Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මිතුරන් නොමිතුරන් හඳුනාගන්නා ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුරන් නොමිතුරන් හඳුනාගන්නා ආකාරය

හොඳ මිතුරෙකු හඳුනාගත හැකි ලක්ෂණ 16....(මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන් )

වෙන්ව ඉන්නා විටත් මතක් කරයි

හමුවීමට පැමිණි විට සතුටු වෙයි

ඉන් පසු ආදරය දක්වයි

ප්රිය වචනයෙන් පිළිසඳර කතා කරයි

අනෙක් මිතුරාගේ යහලුවන්ම ඇසුරු කරයි

ඔහුගේ සතුරන් ඇසුරු නොකරයි

මිතුරාට බැන වදින්නන් වලක්වයි

මිතුරාගේ ගුණ කියන අයට ප්රශංසා කරයි

මිතුරාට තම රහස් කියයි

ඔහුගේ රහස් සඟවයි

මිතුරාගේ යහපත් ගුණ ගැන පවසයි

ඔහුගේ බුද්ධිය ගැන ප්රශංසා කරයි

මිතුරාගේ දියුණුව දැකීමට කැමති වෙයි

පිරිහීම දැකීමට අකමැති වෙයි

ප්රනීත ආහරයක් ලද විට මිතුරා සිහිවෙයි

ඔහුටත් මෙයින් දිය හැකි නම් හොඳැයි අනුකම්පා සහගතව සිතයි

මිත්ර ප්රතිරූපකයන් (මිතුරන් නොවන අය ) හඳුනාගත හැකි ලක්ෂණ 16(මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන් )

අනෙකා දැක සතුටු බවක් නොපෙන්වයි

අනෙකාගේ පැත්තට කතා නොකරයි

අනෙකා තමා දෙස බලන කල්හි නොබලයි

අනෙකා යමක් කියන විට එයට විරුද්ධව කතා කරයි

අනෙකාගේ සතුරන් ආශ්රය කරයි

අනෙකාගේ මිතුරන් ආශ්රය නොකරයි

යමෙක් අනෙකාගේ හොඳ කීවොත් එය නවත්වයි

යමෙක් අනෙකාට බැන වැදුනොත් එය හොඳ යැයි පවසයි

තමාගේ රහස් අනෙකාට නොපවසයි

අනෙකාගේ රහස් වෙනත් අයට පවසයි

අනෙකාගේ කරන හොඳ වැඩ ගැන කතා නොකරයි

අනෙකා බුද්ධිය ගැන ප්රශංසා නොකරයි

අනෙකා පිරිහෙනු දැකීමට කැමති වෙයි

දියුණු වෙනු දැකීමට අකැමති වෙයි

ප්රනීත කෑමක් ලදහොත් අනෙකා මතක් නොවෙයි

අනේ එයාටත් මේකෙන් දෙන්ඩ පුලුහන් නන් යැයි අනුකම්පාවෙන් නොසිතයි...

[QUOTE="madhawavish, post: 24489473, member: 514270"] [b]මිතුරන් නොමිතුරන් හඳුනාගන්නා ආකාරය[/b] [SIZE="4"][COLOR="Blue"]හොඳ මිතුරෙකු හඳුනාගත හැකි ලක්ෂණ 16....(මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන් ) වෙන්ව ඉන්නා විටත් මතක් කරයි හමුවීමට පැමිණි විට සතුටු වෙයි ඉන් පසු ආදරය දක්වයි ප්රිය වචනයෙන් පිළිසඳර කතා කරයි අනෙක් මිතුරාගේ යහලුවන්ම ඇසුරු කරයි ඔහුගේ සතුරන් ඇසුරු නොකරයි මිතුරාට බැන වදින්නන් වලක්වයි මිතුරාගේ ගුණ කියන අයට ප්රශංසා කරයි මිතුරාට තම රහස් කියයි ඔහුගේ රහස් සඟවයි මිතුරාගේ යහපත් ගුණ ගැන පවසයි ඔහුගේ බුද්ධිය ගැන ප්රශංසා කරයි මිතුරාගේ දියුණුව දැකීමට කැමති වෙයි පිරිහීම දැකීමට අකමැති වෙයි ප්රනීත ආහරයක් ලද විට මිතුරා සිහිවෙයි ඔහුටත් මෙයින් දිය හැකි නම් හොඳැයි අනුකම්පා සහගතව සිතයි මිත්ර ප්රතිරූපකයන් (මිතුරන් නොවන අය ) හඳුනාගත හැකි ලක්ෂණ 16(මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන් ) අනෙකා දැක සතුටු බවක් නොපෙන්වයි අනෙකාගේ පැත්තට කතා නොකරයි අනෙකා තමා දෙස බලන කල්හි නොබලයි අනෙකා යමක් කියන විට එයට විරුද්ධව කතා කරයි අනෙකාගේ සතුරන් ආශ්රය කරයි අනෙකාගේ මිතුරන් ආශ්රය නොකරයි යමෙක් අනෙකාගේ හොඳ කීවොත් එය නවත්වයි යමෙක් අනෙකාට බැන වැදුනොත් එය හොඳ යැයි පවසයි තමාගේ රහස් අනෙකාට නොපවසයි අනෙකාගේ රහස් වෙනත් අයට පවසයි අනෙකාගේ කරන හොඳ වැඩ ගැන කතා නොකරයි අනෙකා බුද්ධිය ගැන ප්රශංසා නොකරයි අනෙකා පිරිහෙනු දැකීමට කැමති වෙයි දියුණු වෙනු දැකීමට අකැමති වෙයි ප්රනීත කෑමක් ලදහොත් අනෙකා මතක් නොවෙයි අනේ එයාටත් මේකෙන් දෙන්ඩ පුලුහන් නන් යැයි අනුකම්පාවෙන් නොසිතයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom