Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිත්යා විශ්වාස කරන නොකරන උන් එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I was about to explain this via Matrix Theorem one of my own creation

අපි හැම එකාම ඉන්නේ කම්පුයුටර් සිමියුලේටර් එකක් ඇතුලේ. මේ ලෝකේ තියන හැම දේම සිමියුලේට් කරලා තියෙන්නේ. හැම දේකම ක්රියාකාරිත්වය function වලලින් වෙනම ලියලා තියන්නේ. ඉපදෙනවා කියන්නේ අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් initialize වෙන එකට. එකේ පෙරන්ට් ක්ලාස් දෙකකින් ඉන්හෙරිට් වෙනවා (In matrix you can do multiple inheritance). ඒ ඔබ්ජෙට් එකේ සයිස් සහ age කියන දෙක කන්ට්රෝල් කරන්නේ මෙට්රික්ස් එකේ මෙන් එන්ජින් එකෙන්. ඒ ඔබ්ජෙක්ට් එක ගාබේජ් කලෙක්ටර් එකට යවන්නෙත් මෙට්රික්ස් එකේ මෙන් එන්ජින් එකෙන් ම තමා.

සමහර ප්රෝග්රෑම් තියනවා කෝඩ් එක වරද්දලා ලියපු. සමහර ඒවා private Constructor දාල නිසා ඔබ්ජෙක් එකක් හදන්නම බැ . ඔය ඉරෝසන් වගේ උන් හැදෙන්නේ එහෙම matrix එක ඇතුලේ. සමහර ඒවා තියනවා Constructor එකට පාස් වෙන්නේ වැරදි පරාමිටර්. අන්න උන් තමා ඔය යක්කු පෙරේතයෝ වගේ උන්. තනිකර ඔබ්ජෙක්ට් එක කෙලවෙලා තියෙන්නේ හදන වෙලේම. උන්ගේ ඇතුලේ function වැඩ කරන විදිහ matrix engine එකට තේරෙන්නේ නැ . ඔය අගේ උන්ගේ object එක හැදෙනකොටම visible ඔෆ් වෙලා තියෙන්නේ. උන්ගේ ඉන්ටර්නල් function කෙස් නිසා සමහර විට වැරදිලා matrix engine එකෙන් මුන්ගේ visible ON වෙනවා. එහෙම වෙලේට තමා උබලට ඔය යක්කු පෙරේතයෝ පෙන්න ගන්නේ. ඔය ඉරෝසනුත් ඉදලා හිටලා ඇවිත් තෙරෙඩ් වල රිලා යන්නේ අන්න එහෙම උනාම

------ Post added on [DATETIME="UT"]1661248964[/DATETIME]

[QUOTE="HAneo, post: 28096996, member: 17432"] I was about to explain this via Matrix Theorem one of my own creation [HR][/HR] අපි හැම එකාම ඉන්නේ කම්පුයුටර් සිමියුලේටර් එකක් ඇතුලේ. මේ ලෝකේ තියන හැම දේම සිමියුලේට් කරලා තියෙන්නේ. හැම දේකම ක්රියාකාරිත්වය function වලලින් වෙනම ලියලා තියන්නේ. ඉපදෙනවා කියන්නේ අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් initialize වෙන එකට. එකේ පෙරන්ට් ක්ලාස් දෙකකින් ඉන්හෙරිට් වෙනවා (In matrix you can do multiple inheritance). ඒ ඔබ්ජෙට් එකේ සයිස් සහ age කියන දෙක කන්ට්රෝල් කරන්නේ මෙට්රික්ස් එකේ මෙන් එන්ජින් එකෙන්. ඒ ඔබ්ජෙක්ට් එක ගාබේජ් කලෙක්ටර් එකට යවන්නෙත් මෙට්රික්ස් එකේ මෙන් එන්ජින් එකෙන් ම තමා. සමහර ප්රෝග්රෑම් තියනවා කෝඩ් එක වරද්දලා ලියපු. සමහර ඒවා private Constructor දාල නිසා ඔබ්ජෙක් එකක් හදන්නම බැ . ඔය ඉරෝසන් වගේ උන් හැදෙන්නේ එහෙම matrix එක ඇතුලේ. සමහර ඒවා තියනවා Constructor එකට පාස් වෙන්නේ වැරදි පරාමිටර්. අන්න උන් තමා ඔය යක්කු පෙරේතයෝ වගේ උන්. තනිකර ඔබ්ජෙක්ට් එක කෙලවෙලා තියෙන්නේ හදන වෙලේම. උන්ගේ ඇතුලේ function වැඩ කරන විදිහ matrix engine එකට තේරෙන්නේ නැ . ඔය අගේ උන්ගේ object එක හැදෙනකොටම visible ඔෆ් වෙලා තියෙන්නේ. උන්ගේ ඉන්ටර්නල් function කෙස් නිසා සමහර විට වැරදිලා matrix engine එකෙන් මුන්ගේ visible ON වෙනවා. එහෙම වෙලේට තමා උබලට ඔය යක්කු පෙරේතයෝ පෙන්න ගන්නේ. ඔය ඉරෝසනුත් ඉදලා හිටලා ඇවිත් තෙරෙඩ් වල රිලා යන්නේ අන්න එහෙම උනාම ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661248964[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom