Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිට්ටනි උදව් - CDB Finance PLC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලීස් එකක් තිබුන CDB එකේ.

බැංකු ලෝන් එකකින් ගත්තෙ නැත්තෙ ඇයි කියල මම මටම ටොකු ඇණගෙන තියෙනවා ඕකුන් එක්ක වැඩ කරද්දි.

1. බලෙන් අවුරුද්දකට පාරක් ගාණක් කපාගන්නවා customer review කියල. මම ඇහුව තොපි මාව review කරන්න මගෙන්ම ගාණ කපන්නෙ ඇයි කියල. හැම අවුරුද්දෙම උන්ට බැනල බැනල රිෆන්ඩ් කරගන්නවා.

2. බලෙන් insurance එකක් දාල ගාණ කපනවා. ඒකටත් අවුරුද්දකට පාරක් ලේ රත් කරගෙන බනින්න ඕන.

3. මම ගෙව්වෙ උන්ගේම savings account එකක් හදල ඒකෙන් standing order එකක් දාල ගෙවන්න නියමිත දිනයට කලින් දවසෙ. උන්මයි කිව්වෙ කලින් දවසට දැම්මම ඇති කියල. හැබැයි savings එකෙන් අඩුවුණාට කවදාවත් උන්ගෙ ලීසිං එකවුන්ට් එක හරි විදිහට update වුනේ නෑ. දවස් කීපයකට පස්සෙ update වෙන්නෙ. උන් උන්ගේ මේ ප්රමාදය ක්රිබ් එකට රිපෝට් කරනවා මගේ වරදක් විදිහට. උන්ට බැනල මේක හදාගන්න බැරිවුනා. මට standing order එකේ දවස වෙනස් කරගන්න තිබුන එත් කරේ නෑ.

4. කොවිඩ් කාලේ සල්ලි වැඩි නිසා කලින් ලීස් එක සෙට්ල් කරන්න බැලුව. උන් කිව්ව දැන් ගෙවන වාරිකය x ඉතිරි වාරික ගණන ගෙවන්න කියල. ඒක අහගන්නත් සෑහෙන කට්ටක් කන්න වුනා. බ්රාන්ච් එකෙන් ඇහුවම හෙඩ් ඔෆිස් කතා කරන්න කියනවා, හෙඩ් ඔෆිස් එකෙන් ඇහුවම බ්රාන්ච් එකෙන් අහන්න කියනවා.

5. ලීස් එක ගන්නකොට වාරික 2ක් මුලින් ගෙවන්න කිව්වා. අන්තිමට අඩු කරනවා කියල. අන්තිමට මාස තුනක් තියල මම කෝල් කරලා ඇහුව මේ මාසෙ ගෙව්වම ඉවරයි නේද කියල. මුන් කිව්වනෙ තව මාස දෙකක් ගෙවන්න තියෙනවා කියල. ඒකටත් බනින්නම වුනා හදාගන්න.

ලීස් කරන්නම ඕන නම් බැංකුවකින් කරන ලීස් එකක් ට්රයි කරන්න. (NDB Leasing, Nations Leasing, Peoples Leasing...)

[QUOTE="topkollek, post: 31425688, member: 510150"] මගේ ලීස් එකක් තිබුන CDB එකේ. බැංකු ලෝන් එකකින් ගත්තෙ නැත්තෙ ඇයි කියල මම මටම ටොකු ඇණගෙන තියෙනවා ඕකුන් එක්ක වැඩ කරද්දි. 1. බලෙන් අවුරුද්දකට පාරක් ගාණක් කපාගන්නවා customer review කියල. මම ඇහුව තොපි මාව review කරන්න මගෙන්ම ගාණ කපන්නෙ ඇයි කියල. හැම අවුරුද්දෙම උන්ට බැනල බැනල රිෆන්ඩ් කරගන්නවා. 2. බලෙන් insurance එකක් දාල ගාණ කපනවා. ඒකටත් අවුරුද්දකට පාරක් ලේ රත් කරගෙන බනින්න ඕන. 3. මම ගෙව්වෙ උන්ගේම savings account එකක් හදල ඒකෙන් standing order එකක් දාල ගෙවන්න නියමිත දිනයට කලින් දවසෙ. උන්මයි කිව්වෙ කලින් දවසට දැම්මම ඇති කියල. හැබැයි savings එකෙන් අඩුවුණාට කවදාවත් උන්ගෙ ලීසිං එකවුන්ට් එක හරි විදිහට update වුනේ නෑ. දවස් කීපයකට පස්සෙ update වෙන්නෙ. උන් උන්ගේ මේ ප්රමාදය ක්රිබ් එකට රිපෝට් කරනවා මගේ වරදක් විදිහට. උන්ට බැනල මේක හදාගන්න බැරිවුනා. මට standing order එකේ දවස වෙනස් කරගන්න තිබුන එත් කරේ නෑ. 4. කොවිඩ් කාලේ සල්ලි වැඩි නිසා කලින් ලීස් එක සෙට්ල් කරන්න බැලුව. උන් කිව්ව දැන් ගෙවන වාරිකය x ඉතිරි වාරික ගණන ගෙවන්න කියල. ඒක අහගන්නත් සෑහෙන කට්ටක් කන්න වුනා. බ්රාන්ච් එකෙන් ඇහුවම හෙඩ් ඔෆිස් කතා කරන්න කියනවා, හෙඩ් ඔෆිස් එකෙන් ඇහුවම බ්රාන්ච් එකෙන් අහන්න කියනවා. 5. ලීස් එක ගන්නකොට වාරික 2ක් මුලින් ගෙවන්න කිව්වා. අන්තිමට අඩු කරනවා කියල. අන්තිමට මාස තුනක් තියල මම කෝල් කරලා ඇහුව මේ මාසෙ ගෙව්වම ඉවරයි නේද කියල. මුන් කිව්වනෙ තව මාස දෙකක් ගෙවන්න තියෙනවා කියල. ඒකටත් බනින්නම වුනා හදාගන්න. ලීස් කරන්නම ඕන නම් බැංකුවකින් කරන ලීස් එකක් ට්රයි කරන්න. (NDB Leasing, Nations Leasing, Peoples Leasing...) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom