Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මිතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම ඒ දවස් වල මට එහෙම සලකන්න හේතුව එයාගේ පොඩි කාලෙදිම කසාද උන එක කියල තමයි එය කියන්නේ .....

තාත්තා උදේට නැගිටින්නේ බෝතලේට වැඳගෙන ...ගෙදර දර නැති උනාම මට මතකයි වහලේ තිබුන ලී කොට කඩලා දෙනවා ලිපට දාන්න .........

තාත්ත බීම අතාරින්න ගොඩක් හේතු තියෙනව ..මම පොඩි කාලේදී ඒ කියන්නේ වයස හයක් හතක් විතර වෙද්දී සැහෙන්න ගහනව ...මට හිතාගන්න බහ ඇයි කියල ..මල්ලිටත් ඒ ටික තමයි එත් වැඩිය නැහැ ...ඒ නිසා අම්මගේ යහළුවෝ කොහි වෙලෙත් මව සනසනවා ..මොකද උනුත් ඒ දවස්වල පාසල් වයසේ සිට නොබැඳපු අය තමා වැඩිය හිටියේ .......

සමහරක් දවස්වල අම්මා මට ගැහුවම එක පාලු ගෙයක් තියෙනවා ...මම ඒකෙ බිත්තිවල ලියනවා අම්මේ ඇයි මම තරහයි ඇයි මට ගහන්නේ කියලා .....ඒ ලියනකොට මම කොහි තරම් වේදනාවක් විඳින්න ඇතිද කියල මගේ හිත පමණයි දන්නේ ...............

අම්මට තත්තිවත් පේන්න බැහැ හේතුව බොනවා කියලයි එයා කීවේ ..ඒත් එක හේතුවක් නෙමෙයි කියලා මට දැනගන්න වැඩි කාලයක් ගියේ නැහැ .......

මම 3 වසර ඉන්නකොට තාත්තා බීම නැවැත්තුව සදහටම .........ඉතින් එය වැඩට පිට යනවා දවස් දෙක තුනකට වරක්ම .....දවසක් මම නිදි ඒත් මට නින්ද යන්නේ නැහැ තාත්ත නැති නිසා .....එකපාරට මහා රැහැ ජාමේ මට තිගැස්සිලා ඇහෙරුනා ඇඳ උද කව්දෝ ඉන්නවා...එකපාරට සතුට දරාගන්න බැරිව මම නැගිටින්න හැදුව ඒත් හිටියේ අපේ තාත්තා නෙමෙයි ...........

මට දැන් පුදුම බයක් වගේම දුකක් නින්ද යන්නේ නැහැ ...මම නැගිටින්නේ නැතුව කිවා "අම්මේ මට චූ බරයි "..ඉතින් එයා මට දොස් දීගෙන එක්කගෙන ගිය එලියට ...එනකොට අරු නැහැ .......ඊළඟ දවසේ තාත්තව දැක්කම මට නොදැනීම කඳුළු ගලනවා අස්ස දෙකට ..ඒත් මට කියාගන්න තේරෙන්නේ නැහැ ...මොකද ඒ දෙන්නා ගුටි ඇනගත්තම මායි මල්ලියි තනි වෙන නිසා .....

ඒ මම දැක්ක පලවෙනි සිද්දිය ........ඒවගේම මම ඉගෙන ගන්න හරිම දක්ෂයි මම ගොඩක් ලොකු ඉස්කෝලෙකට ගියේ නැහැ සාමන්ය පෙල වෙනකම් ....ඒවගේම ඒක මිශ්ර පාසලක් ...පන්තියේ ගැහැණු ළමයි පවා ගහනව මම හරීම බයයි .....මම පොඩි කාලෙම පන්තියකට ගිය ඉංග්රීසි ඉගෙන ගන්න 3 වසරේදී ...පන්තිය කලේ අය්යා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ..උන්දෙන්නගේ ආදර කතාව තමයි වැඩිපුර දැක්කේ පන්තියේදී ඉංග්රීසි වලට වඩා .........................

ඔහොම ඉන්න ගමන් තමයි මම හය වසරේදී අපි කොළොඹ තවත් තැනකට කුලියට ගියා ....... ඒ ගියෙත් අම්මගේ අර උට පටේ නිසා ...ඒත් මම අපේ අම්මට මගේ පණට වඩා ආදරේ කරා මගේ මල්ලියාට මම තරම් ආදරේ කරපු කෙනෙක් නැති තරම් කියල හිතුනා ...............................

[QUOTE="mil rox, post: 15413877, member: 428071"] [SIZE="5"][B][COLOR="Purple"]අම්ම ඒ දවස් වල මට එහෙම සලකන්න හේතුව එයාගේ පොඩි කාලෙදිම කසාද උන එක කියල තමයි එය කියන්නේ ..... තාත්තා උදේට නැගිටින්නේ බෝතලේට වැඳගෙන ...ගෙදර දර නැති උනාම මට මතකයි වහලේ තිබුන ලී කොට කඩලා දෙනවා ලිපට දාන්න ......... තාත්ත බීම අතාරින්න ගොඩක් හේතු තියෙනව ..මම පොඩි කාලේදී ඒ කියන්නේ වයස හයක් හතක් විතර වෙද්දී සැහෙන්න ගහනව ...මට හිතාගන්න බහ ඇයි කියල ..මල්ලිටත් ඒ ටික තමයි එත් වැඩිය නැහැ ...ඒ නිසා අම්මගේ යහළුවෝ කොහි වෙලෙත් මව සනසනවා ..මොකද උනුත් ඒ දවස්වල පාසල් වයසේ සිට නොබැඳපු අය තමා වැඩිය හිටියේ ....... සමහරක් දවස්වල අම්මා මට ගැහුවම එක පාලු ගෙයක් තියෙනවා ...මම ඒකෙ බිත්තිවල ලියනවා අම්මේ ඇයි මම තරහයි ඇයි මට ගහන්නේ කියලා .....ඒ ලියනකොට මම කොහි තරම් වේදනාවක් විඳින්න ඇතිද කියල මගේ හිත පමණයි දන්නේ ............... අම්මට තත්තිවත් පේන්න බැහැ හේතුව බොනවා කියලයි එයා කීවේ ..ඒත් එක හේතුවක් නෙමෙයි කියලා මට දැනගන්න වැඩි කාලයක් ගියේ නැහැ ....... මම 3 වසර ඉන්නකොට තාත්තා බීම නැවැත්තුව සදහටම .........ඉතින් එය වැඩට පිට යනවා දවස් දෙක තුනකට වරක්ම .....දවසක් මම නිදි ඒත් මට නින්ද යන්නේ නැහැ තාත්ත නැති නිසා .....එකපාරට මහා රැහැ ජාමේ මට තිගැස්සිලා ඇහෙරුනා ඇඳ උද කව්දෝ ඉන්නවා...එකපාරට සතුට දරාගන්න බැරිව මම නැගිටින්න හැදුව ඒත් හිටියේ අපේ තාත්තා නෙමෙයි ........... මට දැන් පුදුම බයක් වගේම දුකක් නින්ද යන්නේ නැහැ ...මම නැගිටින්නේ නැතුව කිවා "අම්මේ මට චූ බරයි "..ඉතින් එයා මට දොස් දීගෙන එක්කගෙන ගිය එලියට ...එනකොට අරු නැහැ .......ඊළඟ දවසේ තාත්තව දැක්කම මට නොදැනීම කඳුළු ගලනවා අස්ස දෙකට ..ඒත් මට කියාගන්න තේරෙන්නේ නැහැ ...මොකද ඒ දෙන්නා ගුටි ඇනගත්තම මායි මල්ලියි තනි වෙන නිසා ..... ඒ මම දැක්ක පලවෙනි සිද්දිය ........ඒවගේම මම ඉගෙන ගන්න හරිම දක්ෂයි මම ගොඩක් ලොකු ඉස්කෝලෙකට ගියේ නැහැ සාමන්ය පෙල වෙනකම් ....ඒවගේම ඒක මිශ්ර පාසලක් ...පන්තියේ ගැහැණු ළමයි පවා ගහනව මම හරීම බයයි .....මම පොඩි කාලෙම පන්තියකට ගිය ඉංග්රීසි ඉගෙන ගන්න 3 වසරේදී ...පන්තිය කලේ අය්යා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ..උන්දෙන්නගේ ආදර කතාව තමයි වැඩිපුර දැක්කේ පන්තියේදී ඉංග්රීසි වලට වඩා ......................... ඔහොම ඉන්න ගමන් තමයි මම හය වසරේදී අපි කොළොඹ තවත් තැනකට කුලියට ගියා ....... ඒ ගියෙත් අම්මගේ අර උට පටේ නිසා ...ඒත් මම අපේ අම්මට මගේ පණට වඩා ආදරේ කරා මගේ මල්ලියාට මම තරම් ආදරේ කරපු කෙනෙක් නැති තරම් කියල හිතුනා ............................... [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom