Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මින් පසු මාගේ සටහනක් නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- අවුරුද්දකට පමණ පසුව -

මට හිතෙන්නේ මේක තමයි මගේ අවසාන සටහන. .... දැන් මම බුදුරජාණන් වහන්සේ සමීපයේ අවුරුද්දක කාලයක් ඉඳලා තියෙනවා. ඒ කාලය ඇතුලත උන්වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙක් විදිහටම වාත අමාරුවකින් පීඩා වින්ඳා. ලෙඩ වුණා. කලන්ත වුණා. දැන් උන්වහන්සේ පෙරට වඩා ටිකක් කුදු පාටයි. දහම් දෙසමින් ඉන්නකොට හටගත් කොන්දේ රුදාව නිසා අසල සිටි භික්ෂූවකට දේශනාවේ ඉතුරු ටික කරගෙන යන්න කියලා උන්වහන්සේ ඇළ වුණු අවස්ථා ඕනෙ තරම් තිබුණා . සමහරවිට උන්වහන්සේට තුන්කල් දක්න නුවණක් ඇති. ඒත් කෝකටත් අනාගතයේදී භික්ෂූන්... අදාල නැති කතා කියවමින් තැන තැන යන හැටි ගැන මම උන්වහන්සේට අනතුරු අඟවනවා. ඒවා අහලා උන්වහන්සේට දැන් ඉන්න භික්ෂූන්ට අවවාද කරන්න හිතුනොත්, විනය පිටකයට මුරුත්තේට්ටුවේ සූත්‍රය, මැදගොඩ සූත්‍රය, මාගල්කන්දේ සූත්‍රය කියලා දේශනා ටිකක් එකතුවෙන්නත් පුළුවන්. රතන සූත්‍රයට නම් වෙන නමක් හොයාගන්නත් වේවි බුදුන් ලංකාවට වැඩම කරපු කතාව….ඒ ඒ රටවල තිබුණූ ජනප්‍රවාද අනුව තායිලන්තය සහ බුරුමයටත් උන්වහන්සේ අහසින් වැඩියා කියලා අතීතයට එන්න කලින් මං කියවලා තිබුණා. සමහරවිට ඉදිරියේදි වැඩම කරාවි. දැනට නම් උන්වහන්සේ වැඩම කරලා තිබුණේ උපන් ස්ථානයේ ඉඳන් සාමාන්‍ය මිනිසෙක් පා ගමනින් යන දුර විතරයි . ඒ කොහොම වුණත් මා ඉදිරියේ මේ වැඩසිටින්නේ අපි පොත් පත් වලින් කියවපු මහ බලැති ශාස්තෲවරයෙකුට වඩා බොහෝ වෙනස් රුවක්. සමාජ සම්මතයන්ගෙන් ඔබ්බට ගිය, උඩුගම් බලායන, අවබෝධයටම මුල්තැන දෙන ගැඹුරු දහමක් ලෝකයට කියා දුන් ගුරුවරයෙක්. . මම හිටපු කාලය තුල නං ඒ සියල්ල කළේ කිසිම පෙළහර පෑමකින් තොරව. උන්වහන්සේ තුලින් ෂඩ් වර්ණ වෙනුවට බැබලුනේ අසමසම ප්‍රඥාව . උන්වහන්සේ බුද්ධ ද? තුන් කල් දකිනවද? කර්මය, නිවන...පරලොවක්? තියෙනවද කියන්න මම දන්නේ නැහැ. නමුත් දහම් මග අසාගෙන මේ ලෝකයේදීම සැනසීමෙන් ඉන්න අය මම දැක්කා. මෙතෙක් කාලයකට උන්වහන්සේ අහසින් වැඩම කරනවා මම දැකලත් නැහැ. නමුත් පොළොවේ පය ගහලා ඉන්න බොහෝ මිනිස්සුන්ගේ දුක නිවන ක්‍රමයක් උන්වහන්සේ ලඟ තිබ්බා. මම අතීතයට ආවේ ප්රාතිහාර්ය බලන්න නෙවෙයි. දුකට පිළියමක්..සදාකාලික සැනසීමක් හොයාගෙන. ඒක උන්වහන්සේ ලඟ තියෙනවා. මට ඒ ඇති . මට දැන් මාගධී භාෂාව හොඳට පුළුවන්. බුදුරජාණන් වහන්සේත් මං දිහා බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මට දැන් උන්වහන්සේව බැහැදකින්න කාලය හරි. මම මේ අහන්න යන්නේ පුහු කාව්‍යමය වර්ණනා වලින් කැළැල් නොවුණ, අතිශ්‍යෝක්තියෙන් විකෘති නොවුන ප්‍රායෝගික දහමක්. . මම අනාගතයෙන් අතීතයට ඇවිල්ලා පාර අහගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආපු කාල ගවේශකයෙක්. මට උන්වහන්සේගෙන් දහම් මග අහගෙන නිර්වාන ධාතුවට යන්නත් හැකි වේවි. මං හිතන්නේ නෑ මං ආපහු මේ දිනපොතේ සටහන් කරයි කියලා . \

මේ මාගේ අවසන් සටහනයි මින් පසු මාගේ සටහනක් නැත .

- චිරාත් (ChirAth AkOn) - https://www.facebook.com/Zeusc4 Brother of Malinda Alahakoon Photo from ' Little Buddha' film ft. Keanu

[QUOTE="JINX_XNIJ, post: 25462905, member: 558661"] [SIZE=5]- අවුරුද්දකට පමණ පසුව - මට හිතෙන්නේ මේක තමයි මගේ අවසාන සටහන. .... දැන් මම බුදුරජාණන් වහන්සේ සමීපයේ අවුරුද්දක කාලයක් ඉඳලා තියෙනවා. ඒ කාලය ඇතුලත උන්වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙක් විදිහටම වාත අමාරුවකින් පීඩා වින්ඳා. ලෙඩ වුණා. කලන්ත වුණා. දැන් උන්වහන්සේ පෙරට වඩා ටිකක් කුදු පාටයි. දහම් දෙසමින් ඉන්නකොට හටගත් කොන්දේ රුදාව නිසා අසල සිටි භික්ෂූවකට දේශනාවේ ඉතුරු ටික කරගෙන යන්න කියලා උන්වහන්සේ ඇළ වුණු අවස්ථා ඕනෙ තරම් තිබුණා . සමහරවිට උන්වහන්සේට තුන්කල් දක්න නුවණක් ඇති. ඒත් කෝකටත් අනාගතයේදී භික්ෂූන්... අදාල නැති කතා කියවමින් තැන තැන යන හැටි ගැන මම උන්වහන්සේට අනතුරු අඟවනවා. ඒවා අහලා උන්වහන්සේට දැන් ඉන්න භික්ෂූන්ට අවවාද කරන්න හිතුනොත්, විනය පිටකයට මුරුත්තේට්ටුවේ සූත්‍රය, මැදගොඩ සූත්‍රය, මාගල්කන්දේ සූත්‍රය කියලා දේශනා ටිකක් එකතුවෙන්නත් පුළුවන්. රතන සූත්‍රයට නම් වෙන නමක් හොයාගන්නත් වේවි බුදුන් ලංකාවට වැඩම කරපු කතාව….ඒ ඒ රටවල තිබුණූ ජනප්‍රවාද අනුව තායිලන්තය සහ බුරුමයටත් උන්වහන්සේ අහසින් වැඩියා කියලා අතීතයට එන්න කලින් මං කියවලා තිබුණා. සමහරවිට ඉදිරියේදි වැඩම කරාවි. දැනට නම් උන්වහන්සේ වැඩම කරලා තිබුණේ උපන් ස්ථානයේ ඉඳන් සාමාන්‍ය මිනිසෙක් පා ගමනින් යන දුර විතරයි . ඒ කොහොම වුණත් මා ඉදිරියේ මේ වැඩසිටින්නේ අපි පොත් පත් වලින් කියවපු මහ බලැති ශාස්තෲවරයෙකුට වඩා බොහෝ වෙනස් රුවක්. සමාජ සම්මතයන්ගෙන් ඔබ්බට ගිය, උඩුගම් බලායන, අවබෝධයටම මුල්තැන දෙන ගැඹුරු දහමක් ලෝකයට කියා දුන් ගුරුවරයෙක්. . මම හිටපු කාලය තුල නං ඒ සියල්ල කළේ කිසිම පෙළහර පෑමකින් තොරව. උන්වහන්සේ තුලින් ෂඩ් වර්ණ වෙනුවට බැබලුනේ අසමසම ප්‍රඥාව . උන්වහන්සේ බුද්ධ ද? තුන් කල් දකිනවද? කර්මය, නිවන...පරලොවක්? තියෙනවද කියන්න මම දන්නේ නැහැ. නමුත් දහම් මග අසාගෙන මේ ලෝකයේදීම සැනසීමෙන් ඉන්න අය මම දැක්කා. මෙතෙක් කාලයකට උන්වහන්සේ අහසින් වැඩම කරනවා මම දැකලත් නැහැ. නමුත් පොළොවේ පය ගහලා ඉන්න බොහෝ මිනිස්සුන්ගේ දුක නිවන ක්‍රමයක් උන්වහන්සේ ලඟ තිබ්බා. මම අතීතයට ආවේ ප්රාතිහාර්ය බලන්න නෙවෙයි. දුකට පිළියමක්..සදාකාලික සැනසීමක් හොයාගෙන. ඒක උන්වහන්සේ ලඟ තියෙනවා. මට ඒ ඇති . මට දැන් මාගධී භාෂාව හොඳට පුළුවන්. බුදුරජාණන් වහන්සේත් මං දිහා බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මට දැන් උන්වහන්සේව බැහැදකින්න කාලය හරි. මම මේ අහන්න යන්නේ පුහු කාව්‍යමය වර්ණනා වලින් කැළැල් නොවුණ, අතිශ්‍යෝක්තියෙන් විකෘති නොවුන ප්‍රායෝගික දහමක්. . මම අනාගතයෙන් අතීතයට ඇවිල්ලා පාර අහගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආපු කාල ගවේශකයෙක්. මට උන්වහන්සේගෙන් දහම් මග අහගෙන නිර්වාන ධාතුවට යන්නත් හැකි වේවි. මං හිතන්නේ නෑ මං ආපහු මේ දිනපොතේ සටහන් කරයි කියලා . \ මේ මාගේ අවසන් සටහනයි මින් පසු මාගේ සටහනක් නැත . - චිරාත් (ChirAth AkOn) - [URL='https://www.youtube.com/redirect?q=https%3A%2F%2Fwww.facebook.com%2FZeusc4&event=backstage_event&redir_token=QUFFLUhqa2o5TXkxUVhQMVhjMVViYVFGeFhPUWthZmJhQXxBQ3Jtc0trbFpHQVBDazN6U0w3S2ZLb2lPNVlEVG1VcmRPM20xZl9PQVluU1p5a3dYMUJQN1U2ZUhaMHREY1dIVW1CdHdZb0l5YkU4YTdwaEZvaThwYWRnMm9pT3dONm1ZZEd5YV8xRWNrX1NROHpVNzUzYzVtdw%3D%3D']https://www.facebook.com/Zeusc4 [/URL]Brother of Malinda Alahakoon Photo from ' Little Buddha' film ft. Keanu [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom