Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මින්නේරියේ දැවැන්ත ගොවි විරෝධයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාබනික ගොවිතැන ගැන මගේ සත දෙක....

2001 campus එකෙන් out උන දවසෙ ඉඳං 2014 වෙනකං ලංකාවෙ කාබනික ගොවිතැන එක්කම රස්සාවක් කරපු නිසාත් MSc ඇතුළු වෙනත් රටවලදි කරපු අනික් උසස් අධ්‍යාපන සීන් කාබනික ගොවිතැනට අදාලවම කරපු නිසාත් මේ වෙලාවෙ මේක ලියන්න ඕනෙ කියල හිතුන...තඩි විස්තර නැතුව කාරණා කීපයක් කියන්නං...

1. කාබනික ගොවිතැන කියන්නෙ ඉතා ඉහල තත්වයෙන් යුතු භාන්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක්...ඒකට දාන යෙදවුම් (inputs), ශ්‍රමය, සහතිකකරණය (organic certification) ආදියෙ මිල අධික බව නිසාත් ලැබෙන අස්වැන්න සාපේක්ෂව අඩු නිසාත් අපි අතට එන භාන්ඩයෙ ගාන පට්ට වැඩියි...ඒ කියන්නෙ සාමාන්‍ය හාල් කිලෝ එකකට වඩා කාබනින හාල් කිලෝ එකක් හතර පස් ගුනයක් ගනං...ඒක තමයි organic goods වල ස්වභාවය...(කාබනික භාන්ඩ කිවුවම ආහාර පාන විතරක් නෙවෙයි, ඇඳුම්, සබන් වර්ග වගේ ලොකු වපසරියක දේවල් තියනව...)

2. කාබනික නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් තියන්නෙ ඉතාම ධනවත් පාරිභෝගිකයින් ඉන්න රටවල් වලින්...ඒ කියන්නෙ ලෝකෙ හැමදේටම සිද්දවෙන විදිහට ලෝකෙම තියන හොඳම දේ (essence) වැඩිපුරම සල්ලි තියන සුළු පිරිසක් භුක්ති විඳිනව...ලංකාවෙ organic market එක ගැන දැනගන්න හොඳම විදිහ good market එකට ඔළුව දාල බලන එක, එතනිං බඩු ගන්නෙ කවුද ඒවයෙ ගනං කොහොමද කියල... ලෝකෙ ගත්තම ප්‍රංශය, ජර්මනිය වගේ රටවල organic පරිභෝජනය ඉහල අගයක් ගත්තට අනික් බොහොමයක් රටවල්වල පාරිභෝගිකයො organic ගන්න තරං පෝසත් නෑ... කන්න බොන්න පුළුවන්නං හොඳම කාබනික ආහාර තමයි, ඒකෙ කිසිම විවාදයක් නෑ...හැබැයි වස විස ගහපුව ගන්නවත් සල්ලි නැති බර ගානක් ඉන්න රටක ඒ වගේ පස් ගුනයක් විතර ගනං වැඩි දේවල් ගනිං කියන එක දරැනු තක්කඩිකමක්...පාන් නැත්තං කේක් කාපං වගේ තමයි....

3. කාබනික ආහාර හදනවනං සහතිකකරණය අනිවාර්යයි, නැත්තං අපේ ගොයියො සුපිරියටම වමට ගසල කාබනික තමයි කියල දෙනව...ඉතිං organic certification කියන්නෙ මිල අධික ක්‍රමවේදයක්...මුළු රටකටම එහෙම එකක් කරන්න ලේසි නෑ...2010දි ලංකාවෙ පලවෙනි organic certification body එක අපි පටන් ගනිද්දි ලංකාවෙ තිබුනෙ Netherlands, Switzerland, US වල සහතිකකරණ ආයතන විතරයි...දැං තත්වෙ මං දන්නෙ නෑ...හැබැයි රටකටම මේ වැඩේ කරන්න තියා හිතන්නවත් පුළුවං තැනක ලංකාව නෑ කියල නං දන්නව...

4. දැං මේ premium products රටටම කන්න දෙන්න බැරි හේතුව මොකක්ද...? මොන සෙල්ලං දැම්මත් කාබනික අස්වැන්න ඉතාම අඩුයි...ලංකාවෙ දිස්ත්‍රික්ක 20ක අත්දැකීම් එක්ක කියන්නෙ...වැඩි වෙන ජනගහනය එක්ක අඩුවෙන බිම් ප්‍රමාණය එක්ක ආහාර නිෂ්පාදනය අම්බානට වැඩි කරන්න වෙලා තියන මොහොතක ඒක තවත් 40%-50%න් විතර අඩු කරගන්න හදන්නෙ හොඳ සිහියකින් නං නෙවෙයි...1948 දි ලංකාවෙ ජනගහනය මිලියන 6ක් උනාට 60%ක් හාල් ගෙන්නුවෙ පිටරටින්, හැබැයි මේ වෙද්දී මිලියන 22ක ජනගහනයකට 100%ක් හාල් රටේම හදනව...බිම් ප්‍රමාණය වැඩි උනේ 1948දි වගේ දෙගුනයයි...ඉතිං මේ සෙල්ලම දැම්මෙ වැඩි දියුනු කරපු ප්‍රභේධ, රෝග පලිබෝධ පාලනය සහ වඩාම වැදගත් පෝර එක්ක....(පටලව ගන්න එපා...දැනටත් ගම්වල මිනිස්සු ලඟ පාත කැලෑවෙන්, ඕවිටෙන්, ගෙවතු වගාවලින් ගන්නෙ 100%ක් කාබනික කෑම තමයි...හැබැයි මේ කතා කරන්නෙ රටක ජනතාවට කන්න දෙන එක ගැන...)

5. පෝර සීන් එක ගත්තම අපි වගා බිමකින් ගන්න අස්වැන්නට සමාන පෝර සංගටක ආපහු වගා බිමට දාන්න වෙනව...ඒ කියන්නෙ අක්කරේකින් වී බුසල් සීයක් ගත්තොත් ඒකට හරියන්න පෝෂක පසට දාන්න ඕනෙ...කාබනික පෝර ගත්තම ඒ අක්කරේට ගොම ලෝඩ් කීයක් දාන්නද...? අක්කර දහස් ගානකට ගොම පෝර කොල පෝර ගේන්නෙ මොන ලෝකෙන්ද...? රසායනික පෝර එන්නෙ ඒ අවුල ලිහාගන්න තමයි...මෙතනදි බලන්නෙ 100%ක් වසවිස නැති හොඳම දේ ලංකාවෙන් 1%ට විතර කවන්න නෙවෙයි, සාමාන්‍ය කෑම මුළු රටටම කවන්න...

6. ඉස්සර පෝර සහනාදාරෙ දෙන්න කෝටි 40,0000ට වඩා ගානක් යුක්රේනයට ගෙවුව...ඒ ගෙවීම් වලට චෙක් එක ලියපු කෙනෙක් දවසක් මට කිවුවා ඒ ගමංම තව චෙක් හතරකුත් ලියනව කියල වෙනම නම් වලට, අර ගනුදෙනුවල කොමිස් චෙක්පත්...ඒ කෝටි ගානෙ චෙක් එකේ ඉලක්කං පැය ගානක් ගැනපු හැටි ගැන අඩියක් ගසන වෙලාවක පොර කිවුව...අර අනික් චෙක් වල බිංදු ගානත් පොඩි නෑ...ඉතිං වැඩේ ඔහොමයි...මේ වෙලාවෙ රටේ සල්ලි නැති නිසා කාබනික පෝර කොමිස් ගැහිල්ලක් බවට අරකම පරිවර්තනය වෙලා වෙන්න පුළුවං චීනෙත් එක්ක සෙට් වෙලා කරන...චීනෙත් තග දාගෙන හොම්බට ඇනල පෝර දෙන්න යන්නෙ...

7. ලංකාවෙ කෘෂි කර්මාන්තය මේ වෙද්දි අඩු පාඩු මැද්දෙ උනත් ඉතාම හොඳ මට්ටමක ඒ කියන්නෙ රටේ ජනතාවගෙ ආහාර සුරක්ෂිත තාවය (food security) ආරක්ෂා කරගනිමින් කරගෙන යනව...එහෙම තියෙද්දි රටේම ඉන්න organic ඔස්තාර්ල කියාගන්න ගොඩ වෙද්දුන්ගෙ උපදෙස් එක්ක රටම organic කරන්න ගියොත් වෙන්නෙ ධම්මික පැණියට, දුම් හට්ටි වලට වෙච්ච වැඩේම තමයි...හැබැයි මෙතන තියන භයානක වෙනස, මේ ගොංපාට් එක්ක ගොවීන් ගොවිතැනෙං අයිං වෙලා වෙන වැඩ පටන් ගත්තොත්, අදාල සේවා සපයන ආයතන වැහිල ගියොත් ආපහු හැරෙන්න ලේසි නෑ...එහෙම උනොත් ලංකාවෙ කෘෂිකර්මාන්තයට ආහාර සුරක්ෂිතතාවයට කෙලවෙලාම යන්න මේ කාබනික උගුලම බලපාන්නත් පුළුවං...එතකොට ආයිමත් පුළුවං තවත් කොමිස් ගහගෙන චීනෙනුයි ඉන්දියාවෙනුයි කෑම ගෙන්නන්න....

පින්තූරෙ - 2008 Italy වල තිබුන world organic congress එකේදි මගේ research paper එකක් present කරද්දි ගත්ත එකක්...ඒ දශක එකහමාරෙම තිබුන හැම organic world congress එකකම මේ ආතල් එක දෙන්න මට පුළුවං උනා... (මේ වගේ නයි පැටියෙක් අරින්න සිද්උනේ මට මේව කතා කරන්න තියන සුදුසුකම් මොනවද කියල කස්ටිය කල්පනා කරන නිසා....)

[QUOTE="malakadss, post: 26988350, member: 179884"] කාබනික ගොවිතැන ගැන මගේ සත දෙක.... 2001 campus එකෙන් out උන දවසෙ ඉඳං 2014 වෙනකං ලංකාවෙ කාබනික ගොවිතැන එක්කම රස්සාවක් කරපු නිසාත් MSc ඇතුළු වෙනත් රටවලදි කරපු අනික් උසස් අධ්‍යාපන සීන් කාබනික ගොවිතැනට අදාලවම කරපු නිසාත් මේ වෙලාවෙ මේක ලියන්න ඕනෙ කියල හිතුන...තඩි විස්තර නැතුව කාරණා කීපයක් කියන්නං... 1. කාබනික ගොවිතැන කියන්නෙ ඉතා ඉහල තත්වයෙන් යුතු භාන්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක්...ඒකට දාන යෙදවුම් (inputs), ශ්‍රමය, සහතිකකරණය (organic certification) ආදියෙ මිල අධික බව නිසාත් ලැබෙන අස්වැන්න සාපේක්ෂව අඩු නිසාත් අපි අතට එන භාන්ඩයෙ ගාන පට්ට වැඩියි...ඒ කියන්නෙ සාමාන්‍ය හාල් කිලෝ එකකට වඩා කාබනින හාල් කිලෝ එකක් හතර පස් ගුනයක් ගනං...ඒක තමයි organic goods වල ස්වභාවය...(කාබනික භාන්ඩ කිවුවම ආහාර පාන විතරක් නෙවෙයි, ඇඳුම්, සබන් වර්ග වගේ ලොකු වපසරියක දේවල් තියනව...) 2. කාබනික නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් තියන්නෙ ඉතාම ධනවත් පාරිභෝගිකයින් ඉන්න රටවල් වලින්...ඒ කියන්නෙ ලෝකෙ හැමදේටම සිද්දවෙන විදිහට ලෝකෙම තියන හොඳම දේ (essence) වැඩිපුරම සල්ලි තියන සුළු පිරිසක් භුක්ති විඳිනව...ලංකාවෙ organic market එක ගැන දැනගන්න හොඳම විදිහ good market එකට ඔළුව දාල බලන එක, එතනිං බඩු ගන්නෙ කවුද ඒවයෙ ගනං කොහොමද කියල... ලෝකෙ ගත්තම ප්‍රංශය, ජර්මනිය වගේ රටවල organic පරිභෝජනය ඉහල අගයක් ගත්තට අනික් බොහොමයක් රටවල්වල පාරිභෝගිකයො organic ගන්න තරං පෝසත් නෑ... කන්න බොන්න පුළුවන්නං හොඳම කාබනික ආහාර තමයි, ඒකෙ කිසිම විවාදයක් නෑ...හැබැයි වස විස ගහපුව ගන්නවත් සල්ලි නැති බර ගානක් ඉන්න රටක ඒ වගේ පස් ගුනයක් විතර ගනං වැඩි දේවල් ගනිං කියන එක දරැනු තක්කඩිකමක්...පාන් නැත්තං කේක් කාපං වගේ තමයි.... 3. කාබනික ආහාර හදනවනං සහතිකකරණය අනිවාර්යයි, නැත්තං අපේ ගොයියො සුපිරියටම වමට ගසල කාබනික තමයි කියල දෙනව...ඉතිං organic certification කියන්නෙ මිල අධික ක්‍රමවේදයක්...මුළු රටකටම එහෙම එකක් කරන්න ලේසි නෑ...2010දි ලංකාවෙ පලවෙනි organic certification body එක අපි පටන් ගනිද්දි ලංකාවෙ තිබුනෙ Netherlands, Switzerland, US වල සහතිකකරණ ආයතන විතරයි...දැං තත්වෙ මං දන්නෙ නෑ...හැබැයි රටකටම මේ වැඩේ කරන්න තියා හිතන්නවත් පුළුවං තැනක ලංකාව නෑ කියල නං දන්නව... 4. දැං මේ premium products රටටම කන්න දෙන්න බැරි හේතුව මොකක්ද...? මොන සෙල්ලං දැම්මත් කාබනික අස්වැන්න ඉතාම අඩුයි...ලංකාවෙ දිස්ත්‍රික්ක 20ක අත්දැකීම් එක්ක කියන්නෙ...වැඩි වෙන ජනගහනය එක්ක අඩුවෙන බිම් ප්‍රමාණය එක්ක ආහාර නිෂ්පාදනය අම්බානට වැඩි කරන්න වෙලා තියන මොහොතක ඒක තවත් 40%-50%න් විතර අඩු කරගන්න හදන්නෙ හොඳ සිහියකින් නං නෙවෙයි...1948 දි ලංකාවෙ ජනගහනය මිලියන 6ක් උනාට 60%ක් හාල් ගෙන්නුවෙ පිටරටින්, හැබැයි මේ වෙද්දී මිලියන 22ක ජනගහනයකට 100%ක් හාල් රටේම හදනව...බිම් ප්‍රමාණය වැඩි උනේ 1948දි වගේ දෙගුනයයි...ඉතිං මේ සෙල්ලම දැම්මෙ වැඩි දියුනු කරපු ප්‍රභේධ, රෝග පලිබෝධ පාලනය සහ වඩාම වැදගත් පෝර එක්ක....(පටලව ගන්න එපා...දැනටත් ගම්වල මිනිස්සු ලඟ පාත කැලෑවෙන්, ඕවිටෙන්, ගෙවතු වගාවලින් ගන්නෙ 100%ක් කාබනික කෑම තමයි...හැබැයි මේ කතා කරන්නෙ රටක ජනතාවට කන්න දෙන එක ගැන...) 5. පෝර සීන් එක ගත්තම අපි වගා බිමකින් ගන්න අස්වැන්නට සමාන පෝර සංගටක ආපහු වගා බිමට දාන්න වෙනව...ඒ කියන්නෙ අක්කරේකින් වී බුසල් සීයක් ගත්තොත් ඒකට හරියන්න පෝෂක පසට දාන්න ඕනෙ...කාබනික පෝර ගත්තම ඒ අක්කරේට ගොම ලෝඩ් කීයක් දාන්නද...? අක්කර දහස් ගානකට ගොම පෝර කොල පෝර ගේන්නෙ මොන ලෝකෙන්ද...? රසායනික පෝර එන්නෙ ඒ අවුල ලිහාගන්න තමයි...මෙතනදි බලන්නෙ 100%ක් වසවිස නැති හොඳම දේ ලංකාවෙන් 1%ට විතර කවන්න නෙවෙයි, සාමාන්‍ය කෑම මුළු රටටම කවන්න... 6. ඉස්සර පෝර සහනාදාරෙ දෙන්න කෝටි 40,0000ට වඩා ගානක් යුක්රේනයට ගෙවුව...ඒ ගෙවීම් වලට චෙක් එක ලියපු කෙනෙක් දවසක් මට කිවුවා ඒ ගමංම තව චෙක් හතරකුත් ලියනව කියල වෙනම නම් වලට, අර ගනුදෙනුවල කොමිස් චෙක්පත්...ඒ කෝටි ගානෙ චෙක් එකේ ඉලක්කං පැය ගානක් ගැනපු හැටි ගැන අඩියක් ගසන වෙලාවක පොර කිවුව...අර අනික් චෙක් වල බිංදු ගානත් පොඩි නෑ...ඉතිං වැඩේ ඔහොමයි...මේ වෙලාවෙ රටේ සල්ලි නැති නිසා කාබනික පෝර කොමිස් ගැහිල්ලක් බවට අරකම පරිවර්තනය වෙලා වෙන්න පුළුවං චීනෙත් එක්ක සෙට් වෙලා කරන...චීනෙත් තග දාගෙන හොම්බට ඇනල පෝර දෙන්න යන්නෙ... 7. ලංකාවෙ කෘෂි කර්මාන්තය මේ වෙද්දි අඩු පාඩු මැද්දෙ උනත් ඉතාම හොඳ මට්ටමක ඒ කියන්නෙ රටේ ජනතාවගෙ ආහාර සුරක්ෂිත තාවය (food security) ආරක්ෂා කරගනිමින් කරගෙන යනව...එහෙම තියෙද්දි රටේම ඉන්න organic ඔස්තාර්ල කියාගන්න ගොඩ වෙද්දුන්ගෙ උපදෙස් එක්ක රටම organic කරන්න ගියොත් වෙන්නෙ ධම්මික පැණියට, දුම් හට්ටි වලට වෙච්ච වැඩේම තමයි...හැබැයි මෙතන තියන භයානක වෙනස, මේ ගොංපාට් එක්ක ගොවීන් ගොවිතැනෙං අයිං වෙලා වෙන වැඩ පටන් ගත්තොත්, අදාල සේවා සපයන ආයතන වැහිල ගියොත් ආපහු හැරෙන්න ලේසි නෑ...එහෙම උනොත් ලංකාවෙ කෘෂිකර්මාන්තයට ආහාර සුරක්ෂිතතාවයට කෙලවෙලාම යන්න මේ කාබනික උගුලම බලපාන්නත් පුළුවං...එතකොට ආයිමත් පුළුවං තවත් කොමිස් ගහගෙන චීනෙනුයි ඉන්දියාවෙනුයි කෑම ගෙන්නන්න....[IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t67/1.5/16/1f622.png[/IMG] පින්තූරෙ - 2008 Italy වල තිබුන world organic congress එකේදි මගේ research paper එකක් present කරද්දි ගත්ත එකක්...ඒ දශක එකහමාරෙම තිබුන හැම organic world congress එකකම මේ ආතල් එක දෙන්න මට පුළුවං උනා...[IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t10/1.5/16/1f917.png[/IMG][IMG alt="🤗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t10/1.5/16/1f917.png[/IMG] (මේ වගේ නයි පැටියෙක් අරින්න සිද්උනේ මට මේව කතා කරන්න තියන සුදුසුකම් මොනවද කියල කස්ටිය කල්පනා කරන නිසා....) [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t39.30808-6/p600x600/241200138_10227291929508212_4666699610533689155_n.jpg?_nc_cat=101&ccb=1-5&_nc_sid=110474&_nc_ohc=HeqWG0reBysAX9-dL-f&_nc_ht=scontent.fcmb4-1.fna&edm=AFCcVE4EAAAA&oh=8c406b2f75e470590f2a1089a1033420&oe=616DAEEA[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom