Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මිතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය කතාවක් ඇසුරෙන් මේ එන නම් ගම මනඃකල්පිතයි ...කතාව උපරිම කෙටි කරලා කියන්නම් .කතාවේ සත්‍ය භාවය 90% සහ සුළු සුළු වෙනස්කම් මැද කියන්නම් .... මෙය මට හදාල සිදුවීමක් නෙමෙයි .ඒත් මේ කතාවේ ඕනෑම දෙමව්පියන්ට ,අදර කරන්නන්ට ,සහෝදර වරුන්ට ,මිතුරන්ට පාඩමක් තිබේ .එකම දවසෙන් කියන්න බැහැ පුළුවන් විදියට type කරන්නම් .කාගේත් හිත රිදෙන comment දාන්න එපා ........ ලැබෙන comment අනුව කතාව ඉක්මනට කියල ඉවර කරනවා .......

යාන්තමින් උදේ 5 පසු වුනා පමණයි වෙනද වගේම සීතලට ඇඳට වෙලා ගුලිවෙලා ....හොඳ හුසම්ක් එක්ක අයෙමත් චූටි නින්දකට කොට්ටේ තද කර විතරයි ..තාමත් වයස අවුරදු දෙකක් නැති මගේ ලෝකයම එලිය කරපු මගේ සිංහ පැටියා ..එය දන්නා භාෂාවෙන් මට කතා කරනවා ...ඔලුව ඇත ගානවා ...වෙනද වගේම මගේ අහින්ෂක කෙල්ල ..මව විතරක් විශ්වාස කරන එක වහලේ ජීවත්වෙන මට දුන්න තේ කෝප්පයත් අරගෙන මම නැගිට්ටේ අදත් වැඩට යන්න බැහැ වගේ .......

ලස්සන සඳුදාවක් ..මගේ ටයි එක අරන් දෙන ගමන් මගේ චූටි පුතුටයි බිරිඳටත් අත වනල වෙනද වගේ වැඩට ගියේ ...අයෙත් මා කොයි වෙලේ ගෙදර ඒවිද කියා වෙලා ගනිමින් ය ......

පුතුගේ වැඩ කටයුත්තක් සඳහා මගේ බිරින්දටත් එලියට යන්නත් ..ගෙදර වැඩ ටික තනියම කරන්නත් ..හරියට යුද්දයක් මැදි වෙලා වගේ .......

යන්තමින් හවස හතර පහු වුනා විතරයි ...... මා මගේ පුටුවත් නොකිය ලැහැස්තිවෙලා ගියේ ..මා එනතුරු ඔවුන්ටත් කිසි සැනසිල්ලක් නැති නිසාය .

මේ අතරේ කවදාවත් නොහිතපු විදියට මට මගේ බිරිඳව මුණ ගැසුනේ ඇය බෙහෙත් අරන් ගෙදර යන විටදීය .ඇයත් මෙය හීනෙන්වත් බලාපොරොත්තු නොවුවා නිසැකයි .

මා ඇය මුණගැසුන මොහෙතේ ඇගේ අතේ සිටියේ මගේ පුතනුවන් වුවද ..මගේ අතේ එල්ලී සිටියේ රූමත් කාන්තාවක් ... මගේ බිරිඳවත් එළිමහනේ මා සමග කරන්නේ නැති දෙයක් කරමින්ය .

මා හට සිද්දවුයේ බිරිඳ අතහැර අර එම කාන්තාව සමග යාම පමණි .මගේ බිරිඳ මගේ දරුවා කොතරම් දුක් වීද යත් මට අදටත් හිත ගන්න පුළුවනි.

මා එසේ කරන්නට හේතුව මා මෙතෙන් සිට කියන්නම් ....................

P1

P2

P3

P4

[QUOTE="mil rox, post: 15410981, member: 428071"] [B][SIZE="5"][COLOR="Magenta"]සත්‍ය කතාවක් ඇසුරෙන් මේ එන නම් ගම මනඃකල්පිතයි ...කතාව උපරිම කෙටි කරලා කියන්නම් .කතාවේ සත්‍ය භාවය 90% සහ සුළු සුළු වෙනස්කම් මැද කියන්නම් .... මෙය මට හදාල සිදුවීමක් නෙමෙයි .ඒත් මේ කතාවේ ඕනෑම දෙමව්පියන්ට ,අදර කරන්නන්ට ,සහෝදර වරුන්ට ,මිතුරන්ට පාඩමක් තිබේ .එකම දවසෙන් කියන්න බැහැ පුළුවන් විදියට type කරන්නම් .කාගේත් හිත රිදෙන comment දාන්න එපා ........ ලැබෙන comment අනුව කතාව ඉක්මනට කියල ඉවර කරනවා .......[/COLOR][/SIZE][/B] [COLOR="Indigo"][SIZE="5"][B]යාන්තමින් උදේ 5 පසු වුනා පමණයි වෙනද වගේම සීතලට ඇඳට වෙලා ගුලිවෙලා ....හොඳ හුසම්ක් එක්ක අයෙමත් චූටි නින්දකට කොට්ටේ තද කර විතරයි ..තාමත් වයස අවුරදු දෙකක් නැති මගේ ලෝකයම එලිය කරපු මගේ සිංහ පැටියා ..එය දන්නා භාෂාවෙන් මට කතා කරනවා ...ඔලුව ඇත ගානවා ...වෙනද වගේම මගේ අහින්ෂක කෙල්ල ..මව විතරක් විශ්වාස කරන එක වහලේ ජීවත්වෙන මට දුන්න තේ කෝප්පයත් අරගෙන මම නැගිට්ටේ අදත් වැඩට යන්න බැහැ වගේ ....... ලස්සන සඳුදාවක් ..මගේ ටයි එක අරන් දෙන ගමන් මගේ චූටි පුතුටයි බිරිඳටත් අත වනල වෙනද වගේ වැඩට ගියේ ...අයෙත් මා කොයි වෙලේ ගෙදර ඒවිද කියා වෙලා ගනිමින් ය ...... පුතුගේ වැඩ කටයුත්තක් සඳහා මගේ බිරින්දටත් එලියට යන්නත් ..ගෙදර වැඩ ටික තනියම කරන්නත් ..හරියට යුද්දයක් මැදි වෙලා වගේ ....... යන්තමින් හවස හතර පහු වුනා විතරයි ...... මා මගේ පුටුවත් නොකිය ලැහැස්තිවෙලා ගියේ ..මා එනතුරු ඔවුන්ටත් කිසි සැනසිල්ලක් නැති නිසාය . මේ අතරේ කවදාවත් නොහිතපු විදියට මට මගේ බිරිඳව මුණ ගැසුනේ ඇය බෙහෙත් අරන් ගෙදර යන විටදීය .ඇයත් මෙය හීනෙන්වත් බලාපොරොත්තු නොවුවා නිසැකයි . මා ඇය මුණගැසුන මොහෙතේ ඇගේ අතේ සිටියේ මගේ පුතනුවන් වුවද ..මගේ අතේ එල්ලී සිටියේ රූමත් කාන්තාවක් ... මගේ බිරිඳවත් එළිමහනේ මා සමග කරන්නේ නැති දෙයක් කරමින්ය . මා හට සිද්දවුයේ බිරිඳ අතහැර අර එම කාන්තාව සමග යාම පමණි .මගේ බිරිඳ මගේ දරුවා කොතරම් දුක් වීද යත් මට අදටත් හිත ගන්න පුළුවනි. මා එසේ කරන්නට හේතුව මා මෙතෙන් සිට කියන්නම් ....................[/B][/SIZE][/COLOR][B][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15413791#post15413791"][SIZE="6"][CENTER][COLOR="Indigo"][B]P1[/B][/COLOR][/CENTER][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15413877&posted=1#post15413877"][B][CENTER][SIZE="6"][COLOR="Indigo"]P2[/COLOR][/SIZE][/CENTER][/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15413955&posted=1#post15413955"][B][CENTER][SIZE="6"][COLOR="Indigo"]P3[/COLOR][/SIZE][/CENTER][/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15415646#post15415646"][B][SIZE="6"][COLOR="Indigo"][CENTER]P4[/CENTER][/COLOR][/SIZE][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom