මිත්‍යාවට ගොස් ගොලුවීම හෙවත් වරිගය නසා ග&#3536

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    වෛද්‍ය වේරගමට ගුප්ත විද්‍යාවෙන් අභියෝගයක්......
    https://web.facebook.com/pg/yatharupa/videos/?ref=page_internal

    35.00 ඉදන් බලන්න 1.
    1.00 ඉඳන් 2.
    ඔලුවේ ඉඳන් නාගැනීම 1.20 ට බලන්න
    :lol::lol::lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අර ශ්‍යාම් නුවන් ගනේවත්ත කියන මාධ්‍යවේදියාට වෙන්නේ මොකද්ද කියලවත් තේරෙන්නේ නෑ. කට්ටඩිය ගොලුකරන්න බෑ බෑ බෑ කිවුවම දොස්තර කියනවා එහෙනම් ඒක බැරිනම් තව වැඩ ටිකක් දෙන්නම් කියනවා. ඒක අස්සේ ඒ මාධ්‍යවේදියා දොස්තරට බණිනවා කට්ටඩියාට වැඩේ කරන්න දෙන්නේ නෑ කියල. ඒ මදිවට mic එක ලැබුණ තව වෙලාවකත් අහපු පශ්නෙට උත්තරෙ දෙනවා වෙනුවට වෙන හුයන්නක් කියන්න ගත්තා. කොහෙද යන මුහුදු හුkන්නෙක් :frown: [1:29:00]

    අනික මේ නිවේදකයාත් මැද්දෙන් පනිනවා ඉවරයක් නෑ. අනික මිනිහා සමබර විදියට වැඩේ කලේ නෑ. ඒක නිසා අරූ ටක් ගාලා ඒ බවක් අගවලා ලිස්සලා ගියා :lol:

    ජපුරෙන් ආපු කොල්ලයි කෙල්ලයි නම් හොදටම නාගත්තා. පව් බන් උන් දැන් සමාජටෙ මූණ දෙන්නේ කෝමද :rolleyes: [38:50]
     
    Last edited:

    :rofl: