෂයක් විදයම් කරලා රුපියල් තිහක කෑම පිගානක් මාධ්‍යෙව්දීන්ට දෙන එක මාධ්‍යෙව්දීන්ට කළ අපහාසයක් ලෙසයි. ඒත් ඇත්තටම ඒක මාධ්‍යෙව්දීන්ට ප්‍රශ්ණයක් නොවන්නේ ඒ අය හොදට බිලැක් ලේබල් බීලා වෙන වෙන ඩීල් මේ හරහා දා ගන්න නිසයි. ඒ නිසා මාධ්‍යෙව්දීන් කිසි කෙනෙකුට තමන්ට දෙන කෑම පිගාන වැදගත් නැහැ. ඒ අය හොදටම දන්නවා මේ කෑම පිගාන කියන්නේ ඇත්තටම කෑම පිගානක් නෙවි කියලා. අනිත් අතට ඒ අය දන්වා මේ කෑම පිගානට ලක්ෂයක් වියදම් කරන්න ඇස්තමේන්තු කරලා තියෙනව කියල. ඒ නිසා මේ අය හිතන්නෙත් මේ ඉවෙන්ට් එක හැන්ඩල් කරන කෙනා ලවා තමන්ට ගාණක් ගන්නේ කොහොමද කියන එකයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හැබැයි මේක අසූව දශකයේ නාට්‍ය කරපු දේශපාලනිකව හිතපු අයට තේරෙන්නෑ. මොකද ඒ අයගේ ලෝකයේ එහෙම වෙන්න බෑ. හොරකම් කරන එකට මාධ්‍යෙව්දියෙකුට සම්බන්ධ වෙන්න බෑ. ආණ්ඩු විරෝධි මාධ්‍යවේදියෙකුට හොදටම ආණ්ඩුවට කඩේ යන මාධ්‍යෙව්දියෙක් වෙන්න පුලුවන්ද? මේක සදරුවන්ට සරළ උදාහරණයකින් තේරුම් ගන්න පුලුවන්. ඒ තමයි තමන් එක්ක ආණ්ඩුවට විරුද්ධව ජීවිතය පරදුවට තියලා ඊ නිවිස් එකේ වැඩ කරපු මාධ්‍යෙව්දීන් අද කොහොමද ආණ්ඩුවට ආවඩමින් මව්බිම පත්තරේ වැඩ කරන්නේ. මේකට තමයි අපි දයලෙක්තික සම්බන්ධය කියන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මාධ්යෙවේදයෙක් මේ ක්‍රමය එක්ක බැදිලා ඉන්නේ අර්ථයෙන් නෙවි විනෝදයෙන්. ඒ නිසා මාධ්‍යෙව්දියෙකුට උදේට අරලියගහ මන්දිරයෙන් කෑම කලා දවල්ට සිරිකොතෙන් බත්කාලා හවසට පැලවත්තේ ජ.වි.පෙ මූලස්ථානයෙන් තේ කහට එකක් බීලා රෑට කොල්ලු පිටියේ නයිටි කල්බ් එකේ අයිතිකාරයත් එක්ක විස්කි බීලා ගෑණියෙක් බදාගෙන ඉන්න පුලුවන් වෙන්නේ. හැබැයි ගොඩක් අය මාධ්‍යෙව්දීන් කිව්වහම හොයන්නේ මාටින් ව්ක්‍රමසිංහ,ගුණදාස ලියනගේ ,ඩී.බී ධනපාල වගේ අයවයි. ඒත් ඇත්තටම අපිට හම්බ වෙන්නේ රෝල් එකයි කට්ලට් එකයි කාලා වැඩිපුර ගාණක් හොයා ගන්න කැමති අයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ නිසාම තමයි ගුණදාස ලියනගේ කියන ශ්‍රෙෂ්ඨ මාධ්‍යෙව්දියාගේ එක පුතෙක් තමන්ගේ සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවකට යන්න තාත්තගේ පොතක් බලෙන් අරගෙන ගිහින් රූපවාහිනියෙන් පෙන්වන්න පොතේ පිටු ඉරලා පොත කූණු කූඩයට දාන්න පුලුවන් ගාණට නරුමයෙක් වෙලා තියෙන බව අපිට කියන්නේ. ලංකාවේ හිටපු තවත් නම ගිය මාධ්‍යෙව්දියෙක් වුණ දැනට වයස්ගතව එක්තැම් වෙලා ඉන්න මාධ්‍යෙව්දියෙකු ගේ පර්වර්තක පුතෙක් අනුන්ගේ පොත් බලෙන් අරගෙන ගිහින් තමන්ගේ නමින් නැවත් මුද්‍රණය කරන්න කල්පනා කරන්නේ ( මේ ගැන වැඩි විස්තර අපි පසුව ලියනව). අසූව දශකයේ දේශපාලන කරපු සහෝදරයෙක් තමන්ගේ අන්තිම සතේ වියදම් කරලා මිත්රයෙකුට වාහනක් අරගෙන දෙනවා. ඒ මිත්‍රයා මේ සහෝදරයව රවට්ටලා ඒ සහෝදරයට පොල්ල තියෙනව. ඉතික් අපි ජීවත් වෙන්නේ ඒ වගේ සමාජයකයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේක අපිට ජිජැක් ගේ උදාහරණයික් තේරුම් ගන්න පුලුවන්. විටෙක ජිජැක් කියනව අපිට දාර්ශණිකව සාකච්ඡා කරන්නට පුලුවන් වෙන්නෙම අපි උදේට ටොයිලට් යනවා කියන එක අමතක කරන නිසා නේද කියලා. ඒ වගේම මේ වගේ අයට තමන් ගේ පැවැත්ම රදා පවත්ව ගන්න සිද්ධ වෙන්නේ මේ කෑම පිගානෙන් අනිත් කෙනා හොරකම් කරනවා කියන එක අතමක කරන්න පුලුවන් නම් විතරයි. මොකද මේ දෙගොල්ලන්ම කරන්නේ එකම වැඩේ නිසා. මේකට තමයි අපි දයලෙක්තික සම්බන්ධය ප්‍රායෝගිකව වැඩ කරනවා කියන්නේ. අපෙන් න්‍යාය කන්න ද කියලා අහන මැට්ටන්ට අපිට කියන්න තියෙන්නේ න්‍යය නිසා තමයි අපිට ප්‍රායෝගිකත්වය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ කියලයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේක අපිට තවත් උදාහරණයකින් තේරුම් ගන්න පුලුවන්. දවසක් තරු පහේ හෝටලකයක මේ වගේ ඉවෙන්ට් එකකට අපි සහභාගි වුනා. මාත් එක්ක මේකට ගිය කෙනාත් සදරුවන් වගෙම අසූව දශකයේ පරමාදර්ශ විශ්වාස කරන කෙනෙක්. අපිට මේ උත්සවයෙදී බොන්න වතුර බෝතල් දුන්නා. ඒ වතුර බෝතල් කියන්නේ ඒ උත්සවය වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරපු වතුර බෝතලයක්. මේක බැලූ බැල්මටම හරි අහිංසක වැඩක් කියලයි ගොඩක් අයට හිතෙන්නේ. හැබැයි මේ වතුර බෝතලය දිහා අපි ජිජැක්ගේ [URL="http://3mana.com/%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD-%E0%B6%B8/"]දෘෂ්ටිවාදය වෙතට විපරිත මාර්ගෝපදේශ!( the perverts guide to ideology)[/URL] කියන සිනමා කෘතියේ ඔහු කියන විදිහට තේරුම් ගන්නවා නම් ඇත්තටම මේක හුදු වතුර බෝතලයක් විතරද?( අපි මේ වගේ ලිපි ලේඛණ පළ කළාම ගොඩක් අය හිතනව ඇත්තටම ඇයි මේ කිසි වැඩකට නැති දේවල් දාන්නේ මේ වෙලාවේ කොහොමද ජිජැක් කියන මේ කතා අපිට බල පාන්නේ. මේවා හුදු න්‍යාය විතරයි ප්‍රායෝගිකව මේවා අපේ ජීවිතයට අදාල නැහැ නේද කියලා. ) අපි හේගල් ගේ දේශණ මාලාවක් කළාම ගොඩක් අය අපෙන් ඇහුවා මේ වෙලාවේ හේගල් මොකටද අවශ්‍ය වෙන්නේ කියලා. ඒ විතරක් නෙවි අපට විරුද්ධව මාක්ස්වාදී පංතියක් පවා දාර්ශණිකයන් පිරිසක් ආරම්භ කළා. ඇත්තටම යථාර්ථය තුළ මමත් නියෝජනය වෙනවා යැයි කියන සරළ පාඩම් අපිට හේගල් ගෙන් ඉගෙන ගන්න පුලුවන් වුණ නිසා තමයි මේ ජිජැක් ගේ කණ්නාඩි සෙල්ලම පාවිච්චි කරලා අපිට මේ වතුර බෝතලය වතුර බෝතලයකට වඩා වැඩ් දෙයක් කියන ( it’s more than itself) එක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ වතුර බෝලය දුර පළාතක තමන් ගේ ගෙදර කාමරයක බිත්ති වලටත් ටයිල් අල්ලලා මිනරල් වතුර නිෂ්පාදනාගාරයක් ආරම්භ කරලා ජීවිතය ජය ගන්න හිතා ගෙන ඉන්න ධනවාදය ගැන කිසිම හසරක් නොදන්න මනුසයෙකුගෙන් රුපියල් දහයක වගේ මිලකට අර ගන්න පුලුවන්. පස්සේ කොහේ හරි ඉන්න ස්ක්‍රීන් ප්‍රින්ටින් මුදලාලි කෙනේකට කියලා ලේබල් එකක් ප්‍රින්ට් කරලා වතුර බෝතලය නිර්මාණය කරනවා. මේ සදහා වන සමස්ථ විදයදම රුපියල් පහලවක් යැයි අපි සිතමු. ඒත් තරු පහේ හෝටලයේ මේ උත්සවයට එන සුදු ජාතිකයෙක් අතට මේ වතුර බෝතලය යනකොට ඒකේ මිල රුපිලයල් දෙසිය පනහක් වෙන්න පුලුවන්. මේ නිසා මේ වැඩේ කරන අයට ප්රතිලාභ දෙකක් ලැබෙනව. එකක් මුල්‍යමය ප්‍රතිලාභය. අනික තමන් ශ්‍රේෂඨ වැඩක් කලායැයි අනිත් අය තුළ ඒත්තු ගන්වන අතිරික්ත ප්‍රමෝදය. මේ දිහා බලා ඉන්න කෙනෙක් අහනවා නම් ඇත්තටම මේ රටේ සල්ලි නේද මේ කාලකන්නි විනාශ කරන්නේ කියලා ඒයා එහෙම අහන්නේ ඇත්තටම රටේ සල්ලි ගැන එයාට කැක්කුමක් තියෙන නිසා නෙවි. ඒ වැඩෙන් ඒයාට ගතමනාවක් නොලැබුන නිසයි. ඒ නිසා චෝගම් සමුලුවේ ලන්ච් එකක්,ඩිනර් එකක් කියන්නේ ඇත්තටම තරු පහේ හෝටලයක කෑම වේලකට වඩා වැඩි යමක්. ඒ මගින් හැම මොහොතකම අතිරික්ත ප්‍රාග්ධනයක් උත්පාදනය වෙනව. මේ ප්රාග්ධනය කොටස් විදිහට බෙදා ගන්න එක අපි ටොයිලට් යන එක අමතක කරනව වගේ අමතක කරන නිසා තමයි අපිට චෝගම් සමුළුව ලස්සණට පේන්නේ. මේ සමුළුව ලස්සණ වෙන්නේම මෙහි අභ්‍යන්තරයේ තියෙන මේ වගේ අශ්ලීල ප්‍රාග්ධන සංස්රණ ක්‍රියාවලිය නිසයි. ඒක නතර කරන්න බැරි බව අවබෝධ කර ගන්න නම් අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජ ක්රමයක කියන එකත් අතිරික්ත ප්රාග්ධනය හැම වෙලාවකම කම්කරුවාගෙන් සූරාකන බවත් අවබෝධ කර ගන්න ඕන. හැබැයි අද අපි ජීවත් වෙන්නේ ධනවාදයේ අපූරු යුගයක නිසා මේ පංති ප්රතිවිරෝධතාවයන් හැබැහින් අපට දකින්නට බැහැ. මොකද චොගම් සමුළුවේ කණු හිටවන්න කාණු කපලා දවසට රුපියල් දාහක් ලබා ගත්ත කම්කරුවට මේ සමුළුවෙන් විශාල ලාභයක් උපයා ගත්තු මහත්තයෙක් යන ෆුඩි සිටි එකටම බඩු ගන්න යන්න පුලුවන් ඒ අර්ථයෙන් මේ දෙන්නම පරිභෝජනය තුළ සමානයන් බවට පත් වෙනව. මේ තිමිර පටලය නිසා අපි ජීවත් වන ධනවාදී සමාජය ඇත්තටම වැඩ කරන විදිහ තේරුම් ගන්න නම් අපිට ඒ සදහා මහන්සි වෙන්න වෙනව. ගොඩක් අය හිතන් ඉන්නේ අපි මේ ගැන දන්නැතිව ජිජැක් කියන අහසේ පාවෙන චරිතය ගැන න්‍යායික දේශණයන් තියනව කියලයි. ඇත්තටම අපිට ජිජැක් වගේම හේගල් විතරක් නෙවි හැම දාර්ශණිකයෙක්ම අවශ්‍ය වන්නේ පවතින වාස්තවික තත්ත්වයන් නිවරදිව සංජානනය කරන්නයි. අපිට වැදගත් වෙන්නේ මාක්ස් කියපු විදහට දාර්ශණිකයන් මෙතෙක් ලෝකය විග්රහ කළා. නමුත් අවශ්‍ය වන්නේ ලෝකය වෙනස් කිරීමයි කියන කාරණය විතරයි. ඒ සදහා අපිට ඒ යුගයේ දාර්ශණියන් කදු මුදුන් වල වාඩි වෙලා ලෝකය දිහා බලන් හිටියනම් අපිට වෙලා තියෙන්නේ දුගද හමන පණුවන් දගලන ටොයිලට් පෝච්චියක් උඩ වාඩි වෙලා ඒ වැඩේ කරන්නට උත්සහා කිරීමයි. ඒ නිසා අපිට මහත්වරු වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ මොහොතේ කරමින් ඉන්නේ සිහි බුද්ධියෙන් බලා ඉන්න එක විතරයි.ලෝකය වෙනස් කරන්න පුලුවන් බව විතරක් අපට විශ්වාසයි![/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ දිනවල දියවැඩියා රෝගයේ අවසාන අදියරේ ඉන්නා ජිජැක් තරුණ ගැහැණු ළමයෙකු කසාද බැදීම ගැන ලෝකය පුරා මහත් ආන්දෝලනයට ලක්ව තිබෙනව. ඇත්තටම ජිජැක් මේ මගින් කරන්නට උත්සහ කරන්නේ තමන් ගැන වැඩිපුර සමාජයේ කතා බහට ලක්වීම මගින් තමන් ධනවාදයට එරෙහිව ගොඩ නැගූ අරගලය සමග මිනිසුන් වැඩි වැඩෙයන් බද්ද වීමට සැලැස්වීමයි. ඇත්තටම තමන් වාඩි වී සිටින්නේ දුගද හමන, පණුවන් නලියන, ටොයිලට් පෝච්චියක් මත යන කාරණය ගැන ජිජැක් සවිඥාණික නිසා ඒ ගැන අවිඥාණික අයට වඩා තමන් කරන දේ ගැන ඔහු දන්නවා. දීප්ති ගැන විවිධ ප්‍රශ්ණ අහන අයට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ද තමන් මේ මොහොතේ වාඩි වී ඉන්නේ ඉවසන්නට බැරි තරම් දුගද හමන වල කක්කුසියක් මත බව ඔහු හොදින්ම දන්නා බවයි. ඒ නිසා ඒ ගැන සමාජ අරගලයක් පවා දුන් මැට්ටන් සහ ගොඩේ බයියන් අහන මෝඩ ප්‍රශ්න වලට උත්තර නොදී ඉන්නවා හැර වෙන කරන්නට යමක් තියෙනවා ද?[/SIZE] [URL="http://3mana.com/news/wp-content/uploads/2013/11/2013-02-13068_zpsfe20ec67.jpg"][IMG]http://3mana.com/news/wp-content/uploads/2013/11/2013-02-13068_zpsfe20ec67.jpg[/IMG][/URL] [COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom