Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මිතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එදා එතරම් ගණන් ගත්තේ නැති උනත් අසංක අය්යා නිසා සචිනි හිතන් හිටියේ මම චා පොරක් කියලයි ...

එකට හේතුව මම වැටුනේ අසන්කලගේ දෙවෙනි සෙට් එකට ඒ කියන්නේ අසන්ක නැත්තම් මුන් තමයි ඊළඟට රජ කරන්නේ ....මුන් ඔක්කොම මට වඩා හුඟාක් වැඩිමල් එවුන් .....ඒක නිසා මම තමයි මෙයාලගේ ෆිට්ම බුවා ........මොකද පොඩිම එක නිසා ...

ඊට අවුරුද්දකට පස්සේ සචිනිට ලැබුන ගැහැණු දරුවෙක් ...අසංකට තිබුන භය නිසා සචිනිගේ අක්කල දෙන්නා වෙනත් ආගම්වලට මාරුවෙලා ඒ ගමෙත් හිටියේ නැහැ .......

මම දහය වසර මගේ හොඳම යාළුවා වුනේ ...සුමිත් ..මූ ගැන කියන්න දෙයක් නැහැ මූත් මට වඩා අවරුදු දෙකක් වැඩිමල් ....මගේ බත් පිඟානේ එලියට ගෙනත් මූට දෙනවා ....මගේ ඇදුම් මාරු කර කර අඳිනවා .....අපේ අම්මටත් අපේ සෙට් එක හරහන් ......

අපේ සෙට් එකේ ගොඩක් එවුන් බොනවා ,ගංජා පාවිච්චි කරනවා ,අසංක කලේත් ඒ වගේ ව්‍යාපාර .....

චන්දෙ කාලේදී ඒවට යනවා ,පෞද්ගලික ආරක්ෂකයෝ කියලා වැඩ කරනවා ,වාහන උස්සනවා ඉතින් ඔය වගේ වැඩ තමයි අසංක කලේ ....................

අපේ ගෙදර මට ආදරේ කරපු තාත්තට මව එපා වෙන්න ගත්ත මොකද මාව එයාට සැකයි මමත් ඔය වැඩවලට සම්බන්දයි කියලා ...අනික අපේ අම්මා එක්ක රන්ඩුවෙන හැම වතාවේම මම තාත්ත එක්ක රණ්ඩුවට ගිහින් තියෙනව .....ඒ නිසා වෙන්නැති .........

මම කිව වගේ මම පොඩි කලේ ගොඩක් බයයි රන්ඩුවලට ඉතින් මම කොහොමත් අසංකගේ සහ අපේ සෙට් එකේ වැඩවලට හරියන්නේ නැහැ ...ඒවගේම මට කියල ප්‍රතිපතියක් තිබුනා ,මට යන්න පුළුවන් කියල නිවරදි දැක්මක් තිබුන ඒ නිසා මම ඔය වැඩවලට සම්බන්ද උනේ නැහැ ............................

සාමන්‍ය පෙළ විභාගයට මාස හයකට විතර කලින් හින්දල ..අපේ ඉස්කෝලේ මගේ නම අන්ත විදියට කෙළසුන ...මොකද ඒ ඉස්කෝලෙත් හිටියේ ලොවෙත් නැති උන් එක්ක .....මම ඉගෙන ගන්න හරි අසයි ,,,ඒ දවස්වල මේ වගේ පරිගණක පන්ති ආයතන නැහැ ...තිබුනෙත් එකයි දෙකයි ඒවත් ගණන් .....අපේ අම්මට තාත්තට කිසිම උනදුවක් තිබුනේ නැහැ ඒ පන්තිවලට දාන්න ...මොකද එයාලා හිතුවේ මාත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා ...මොකද මගේ පෙනුම එහමයි ....මට කෙල්ලෙක් කියල හිටියේ නැහැ ..නමුත් පන්තියේ හැම කෙල්ලටම කොල්ලෝ හිටියා ,,,කොල්ලොන්ට කෙල්ලෝ ඇතිතරම් හිටියා ......

යත යෝජනා නම් ඇතිතරම් ආවා ඒත් මම ආගම උපරිම අදහනවා ඒ නිසා ඒවාට කැමැත්තක් තිබුනේ නැහැ ...........

මම පන්තියකට ගියේ තරඟ විභාගයකට සහභාගිවෙලා ...එයින් උපරිම ලකුණු අරන් අව්රුද්දක් කිසිදු ගාස්තුවක් නැතුව ..............

අපරදේ කියන්න නැහැ අම්මා ..ගෙදර උයන්න දෙන සල්ලි වලින් මට ඉතුරු කරලා ඉගෙන්නුව ...නමුත් තාත්තගේ හිතේ වයිරයක් වුනේ මම අම්මට කීකරුවෙන්න ගත්තු නිසා ..........එය හැමදාම කිවේ ....මිතුන් උඹව කවද හරි පයින් ගහල එලවල දානවා කියලා .............

[QUOTE="mil rox, post: 15415646, member: 428071"] [B][SIZE="5"][COLOR="Indigo"]මම එදා එතරම් ගණන් ගත්තේ නැති උනත් අසංක අය්යා නිසා සචිනි හිතන් හිටියේ මම චා පොරක් කියලයි ... එකට හේතුව මම වැටුනේ අසන්කලගේ දෙවෙනි සෙට් එකට ඒ කියන්නේ අසන්ක නැත්තම් මුන් තමයි ඊළඟට රජ කරන්නේ ....මුන් ඔක්කොම මට වඩා හුඟාක් වැඩිමල් එවුන් .....ඒක නිසා මම තමයි මෙයාලගේ ෆිට්ම බුවා ........මොකද පොඩිම එක නිසා ... ඊට අවුරුද්දකට පස්සේ සචිනිට ලැබුන ගැහැණු දරුවෙක් ...අසංකට තිබුන භය නිසා සචිනිගේ අක්කල දෙන්නා වෙනත් ආගම්වලට මාරුවෙලා ඒ ගමෙත් හිටියේ නැහැ ....... මම දහය වසර මගේ හොඳම යාළුවා වුනේ ...සුමිත් ..මූ ගැන කියන්න දෙයක් නැහැ මූත් මට වඩා අවරුදු දෙකක් වැඩිමල් ....මගේ බත් පිඟානේ එලියට ගෙනත් මූට දෙනවා ....මගේ ඇදුම් මාරු කර කර අඳිනවා .....අපේ අම්මටත් අපේ සෙට් එක හරහන් ...... අපේ සෙට් එකේ ගොඩක් එවුන් බොනවා ,ගංජා පාවිච්චි කරනවා ,අසංක කලේත් ඒ වගේ ව්‍යාපාර ..... චන්දෙ කාලේදී ඒවට යනවා ,පෞද්ගලික ආරක්ෂකයෝ කියලා වැඩ කරනවා ,වාහන උස්සනවා ඉතින් ඔය වගේ වැඩ තමයි අසංක කලේ .................... අපේ ගෙදර මට ආදරේ කරපු තාත්තට මව එපා වෙන්න ගත්ත මොකද මාව එයාට සැකයි මමත් ඔය වැඩවලට සම්බන්දයි කියලා ...අනික අපේ අම්මා එක්ක රන්ඩුවෙන හැම වතාවේම මම තාත්ත එක්ක රණ්ඩුවට ගිහින් තියෙනව .....ඒ නිසා වෙන්නැති ......... මම කිව වගේ මම පොඩි කලේ ගොඩක් බයයි රන්ඩුවලට ඉතින් මම කොහොමත් අසංකගේ සහ අපේ සෙට් එකේ වැඩවලට හරියන්නේ නැහැ ...ඒවගේම මට කියල ප්‍රතිපතියක් තිබුනා ,මට යන්න පුළුවන් කියල නිවරදි දැක්මක් තිබුන ඒ නිසා මම ඔය වැඩවලට සම්බන්ද උනේ නැහැ ............................ සාමන්‍ය පෙළ විභාගයට මාස හයකට විතර කලින් හින්දල ..අපේ ඉස්කෝලේ මගේ නම අන්ත විදියට කෙළසුන ...මොකද ඒ ඉස්කෝලෙත් හිටියේ ලොවෙත් නැති උන් එක්ක .....මම ඉගෙන ගන්න හරි අසයි ,,,ඒ දවස්වල මේ වගේ පරිගණක පන්ති ආයතන නැහැ ...තිබුනෙත් එකයි දෙකයි ඒවත් ගණන් .....අපේ අම්මට තාත්තට කිසිම උනදුවක් තිබුනේ නැහැ ඒ පන්තිවලට දාන්න ...මොකද එයාලා හිතුවේ මාත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා ...මොකද මගේ පෙනුම එහමයි ....මට කෙල්ලෙක් කියල හිටියේ නැහැ ..නමුත් පන්තියේ හැම කෙල්ලටම කොල්ලෝ හිටියා ,,,කොල්ලොන්ට කෙල්ලෝ ඇතිතරම් හිටියා ...... යත යෝජනා නම් ඇතිතරම් ආවා ඒත් මම ආගම උපරිම අදහනවා ඒ නිසා ඒවාට කැමැත්තක් තිබුනේ නැහැ ........... මම පන්තියකට ගියේ තරඟ විභාගයකට සහභාගිවෙලා ...එයින් උපරිම ලකුණු අරන් අව්රුද්දක් කිසිදු ගාස්තුවක් නැතුව .............. අපරදේ කියන්න නැහැ අම්මා ..ගෙදර උයන්න දෙන සල්ලි වලින් මට ඉතුරු කරලා ඉගෙන්නුව ...නමුත් තාත්තගේ හිතේ වයිරයක් වුනේ මම අම්මට කීකරුවෙන්න ගත්තු නිසා ..........එය හැමදාම කිවේ ....මිතුන් උඹව කවද හරි පයින් ගහල එලවල දානවා කියලා .............[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom