Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිථ්‍යාව සත්‍යක් බවට පත්වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථ්‍යාව සත්‍යක් බවට පත්වේ

1. මකරාගේ ශාපය.

ලෝක ප්‍රසිද්ධ බෘස් ලී රඟපෑ අවසාන චිත්‍රපටියේ ඔහු මරණයට පත් වුනේ රඟපෑමට යොදාගන්නා තුවක්කුවක් ඇත්ත තුවක්කුවක් සමග හුවමාරු වී අත්වැරැද්දකින් වෙඩි වැදීමෙන්. මේ චිත්‍රපටිය එළිදැක්වීමෙන් අවුරුදු 20කට විතර පසුව ඔහුගේ පුතා සැබෑ ජීව්තේදී මිය ගියේ මේ විදිහටයි. චිත්‍රපටි මැදිරියක තිබූ තුවක්කුවක් වැරදීමකින් පත්තුවීමෙන් ඔහුගේ ජීවිතේ නැති වුනා.

මේ කතාවට මකරෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද?

බෘස්ලී ඉපදුනේ චීන සම්ප්‍රදායට අනුව මකරාගේ වර්ෂයේ මකරාගේ පැයේදී. මොහුගේ මුලු චීන නම පරිවර්තනය වෙන්නේ “ලීගේ කුඩා මකරා” ලෙසටයි.

මේ කතාව තවත් අමුතු වෙන්නේ ලීගේ බිරිද ඔහු ගැන හදපු චිත්‍රපටියෙන් පස්සේ. ඒ චිත්‍රපටියේ ලී පිටුපස එන ආත්මයක් අවසානයේදී ලීව බිල්ලට නොගෙන ඔහුගේ පුතාව මරණයට පත් කරනවා. චිත්‍රපටියේ මේ කොටස ලිවීමේදී ලීගේ පුතා ජීවතුන් අතර සිටියා. නමුත් එය පටිගත කිරීමෙන් සතියකට පසු ඔහු මරණයට පත් වුනා.

2. වම් අතේ වාසනාව.

ලෝක ජනගහනයෙන් වැඩි ප්රතිශතයක හුරු අත වෙන්නේ දකුණු අතයි. ඒත් හුරු අත ලෙස වම් අතක් ඇති පුද්ගලයන්ට අමුතු විදිහේ වාසනාවක් තියනවා කියලා විශ්වාසයක් තියනවා. මේක නිකම්ම විශ්වාසයක් විතරක් නෙමෙයි කියන එකට සාක්ෂියක් ඇමරිකාවේ තියනවා. ඒ ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය.

ඇමරිකාවේ ජනගහණයෙන් හුරු වම් අතක් තියෙන්නේ 10% කට විතරක් වුනාට දැනට හිටපු ජනාධිපතිවරුන්ගෙන් 50% කම හුරු අත වම් අතයි. 2008 ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් දෙන්නා වූ බරක් ඔබාමා හා ජෝන් මැකෙන් කියන දෙන්නගෙම හුරු අත වම් අතයි.

වම් අත වාසනාව විතරක් නෙමෙයි, බලයත් ගෙන එන ලකුණක් වගේ තමා පෙනෙන්නේ.

3. කොන්ස්තන්තිනෝපලය සඳ සමග අතුරුදහන් වීම.

පෞරාණික අනාවැකි වලට අනුව සඳ සම්පූර්ණව ඇති තාක් කොන්ස්තන්තිනෝපලය කිසිදු අනතුරකින් තොරව පැවතෙනවා. 1453දී කොන්ස්තන්තිනෝපලය ඔටෝමාන්වරුන්ගේ අතින් විනාශයට පත් වුනා. මේ අනතුර සිදුවූ දවසේ සඳ සම්පූර්ණයෙන්ම අහසෙන් අතුරුදහන් වුනා. ඒ චන්ද්‍ර ග්‍රහණයක් හේතුවෙන්.

4. ජෝන් එෆ්. කෙනෙඩීගේ මරණය.

ලෝක ඉතිහාසයේ තිබ්බ ප්‍රසිද්ධම අභිරහක් වුනේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩීගේ මරණය. ඔහුව මහජනතාව මැද්දේ වෙඩි තබා ඝාතනය කාලා. ඒ ටෙක්සස් නගරයේ. මොහු නගරයට එන්න කලින් ඔහුගේ බිරිඳ වූ ජැකලීන් කෙනෙඩී ඔහුගේ ආරක්ෂාව ගැන බයෙන් හිටියේ. එවිට ජනාධිපතිවරයා ඇයට කියපු වචන වුනේ “කාටහරි මාව වෙඩි තියල මරන්න ඕනේනම් ඒක නවත්තන්න පුලුවන් කාටද ?”. ඔහුගේ වචන අනුවම ඔහුව වෙඩි තබා මරණයට පත් කලා.

පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

[QUOTE="charith077, post: 17807618, member: 295078"] [b]මිථ්‍යාව සත්‍යක් බවට පත්වේ[/b] [B][SIZE=5][COLOR=DarkRed]1. මකරාගේ ශාපය.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://i.crackedcdn.com/phpimages/article/4/4/7/150447_v1.jpg[/IMG] ලෝක ප්‍රසිද්ධ බෘස් ලී රඟපෑ අවසාන චිත්‍රපටියේ ඔහු මරණයට පත් වුනේ රඟපෑමට යොදාගන්නා තුවක්කුවක් ඇත්ත තුවක්කුවක් සමග හුවමාරු වී අත්වැරැද්දකින් වෙඩි වැදීමෙන්. මේ චිත්‍රපටිය එළිදැක්වීමෙන් අවුරුදු 20කට විතර පසුව ඔහුගේ පුතා සැබෑ ජීව්තේදී මිය ගියේ මේ විදිහටයි. චිත්‍රපටි මැදිරියක තිබූ තුවක්කුවක් වැරදීමකින් පත්තුවීමෙන් ඔහුගේ ජීවිතේ නැති වුනා. මේ කතාවට මකරෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද? බෘස්ලී ඉපදුනේ චීන සම්ප්‍රදායට අනුව මකරාගේ වර්ෂයේ මකරාගේ පැයේදී. මොහුගේ මුලු චීන නම පරිවර්තනය වෙන්නේ “ලීගේ කුඩා මකරා” ලෙසටයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][IMG]http://i.crackedcdn.com/phpimages/article/9/4/0/150940.jpg?v=1[/IMG] මේ කතාව තවත් අමුතු වෙන්නේ ලීගේ බිරිද ඔහු ගැන හදපු චිත්‍රපටියෙන් පස්සේ. ඒ චිත්‍රපටියේ ලී පිටුපස එන ආත්මයක් අවසානයේදී ලීව බිල්ලට නොගෙන ඔහුගේ පුතාව මරණයට පත් කරනවා. චිත්‍රපටියේ මේ කොටස ලිවීමේදී ලීගේ පුතා ජීවතුන් අතර සිටියා. නමුත් එය පටිගත කිරීමෙන් සතියකට පසු ඔහු මරණයට පත් වුනා. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]2. වම් අතේ වාසනාව.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://i.crackedcdn.com/phpimages/article/4/6/2/150462.jpg?v=1[/IMG] ලෝක ජනගහනයෙන් වැඩි ප්රතිශතයක හුරු අත වෙන්නේ දකුණු අතයි. ඒත් හුරු අත ලෙස වම් අතක් ඇති පුද්ගලයන්ට අමුතු විදිහේ වාසනාවක් තියනවා කියලා විශ්වාසයක් තියනවා. මේක නිකම්ම විශ්වාසයක් විතරක් නෙමෙයි කියන එකට සාක්ෂියක් ඇමරිකාවේ තියනවා. ඒ ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය. ඇමරිකාවේ ජනගහණයෙන් හුරු වම් අතක් තියෙන්නේ 10% කට විතරක් වුනාට දැනට හිටපු ජනාධිපතිවරුන්ගෙන් 50% කම හුරු අත වම් අතයි. 2008 ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් දෙන්නා වූ බරක් ඔබාමා හා ජෝන් මැකෙන් කියන දෙන්නගෙම හුරු අත වම් අතයි. වම් අත වාසනාව විතරක් නෙමෙයි, බලයත් ගෙන එන ලකුණක් වගේ තමා පෙනෙන්නේ. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]3. කොන්ස්තන්තිනෝපලය සඳ සමග අතුරුදහන් වීම.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://i.crackedcdn.com/phpimages/article/4/5/0/150450.jpg?v=1[/IMG] පෞරාණික අනාවැකි වලට අනුව සඳ සම්පූර්ණව ඇති තාක් කොන්ස්තන්තිනෝපලය කිසිදු අනතුරකින් තොරව පැවතෙනවා. 1453දී කොන්ස්තන්තිනෝපලය ඔටෝමාන්වරුන්ගේ අතින් විනාශයට පත් වුනා. මේ අනතුර සිදුවූ දවසේ සඳ සම්පූර්ණයෙන්ම අහසෙන් අතුරුදහන් වුනා. ඒ චන්ද්‍ර ග්‍රහණයක් හේතුවෙන්. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]4. ජෝන් එෆ්. කෙනෙඩීගේ මරණය.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://i.crackedcdn.com/phpimages/article/4/5/6/150456.jpg?v=1[/IMG] ලෝක ඉතිහාසයේ තිබ්බ ප්‍රසිද්ධම අභිරහක් වුනේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩීගේ මරණය. ඔහුව මහජනතාව මැද්දේ වෙඩි තබා ඝාතනය කාලා. ඒ ටෙක්සස් නගරයේ. මොහු නගරයට එන්න කලින් ඔහුගේ බිරිඳ වූ ජැකලීන් කෙනෙඩී ඔහුගේ ආරක්ෂාව ගැන බයෙන් හිටියේ. එවිට ජනාධිපතිවරයා ඇයට කියපු වචන වුනේ “කාටහරි මාව වෙඩි තියල මරන්න ඕනේනම් ඒක නවත්තන්න පුලුවන් කාටද ?”. ඔහුගේ වචන අනුවම ඔහුව වෙඩි තබා මරණයට පත් කලා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=YellowGreen]පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:yes::yes::shocked::lol:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom