Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිදි තිත්ත කතාවට ඌන පූරණයක්…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිදි තිත්ත කතාවට ඌන පූරණයක්…

අපේ රටේ ජනතාව මෝඩයෝද ?. ඔබ මෝඩයෙක් කියා කිසිවෙකු කිවහොත් ඔබ තුල ඇති වන්නේ කෝපයකි. ඔබ මා අප හැම තුලම ඒ කෝපය ඇති වෙනු නොවැළැක් විය හැකිය. එහෙත් අප මෝඩ්යන් යැයි සිතනා පිරිසක් ද සිටිති. ඔවුන් සිතන්නේ රටේ ජනතාව මෝඩ හරකුන්ටත් අන්ත ලෙසිනි. සමහර විටක එවැනි දෙතුන් දෙනෙකු සමාජයේ සිටින්නට බැරි කමක්ද නැත. ඒ කෙසේ වුව අප මෝඩයන් මෙන් සිතා කටයුතු කරන මෙ සුලු පිරිස දෙස විමසිලිමත් වීම වටී.

දේශපාලකයන් සිතා සිටින්නේ රටේ ජනතාව තනකොළ බුදින හරක් රැලක් ලෙසෙනි. එබැවින් දේශපාලකයො කියන ඔනෑම බේගලයක් අප මහත් ශ්‍රද්ධාවෙන් බාර ගත යුතුව තිබෙයි. සිහි බුද්ධිය ඇති මිනිසෙකුට මේ දෙවල් පිලිබද ස්වතර්ක ඥානය පහල වී බොහෝ දේ කල්පනා වන්නට බැරි කමක් නැත. මේ දිනවල ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් හැසිරෙන්නේ මෝඩයන්ටත් වඩා අන්ත ලෙසය. මහින්ද රාජපක්ෂ මූලාරම්බයේ සිටම හැසිරුනේ මේ මෝඩයන්ගේ කීමටය. එහි අවාසිය මහින්දටමය. මේ පිළිබඳ තොරතුරු කීපයක් ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ වෙයි. මහින්ද වාදී කිසිවෙකුට හෝ සිත් රිදුනේ නම් ඒ ගැන කනගාටු වෙමි. මහින්ද වාදීයෙක් හෝ ෆොන්සේකා වාදීයෙක් නොවී ජනතාවාදියෙක් ලෙස මෙය ලියන බව පලමු කොට කියමි.

විමල් වීරවංශගේ කීම මත දඹර අමිල හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීම පිලිබඳ විවිද මතවාද තිබෙයි. උන්වහන්සේ අත් අඩංගුවට පත් වන්නේ සරත් ෆොන්සේකාට සහය පලකිරීමට වේදිකාවට ගොඩ වීමත් සමගය. මෙය කෙනෙකුට විරුද්ද මතයක් දැරීමට නොහැකිය යන ඒකාධිපති වියරුව යලි සිහි ගැන්වීමකි. හාමුදුරුවන් පිලිබඳ බොහෝ දෙනා බොහෝදෑ කියති. එහෙත් සත්‍ය නම් ඊට යටින් දිවෙන්නේ කුහක දේශපාලන පිලිවෙතම නොවේද.

රටේ පාලකයන් කුමක් කලත් නිහඩව සිටින මල්වතු අස්ගිරි මහා නාහිමිවරු මේ සිද්ධියෙන් අවදිව සිටියි. මල්වතු හිමියන්ට මැතක පූජා කරනු ලැබූ බෙන්ස් රථය උන්වහන්සේ ප්‍රතික්ශේප කලේ ඡන්දය ලග තබා එවැන්නක් බාර ගැනීමට නොහැකි බව කියමිනි. මහින්දට උපදෙස් දුන් මෝඩයාට නම් සිතෙන්නට ඇත්තේ ලොකු එක්කෙනාට බෙන්ස් පූජාවක් කරන ගමන් පොඩි එක්කෙනාට රිමාන්ඩ් පූජාවක් කිරීම වරදක් නොවන බව විය හැකිය. එහෙත් ඒ මෝඩයාට වැරදී තිබෙයි. මල්වතු මහ නාහිමි මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ වෙත යොමු කරන ලද ලිපිය ඊට ප්‍රබල සාක්ෂියකි.

මේ දිනවල ජෙනරාල් ගේ බෑනාගේ අවි ගනුදෙනු ගැන හා ඒවායෙන් වූවායැයි කියන මහා පරිමාන දූෂණයන් පිලිබද ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ මහජනතාවට කරුනු කියති. බලන් යන විට සරත් ෆොන්සේකා තරම් වංචාකාරයෙක් රටේවත් නැත. ඔහු ඒ තරමටම මහජන මුදල් ගසා කා තිබෙයි. ආණ්ඩුවේ දේශපාලකයෝ මේ දක්වා නිහඩව සිටියේ මන්දැයි සිතා ගත නොහැක. ආණ්ඩුවේ සිටිනකම් සොරාකෑම හොද මුත් ආණ්ඩුවෙන් ඉවත් වූ විට ඒවා නරකය. මින් අපට ලැබෙන එකම ආදර්ශය නම් ආණ්ඩුවේ සිටින හැමෝම දැන් හොරා කන බවය. ෆොන්සේකා හොරා කෑ බව අප දන්නේ ෆොන්සේකා ඉවත් වූ විටය. එසේනම් අනිත් අයගේ හොරකම් ගැන දැන ගන්නට ඒ අයද ඉවත් වෙනතුරුම බලා සිටින්නට සිදුවනු ඇත.

ද්‍රවිඩ සංධානය ආණ්ඩුව සමගද ෆොන්සේකා සමගද සාකච්ඡා වට කීපයක් පැවැත් වූයේ තමන් වඩාත් කැමති පැත්තට සහය දක්වන්නටය. අවසන ඔවුන් මහින්ද වෙනුවට ෆොන්සේකා හොඳයැයි කල්පනා කර ඔහුට සහය දීමට තීරණය කරති. දැන් ආණ්ඩුවේ දේශපාලකයන්ට අනුව ෆොනෙසේකා කොටි ඉත්තෙකි. ආර්. සම්බන්ධන් නොඉල්ලූ දේ පවා දෙන්නට ෆොන්සේකා එකග වෙලාලු. ආණ්ඩුවේ දේශපාලකයො මේ සියල්ල බලා සිටියා සේ කියති. යම් හෙයකින් ආර්. සම්බන්ධන් ලා ආණ්ඩුවට සහය දැක්වීමට එකග වූයේනම් මේ කතාවට ලැබෙන අර්තකථනය කුමක් විය හැකිද. මේ දේශපාලකයෝ සිතන්නේ ජනතාව මෝඩයෝ කියාය. එබැවින් අප උන් කියන හැම දෙයක්ම අසා සිටිය යුතුය.

මහින්ද රාජපක්ෂ මේ වෛරී දේශපාලනය කුමකටද කියා ජනතාවගෙන් ප්‍රශ්ණ කරයි. සරත් ෆොන්සෙකාගේ මැතිවරණ කාර්යාල වලට පහර දුන්නේ කවුද?. ෆොන්සේකාගේ ආධාර කරුවන්ට පහර දුන්නේ කවුද?. ෆොන්සේකාගේ ආධාරකරුවන් බොරු චෝදනා එල්ල කරමින් හිරේ විලංගුවේ දැමුවේ කවුද?. මහජනතාවෙනි.. ඒ අපය. එබැවින් මහින්ද අපෙන් අසයි මේ වෛරී දේශපාලනය කුමකටද කියා. අප කර තිබෙන්නේ බරපතල වරදකි. එසේත් නැතිනම් අප එය වටහාගෙන තිබෙන්නේ වැරදියට විය හැකිය. මහින්ද වෛරී දේශපාලනය කීමෙන් අදහස් කරන්නේ මහින්දට එරෙහිව ෆොන්සේකා ජනාධිපතිවරණයට තරඟ වැදීම විය හැකිය. හ්ම්.. ඒකට දිය හැකි කෙටිම පිළිතුරනම් “කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ” කියාය.

[QUOTE="sitharaJAYA, post: 6320536, member: 1830"] [b]මිදි තිත්ත කතාවට ඌන පූරණයක්…[/b] [SIZE="5"][B][COLOR="Black"][SIZE="5"][B][COLOR="Black"]අපේ රටේ ජනතාව මෝඩයෝද ?. ඔබ මෝඩයෙක් කියා කිසිවෙකු කිවහොත් ඔබ තුල ඇති වන්නේ කෝපයකි. ඔබ මා අප හැම තුලම ඒ කෝපය ඇති වෙනු නොවැළැක් විය හැකිය. එහෙත් අප මෝඩ්යන් යැයි සිතනා පිරිසක් ද සිටිති. ඔවුන් සිතන්නේ රටේ ජනතාව මෝඩ හරකුන්ටත් අන්ත ලෙසිනි. සමහර විටක එවැනි දෙතුන් දෙනෙකු සමාජයේ සිටින්නට බැරි කමක්ද නැත. ඒ කෙසේ වුව අප මෝඩයන් මෙන් සිතා කටයුතු කරන මෙ සුලු පිරිස දෙස විමසිලිමත් වීම වටී. දේශපාලකයන් සිතා සිටින්නේ රටේ ජනතාව තනකොළ බුදින හරක් රැලක් ලෙසෙනි. එබැවින් දේශපාලකයො කියන ඔනෑම බේගලයක් අප මහත් ශ්‍රද්ධාවෙන් බාර ගත යුතුව තිබෙයි. සිහි බුද්ධිය ඇති මිනිසෙකුට මේ දෙවල් පිලිබද ස්වතර්ක ඥානය පහල වී බොහෝ දේ කල්පනා වන්නට බැරි කමක් නැත. මේ දිනවල ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් හැසිරෙන්නේ මෝඩයන්ටත් වඩා අන්ත ලෙසය. මහින්ද රාජපක්ෂ මූලාරම්බයේ සිටම හැසිරුනේ මේ මෝඩයන්ගේ කීමටය. එහි අවාසිය මහින්දටමය. මේ පිළිබඳ තොරතුරු කීපයක් ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ වෙයි. මහින්ද වාදී කිසිවෙකුට හෝ සිත් රිදුනේ නම් ඒ ගැන කනගාටු වෙමි. මහින්ද වාදීයෙක් හෝ ෆොන්සේකා වාදීයෙක් නොවී ජනතාවාදියෙක් ලෙස මෙය ලියන බව පලමු කොට කියමි. විමල් වීරවංශගේ කීම මත දඹර අමිල හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීම පිලිබඳ විවිද මතවාද තිබෙයි. උන්වහන්සේ අත් අඩංගුවට පත් වන්නේ සරත් ෆොන්සේකාට සහය පලකිරීමට වේදිකාවට ගොඩ වීමත් සමගය. මෙය කෙනෙකුට විරුද්ද මතයක් දැරීමට නොහැකිය යන ඒකාධිපති වියරුව යලි සිහි ගැන්වීමකි. හාමුදුරුවන් පිලිබඳ බොහෝ දෙනා බොහෝදෑ කියති. එහෙත් සත්‍ය නම් ඊට යටින් දිවෙන්නේ කුහක දේශපාලන පිලිවෙතම නොවේද. රටේ පාලකයන් කුමක් කලත් නිහඩව සිටින මල්වතු අස්ගිරි මහා නාහිමිවරු මේ සිද්ධියෙන් අවදිව සිටියි. මල්වතු හිමියන්ට මැතක පූජා කරනු ලැබූ බෙන්ස් රථය උන්වහන්සේ ප්‍රතික්ශේප කලේ ඡන්දය ලග තබා එවැන්නක් බාර ගැනීමට නොහැකි බව කියමිනි. මහින්දට උපදෙස් දුන් මෝඩයාට නම් සිතෙන්නට ඇත්තේ ලොකු එක්කෙනාට බෙන්ස් පූජාවක් කරන ගමන් පොඩි එක්කෙනාට රිමාන්ඩ් පූජාවක් කිරීම වරදක් නොවන බව විය හැකිය. එහෙත් ඒ මෝඩයාට වැරදී තිබෙයි. මල්වතු මහ නාහිමි මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ වෙත යොමු කරන ලද ලිපිය ඊට ප්‍රබල සාක්ෂියකි. මේ දිනවල ජෙනරාල් ගේ බෑනාගේ අවි ගනුදෙනු ගැන හා ඒවායෙන් වූවායැයි කියන මහා පරිමාන දූෂණයන් පිලිබද ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ මහජනතාවට කරුනු කියති. බලන් යන විට සරත් ෆොන්සේකා තරම් වංචාකාරයෙක් රටේවත් නැත. ඔහු ඒ තරමටම මහජන මුදල් ගසා කා තිබෙයි. ආණ්ඩුවේ දේශපාලකයෝ මේ දක්වා නිහඩව සිටියේ මන්දැයි සිතා ගත නොහැක. ආණ්ඩුවේ සිටිනකම් සොරාකෑම හොද මුත් ආණ්ඩුවෙන් ඉවත් වූ විට ඒවා නරකය. මින් අපට ලැබෙන එකම ආදර්ශය නම් ආණ්ඩුවේ සිටින හැමෝම දැන් හොරා කන බවය. ෆොන්සේකා හොරා කෑ බව අප දන්නේ ෆොන්සේකා ඉවත් වූ විටය. එසේනම් අනිත් අයගේ හොරකම් ගැන දැන ගන්නට ඒ අයද ඉවත් වෙනතුරුම බලා සිටින්නට සිදුවනු ඇත. ද්‍රවිඩ සංධානය ආණ්ඩුව සමගද ෆොන්සේකා සමගද සාකච්ඡා වට කීපයක් පැවැත් වූයේ තමන් වඩාත් කැමති පැත්තට සහය දක්වන්නටය. අවසන ඔවුන් මහින්ද වෙනුවට ෆොන්සේකා හොඳයැයි කල්පනා කර ඔහුට සහය දීමට තීරණය කරති. දැන් ආණ්ඩුවේ දේශපාලකයන්ට අනුව ෆොනෙසේකා කොටි ඉත්තෙකි. ආර්. සම්බන්ධන් නොඉල්ලූ දේ පවා දෙන්නට ෆොන්සේකා එකග වෙලාලු. ආණ්ඩුවේ දේශපාලකයො මේ සියල්ල බලා සිටියා සේ කියති. යම් හෙයකින් ආර්. සම්බන්ධන් ලා ආණ්ඩුවට සහය දැක්වීමට එකග වූයේනම් මේ කතාවට ලැබෙන අර්තකථනය කුමක් විය හැකිද. මේ දේශපාලකයෝ සිතන්නේ ජනතාව මෝඩයෝ කියාය. එබැවින් අප උන් කියන හැම දෙයක්ම අසා සිටිය යුතුය. මහින්ද රාජපක්ෂ මේ වෛරී දේශපාලනය කුමකටද කියා ජනතාවගෙන් ප්‍රශ්ණ කරයි. සරත් ෆොන්සෙකාගේ මැතිවරණ කාර්යාල වලට පහර දුන්නේ කවුද?. ෆොන්සේකාගේ ආධාර කරුවන්ට පහර දුන්නේ කවුද?. ෆොන්සේකාගේ ආධාරකරුවන් බොරු චෝදනා එල්ල කරමින් හිරේ විලංගුවේ දැමුවේ කවුද?. මහජනතාවෙනි.. ඒ අපය. එබැවින් මහින්ද අපෙන් අසයි මේ වෛරී දේශපාලනය කුමකටද කියා. අප කර තිබෙන්නේ බරපතල වරදකි. එසේත් නැතිනම් අප එය වටහාගෙන තිබෙන්නේ වැරදියට විය හැකිය. මහින්ද වෛරී දේශපාලනය කීමෙන් අදහස් කරන්නේ මහින්දට එරෙහිව ෆොන්සේකා ජනාධිපතිවරණයට තරඟ වැදීම විය හැකිය. හ්ම්.. ඒකට දිය හැකි කෙටිම පිළිතුරනම් “කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ” කියාය.[/COLOR][/B][/SIZE][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom