Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිථ්‍යා දෘෂ්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථ්‍යා දෘෂ්ටිය

සසර දිගු කරන දුගතියට මඟ කියන

තුම්බෝවිල ඉසිවර අරණ වාසී නුගේගොඩ පුණ්ණ හිමි

මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතිකව උපදින සත්වයන් නැත. මහා දානයේ විපාක නැත. මහා යාගයේ විපාක නැත. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ ලොව්තුරු බුදුවරු ලෝකයේ පහළ වන්නේ නැත. හොඳ කර්මවල හොඳ විපාක නැත. නරක කර්මවල නරක විපාක නැත. යනුවෙන් නියත මිථ්‍යා දෘෂ්ටි බුද්ධ දේශනාවෙන් පැහැදිලි කැර දෙනවා

“මේ හැම දේම ඉන්න ටික කාලයට නේ. ඒ නිසා මැරෙන්නට කලින් කරන්න තිබෙන හැම දේම කරන්න ඕනෑ. හැම අත්දැකීමක්ම ලබන්නට ඕනෑ. නැත්නම් මොකක්ද ජීවිතෙන් ඇති පලේ.”

වර්තමාන සමාජයේ බොහෝ දෙනකුගේ අපේක්ෂා මෙබඳු යැයි කිවහොත් ඔබට එයට එකඟ නොවී සිටීමට නොහැකි වනු ඇත. මෙබඳු ප්‍රකාශ කොතරම් ප්‍රමාණයක් දිනකට අසන්නට ලැබෙනවාද? විශේෂයෙන් ජීවිතේ පිනවීමට සැරසී සිටින තරුණ පිරිස මෙබඳු ආකල්ප වල ඇලී ගැලී පාප කර්ම සිදු කර ගැනීම බහුල ලෙස දක්නට ලැබෙනවා. මොවුන් බොහෝ දෙනකු අදහනුයේ ජීවිතය යනු හැකිතාක් වින්දනය කිරීමට තමාට ලැබී ඇති අවස්ථාවක් ලෙසයි. නොඑසේම කුමන අයුරකින් හෝ විඳීමට එහි ඉඩක් තිබිය නොහැකි බව යි. සමාජයේ නිරන්තරයෙන් හඬ නැංවෙන අයිතිවාසිකම් පිළිබඳ කතාබහේ දී ද දක්නට ලැබෙන්නේ ජීවිතයේ වින්දනය කිරීම සඳහා ආස්වාදය ලැබීම සඳහා වූ අපේක්ෂාව ය.

එසේ නැතිව අන්‍යයන්ට ඉටු විය යුතු යුතුකම් පිළිබඳ ආකල්ප පෙරටුව යේ නම්, මිනිසුන් ජීවිතය වින්දනය කිරීමට සිතනු වෙනුවට, අන්‍යයන්ගේ ජීවිත සැපවත් කිරීමේ ව්‍යායාමය අරඹනු ඇත.

අප මේ අදහස ඉදිරිපත් කළේ මහා සාවද්‍ය අකුසල කර්ම සිදුවන තවත් එක් අවස්ථාවක් ඔබට සිහිපත් කැර දීමට යි. මෙය, ධර්මයේ දැක්වෙනුයේ නියත මිථ්‍යා දෘෂ්ටියේ පිහිටීම ලෙසයි. සැබවින්ම කියන මිථ්‍යා දෘෂ්ටියේ පිහිටා සිටීමත් මහා සාවද්‍ය අකුසල කර්මයක් වෙනවා.

නියත මිථ්‍යා දෘෂ්ටිය අපට මෙසේ දැක්විය හැකි යි. මෙහි පළමුවැන්න තමයි උච්ඡේද දෘෂ්ටිය. මින් කියැවෙන්නේ මරණින් මතු කිසිවක් නැත යන්නයි.

කෙනෙක් හිතන් ඉන්නවා මරණින් මතු කිසිවක් නැත කියා. එසේ සිතන අයගේ මූලිකම සංකල්පනාව තමයි කාලා, බීලා, ඇඳලා මේ ලෝකයේ තියෙන තම් සැප විඳලා මැරිලා යන්න කියන එක. මොකද මරණින් මතු මොකුත් නැහැනේ. මෙහෙම උදවිය තමයි ඉන්නකම් සියලු වින්දනයන් කුමන හෝ අපරාධ ආකාරයකින් ලබා ගන්නට හිතන්නේ.

මෙහෙම උදවියට ලජ්ජා බව ඇති වන්නේම නැහැ. දැන් අලුත් මතවාදයක් සමාජ ගත කෙරෙමින් තිබෙනවා. ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක, ඕනෑම ආකාරයකට තමන්ගේ ඉන්ද්රිය පිනවීමට පසුබට විය යුතු නෑ කියලා මෙයින් අදහස් කැරෙන්නේ කුමක්ද? අප මේ ලිපි පෙළේ මුලින් සඳහන් කළා අම්මා, තාත්තා, අක්කා, අයියා, මල්ලී, නංගී කියා පිරිසක් සිටින නිසයි ලජ්ජා, බිය ඇති වන්නේ කියා. නමුත් මෙබඳු අදහස් සමඟ ඉහත සමජ සාර ධර්මයට කිසිම තැනක් නැතිව යනවා. මෙසේ සාරධර්ම ඉක්මවා තිරිසන් සතුන් ලෙස කටයුතු කිරීමට කරන මෙහෙය වීම, පරලොවක් ගැන නොසිතා නිවැරැදි වැරැදි බව නොතකා ඕනෑම, අධම, පාපි ක්‍රියාවකට මිනිසා පොළඹවනවා.

මෙහෙම සිතන අයෙකුට අම්මා, තාත්තා මැරීම ආදී ආනන්තර්ය පාප කර්ම ඇතුළු ඕනෑම පාප කර්මයක් කිරීමට හැකියි. මොකද, ඔවුන් සිතන්නේ මරණින් මතු කිසිවක් නැතැයි කියා යි.

සැබවින්ම ලෝකයේ තිබෙන සියලු දේශපාලන ක්රියාකාරීත් කණ්ඩායම් වලට පාහේ තිබෙන්නේ මේ උච්ඡේද දෘෂ්ටියටයි. මෙතරම් ප්රචණ්ඩ ආකාරයට බලය තහවුරු කැර ගැනීමට ඔවුන් උත්සාහ දරන්නේ, මරණින් මතු කිසිත් නැත යන්න අදහ ගනිමිනුයි.

ඊළඟ කාරණය තමයි, ශාස්වත දෘෂ්ටිය. මෙයින් කියැවෙන්නේ ‘ඇත’ යන අර්ථය යි. දේව නිර්මාණවාදී ආගම් සියල්ල අයත් වන්නේ ශාස්වත දෘෂ්ටියටයි. ශාස්වත දෘෂ්ටියේ පිහිටා සිටින අය සිතනවා මරණින් මතු සදාකාලික ආත්මයක් ඇතැයි කියා. ඔවුන් ඒ ආත්මයේ අමරණීයත්වයට පත්වන්නට සිතා සිටිනවා. ඒ ආත්මයේ එයා ඉපදෙන්නේ නෑ. සැරිසරන්නේ නෑ. එකම තැන ඉන්නවා කියා සිතනවා. එසේ සිතා තෘප්තියට පත්වෙනවා.

මේ ආකාරයට සදාකාලික ආත්මයක් ඇතය කියා සිතන උදවියටත් අප ඉහත විස්තර කළ පරිදි සියලුම අකුසල කර්ම කරන්නට පුළුවන්. ඇයි ඔවුන් සිතන ආකාරයට එසේ ආත්මයට ගියාට පසු මොකුත්ම නෑනේ. ඉපදෙන්නෙත් නෑ. මැරෙන්නෙත් නෑ. එහාටම වෙලා ඉන්නවා.

දැන් ඔබට ඉතාම පැහැදිලි වෙනවා ඇති මේ දෙකම අයිති වන්නේ මිථ්‍යා දෘෂ්ටීන්ට කියන බව.

ලෝකයේ බහුතරයක් ජීවත් වන්නේ ඇත කියන අර්ථයේ. නැති නම් නැත කියන අර්ථයේ. බෞද්ධ යැයි අප

සමාජයේ සම්මත බොහෝ උදවිය නැත යන අර්ථයේ ජීවත්වනවා. අපේ රටේ ඉතා පැහැදිලිව ඇතැමුන් පවසන දෙයක් තමයි, අපි කැපුවත් කොළ පාට, කැපුවත් නිල් පාට යන්න. එසේ ඔවුන් තම තමන්ගේ දේශපාලන පක්ෂ කරපින්නාගෙන සිටින ඒ උදවිය සරණ ගොස් තිබෙන්නේ, පක්ෂ දේශපාලනයයි. මේ දුක් විඳලා ලැබූ මිනිස් ජීවිතයේ වටිනාකම නොදන්නා නිසා මේ ආකාරයේ ලාමක දේශපාලනයක් කර පින්නා ගෙන ශෝචනීය ලෙස මරණයට පත් වනවා.

මේ ආකාර දෙකට අමතරව මිථ්‍යා දෘෂ්ටිය මේ ආකාරයටද ධර්මයේ පැහැදිලි කැර දෙනවා. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතිකව උපදින සත්වයන් නැත. මහා දානයේ විපාක නැත. මහා යාගයේ විපාක නැත. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ ලොව්තුරු බුදුවරු ලෝකයේ පහළ වන්නේ නැත. හොඳ කර්මවල හොඳ විපාක නැත. නරක කර්මවල නරක විපාක නැත. යනුවෙන් නියත මිථ්‍යා දෘෂ්ටි බුද්ධ දේශනාවෙන් පැහැදිලි කැර දෙනවා.

වර්තමාන සමාජයේ තරුණ පිරිස අතර පැතිරී යන තවත් එක් අති භයානක මතවාදයක් තමයි මවක්, පියෙක් නොමැති බව කල්පනා කිරීමට පෙළඹවීම. විශේෂයෙන් මේ සමාජය පිළිගත් වියත් ගුරුවරුන් පවා මේ අදහස පතුරවමින් එම අදහස සමාජයේ මුල් බැසීමට කටයුතු කරමින් සිටිනවා. මෙසේ කරන විට ළමයි සිතන දෙයක් තමයි, එසේ නම් අම්මාට තාත්තාට ගරු කරන්න අවශ්‍ය නෑ කියා.

බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කොට තිබෙනවා. අම්මා, තාත්තා, බුදුරජාණන් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේගේ ශ්රාවකයා යන සිව් දෙනා පිළිබඳව වරදවා පිළිපැද්දොත් මොවුනට හිරිහැර කළොත්, අපහාස කළොත්, කරදර කළොත් එයා ලාමක වූ තුච්ඡ වූ ජීවිතයක් පරිහරණය කරන අයකු වන බව.

මේ මිථ්‍යා දෘෂ්ටියේ පිහිටන කෙනා මුළුමනින්ම හිස් බව අපට පේනවා. එයා විශ්වාස කරන්නේ නෑ ඕපපාතිකව උපදින සත්වයන් සිටින බව ප්‍රේතයන්, නිරි සතුන්, දෙවියන්, මෙන්ම ඇතැම් විට මිනිසුන් ද ඕප පාතිකව උපදිනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙන කාලයේ ඕපපාතිකව උපන් මිනිසුන් දෙදෙනකු ගැන සඳහන් වනවා. එක් අයෙක් තමයි පුක්කුසාති බ්‍රාහ්මණයා. ඔහු ඉපදුණේ නෙළුම් මලක් උඩ, අතින් කෙනා අම්බපාලියි. ඇය උපන්නේ අඹ ගහක් යටයි. මෙබඳු ඕපපාතික උත්පත්ති අද සමාජයේ ද ඇතැම් විට තිබෙන්නට ඉඩ තිබෙනවා. එහෙත් සාමන්‍ය මිනිසුන්ට මෙය හඳුනා ගන්නට බෑ.

මහා දානයේ විපාක නොමැති බව සිතන, විශ්වාස කරන පුද්ගලයන් කිසිදා දානයක් දෙන්නට සිතන්නේ නෑ. එබඳු පින්කම් කිරීම කැමැති උදවියට ඒ සඳහා ඉඩ දෙන්නෙත් නෑ. මෙයත් එක් මිථ්‍යා දෘෂ්ටියක් තමයි.

මහා යාග ලෙස ධර්මයේ හඳුන්වන්නේ මහා පරිමාණයෙන් කෙරෙන පින්කම් සතුන් දහසකගේ පමණ ගෙල සිඳ කරන, දෙවියන් හා යකුන් පිදීම් ආදී යාග පිළිබඳ නොවේ. මෙතැන කියන්නේ. එබඳු යාග වලින් අප්‍රමාණ අකුසල් සිදුවනවා.

මෙහි ‘යාගය’ යනුවෙන් හැඳින්වෙන්නේ, දැවැන්ත සාමූහික පුණ්‍ය කර්මයි. උදාහරණයක් ලෙස වර්තමානයේ සිදු කැරෙන පිච්චමල් පූජාව, දළදා මාලිගාවට සිදු කරන සුවඳ පැන් මංගල්‍යය වැනි පුණ්‍ය කර්ම හඳුන්වන්නට පුළුවන්. මෙබඳු මහා යාග කර්මවල විපාක නැතිබව සිතාගෙන, තමන් ද ඒවා නොකර, අනුන්ට ද කිරීමට ඉඩ නොදී සිටීම, මහත් වූ අකුසලයක් වනවා.

ඊළඟ කාරණය තමයි, චතුරාර්ය සත්‍ය ධර්ම තමන් විසින්ම අවබෝධ කරන ලද ලොව්තුරු බුදුරජාණන් වහන්සේ, ලෝකයේ පහළ වන බව විශ්වාස නොකිරීම මේ කාරණය විශ්වාස නොකිරීම නිසා ඔහුගේ මුළු ජීවිතයම පිරිහෙනවා. මෙබඳු පුද්ගලයන්ට කිසි ශ්‍රද්ධාවක් ඇති වන්නේ නෑ. එම නිසාම සිල් රකින්නේ ද නෑ. සම්මා දිට්ඨියක් ඇති කර ගන්න බෑ. සතිපට්ඨානයේ හික්මෙන්නට ඔවුන්ට බෑ.

ධර්මානුකූල ජීවිතයක ඇරැඹුම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙලොව ජීවත් වූවා යැයි විශ්වාසයෙන් ඇරැඹෙනවා. එය විශ්වාස නොකරන පුද්ගලයාගේ දිවිය අවිද්යාවෙන්ම වැසී යනවා.

හොඳ කර්මවල හොඳ විපාකත්, නරක කර්මවල නරක විපාකත් නැති බව විශ්වාස කරන පුද්ගලයාට හිතු හැටියේ ඕනෑම පාප කර්මයක් කරන්නට පුළුවන්. ඔහු පංචශීලය කඩ කිරීම ඇතුළු සියලු දුසිරිත්වල යෙදීමට එතරම් වේලාවක් ගතවන්නේ නෑ. එමෙන්ම ආනන්තර්ය පාප කර්ම, අර්ය උපදවාද පාප කර්ම සිදු කිරීමට, මොහු පසුබට වන්නේ නෑ. අප මුලින් උච්ඡේද හා ශාස්වත දෘෂ්ටිය පැහැදිලි කිරීමේ දී සඳහන් කළා මෙන් කුමන හෝ වරදක් කිරීමට පසුබට නොවී අකුසලයටම පෙළඹීමට, මේ ආකල්පයේ පිහිටා සිටීමම ප්‍රමාණවත් වනවා.

එසේම මෙබඳු අය සමාජයේ දී වචනයෙන් සිදු කැර ගන්නා සියලු ආකාරයේ අකුසල කර්ම කැර ගැනීමට ඇති ඉඩකඩ ද වැඩියි. හේතුව, මොවුනට ඒ මොහොතේ ලැබෙන සතුට හා ලාභය පමණක් ඉස්මතුව පෙනෙනවා මිස ඉන් වන සැබෑ යහපත, අයහපත ගැන තැකීමක් ඇති වන්නේ නැති නිසයි. බොරු, කේලාම්, පරුෂ වචන, හිස් වචන මේ ආදී ඕනෑම වචනයක් තැන නොතැන නොබලා ප්‍රකාශ කරන්නට මෙවැනි අය පෙළෙඹෙනවා.මෙවැනි අය අතින් කයෙන් සිදුවන ඕනෑම ආකාරයක අකුසල කර්ම සිදු වීම වළක්වන්නට බෑ. උදාහරණ ලෙස, ප්‍රාණ ඝාතය, අදත්තා දානය, කාමමිථ්‍යාචාරය, සුරා මේරය දක්වන්නට පුළුවන්. නියත මිථ්‍යා දෘෂ්ටියේ පිහිටා සිටීම එබැවින්, බරපතල අකුසල කර්මයක් වන බව පැහැදිලියි. මෙබඳු උදවිය ලෝකයෙන්ම නින්දා ලබනවා. මරණින් මතු ඔවුන් අවීචි මහා නරකාදියේ උපදින බව අංගුත්තර නිකායේ සටමකට සූත්‍රයේ පැහැදිලි කැර දක්වා තිබෙනවා.

http://www.facebook.com/photo.php?fbid=469122639814946&set=a.449661288427748.101665.449636655096878&type=1&relevant_count=1&ref=nf

[QUOTE="siripaala, post: 14263139, member: 408008"] [b]මිථ්‍යා දෘෂ්ටිය[/b] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/14752_469122639814946_1825986415_n.jpg[/IMG] [SIZE="4"]සසර දිගු කරන දුගතියට මඟ කියන තුම්බෝවිල ඉසිවර අරණ වාසී නුගේගොඩ පුණ්ණ හිමි මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතිකව උපදින සත්වයන් නැත. මහා දානයේ විපාක නැත. මහා යාගයේ විපාක නැත. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ ලොව්තුරු බුදුවරු ලෝකයේ පහළ වන්නේ නැත. හොඳ කර්මවල හොඳ විපාක නැත. නරක කර්මවල නරක විපාක නැත. යනුවෙන් නියත මිථ්‍යා දෘෂ්ටි බුද්ධ දේශනාවෙන් පැහැදිලි කැර දෙනවා “මේ හැම දේම ඉන්න ටික කාලයට නේ. ඒ නිසා මැරෙන්නට කලින් කරන්න තිබෙන හැම දේම කරන්න ඕනෑ. හැම අත්දැකීමක්ම ලබන්නට ඕනෑ. නැත්නම් මොකක්ද ජීවිතෙන් ඇති පලේ.” වර්තමාන සමාජයේ බොහෝ දෙනකුගේ අපේක්ෂා මෙබඳු යැයි කිවහොත් ඔබට එයට එකඟ නොවී සිටීමට නොහැකි වනු ඇත. මෙබඳු ප්‍රකාශ කොතරම් ප්‍රමාණයක් දිනකට අසන්නට ලැබෙනවාද? විශේෂයෙන් ජීවිතේ පිනවීමට සැරසී සිටින තරුණ පිරිස මෙබඳු ආකල්ප වල ඇලී ගැලී පාප කර්ම සිදු කර ගැනීම බහුල ලෙස දක්නට ලැබෙනවා. මොවුන් බොහෝ දෙනකු අදහනුයේ ජීවිතය යනු හැකිතාක් වින්දනය කිරීමට තමාට ලැබී ඇති අවස්ථාවක් ලෙසයි. නොඑසේම කුමන අයුරකින් හෝ විඳීමට එහි ඉඩක් තිබිය නොහැකි බව යි. සමාජයේ නිරන්තරයෙන් හඬ නැංවෙන අයිතිවාසිකම් පිළිබඳ කතාබහේ දී ද දක්නට ලැබෙන්නේ ජීවිතයේ වින්දනය කිරීම සඳහා ආස්වාදය ලැබීම සඳහා වූ අපේක්ෂාව ය. එසේ නැතිව අන්‍යයන්ට ඉටු විය යුතු යුතුකම් පිළිබඳ ආකල්ප පෙරටුව යේ නම්, මිනිසුන් ජීවිතය වින්දනය කිරීමට සිතනු වෙනුවට, අන්‍යයන්ගේ ජීවිත සැපවත් කිරීමේ ව්‍යායාමය අරඹනු ඇත. අප මේ අදහස ඉදිරිපත් කළේ මහා සාවද්‍ය අකුසල කර්ම සිදුවන තවත් එක් අවස්ථාවක් ඔබට සිහිපත් කැර දීමට යි. මෙය, ධර්මයේ දැක්වෙනුයේ නියත මිථ්‍යා දෘෂ්ටියේ පිහිටීම ලෙසයි. සැබවින්ම කියන මිථ්‍යා දෘෂ්ටියේ පිහිටා සිටීමත් මහා සාවද්‍ය අකුසල කර්මයක් වෙනවා. නියත මිථ්‍යා දෘෂ්ටිය අපට මෙසේ දැක්විය හැකි යි. මෙහි පළමුවැන්න තමයි උච්ඡේද දෘෂ්ටිය. මින් කියැවෙන්නේ මරණින් මතු කිසිවක් නැත යන්නයි. කෙනෙක් හිතන් ඉන්නවා මරණින් මතු කිසිවක් නැත කියා. එසේ සිතන අයගේ මූලිකම සංකල්පනාව තමයි කාලා, බීලා, ඇඳලා මේ ලෝකයේ තියෙන තම් සැප විඳලා මැරිලා යන්න කියන එක. මොකද මරණින් මතු මොකුත් නැහැනේ. මෙහෙම උදවිය තමයි ඉන්නකම් සියලු වින්දනයන් කුමන හෝ අපරාධ ආකාරයකින් ලබා ගන්නට හිතන්නේ. මෙහෙම උදවියට ලජ්ජා බව ඇති වන්නේම නැහැ. දැන් අලුත් මතවාදයක් සමාජ ගත කෙරෙමින් තිබෙනවා. ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක, ඕනෑම ආකාරයකට තමන්ගේ ඉන්ද්රිය පිනවීමට පසුබට විය යුතු නෑ කියලා මෙයින් අදහස් කැරෙන්නේ කුමක්ද? අප මේ ලිපි පෙළේ මුලින් සඳහන් කළා අම්මා, තාත්තා, අක්කා, අයියා, මල්ලී, නංගී කියා පිරිසක් සිටින නිසයි ලජ්ජා, බිය ඇති වන්නේ කියා. නමුත් මෙබඳු අදහස් සමඟ ඉහත සමජ සාර ධර්මයට කිසිම තැනක් නැතිව යනවා. මෙසේ සාරධර්ම ඉක්මවා තිරිසන් සතුන් ලෙස කටයුතු කිරීමට කරන මෙහෙය වීම, පරලොවක් ගැන නොසිතා නිවැරැදි වැරැදි බව නොතකා ඕනෑම, අධම, පාපි ක්‍රියාවකට මිනිසා පොළඹවනවා. මෙහෙම සිතන අයෙකුට අම්මා, තාත්තා මැරීම ආදී ආනන්තර්ය පාප කර්ම ඇතුළු ඕනෑම පාප කර්මයක් කිරීමට හැකියි. මොකද, ඔවුන් සිතන්නේ මරණින් මතු කිසිවක් නැතැයි කියා යි. සැබවින්ම ලෝකයේ තිබෙන සියලු දේශපාලන ක්රියාකාරීත් කණ්ඩායම් වලට පාහේ තිබෙන්නේ මේ උච්ඡේද දෘෂ්ටියටයි. මෙතරම් ප්රචණ්ඩ ආකාරයට බලය තහවුරු කැර ගැනීමට ඔවුන් උත්සාහ දරන්නේ, මරණින් මතු කිසිත් නැත යන්න අදහ ගනිමිනුයි. ඊළඟ කාරණය තමයි, ශාස්වත දෘෂ්ටිය. මෙයින් කියැවෙන්නේ ‘ඇත’ යන අර්ථය යි. දේව නිර්මාණවාදී ආගම් සියල්ල අයත් වන්නේ ශාස්වත දෘෂ්ටියටයි. ශාස්වත දෘෂ්ටියේ පිහිටා සිටින අය සිතනවා මරණින් මතු සදාකාලික ආත්මයක් ඇතැයි කියා. ඔවුන් ඒ ආත්මයේ අමරණීයත්වයට පත්වන්නට සිතා සිටිනවා. ඒ ආත්මයේ එයා ඉපදෙන්නේ නෑ. සැරිසරන්නේ නෑ. එකම තැන ඉන්නවා කියා සිතනවා. එසේ සිතා තෘප්තියට පත්වෙනවා. මේ ආකාරයට සදාකාලික ආත්මයක් ඇතය කියා සිතන උදවියටත් අප ඉහත විස්තර කළ පරිදි සියලුම අකුසල කර්ම කරන්නට පුළුවන්. ඇයි ඔවුන් සිතන ආකාරයට එසේ ආත්මයට ගියාට පසු මොකුත්ම නෑනේ. ඉපදෙන්නෙත් නෑ. මැරෙන්නෙත් නෑ. එහාටම වෙලා ඉන්නවා. දැන් ඔබට ඉතාම පැහැදිලි වෙනවා ඇති මේ දෙකම අයිති වන්නේ මිථ්‍යා දෘෂ්ටීන්ට කියන බව. ලෝකයේ බහුතරයක් ජීවත් වන්නේ ඇත කියන අර්ථයේ. නැති නම් නැත කියන අර්ථයේ. බෞද්ධ යැයි අප සමාජයේ සම්මත බොහෝ උදවිය නැත යන අර්ථයේ ජීවත්වනවා. අපේ රටේ ඉතා පැහැදිලිව ඇතැමුන් පවසන දෙයක් තමයි, අපි කැපුවත් කොළ පාට, කැපුවත් නිල් පාට යන්න. එසේ ඔවුන් තම තමන්ගේ දේශපාලන පක්ෂ කරපින්නාගෙන සිටින ඒ උදවිය සරණ ගොස් තිබෙන්නේ, පක්ෂ දේශපාලනයයි. මේ දුක් විඳලා ලැබූ මිනිස් ජීවිතයේ වටිනාකම නොදන්නා නිසා මේ ආකාරයේ ලාමක දේශපාලනයක් කර පින්නා ගෙන ශෝචනීය ලෙස මරණයට පත් වනවා. මේ ආකාර දෙකට අමතරව මිථ්‍යා දෘෂ්ටිය මේ ආකාරයටද ධර්මයේ පැහැදිලි කැර දෙනවා. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතිකව උපදින සත්වයන් නැත. මහා දානයේ විපාක නැත. මහා යාගයේ විපාක නැත. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ ලොව්තුරු බුදුවරු ලෝකයේ පහළ වන්නේ නැත. හොඳ කර්මවල හොඳ විපාක නැත. නරක කර්මවල නරක විපාක නැත. යනුවෙන් නියත මිථ්‍යා දෘෂ්ටි බුද්ධ දේශනාවෙන් පැහැදිලි කැර දෙනවා. වර්තමාන සමාජයේ තරුණ පිරිස අතර පැතිරී යන තවත් එක් අති භයානක මතවාදයක් තමයි මවක්, පියෙක් නොමැති බව කල්පනා කිරීමට පෙළඹවීම. විශේෂයෙන් මේ සමාජය පිළිගත් වියත් ගුරුවරුන් පවා මේ අදහස පතුරවමින් එම අදහස සමාජයේ මුල් බැසීමට කටයුතු කරමින් සිටිනවා. මෙසේ කරන විට ළමයි සිතන දෙයක් තමයි, එසේ නම් අම්මාට තාත්තාට ගරු කරන්න අවශ්‍ය නෑ කියා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කොට තිබෙනවා. අම්මා, තාත්තා, බුදුරජාණන් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේගේ ශ්රාවකයා යන සිව් දෙනා පිළිබඳව වරදවා පිළිපැද්දොත් මොවුනට හිරිහැර කළොත්, අපහාස කළොත්, කරදර කළොත් එයා ලාමක වූ තුච්ඡ වූ ජීවිතයක් පරිහරණය කරන අයකු වන බව. මේ මිථ්‍යා දෘෂ්ටියේ පිහිටන කෙනා මුළුමනින්ම හිස් බව අපට පේනවා. එයා විශ්වාස කරන්නේ නෑ ඕපපාතිකව උපදින සත්වයන් සිටින බව ප්‍රේතයන්, නිරි සතුන්, දෙවියන්, මෙන්ම ඇතැම් විට මිනිසුන් ද ඕප පාතිකව උපදිනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙන කාලයේ ඕපපාතිකව උපන් මිනිසුන් දෙදෙනකු ගැන සඳහන් වනවා. එක් අයෙක් තමයි පුක්කුසාති බ්‍රාහ්මණයා. ඔහු ඉපදුණේ නෙළුම් මලක් උඩ, අතින් කෙනා අම්බපාලියි. ඇය උපන්නේ අඹ ගහක් යටයි. මෙබඳු ඕපපාතික උත්පත්ති අද සමාජයේ ද ඇතැම් විට තිබෙන්නට ඉඩ තිබෙනවා. එහෙත් සාමන්‍ය මිනිසුන්ට මෙය හඳුනා ගන්නට බෑ. මහා දානයේ විපාක නොමැති බව සිතන, විශ්වාස කරන පුද්ගලයන් කිසිදා දානයක් දෙන්නට සිතන්නේ නෑ. එබඳු පින්කම් කිරීම කැමැති උදවියට ඒ සඳහා ඉඩ දෙන්නෙත් නෑ. මෙයත් එක් මිථ්‍යා දෘෂ්ටියක් තමයි. මහා යාග ලෙස ධර්මයේ හඳුන්වන්නේ මහා පරිමාණයෙන් කෙරෙන පින්කම් සතුන් දහසකගේ පමණ ගෙල සිඳ කරන, දෙවියන් හා යකුන් පිදීම් ආදී යාග පිළිබඳ නොවේ. මෙතැන කියන්නේ. එබඳු යාග වලින් අප්‍රමාණ අකුසල් සිදුවනවා. මෙහි ‘යාගය’ යනුවෙන් හැඳින්වෙන්නේ, දැවැන්ත සාමූහික පුණ්‍ය කර්මයි. උදාහරණයක් ලෙස වර්තමානයේ සිදු කැරෙන පිච්චමල් පූජාව, දළදා මාලිගාවට සිදු කරන සුවඳ පැන් මංගල්‍යය වැනි පුණ්‍ය කර්ම හඳුන්වන්නට පුළුවන්. මෙබඳු මහා යාග කර්මවල විපාක නැතිබව සිතාගෙන, තමන් ද ඒවා නොකර, අනුන්ට ද කිරීමට ඉඩ නොදී සිටීම, මහත් වූ අකුසලයක් වනවා. ඊළඟ කාරණය තමයි, චතුරාර්ය සත්‍ය ධර්ම තමන් විසින්ම අවබෝධ කරන ලද ලොව්තුරු බුදුරජාණන් වහන්සේ, ලෝකයේ පහළ වන බව විශ්වාස නොකිරීම මේ කාරණය විශ්වාස නොකිරීම නිසා ඔහුගේ මුළු ජීවිතයම පිරිහෙනවා. මෙබඳු පුද්ගලයන්ට කිසි ශ්‍රද්ධාවක් ඇති වන්නේ නෑ. එම නිසාම සිල් රකින්නේ ද නෑ. සම්මා දිට්ඨියක් ඇති කර ගන්න බෑ. සතිපට්ඨානයේ හික්මෙන්නට ඔවුන්ට බෑ. ධර්මානුකූල ජීවිතයක ඇරැඹුම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙලොව ජීවත් වූවා යැයි විශ්වාසයෙන් ඇරැඹෙනවා. එය විශ්වාස නොකරන පුද්ගලයාගේ දිවිය අවිද්යාවෙන්ම වැසී යනවා. හොඳ කර්මවල හොඳ විපාකත්, නරක කර්මවල නරක විපාකත් නැති බව විශ්වාස කරන පුද්ගලයාට හිතු හැටියේ ඕනෑම පාප කර්මයක් කරන්නට පුළුවන්. ඔහු පංචශීලය කඩ කිරීම ඇතුළු සියලු දුසිරිත්වල යෙදීමට එතරම් වේලාවක් ගතවන්නේ නෑ. එමෙන්ම ආනන්තර්ය පාප කර්ම, අර්ය උපදවාද පාප කර්ම සිදු කිරීමට, මොහු පසුබට වන්නේ නෑ. අප මුලින් උච්ඡේද හා ශාස්වත දෘෂ්ටිය පැහැදිලි කිරීමේ දී සඳහන් කළා මෙන් කුමන හෝ වරදක් කිරීමට පසුබට නොවී අකුසලයටම පෙළඹීමට, මේ ආකල්පයේ පිහිටා සිටීමම ප්‍රමාණවත් වනවා. එසේම මෙබඳු අය සමාජයේ දී වචනයෙන් සිදු කැර ගන්නා සියලු ආකාරයේ අකුසල කර්ම කැර ගැනීමට ඇති ඉඩකඩ ද වැඩියි. හේතුව, මොවුනට ඒ මොහොතේ ලැබෙන සතුට හා ලාභය පමණක් ඉස්මතුව පෙනෙනවා මිස ඉන් වන සැබෑ යහපත, අයහපත ගැන තැකීමක් ඇති වන්නේ නැති නිසයි. බොරු, කේලාම්, පරුෂ වචන, හිස් වචන මේ ආදී ඕනෑම වචනයක් තැන නොතැන නොබලා ප්‍රකාශ කරන්නට මෙවැනි අය පෙළෙඹෙනවා.මෙවැනි අය අතින් කයෙන් සිදුවන ඕනෑම ආකාරයක අකුසල කර්ම සිදු වීම වළක්වන්නට බෑ. උදාහරණ ලෙස, ප්‍රාණ ඝාතය, අදත්තා දානය, කාමමිථ්‍යාචාරය, සුරා මේරය දක්වන්නට පුළුවන්. නියත මිථ්‍යා දෘෂ්ටියේ පිහිටා සිටීම එබැවින්, බරපතල අකුසල කර්මයක් වන බව පැහැදිලියි. මෙබඳු උදවිය ලෝකයෙන්ම නින්දා ලබනවා. මරණින් මතු ඔවුන් අවීචි මහා නරකාදියේ උපදින බව අංගුත්තර නිකායේ සටමකට සූත්‍රයේ පැහැදිලි කැර දක්වා තිබෙනවා. [/SIZE] [url]http://www.facebook.com/photo.php?fbid=469122639814946&set=a.449661288427748.101665.449636655096878&type=1&relevant_count=1&ref=nf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom