මිතුදම...

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
අනේ බල්ලො....... තෝ ඒකිටත් ලව් කලාද.....??? නැත්නම් සෙවනක් ගැන කියන්නේ නැහැනේ :lol::lol:

හිටු මම කියන්නම්..
මෙන්.........න.....................සී..................යෝ...........මූ................. :sorry:
අනේ බොල බූ.....රුවෝ...
මේ කතාව මම මෙතන කිව්වට...
මේක මම කියන්න ඕන දෙයක් නෙමේ...
:lol::lol::lol:
මම ඒකිට ලව් කලේ නෑ...:(
වෙනස් කතාවක් ලියන්න හිතුණු එක හොදයි.:):)
හරිම ලස්සනයි සහෝ...
ගොඩක් ස්තූතියි අයියේ...
;)
 

Mystery

Member
Jul 31, 2010
382
62
0
ජීවිතේ අපිට ඕනි හැමදේම ලැබෙන්නෙ නෑ නෙ සහෝ. නිර්මාණය සාර්ථකයි :)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk

වෙනද වගේම හොද නිර්මාණයක් :)
ස්තූතියි

ජීවිතේ අපිට ඕනි හැමදේම ලැබෙන්නෙ නෑ නෙ සහෝ. නිර්මාණය සාර්ථකයි :)

ලස්සන නිර්මාණයක්

ලස්සනයි මචන් නියමෙට ලියල තියෙනවා

:D:D
හැමෝටම ගොඩක් ස්තුතියි...
;)