Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිත්යා විශ්වාස කරන නොකරන උන් එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ගෙදර පසුබිම කතෝලික

පොඩි කාලෙ ඉඳලම කේන්දර , නැකැත් , පලාපල ,බලි තොවිල් කොඩිවින, වාස්තු දෝශ වගේ දේවල් ගැන කිසිම ෆලෝ කිරීමක් අම්ම තාත්ත වත් කරල නෑ

ඒ නිසා මට පවුල් පසුබිමෙන් ම එහෙම බේස් එකක් නෑ, අපේ අම්මලටත් එහෙම එකක් නෑ මං හිතන්නෙ

ලෙඩක් හැදුනොත් බේත් ගන්නව,සල්ලි ප්රශ්න ආවොත් ඒව මැනේජ් කර ගන්නව

එන ප්රශ්න වලට ප්රායෝගික විසඳුම් කරනව මිසක් ගුප්ත දේවල් වලිං විසඳුම් හොයන්න ගිහිල්ල නෑ කවදාවත්

මගෙ ළමයින්ටත් එහෙමයි. කේන්දර නෑ. ඔතනිං තමා විශබීජෙ පටං ගන්නෙ

ඌට ලග්නයක් අමුනල, උගෙ ජීවිතේ වෙන හැටි සති පතා, දිනපතා ඌට ඔලුවට දාල අවුල් කරනව.

ඕක තම නැති කරන්න ඕන මුලින්ම.

කිසි ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු බිහිවෙන්නෙ.

ලංකාවෙ ගොඩක් අයට තියෙන ප්රශ්නෙ පොඩි කාලෙ ඉඳලම ඕව ඔලුවට දානව,

අකුරු කියවන්නෙත් නැකත බලල ,

ඉතිං එහෙම පසුබිමක කෙනෙක් ට ලොකු උනත් ඒ පොඩිකාලෙ ආභාශයෙන් මිදෙන්න හරිම අමාරුයි

මොකද ඒ එයා හුරුවෙලා තියෙන විදිහ, විශ්වාස කරන දේ

" කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ." කිව්වට ඔය වගේ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ ඒකයි

ඔය මොකක්වත් නැති රටවල් වල මිනිස්සු අපිට වඩා සිය දහස් ගුනයක් හොඳට ඉන්නව බං

ඔව්ව පස්සෙ ගියා කියල අපිට වෙලා ඇති සෙතක් නෑ

[QUOTE="තොත්ත බබා, post: 28096280, member: 366296"] [SIZE=6]මගෙ ගෙදර පසුබිම කතෝලික පොඩි කාලෙ ඉඳලම කේන්දර , නැකැත් , පලාපල ,බලි තොවිල් කොඩිවින, වාස්තු දෝශ වගේ දේවල් ගැන කිසිම ෆලෝ කිරීමක් අම්ම තාත්ත වත් කරල නෑ ඒ නිසා මට පවුල් පසුබිමෙන් ම එහෙම බේස් එකක් නෑ, අපේ අම්මලටත් එහෙම එකක් නෑ මං හිතන්නෙ ලෙඩක් හැදුනොත් බේත් ගන්නව,සල්ලි ප්රශ්න ආවොත් ඒව මැනේජ් කර ගන්නව එන ප්රශ්න වලට ප්රායෝගික විසඳුම් කරනව මිසක් ගුප්ත දේවල් වලිං විසඳුම් හොයන්න ගිහිල්ල නෑ කවදාවත් මගෙ ළමයින්ටත් එහෙමයි. කේන්දර නෑ. ඔතනිං තමා විශබීජෙ පටං ගන්නෙ ඌට ලග්නයක් අමුනල, උගෙ ජීවිතේ වෙන හැටි සති පතා, දිනපතා ඌට ඔලුවට දාල අවුල් කරනව. ඕක තම නැති කරන්න ඕන මුලින්ම. කිසි ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු බිහිවෙන්නෙ. ලංකාවෙ ගොඩක් අයට තියෙන ප්රශ්නෙ පොඩි කාලෙ ඉඳලම ඕව ඔලුවට දානව, අකුරු කියවන්නෙත් නැකත බලල , ඉතිං එහෙම පසුබිමක කෙනෙක් ට ලොකු උනත් ඒ පොඩිකාලෙ ආභාශයෙන් මිදෙන්න හරිම අමාරුයි මොකද ඒ එයා හුරුවෙලා තියෙන විදිහ, විශ්වාස කරන දේ "[B] කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ.[/B]" කිව්වට ඔය වගේ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ ඒකයි ඔය මොකක්වත් නැති රටවල් වල මිනිස්සු අපිට වඩා සිය දහස් ගුනයක් හොඳට ඉන්නව බං ඔව්ව පස්සෙ ගියා කියල අපිට වෙලා ඇති සෙතක් නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom