Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිථ්‍යාව පිටුදැකීම අපි අපිම අරභමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථ්‍යාව පිටුදැකීම අපි අපිම අරභමු

2014/04/20 "දිවයින" නැකත අතිරේකයේ පළවූ නව සහශ්‍රයේ මිථ්‍යාව පිටුදකිමු ලිපිය(Re post nam sorry)

ලිපියේ මාතෘකාව කාලෝචිතය. එය ඉටුකර ගැනීමට එනම් මිථ්‍යාව පිටුදැකීමට හැකි නම් ඊටත් වඩා කාලෝචිතය. උගත් ලේඛකයා තම ලිපිය තුළින් සාකච්ඡා කරන්නේ හින්දු දේව සංකල්පය තුළ දැක්වෙන එක් පැතිකඩක් බව පෙනේ.

හින්දු දේව සංකල්පය හා බැඳී විශාල සාහිත්‍යයක් ගොඩනැඟී ඇත. රසයෙන් අනූන එම සාහිත්‍ය තුළින් අපට ලද හැකි දැ බොහෝය. ඒ අතරින් හාස්‍යෝත්පාදකය සහිතව ලබා දෙන උපදෙස් ළගන්නා සුලුය.

එහි එන එක කතාවකට අනුව උපායශීලීව ඊශ්වර දැහැන තම අතට මතුරවා ගත් අනංගයා එම අත ඊශ්වරයාගේ හිසටම තබා ඔහු නසා දැමීමට තැත් කරද්දී ඒ බව දුටු විෂ්ණු කාන්තාවක සේ පෙනී සිට අනංගයා මුළා කර ඔහුටම දැවී යැමට සැලසූ බව කියෑවේ.

ඒ අනුව ඊශ්වර තම සේවකයා ලෙස සිටි අනංගයා කෙරෙහි අනවශ්‍ය විශ්වාසයක් තැබූ නිසා අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දුන්නේය. අනංගයා අතරමඟ හමුවූ කාන්තාවකට මුළාවීම නිසා තමන්ම පිළිස්සී ගියේය. මේ කතාවෙන් පැවසෙන්නේ නිතරම විචාරශීලී වීම අත්‍යවශ්‍ය බවය. නැතිනම් දෙවියන්ටත් වැඩ වරදින බවය.

කෙසේ වෙතත් එකදු දෙවියකු හෝ ජීවමානව දුටු කිසිවෙකුත් නැත. දෙවියන් කවදාක හෝ මිහි මත සිටි බවට කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක්ද නැත. දෙවියන් විසින් දේශිත දහමක් ද නැත. ඉතා පුරාණයේ විසූ විචාරවත් මිනිසුන් කණ්ඩායමක් (බමුණන්) විසින් යහපත් සමාජයක් බිහි කර ගැනීමේ පරමාර්ථයෙන් දෙවියන් (බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර ආදී) දේව භාෂිතයද පොදු ජනතාව ඉදිරියට පමුණුවා ඇත.

දෙවියන් මිනිසුන්ගෙන් වෙනස් වූ සර්ව බලධාරී කොටසක් බව පෙන්වාදීම සඳහා ඔවුන්ට විශේෂිත කායික ලක්ෂණ ලබා දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අලි හිස් වැඩිපුර මුහුණු, අත්, රතු නිල් ආදී ශරීර වර්ණ අමුතු පළඳනා (ඊශ්වරගේ මාලය නාගයෙක්) අමුතු වාහන (ගණපතිගේ වාහනය මීයෙකි) ආදිය පෙන්වා දී ඇත. මෙම විකාර ස්වරූප දකින සාමාන්‍ය මිනිසා බියට පත්වේ. ඒ දේව භක්තියයි එම දෙවියන් හෝ කාලි දැඩිමුණ්ඩ ආදී යක්ෂණියන් යකුන් අදහන වඳින පුදන මිනිස් සමාජය එසේ තම දෙවියන්ට භක්තිමත් වූවාට කිසිදු වරදක් නැත.

එහෙත් ජීවමානව සිටිමින් බුද්ධිමතුන්ගේ විශේෂ සම්භාවනාවට පාත්‍ර වන දර්ශනයක් දේශනා කළ බුදුන්වහන්සේ අදහන මිනිසුන් (බෞද්ධයන්) හින්දු හෝ වෙනත් දේව සංකල්ප පසු පස යන්නේ කුමටද?

වෙන කිසිවකටත් නොවේ, දෙවියන්ගේ (හෝ යකුන්ගේ) ආධාරයෙන් තම අපේක්ෂාවන් 100% ක් ඉටුකර ගැනීම සඳහාය. බුදු හිමියන් මෙන් නොව දෙවියෝ මිනිසුන්ගේ වෛරයද පිරිමසා දෙති.

මට යම් කෙනකු අලාභයක් හානියක් කළ කල්හි මට ඇතිවන කෝපය, වෛරය සමග මම පුද පඬුරු ගෙන දෙවියෙකු සොයා දුවමි. අදාළ දේවස්ථානයේ කපුවා හෝ පූජකයා ලවා සතුරාට සාප කරවමි. මම ද හදවතින් අනේ දෙවියනේ, දෙව් සාමිනේ ඕකාට හෙණ හත වැදෙන්න අත පය කැඩෙන්න සලසනු මැනවැයි කියමි.

එසේම අදහන්නාගේ දියුණුව සැලසීමද දෙවියාගේ කාරියකි. විභාග සමත් කරවීම, ගේ දොර යාන වාහන ආදිය ලබා දීම, ව්‍යාපාර දියුණු කරවීම ආදිය ද දෙවියා කර දෙයි.

බුද්ධ දර්ශනය තුළ මේ කිසිවකට ඉඩක් නැත. අති විශේෂයෙන්ම, සතුරාටවත් වෛර කිරීමටද ඔහුගෙන් පලි ගැනීමටද බුදු සමය තුළ කිසිදු ඉඩක් ලබා නොදේ. එහි පුන පුනා කියෑවෙන්නේ අපගේ ජීවිතයේ අප ලබන ඵල සියල්ල පෙර කළ කුසලාකුසල කර්ම ශක්තිය හා මෙලොවදී යොදවන ඥනය උත්සාහය යන කරුණු මත රැඳී ඇති බවය.

අඥන මනුෂ්‍යයාට මෙය එතරම් දිරවන්නේ නැත. අනුවණ මිනිසාට අවශ්‍ය වන්නේ පලි ගැනීමේ අනෙකා විනාශ කිරීමේ හා තමන් සියල්ලන් අභිබවා නැඟී සිටීමේ ක්රමවේදයකි. දේවවාදී ආගම් තුල බාරහාර වීමෙන් යාතිකා කිරීමෙන් බලි බිලි පුද පූජා තැබීමෙන් යාඥ කිරීමෙන් (මේ එක ක්‍රමයක් හෝ කීපයක් මගින්) මිනිසාට තම සිතැඟි සියල්ල ඉටුකර ගැනීමට හැකි වන බව තරයේ උගන්වයි.

අවිචාරවත් මිනිසා ලෝකයේ සත්‍යය නොදකියි. මිනිසාගේ විචාර බුද්ධිය දියුණු කිරීමත් ඔහු සත්‍යය කරා මෙහෙයවීමත් උගතුන් හා බුද්ධිමතුන්ගේ වගකීමය.

දේශපාලකයන් වෙළෙන්දන් කපුවන් කට්ටඩියන් සාස්තරකාරයින් නා නා ප්‍රකාර උපදේශකයින් මුග්ධ ජ්යෙතිෂ්යකරුවන් විසින් කරනු ලබන්නේ තම ආත්මලාභය පතා මනුෂ්‍යයනට නොමඟ පෙන්වීමය. මොවුන් තම අභිමතාර්ථයත් ඉටුකර ගැනීම සඳහා මිනිසා තුළ තිබෙන තණ්හාව ඊර්ෂ්‍යාව වෛරය, කාමරාගය මෝහය ආදී මනෝභාවයන් ඉතාමත් සූක්ෂ්ම අන්දමින් ප්‍රයෝජනයට ගනු ලබති. අද වන විට වෛද්‍යවරයා, ගුරුවරයා පවා තමාගේ සේවාලාභීන් ගණන වැඩිකර ගැනීම සඳහා මිථ්‍යාව (බොරුව) උපයෝගි කර ගනී. තවත් කවර කතාද?

මෙබඳු සමාජයක පොදු ජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු පුද්ගල පිරිසක්ද සිටිති. ඒ භික්ෂූන්, උගත් බුද්ධිමතුන් මනෝ වෛද්‍යවරුන් උගත් බුද්ධිමත් ජ්‍යෙතිෂ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන්ය.

ලෝකයක් දණ නමා වඳින බුදු පිළිමයක් ඉදිරිපිට සිටිමින් තමා කරා පිහිට පතා එන අසරණ මිනිසුන් ලවා කුල්ලකට වන්දවන භික්ෂූන් වහන්සේ මෙරට සිටින බව ඔබ දන්නෙහිද? කතුරක එල්ලී කුල්ල කැරකුණාම ඒ කුල්ලේ එල්ලී සිටින්නේ බුදු හිමියන් තබා අවම වශයෙන් සෝවාන් පුද්ගලයකුවත් නොවන බව නම් සහතිකය. මේ රට තුළ සිවුර මෙතරම් හෑල්ලුවට ලක්වූයේ කෙසේද? ශාසන භාරධාරී ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ ඒ පිළිබඳව සිතිය යුතු කාලය පැමිණ බොහෝ කල්ය.

උගත් බුද්ධිමත් ජ්‍යෙතිෂ්‍යවේදීන් තමා කරා පැමිණෙන මනුෂ්‍යයනට පලාපල පහදා දී ඔවුන්ගේ මෙලොව පරලොව දියුණු වන අන්දමට උපදෙස් ලබා දීමට තරම් සමත් විය යුතුය.

අකුරු කියවීමට නැකත සාදා දී ගණ දෙවියන්ට සරස්වතියට පූජා තබන්නට උපදෙස් දෙන ජ්‍යෙතිෂ්‍යවේදීන් මෙරට තවමත් කොපමණ සිටීද? එයද බුදු පිළිමය ඉදිරිපිට සිට කුල්ලකට වඳින්නට නියම කරනවාට සමාන නොවේද?

ජ්‍යෙතිෂ්‍යයේ මුවාවෙන් අමූලික බොරු දෙසාබාමින් මිනිසුන් විවිධ පුද පූජාවලට යොමු කරන පිරිස කොතෙක්ද? ජ්යෙතිෂ්යවේදියකු ලෙස කරලියට පැමිණීමට පෙර ඒ පුද්ගලයා බුද්ධ දර්ශනය සමාජ, විද්‍යාව හා මනෝ විද්‍යාව ගැනද සෑහෙන දැනීමක් ලබා ගත යුතුය. ඊනියා ජ්යෙතිෂ්යවේදීන්ට තබා අද දහම් දෙසන බොහෝ භික්ෂූන්ටද මේ දැනීම නැත. ධර්ම දේශනාවලදී නන්දොඩවන්නේ එබැවිනි.

තම දැනුම පොදු ජනතාවට බෙදා දීම සඳහා උගත් බුද්ධිමතුනට මඟ පාදා දිය යුත්තේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයි. ඒ සඳහා මාධ්‍යවේදියා කෙබඳු පුද්ගලයකු විය යුතුද? බීබීසී ආයතනයේ ප්‍රථම අධ්යක්ෂ ශ්‍රීමත් ජෝන් රීත් මෙසේ පවසා තිබේ.

ඔබ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු ලෙස ඔබගේ සෑම ශ්රාවකයකුම දැනුවත් කිරීමේ කාර්යය වගකීමෙන් යුතුව ඉටු කළ යුතුය. ශ්රාවකයා බොළඳකමින් මුදවාගෙන ඉහළ මට්ටමකට ගෙන යා යුතුය. ඔහු අඥන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා සත්‍යයට බරවූ තොරතුරු සම්පාදනය කළ යුතුය. සෑම පැත්තකින්ම ශ්රාවකයාට සිතීමට පුරුදු කිරීම සඳහා බහුජාතික මතවාද මණ්ඩපයක් ගොඩනැඟිය යුතුය. කොටින්ම ඒ සඳහා ඔබ (මාධ්‍යවේදියා) උගතකු විය යුතුය.

මේ වන විට සති අන්ත පුවත්පත් බොහොමයක් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අසුවී ඇත. ඒවායේ ඇතුළු පිටුවල සිටින්නේ ප්‍රේතයන්ය. භූතයින්ය. පිශාචයන්ය. කාලි දැඩිමුණ්ඩ වැනි භයානක යක්ෂයන්ය.

දෙවියෝද වෙනත් අමනුෂ්‍යයෝද සිටිති. එසේ නැතැයි කීමද මිථ්‍යාවකි. මෙම අදෘෂ්‍යමාන බලවේග මිනිසුන්ගෙන් පගාව (පඬුරු පූජා වට්ටි බලි බිලි) ලබාගෙන මිනිසුන් ගහන ගහන පදයට නටන බවක් නම් පෙනෙන්නට නැත.

මිනිසා මෙහෙයවන කර්ම ශක්තියට අනුව කුසල් පල දෙන විට දෙවියෝ ද මිනිසුනට උපකාර කරති. ඒ තව තවත් කුසල් කර ගැනීම සඳහාය. කවදාක හෝ මරණින් මතු තම දෙව් ලොවට කැඳවා ගැනීම සඳහාය. එහෙත් කුසල් පල දෙන විට මිනිසා පවට පෙළඹේ නම් දෙවියෝ ඔහු කොරන් පලා යති. යම් දිනක අකුසල පලදෙන්නට වූ විට ඔහුව ආරක්ෂා කිරීමට දෙවියන් ඉදිරිපත් වන්නේද නැත.

අකුසල පලදෙන විට නීච අමනුෂ්‍යයෝ මිනිසුනට ළංවෙති. ඒ මිනිසා ලවා අකුසල් කරවා තම මනදොළ සපුරා ගැනීම සඳහාය. මරණින් මතු තම ලෝකයට ඇද ගැනීම සඳහාය. අකුසල කර්මය (අපලය) පල දෙන විට මනුෂ්‍යයා වඩ වඩාත් කුසල කර්ම කළ යුත්තේ තමනට බලපෑම් කරන අමනුෂ්‍යයන් තමා කෙරෙන් ඈත් කරවීම සඳහාය. එසේ නැතිව මිථ්‍යාවක් වන විකාර රූපී හින්දු දෙවිවරුන්ට පගාව දීමෙන් කිසිදු ඵලක් වන්නේ නැත.

අප සමාජයේ තිබෙන තවත් බලවත් මිථ්‍යාවක් නම් දේවාරූඪයෙන් සාස්තර කීමය. මේ තැන්වල සිටින දෙවියකු නැති බව මුළාවූ මනුෂ්‍යයෝ පිළිනොගතිනි. තැබෑරුම් මෙන් සාස්තර කඩද එක ගමකට 2-3 ක් වන්නට තරම් ඡේසුතුමන්ට මුවාවී සාස්තර කියන යාඥකාරයෝ තමන්ට ශුද්ධාත්මය ලැබී ඇති බව කියති. මේ සියලුම සාස්තර කඩවලට මිනිසුන්ගෙන් හිඟයක් නැත. සාස්තරකාරයා කුමන දෙයියාගේ නම විකුණා ගත්තත් ඔහු එක්කෝ මානසික රෝගියෙකි. නැතිනම් තමා කරන්නේ බොරුව බව දැන දැනත් ජීවත්වීම සඳහා දෙවියන් විකුණන්නෙකි.

මේ සාස්තරකඩවලට යන්නන් ද කුමන ආකාරයක හෝ මනෝ ව්‍යාධියකින් පෙළෙන බව මනෝ වෛද්‍යවරු කියති. මනෝ ව්‍යාධියකින් පෙළුණු ගුරු උපදේශකයෙකු (අප රටේ ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ මානසික රෝගීන්ය. ආශ්චර්යයක් නොවේද?) මනෝ ව්‍යාධියකින් පෙලුනු තරුණියකගේ යටි පතුල් පුළුස්සා ඇති ආකාරය පුවත්පත්හි පල විය.

අද ජනමාධ්‍ය තුළින් අසන කියවන දකින ප්‍රේත වැඩ කිඩ සුළු පටු නොවේ. මනෝ විද්‍යාව ගැන අල්ප මාත්‍ර හෝ දැනුමක් නැති බෞද්ධ භික්ෂූහුද මේ ප්‍රේත මිථ්‍යාව වැපිරීමේ පෙරමුණ ගෙන සිටිති. ඒ මිථ්‍යාවේ ආනුභාවයෙන් අවිචාරවත් අසරණ බෞද්ධයෝa තමන්ද යම් කිසි ප්‍රේතයෙකුට ගොදුරක් වී ඇතැයි සිතති. රට පුරා දුවමින් සාස්තර අසති. භූතාවේශ වෙති. හූ කියකි. නටති. අත ඇති මුදල් කාබාසිනියා කර ගනිති. ප්‍රේතයාගෙන් බේරී සිටීමට සමහරු අන්‍ය ආගම්වලට ද මාරු වෙති.

කෙසේ වෙතත් ශ්‍රීමත් ජෝන් රීත්ගේ මාධ්‍යවේදියා අපට සිටින්නේ නම් මෙබඳු වින්නැහියක් සිදු වන්නේ නැත. අඩු තරමින් අප රටේ කලකට ඉහත සිටි ඒබ්‍රහම් ටී. කොවුර් මහතා හෝ යළි උපත ලබා එන්නේ නම් අපගේ උගත් ලේඛකයා පවසා ඇති පරිදිම මිථ්‍යාව පිටු දැකීමට හැකි වේ.

එහෙත් ඒ කිසිවක්ම සිදු නොවන බැවින් ජ්‍යෙතිෂ්‍යවේදීන් වශයෙන් අපි අපගේ සේවය පතා පැමිණෙන මනුෂ්‍යයන්ය දැනුවත් කර ඔවුන් මිථ්‍යාවෙන් මුදවා ගැනීමට කටයුතු කරමු.

[QUOTE="shivansnowy, post: 16575351, member: 494910"] [b]මිථ්‍යාව පිටුදැකීම අපි අපිම අරභමු[/b] [SIZE="5"][B]2014/04/20 "දිවයින" නැකත අතිරේකයේ පළවූ නව සහශ්‍රයේ මිථ්‍යාව පිටුදකිමු ලිපිය[/B](Re post nam sorry) [/SIZE] [SIZE="5"]ලිපියේ මාතෘකාව කාලෝචිතය. එය ඉටුකර ගැනීමට එනම් මිථ්‍යාව පිටුදැකීමට හැකි නම් ඊටත් වඩා කාලෝචිතය. උගත් ලේඛකයා තම ලිපිය තුළින් සාකච්ඡා කරන්නේ හින්දු දේව සංකල්පය තුළ දැක්වෙන එක් පැතිකඩක් බව පෙනේ. හින්දු දේව සංකල්පය හා බැඳී විශාල සාහිත්‍යයක් ගොඩනැඟී ඇත. රසයෙන් අනූන එම සාහිත්‍ය තුළින් අපට ලද හැකි දැ බොහෝය. ඒ අතරින් හාස්‍යෝත්පාදකය සහිතව ලබා දෙන උපදෙස් ළගන්නා සුලුය. එහි එන එක කතාවකට අනුව උපායශීලීව ඊශ්වර දැහැන තම අතට මතුරවා ගත් අනංගයා එම අත ඊශ්වරයාගේ හිසටම තබා ඔහු නසා දැමීමට තැත් කරද්දී ඒ බව දුටු විෂ්ණු කාන්තාවක සේ පෙනී සිට අනංගයා මුළා කර ඔහුටම දැවී යැමට සැලසූ බව කියෑවේ. ඒ අනුව ඊශ්වර තම සේවකයා ලෙස සිටි අනංගයා කෙරෙහි අනවශ්‍ය විශ්වාසයක් තැබූ නිසා අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දුන්නේය. අනංගයා අතරමඟ හමුවූ කාන්තාවකට මුළාවීම නිසා තමන්ම පිළිස්සී ගියේය. මේ කතාවෙන් පැවසෙන්නේ නිතරම විචාරශීලී වීම අත්‍යවශ්‍ය බවය. නැතිනම් දෙවියන්ටත් වැඩ වරදින බවය. කෙසේ වෙතත් එකදු දෙවියකු හෝ ජීවමානව දුටු කිසිවෙකුත් නැත. දෙවියන් කවදාක හෝ මිහි මත සිටි බවට කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක්ද නැත. දෙවියන් විසින් දේශිත දහමක් ද නැත. ඉතා පුරාණයේ විසූ විචාරවත් මිනිසුන් කණ්ඩායමක් (බමුණන්) විසින් යහපත් සමාජයක් බිහි කර ගැනීමේ පරමාර්ථයෙන් දෙවියන් (බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර ආදී) දේව භාෂිතයද පොදු ජනතාව ඉදිරියට පමුණුවා ඇත. දෙවියන් මිනිසුන්ගෙන් වෙනස් වූ සර්ව බලධාරී කොටසක් බව පෙන්වාදීම සඳහා ඔවුන්ට විශේෂිත කායික ලක්ෂණ ලබා දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අලි හිස් වැඩිපුර මුහුණු, අත්, රතු නිල් ආදී ශරීර වර්ණ අමුතු පළඳනා (ඊශ්වරගේ මාලය නාගයෙක්) අමුතු වාහන (ගණපතිගේ වාහනය මීයෙකි) ආදිය පෙන්වා දී ඇත. මෙම විකාර ස්වරූප දකින සාමාන්‍ය මිනිසා බියට පත්වේ. ඒ දේව භක්තියයි එම දෙවියන් හෝ කාලි දැඩිමුණ්ඩ ආදී යක්ෂණියන් යකුන් අදහන වඳින පුදන මිනිස් සමාජය එසේ තම දෙවියන්ට භක්තිමත් වූවාට කිසිදු වරදක් නැත. එහෙත් ජීවමානව සිටිමින් බුද්ධිමතුන්ගේ විශේෂ සම්භාවනාවට පාත්‍ර වන දර්ශනයක් දේශනා කළ බුදුන්වහන්සේ අදහන මිනිසුන් (බෞද්ධයන්) හින්දු හෝ වෙනත් දේව සංකල්ප පසු පස යන්නේ කුමටද? වෙන කිසිවකටත් නොවේ, දෙවියන්ගේ (හෝ යකුන්ගේ) ආධාරයෙන් තම අපේක්ෂාවන් 100% ක් ඉටුකර ගැනීම සඳහාය. බුදු හිමියන් මෙන් නොව දෙවියෝ මිනිසුන්ගේ වෛරයද පිරිමසා දෙති. මට යම් කෙනකු අලාභයක් හානියක් කළ කල්හි මට ඇතිවන කෝපය, වෛරය සමග මම පුද පඬුරු ගෙන දෙවියෙකු සොයා දුවමි. අදාළ දේවස්ථානයේ කපුවා හෝ පූජකයා ලවා සතුරාට සාප කරවමි. මම ද හදවතින් අනේ දෙවියනේ, දෙව් සාමිනේ ඕකාට හෙණ හත වැදෙන්න අත පය කැඩෙන්න සලසනු මැනවැයි කියමි. එසේම අදහන්නාගේ දියුණුව සැලසීමද දෙවියාගේ කාරියකි. විභාග සමත් කරවීම, ගේ දොර යාන වාහන ආදිය ලබා දීම, ව්‍යාපාර දියුණු කරවීම ආදිය ද දෙවියා කර දෙයි. බුද්ධ දර්ශනය තුළ මේ කිසිවකට ඉඩක් නැත. අති විශේෂයෙන්ම, සතුරාටවත් වෛර කිරීමටද ඔහුගෙන් පලි ගැනීමටද බුදු සමය තුළ කිසිදු ඉඩක් ලබා නොදේ. එහි පුන පුනා කියෑවෙන්නේ අපගේ ජීවිතයේ අප ලබන ඵල සියල්ල පෙර කළ කුසලාකුසල කර්ම ශක්තිය හා මෙලොවදී යොදවන ඥනය උත්සාහය යන කරුණු මත රැඳී ඇති බවය. අඥන මනුෂ්‍යයාට මෙය එතරම් දිරවන්නේ නැත. අනුවණ මිනිසාට අවශ්‍ය වන්නේ පලි ගැනීමේ අනෙකා විනාශ කිරීමේ හා තමන් සියල්ලන් අභිබවා නැඟී සිටීමේ ක්රමවේදයකි. දේවවාදී ආගම් තුල බාරහාර වීමෙන් යාතිකා කිරීමෙන් බලි බිලි පුද පූජා තැබීමෙන් යාඥ කිරීමෙන් (මේ එක ක්‍රමයක් හෝ කීපයක් මගින්) මිනිසාට තම සිතැඟි සියල්ල ඉටුකර ගැනීමට හැකි වන බව තරයේ උගන්වයි. අවිචාරවත් මිනිසා ලෝකයේ සත්‍යය නොදකියි. මිනිසාගේ විචාර බුද්ධිය දියුණු කිරීමත් ඔහු සත්‍යය කරා මෙහෙයවීමත් උගතුන් හා බුද්ධිමතුන්ගේ වගකීමය. දේශපාලකයන් වෙළෙන්දන් කපුවන් කට්ටඩියන් සාස්තරකාරයින් නා නා ප්‍රකාර උපදේශකයින් මුග්ධ ජ්යෙතිෂ්යකරුවන් විසින් කරනු ලබන්නේ තම ආත්මලාභය පතා මනුෂ්‍යයනට නොමඟ පෙන්වීමය. මොවුන් තම අභිමතාර්ථයත් ඉටුකර ගැනීම සඳහා මිනිසා තුළ තිබෙන තණ්හාව ඊර්ෂ්‍යාව වෛරය, කාමරාගය මෝහය ආදී මනෝභාවයන් ඉතාමත් සූක්ෂ්ම අන්දමින් ප්‍රයෝජනයට ගනු ලබති. අද වන විට වෛද්‍යවරයා, ගුරුවරයා පවා තමාගේ සේවාලාභීන් ගණන වැඩිකර ගැනීම සඳහා මිථ්‍යාව (බොරුව) උපයෝගි කර ගනී. තවත් කවර කතාද? මෙබඳු සමාජයක පොදු ජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු පුද්ගල පිරිසක්ද සිටිති. ඒ භික්ෂූන්, උගත් බුද්ධිමතුන් මනෝ වෛද්‍යවරුන් උගත් බුද්ධිමත් ජ්‍යෙතිෂ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන්ය. ලෝකයක් දණ නමා වඳින බුදු පිළිමයක් ඉදිරිපිට සිටිමින් තමා කරා පිහිට පතා එන අසරණ මිනිසුන් ලවා කුල්ලකට වන්දවන භික්ෂූන් වහන්සේ මෙරට සිටින බව ඔබ දන්නෙහිද? කතුරක එල්ලී කුල්ල කැරකුණාම ඒ කුල්ලේ එල්ලී සිටින්නේ බුදු හිමියන් තබා අවම වශයෙන් සෝවාන් පුද්ගලයකුවත් නොවන බව නම් සහතිකය. මේ රට තුළ සිවුර මෙතරම් හෑල්ලුවට ලක්වූයේ කෙසේද? ශාසන භාරධාරී ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ ඒ පිළිබඳව සිතිය යුතු කාලය පැමිණ බොහෝ කල්ය. උගත් බුද්ධිමත් ජ්‍යෙතිෂ්‍යවේදීන් තමා කරා පැමිණෙන මනුෂ්‍යයනට පලාපල පහදා දී ඔවුන්ගේ මෙලොව පරලොව දියුණු වන අන්දමට උපදෙස් ලබා දීමට තරම් සමත් විය යුතුය. අකුරු කියවීමට නැකත සාදා දී ගණ දෙවියන්ට සරස්වතියට පූජා තබන්නට උපදෙස් දෙන ජ්‍යෙතිෂ්‍යවේදීන් මෙරට තවමත් කොපමණ සිටීද? එයද බුදු පිළිමය ඉදිරිපිට සිට කුල්ලකට වඳින්නට නියම කරනවාට සමාන නොවේද? ජ්‍යෙතිෂ්‍යයේ මුවාවෙන් අමූලික බොරු දෙසාබාමින් මිනිසුන් විවිධ පුද පූජාවලට යොමු කරන පිරිස කොතෙක්ද? ජ්යෙතිෂ්යවේදියකු ලෙස කරලියට පැමිණීමට පෙර ඒ පුද්ගලයා බුද්ධ දර්ශනය සමාජ, විද්‍යාව හා මනෝ විද්‍යාව ගැනද සෑහෙන දැනීමක් ලබා ගත යුතුය. ඊනියා ජ්යෙතිෂ්යවේදීන්ට තබා අද දහම් දෙසන බොහෝ භික්ෂූන්ටද මේ දැනීම නැත. ධර්ම දේශනාවලදී නන්දොඩවන්නේ එබැවිනි. තම දැනුම පොදු ජනතාවට බෙදා දීම සඳහා උගත් බුද්ධිමතුනට මඟ පාදා දිය යුත්තේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයි. ඒ සඳහා මාධ්‍යවේදියා කෙබඳු පුද්ගලයකු විය යුතුද? බීබීසී ආයතනයේ ප්‍රථම අධ්යක්ෂ ශ්‍රීමත් ජෝන් රීත් මෙසේ පවසා තිබේ. ඔබ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු ලෙස ඔබගේ සෑම ශ්රාවකයකුම දැනුවත් කිරීමේ කාර්යය වගකීමෙන් යුතුව ඉටු කළ යුතුය. ශ්රාවකයා බොළඳකමින් මුදවාගෙන ඉහළ මට්ටමකට ගෙන යා යුතුය. ඔහු අඥන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා සත්‍යයට බරවූ තොරතුරු සම්පාදනය කළ යුතුය. සෑම පැත්තකින්ම ශ්රාවකයාට සිතීමට පුරුදු කිරීම සඳහා බහුජාතික මතවාද මණ්ඩපයක් ගොඩනැඟිය යුතුය. කොටින්ම ඒ සඳහා ඔබ (මාධ්‍යවේදියා) උගතකු විය යුතුය. මේ වන විට සති අන්ත පුවත්පත් බොහොමයක් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අසුවී ඇත. ඒවායේ ඇතුළු පිටුවල සිටින්නේ ප්‍රේතයන්ය. භූතයින්ය. පිශාචයන්ය. කාලි දැඩිමුණ්ඩ වැනි භයානක යක්ෂයන්ය. දෙවියෝද වෙනත් අමනුෂ්‍යයෝද සිටිති. එසේ නැතැයි කීමද මිථ්‍යාවකි. මෙම අදෘෂ්‍යමාන බලවේග මිනිසුන්ගෙන් පගාව (පඬුරු පූජා වට්ටි බලි බිලි) ලබාගෙන මිනිසුන් ගහන ගහන පදයට නටන බවක් නම් පෙනෙන්නට නැත. මිනිසා මෙහෙයවන කර්ම ශක්තියට අනුව කුසල් පල දෙන විට දෙවියෝ ද මිනිසුනට උපකාර කරති. ඒ තව තවත් කුසල් කර ගැනීම සඳහාය. කවදාක හෝ මරණින් මතු තම දෙව් ලොවට කැඳවා ගැනීම සඳහාය. එහෙත් කුසල් පල දෙන විට මිනිසා පවට පෙළඹේ නම් දෙවියෝ ඔහු කොරන් පලා යති. යම් දිනක අකුසල පලදෙන්නට වූ විට ඔහුව ආරක්ෂා කිරීමට දෙවියන් ඉදිරිපත් වන්නේද නැත. අකුසල පලදෙන විට නීච අමනුෂ්‍යයෝ මිනිසුනට ළංවෙති. ඒ මිනිසා ලවා අකුසල් කරවා තම මනදොළ සපුරා ගැනීම සඳහාය. මරණින් මතු තම ලෝකයට ඇද ගැනීම සඳහාය. අකුසල කර්මය (අපලය) පල දෙන විට මනුෂ්‍යයා වඩ වඩාත් කුසල කර්ම කළ යුත්තේ තමනට බලපෑම් කරන අමනුෂ්‍යයන් තමා කෙරෙන් ඈත් කරවීම සඳහාය. එසේ නැතිව මිථ්‍යාවක් වන විකාර රූපී හින්දු දෙවිවරුන්ට පගාව දීමෙන් කිසිදු ඵලක් වන්නේ නැත. අප සමාජයේ තිබෙන තවත් බලවත් මිථ්‍යාවක් නම් දේවාරූඪයෙන් සාස්තර කීමය. මේ තැන්වල සිටින දෙවියකු නැති බව මුළාවූ මනුෂ්‍යයෝ පිළිනොගතිනි. තැබෑරුම් මෙන් සාස්තර කඩද එක ගමකට 2-3 ක් වන්නට තරම් ඡේසුතුමන්ට මුවාවී සාස්තර කියන යාඥකාරයෝ තමන්ට ශුද්ධාත්මය ලැබී ඇති බව කියති. මේ සියලුම සාස්තර කඩවලට මිනිසුන්ගෙන් හිඟයක් නැත. සාස්තරකාරයා කුමන දෙයියාගේ නම විකුණා ගත්තත් ඔහු එක්කෝ මානසික රෝගියෙකි. නැතිනම් තමා කරන්නේ බොරුව බව දැන දැනත් ජීවත්වීම සඳහා දෙවියන් විකුණන්නෙකි. මේ සාස්තරකඩවලට යන්නන් ද කුමන ආකාරයක හෝ මනෝ ව්‍යාධියකින් පෙළෙන බව මනෝ වෛද්‍යවරු කියති. මනෝ ව්‍යාධියකින් පෙළුණු ගුරු උපදේශකයෙකු (අප රටේ ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ මානසික රෝගීන්ය. ආශ්චර්යයක් නොවේද?) මනෝ ව්‍යාධියකින් පෙලුනු තරුණියකගේ යටි පතුල් පුළුස්සා ඇති ආකාරය පුවත්පත්හි පල විය. අද ජනමාධ්‍ය තුළින් අසන කියවන දකින ප්‍රේත වැඩ කිඩ සුළු පටු නොවේ. මනෝ විද්‍යාව ගැන අල්ප මාත්‍ර හෝ දැනුමක් නැති බෞද්ධ භික්ෂූහුද මේ ප්‍රේත මිථ්‍යාව වැපිරීමේ පෙරමුණ ගෙන සිටිති. ඒ මිථ්‍යාවේ ආනුභාවයෙන් අවිචාරවත් අසරණ බෞද්ධයෝa තමන්ද යම් කිසි ප්‍රේතයෙකුට ගොදුරක් වී ඇතැයි සිතති. රට පුරා දුවමින් සාස්තර අසති. භූතාවේශ වෙති. හූ කියකි. නටති. අත ඇති මුදල් කාබාසිනියා කර ගනිති. ප්‍රේතයාගෙන් බේරී සිටීමට සමහරු අන්‍ය ආගම්වලට ද මාරු වෙති. කෙසේ වෙතත් ශ්‍රීමත් ජෝන් රීත්ගේ මාධ්‍යවේදියා අපට සිටින්නේ නම් මෙබඳු වින්නැහියක් සිදු වන්නේ නැත. අඩු තරමින් අප රටේ කලකට ඉහත සිටි ඒබ්‍රහම් ටී. කොවුර් මහතා හෝ යළි උපත ලබා එන්නේ නම් අපගේ උගත් ලේඛකයා පවසා ඇති පරිදිම මිථ්‍යාව පිටු දැකීමට හැකි වේ. එහෙත් ඒ කිසිවක්ම සිදු නොවන බැවින් ජ්‍යෙතිෂ්‍යවේදීන් වශයෙන් අපි අපගේ සේවය පතා පැමිණෙන මනුෂ්‍යයන්ය දැනුවත් කර ඔවුන් මිථ්‍යාවෙන් මුදවා ගැනීමට කටයුතු කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom