Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක්(අවසා&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක්(අවසා&

පළමුවන ලිපිය

http://www.elakiri.com/forum/showthread.php?t=1904577

දෙවන ලිපිය

http://www.elakiri.com/forum/showthread.php?t=1904774

2008 මැයි මස 16 වැනිදා ඉන්දියාවේ නොයිඩා ප්‍රාන්තයේ ජල්වායු විහාර් නිවාස සංකීර්ණයේ L32 අංක දරණ නිවසේ සිදු වු තම දියණිය වන අරූෂි තල්වාර් හා නිවසේ මෙහෙකරු වු හේමරාජ් බන්ජඩේ ඝාතනය කිරීම වෙනුවෙන් චෝදනා එල්ල වු දිනේශ් තල්වාර් හා නුපුර් තල්වාර් යුවලට එරෙහිව චෝදනා අධීකරණයේදි එල්ල විය.

තල්වාර් යුවල මෙම අපරාධය සම්බන්ධ වූ බවට යොදාගත හැකි පරිවේශණිය සාක්ෂි කිහිපයක් පහතින් දක්වමි. ( පරිවේශණිය සාක්ෂි යනු කිසිම ඇසින් දුටු සාක්ෂි නොමැති අවස්තාවක මේ සිදූවීමට සම්බන්ධ වුවා යැයි උපකල්පන මත යොදා ගත හැකි සාක්ෂි කිහිපයකි.)

* මළ සිරුර පරික්ෂා කල අධිකරණ වෛද්‍යවරුන් අරූෂිගේ ආමාශයේ ඉතිරිව තිබු ජීර්ණය වු ද්‍රව ආහාර ප්‍රමාණය අනුව මෙම මනුෂ්‍ය ඝාතන සිදු වුයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 1.30 දක්වා අතරතුර කාලයේදි බව ප්‍රකාශ කලා. මව විසින් තම දියණියගේ කාමරයයේ තිබු ඉන්ටර්නෙට් රවුටරය ක්‍රියා විරහිත කර තිබෙන්නේ මධ්‍යම රාත්‍රී 12.08 ට බව හෙලි වුනා. මධ්‍යම රාත්‍රිය දක්වා මේ දෙදෙනාගෙන් එක් අයෙකු ඇහැරි සිටිය අතර මධ්‍යම රාත්‍රියේදි තම දියණියගේ කාමරයට ඇතුලු වු බවත් පැහැදිලි වේ. ආයේත් අලුයම 3.43 ට මෙම ඝාතවලින් පැය කිහිපයකට පසුව මෙම ඉන්ටර්නෙට් රවුටර් එක කිසියම් අයෙකු විසින් ඔන් කර ඕෆ් කර ඇති බවද හෙලි විය. ( මේ ආකාරයට අපරාධයෙන් පසු ඉන්ටර්නෙට් රවුටර් එක නැවත ඔන් ඕෆ් කල හැක්කේ නිවස තුළ සිටි අයෙකුටම නේද ? )

* අරූෂි මරා දමා තිබු ආකාරය අනුව ඇයගේ මුහුණ පාසැල් පොත් බෑගයකින් වසා තිබු අතර මෲත ශරිරය පවා සුදු පැනල් රෙද්දකින් වසා දමා තිබිණි. මල සිරුර අවට තිබු සෙල්ලම් බඩු හා ඉහතින් සඳහන් කල කිසි දෙයක රුධිරය තැවරි නොතිබුනේ මෙම මිනිමැරුම සිදු වී පැය කිහිපයකට පසු මේවා ගෙනත් දැමු ඒවා විම නිසා නොවේද ? ඝාතනයෙන් පසුව ඇයගේ රහස් හා ප්‍රජනන ඉන්ද්රියයන් යම් අයෙකු විසින් ජලයෙන් සෝදා පිරිසිදු කර ඇති බවක් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.තවද දියණිය හා මෙහෙකරු විසින් භාවිතා කරන ලද ජංගම දුරකතන පවා මෙම අපරාධයෙන් පසු අතුරුදන් විය.

* සෑම දිනකම පාහේ තම දියණිය නිදාගන්නා කාමරය රාත්‍රියේදි පිටතින් යතුරෙන් වසා දාමා එම යතුරු කැරැල්ල තම කාමරය තුල තබා ගැනීමේ ආරක්ෂක පියවරක් අනුගමනය කල බව හෙලි වුනා. ඒත් මේ අපරාධය සිදු වු දින මධ්‍යම රාත්‍රියේදි තල්වාර් මහත්මිය පවසන්නේ තම දියණියගේ කාමරයේ ඇති ඉන්ටර්නෙට් රවුටර් එක ඕෆ් කර දමා ආපසු තම කාමරයට පැමිණිමේදි වෙනදා තමුන් ලඟ තබා ගන්නා යතුර අමතක වී නිවසේ සාලයේ යතුරු එල්ලන පුවරුවක අමතක වී එල්ලා ආපහු තම කාමරයට පැමිණි බවයි. මෙයද අසත්‍ය ප්‍රකාශයක් වන අතර යතුර පිටතින් තැබීම නිසා ඕනෑම කෙනෙකුට දියණියගේ කාමරයේ දොර ඇරගෙන ඒමට යතුර පිටතින් තැබු බව පවසන්නේ තමුන්ගේ ගැලවීම සඳහා බව පොලිසිය ප්‍රකාශ කරයි) නිවසේ සෑම තැනක්ම පරික්ෂා කරල පොලිසියට බාහිරින් කිසිවෙකු මෙම නිවසට ඇතුලු වු බවට කිසිම සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය.

* තව දින 8 කින් එලබෙන තම දියණියගේ 15 වන උපන්දිනය නිමිත කොටගෙන තම දියණිය පුදුමයට පත් කරවමින් විදේශයකයින් කූරියර් ක්‍රමයට ගෙන්වන ලද සෝනි වර්ගයට අයත් ඩිජිටල් කැමරාව තම දියණියට තෑගි ලෙස පිරිනෑමිම සඳහා තම දියණියගේ කාමරයට රාත්‍රි 10 ට ගිය බව දෙමාපියන් යුවල පවා පිලි ගනියි. කැමරාව ලැබීමේ සතුට නිමිත්තෙන් තම දියණිය ඇගේ හා තමුන්ගේ චායාරූප මාරුවෙන් මාරුවට 23 ක් ලබා ගත් බව හෙලි විය. එහෙත් ඇය මරා දැමිමෙන් පසු ඇඳ උඩ තිබු ඩිජිටල් කැමරාව පරීක්ෂා කිරීමේදි ඉතිරිව ඇත්තේ ගන්නා ලද චායාරූප 23 අතුරින් 05 ක් පමණි. ඉතිරි චායාරූප 18 යම් අයෙකු විසින් මකා දමා තිබේ. ඇය තනිව ලබා ගත් චායාරූප 05 පමණක් ඉතිරිව තිබු අතර දෙමාපියන් සමඟ මාරුවෙන් මාරුවට ගත් ඒවා සියල්ලම යම් අයෙකු විසින් මකා දමා තිබේ.

මේ සම්බන්ධව දෙමාපියන් පවසන්නේ තම දියණිය චායාරූප ගත් අවස්තාවේදි හොඳ තත්වයේ නොතිබු ඒවා තම දියණිය විසින්ම ඒ මොහොතේම මකා දැමු බවයි. ( මෙයද දෙමාපියන්ගේ එක් පරස්පරතා ප්‍රකාශයකි.තම දියණියගේම අතින් චායාරූප 18 ක් එකවර මකා දැමීම අසාමාන්‍ය තත්ත්වයකි. දෙමාපියන් රාත්‍රියේදි ඇඳගෙන සිටි ලේ තැඑඅරුණු ඇඳුම් පිලිබඳ විස්තර හා අපරාධයට පෙර කාමරයේ වටපිටාව පිලිබඳ තොරතුරු පිටතට යෑම වලක්වා ගැනීමට දෙමාපියන් විසින් මෙය කල බවට උපකල්පනය කල හැකියි. ඝාතකයා පිටස්තර අයෙකු වූවා නම් මේ චායාරූප මකා දැමීමෙන් ඔහුට අත් වෙන සෙත කුමක්ද ) මෙලෙස මකා දමන ලද චායාරූප 18 නැවත ලබ ගැනීමට පොලිසිය ජාත්‍යන්තර තාක්ෂණික දැනුම යොදා ගත්තද ඒ සියල්ල අවසානයේ නිරර්ථක විය)

* මෙම අපරාධය සිදු වු නිවසට ඇතුලු වීම සඳහා දොරවල් 3 ක් ඇති අතර පිටතින් ඇති පලමු හා දෙවන දොරවල් ග්‍රීල් සහිත යකඩ දොරවල් වන අතර අවසානයට හමු වන්නේ නිවසේ ලී සහිත ප්‍රධාන දොරයි. යකඩ ග්‍රීල් ගේට්ටු 2 කට මැදි වන සේ පැත්තකින් හේමරාජ් නැමැති මෙහෙකරුවාගේ සේවක කාමරයට ඇතුලු විය හැකි කාමරයේ දොර ස්තානගත කර තිබේ. ඒ අනුව නිවස තුල සිටින ඕනෑම අයෙකුට ප්‍රධාන දොරටුව භාවිතා නොකර සේවක කාමරය හරහා එලියට පැමිණ අදාල යකඩ ග්‍රීල් ගේට්ටු වසා දමා ආපහු නිවසට ඇතුලු විය හැකිය.

2018 මැයි 16 වැනිදා අලුයම 6.00 ට මෙම වෛද්‍ය යුවලගේ නිවසට හිමිදිරි පාන්දර භාරති මන්දාල් නැමැති සතියකට දින 2-3 ක් සේවයට පැමිණෙන සේවීකාවක් කොයි කවුරුත් නොසිතු මොහොතක ඇතුලු වීම සඳහා පුරුද්දක් හැටියට නිවසේ බෙල් එක නාද කරයි. සීනුවේ හඬ ඇසි ප්‍රධාන දොර සමීපයට පැමිණෙන තල්වාර් මහත්මිය පවසන්නේ හේමරාජ් පිටතින්ම ඇති ග්‍රීල් දොර වසා කිරි රැගෙන ඒම සඳහා ගොවිපොළට යන්නට ඇති බවත් ඔහු එනකම් මඳක් රැඳි සිටින ලෙසත්ය. ඔහු එනකම් තමුන්ට බලා නොසිටිය හැකි බවත් නිවස තුල ඇති අමතර යතුරු කැරැල්ලක් ඇත්නම් එය බැල්කනියේ සිට පහලට විසි කරන්නේ නම් තමා එය ඇහිඳ ඒ යතුරෙන් ග්‍රීල් සහිත ගේට්ටුව විවෲත කල හැකි බව තල්වාර් මහත්මියට පවසයි. ඒ අනුව නිවස තුලට ගිය තල්වාර් මහත්මිය යතුරු කැරැල්ල ගෙනැවිත් බැල්කනියේ සිට පහල සිටින සේවිකාවට විසි කරයි. පහල සිට යතුරු කැරැල්ල ඇහිඳ ගත් සේවිකාව එයද රැගෙන යලි පියගැට පෙල දිගේ උඩට පැමිණින්නේ ඉදිරිපස වසා ඇතැයි සිතු ග්‍රීල් ගේට්ටුව විවෲත කිරීම සඳහාය. පුදුමයකි...! වසා යැයි සිතු ඉදිරිපසින්ම ඇති යකඩ ග්‍රීල් ගේට්ටුව වසා නොමැත. අතින් ඇතුලට තල්ලු කර ඇරිය හැකි බව සේවිකාවට පෙනි ගියා. තමා මුලින් සිතාගෙන හිටියේ සෑම දිනකම පාහේ මෙම දොර අද දිනයේදි පිටතින් වසා ඇති බවයි. නමුත් දොර වසා නොතිබුණි. ( ඇයි නුපුර් තල්වාර් මහත්මිය හේමරාජ් පිටතින් දොර වසා එලියට යන්නට ඇතැයි සේවීකාවට බොරුවක් කිව්වේ ? ඒ මදිවට යතුර උඩින් විසි කරලා බොරු රඟ පෑමක් කරේ. ඇත්තටම දොර පිටතින් වහලා තිබිලා නැහැ) සැකය වඩාත් තහවුරු වන්නේ මෙම සේවිකාව නිවසට ඇතුලු වී ටික මොහොතකට පසු දෙමාපියන් දෙදෙනා අරුෂිගේ කාමරයට ගොස් තම දියණිය මරා දමා ඇති බව දැකිමෙන් පසු කලබලයට පත් වී සේවිකාව ඉදිරියේ ඇඬීමට පටන් ගැනීමයි. මෙම මිනිමැරුම සිදු වු පසු එය ඇසින් දුටු මුල්ම බාහිර කෙනා වන්නේද භාරති මන්දාල් නැමැති මෙහෙකාරියයි.

මෙම ද්විත්ව ඝාතනය සිදු කළ බවට කිසිම ඇසින් දුටු සාක්ෂියක් නොතිබුනද හෙලි වු පරිවේශණිය සාක්ෂි ප්‍රබල ඒවා විය. කිසියම් පුද්ගලයෙකු අපරාධයක සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම තවත් එක් බරපතළ කරුණකි. ඉන්දියානු මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන පවා මේ නඩු විභාගය කෙරෙහි ලොකු පීඩනයක් එල්ල කලා. ඒ අනුව 2013 නොවැම්බර් 26 වන දින සියලුම සාක්ෂි සලකා බැලිමෙන් අනතුරුව විනිසුරු ශ්‍යාම් ලාල් විසින් මෙම දන්ත වෛද්‍ය යුවල මෙම අපරාධයට වරදකරුන් බව තීන්දු කරමින් ජීවීතාන්තය දක්වා සිර දඬුවම් නියම කලා. එහෙත් මෙම යුවල තමුන් නිර්දෝෂි බව පවසමින් අලහාබාද් මහාධිකරණයට නැවත අභියාචනාවක් ගොනු කරා.සිරගත වී වසර 04 කට පසු 2017 ඔක්තෝම්බර් 12 වැනි අලහාබාද් මහාධිකරණය තීන්දු කලේ මේ සියලු චෝදනාවන්ගේ මෙම වෛද්‍ය යුවල නිදොස් කොට නිදහස් කරන බවයි. CBI නිලධාරින් විසින් උපකල්පන මත ගොඩ නඟන හින්දි චිත්‍රපටයක් බවත් පැහැදිලි සාක්ෂි දම්වැලක පුරුක් ආකාරයෙන් සම්බන්ධ නොවීම නිසා එහි සැකයේ වාසිය විත්තිකරුවන්ට ලබා දුන් බව නඩු තීන්දුවේ සඳහන්ය. මාධ්‍ය මඟින් ප්‍රකාශ කලේ ඉන්දියානු අධිකරණය යම්කිසි බලපෑමකට හසු ව මේ නඩු තීන්දුව වෙනස් කල බවයි

පැහැදිලි සාක්ෂි තිබියදිත් තල්වාර් යුවල නිදහස් කිරීමට එරෙහිව CBI නිලධාරින් විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට යලි අභියාචනාවක් ගොනු කර තිබෙනවා. ඒ වගේම මියගිය නේපාල සේවකයාගේ බිරිඳ හා දරුවන් වගේම මේ නඩුව ඇසු විනිසුරු ශ්‍යාම් ලාල් ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම වෛද්‍ය යුවල නිදහස් කිරීමට එරෙහිව පෙත්සම් යොමු කොට මේ වන විට ඒවා විභාගයට ගනිමින් පවති .ඉදිරියේදි ඒ ගැන මාධ්‍ය වලින් විස්තර අපිට දැන ගන්නට ලැබේවී.

අරූෂි හා හේමරාජ් මරා දාපු කිසි කෙනෙක් මේ ලෝකේ නැද්ද ...? කතාවක් තියෙනවා අහලා නැද්ද මේ ලෝකේ කවදා හරි සත්‍ය ජය ගන්නවා කියලා...එතකම් බලාගෙන ඉමු නේද ...!

FB උපුටාගැනීමකී

[QUOTE="Dark9t, post: 24634509, member: 502210"] [b]මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක්(අවසා&[/b] [U][SIZE="3"][B]පළමුවන ලිපිය[/B][/SIZE][/U] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1904577[/url] [U][SIZE="3"][B]දෙවන ලිපිය[/B][/SIZE][/U] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1904774[/url] [CENTER][url=https://ibb.co/3SrJbmy][img]https://i.ibb.co/TPvCGMB/ss.jpg[/img][/url][/CENTER] [SIZE="4"]2008 මැයි මස 16 වැනිදා ඉන්දියාවේ නොයිඩා ප්‍රාන්තයේ ජල්වායු විහාර් නිවාස සංකීර්ණයේ L32 අංක දරණ නිවසේ සිදු වු තම දියණිය වන අරූෂි තල්වාර් හා නිවසේ මෙහෙකරු වු හේමරාජ් බන්ජඩේ ඝාතනය කිරීම වෙනුවෙන් චෝදනා එල්ල වු දිනේශ් තල්වාර් හා නුපුර් තල්වාර් යුවලට එරෙහිව චෝදනා අධීකරණයේදි එල්ල විය. තල්වාර් යුවල මෙම අපරාධය සම්බන්ධ වූ බවට යොදාගත හැකි පරිවේශණිය සාක්ෂි කිහිපයක් පහතින් දක්වමි. ( පරිවේශණිය සාක්ෂි යනු කිසිම ඇසින් දුටු සාක්ෂි නොමැති අවස්තාවක මේ සිදූවීමට සම්බන්ධ වුවා යැයි උපකල්පන මත යොදා ගත හැකි සාක්ෂි කිහිපයකි.) * මළ සිරුර පරික්ෂා කල අධිකරණ වෛද්‍යවරුන් අරූෂිගේ ආමාශයේ ඉතිරිව තිබු ජීර්ණය වු ද්‍රව ආහාර ප්‍රමාණය අනුව මෙම මනුෂ්‍ය ඝාතන සිදු වුයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 1.30 දක්වා අතරතුර කාලයේදි බව ප්‍රකාශ කලා. මව විසින් තම දියණියගේ කාමරයයේ තිබු ඉන්ටර්නෙට් රවුටරය ක්‍රියා විරහිත කර තිබෙන්නේ මධ්‍යම රාත්‍රී 12.08 ට බව හෙලි වුනා. මධ්‍යම රාත්‍රිය දක්වා මේ දෙදෙනාගෙන් එක් අයෙකු ඇහැරි සිටිය අතර මධ්‍යම රාත්‍රියේදි තම දියණියගේ කාමරයට ඇතුලු වු බවත් පැහැදිලි වේ. ආයේත් අලුයම 3.43 ට මෙම ඝාතවලින් පැය කිහිපයකට පසුව මෙම ඉන්ටර්නෙට් රවුටර් එක කිසියම් අයෙකු විසින් ඔන් කර ඕෆ් කර ඇති බවද හෙලි විය. ( මේ ආකාරයට අපරාධයෙන් පසු ඉන්ටර්නෙට් රවුටර් එක නැවත ඔන් ඕෆ් කල හැක්කේ නිවස තුළ සිටි අයෙකුටම නේද ? ) * අරූෂි මරා දමා තිබු ආකාරය අනුව ඇයගේ මුහුණ පාසැල් පොත් බෑගයකින් වසා තිබු අතර මෲත ශරිරය පවා සුදු පැනල් රෙද්දකින් වසා දමා තිබිණි. මල සිරුර අවට තිබු සෙල්ලම් බඩු හා ඉහතින් සඳහන් කල කිසි දෙයක රුධිරය තැවරි නොතිබුනේ මෙම මිනිමැරුම සිදු වී පැය කිහිපයකට පසු මේවා ගෙනත් දැමු ඒවා විම නිසා නොවේද ? ඝාතනයෙන් පසුව ඇයගේ රහස් හා ප්‍රජනන ඉන්ද්රියයන් යම් අයෙකු විසින් ජලයෙන් සෝදා පිරිසිදු කර ඇති බවක් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.තවද දියණිය හා මෙහෙකරු විසින් භාවිතා කරන ලද ජංගම දුරකතන පවා මෙම අපරාධයෙන් පසු අතුරුදන් විය. * සෑම දිනකම පාහේ තම දියණිය නිදාගන්නා කාමරය රාත්‍රියේදි පිටතින් යතුරෙන් වසා දාමා එම යතුරු කැරැල්ල තම කාමරය තුල තබා ගැනීමේ ආරක්ෂක පියවරක් අනුගමනය කල බව හෙලි වුනා. ඒත් මේ අපරාධය සිදු වු දින මධ්‍යම රාත්‍රියේදි තල්වාර් මහත්මිය පවසන්නේ තම දියණියගේ කාමරයේ ඇති ඉන්ටර්නෙට් රවුටර් එක ඕෆ් කර දමා ආපසු තම කාමරයට පැමිණිමේදි වෙනදා තමුන් ලඟ තබා ගන්නා යතුර අමතක වී නිවසේ සාලයේ යතුරු එල්ලන පුවරුවක අමතක වී එල්ලා ආපහු තම කාමරයට පැමිණි බවයි. මෙයද අසත්‍ය ප්‍රකාශයක් වන අතර යතුර පිටතින් තැබීම නිසා ඕනෑම කෙනෙකුට දියණියගේ කාමරයේ දොර ඇරගෙන ඒමට යතුර පිටතින් තැබු බව පවසන්නේ තමුන්ගේ ගැලවීම සඳහා බව පොලිසිය ප්‍රකාශ කරයි) නිවසේ සෑම තැනක්ම පරික්ෂා කරල පොලිසියට බාහිරින් කිසිවෙකු මෙම නිවසට ඇතුලු වු බවට කිසිම සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය. * තව දින 8 කින් එලබෙන තම දියණියගේ 15 වන උපන්දිනය නිමිත කොටගෙන තම දියණිය පුදුමයට පත් කරවමින් විදේශයකයින් කූරියර් ක්‍රමයට ගෙන්වන ලද සෝනි වර්ගයට අයත් ඩිජිටල් කැමරාව තම දියණියට තෑගි ලෙස පිරිනෑමිම සඳහා තම දියණියගේ කාමරයට රාත්‍රි 10 ට ගිය බව දෙමාපියන් යුවල පවා පිලි ගනියි. කැමරාව ලැබීමේ සතුට නිමිත්තෙන් තම දියණිය ඇගේ හා තමුන්ගේ චායාරූප මාරුවෙන් මාරුවට 23 ක් ලබා ගත් බව හෙලි විය. එහෙත් ඇය මරා දැමිමෙන් පසු ඇඳ උඩ තිබු ඩිජිටල් කැමරාව පරීක්ෂා කිරීමේදි ඉතිරිව ඇත්තේ ගන්නා ලද චායාරූප 23 අතුරින් 05 ක් පමණි. ඉතිරි චායාරූප 18 යම් අයෙකු විසින් මකා දමා තිබේ. ඇය තනිව ලබා ගත් චායාරූප 05 පමණක් ඉතිරිව තිබු අතර දෙමාපියන් සමඟ මාරුවෙන් මාරුවට ගත් ඒවා සියල්ලම යම් අයෙකු විසින් මකා දමා තිබේ. මේ සම්බන්ධව දෙමාපියන් පවසන්නේ තම දියණිය චායාරූප ගත් අවස්තාවේදි හොඳ තත්වයේ නොතිබු ඒවා තම දියණිය විසින්ම ඒ මොහොතේම මකා දැමු බවයි. ( මෙයද දෙමාපියන්ගේ එක් පරස්පරතා ප්‍රකාශයකි.තම දියණියගේම අතින් චායාරූප 18 ක් එකවර මකා දැමීම අසාමාන්‍ය තත්ත්වයකි. දෙමාපියන් රාත්‍රියේදි ඇඳගෙන සිටි ලේ තැඑඅරුණු ඇඳුම් පිලිබඳ විස්තර හා අපරාධයට පෙර කාමරයේ වටපිටාව පිලිබඳ තොරතුරු පිටතට යෑම වලක්වා ගැනීමට දෙමාපියන් විසින් මෙය කල බවට උපකල්පනය කල හැකියි. ඝාතකයා පිටස්තර අයෙකු වූවා නම් මේ චායාරූප මකා දැමීමෙන් ඔහුට අත් වෙන සෙත කුමක්ද ) මෙලෙස මකා දමන ලද චායාරූප 18 නැවත ලබ ගැනීමට පොලිසිය ජාත්‍යන්තර තාක්ෂණික දැනුම යොදා ගත්තද ඒ සියල්ල අවසානයේ නිරර්ථක විය) * මෙම අපරාධය සිදු වු නිවසට ඇතුලු වීම සඳහා දොරවල් 3 ක් ඇති අතර පිටතින් ඇති පලමු හා දෙවන දොරවල් ග්‍රීල් සහිත යකඩ දොරවල් වන අතර අවසානයට හමු වන්නේ නිවසේ ලී සහිත ප්‍රධාන දොරයි. යකඩ ග්‍රීල් ගේට්ටු 2 කට මැදි වන සේ පැත්තකින් හේමරාජ් නැමැති මෙහෙකරුවාගේ සේවක කාමරයට ඇතුලු විය හැකි කාමරයේ දොර ස්තානගත කර තිබේ. ඒ අනුව නිවස තුල සිටින ඕනෑම අයෙකුට ප්‍රධාන දොරටුව භාවිතා නොකර සේවක කාමරය හරහා එලියට පැමිණ අදාල යකඩ ග්‍රීල් ගේට්ටු වසා දමා ආපහු නිවසට ඇතුලු විය හැකිය. 2018 මැයි 16 වැනිදා අලුයම 6.00 ට මෙම වෛද්‍ය යුවලගේ නිවසට හිමිදිරි පාන්දර භාරති මන්දාල් නැමැති සතියකට දින 2-3 ක් සේවයට පැමිණෙන සේවීකාවක් කොයි කවුරුත් නොසිතු මොහොතක ඇතුලු වීම සඳහා පුරුද්දක් හැටියට නිවසේ බෙල් එක නාද කරයි. සීනුවේ හඬ ඇසි ප්‍රධාන දොර සමීපයට පැමිණෙන තල්වාර් මහත්මිය පවසන්නේ හේමරාජ් පිටතින්ම ඇති ග්‍රීල් දොර වසා කිරි රැගෙන ඒම සඳහා ගොවිපොළට යන්නට ඇති බවත් ඔහු එනකම් මඳක් රැඳි සිටින ලෙසත්ය. ඔහු එනකම් තමුන්ට බලා නොසිටිය හැකි බවත් නිවස තුල ඇති අමතර යතුරු කැරැල්ලක් ඇත්නම් එය බැල්කනියේ සිට පහලට විසි කරන්නේ නම් තමා එය ඇහිඳ ඒ යතුරෙන් ග්‍රීල් සහිත ගේට්ටුව විවෲත කල හැකි බව තල්වාර් මහත්මියට පවසයි. ඒ අනුව නිවස තුලට ගිය තල්වාර් මහත්මිය යතුරු කැරැල්ල ගෙනැවිත් බැල්කනියේ සිට පහල සිටින සේවිකාවට විසි කරයි. පහල සිට යතුරු කැරැල්ල ඇහිඳ ගත් සේවිකාව එයද රැගෙන යලි පියගැට පෙල දිගේ උඩට පැමිණින්නේ ඉදිරිපස වසා ඇතැයි සිතු ග්‍රීල් ගේට්ටුව විවෲත කිරීම සඳහාය. පුදුමයකි...! වසා යැයි සිතු ඉදිරිපසින්ම ඇති යකඩ ග්‍රීල් ගේට්ටුව වසා නොමැත. අතින් ඇතුලට තල්ලු කර ඇරිය හැකි බව සේවිකාවට පෙනි ගියා. තමා මුලින් සිතාගෙන හිටියේ සෑම දිනකම පාහේ මෙම දොර අද දිනයේදි පිටතින් වසා ඇති බවයි. නමුත් දොර වසා නොතිබුණි. ( ඇයි නුපුර් තල්වාර් මහත්මිය හේමරාජ් පිටතින් දොර වසා එලියට යන්නට ඇතැයි සේවීකාවට බොරුවක් කිව්වේ ? ඒ මදිවට යතුර උඩින් විසි කරලා බොරු රඟ පෑමක් කරේ. ඇත්තටම දොර පිටතින් වහලා තිබිලා නැහැ) සැකය වඩාත් තහවුරු වන්නේ මෙම සේවිකාව නිවසට ඇතුලු වී ටික මොහොතකට පසු දෙමාපියන් දෙදෙනා අරුෂිගේ කාමරයට ගොස් තම දියණිය මරා දමා ඇති බව දැකිමෙන් පසු කලබලයට පත් වී සේවිකාව ඉදිරියේ ඇඬීමට පටන් ගැනීමයි. මෙම මිනිමැරුම සිදු වු පසු එය ඇසින් දුටු මුල්ම බාහිර කෙනා වන්නේද භාරති මන්දාල් නැමැති මෙහෙකාරියයි. මෙම ද්විත්ව ඝාතනය සිදු කළ බවට කිසිම ඇසින් දුටු සාක්ෂියක් නොතිබුනද හෙලි වු පරිවේශණිය සාක්ෂි ප්‍රබල ඒවා විය. කිසියම් පුද්ගලයෙකු අපරාධයක සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම තවත් එක් බරපතළ කරුණකි. ඉන්දියානු මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන පවා මේ නඩු විභාගය කෙරෙහි ලොකු පීඩනයක් එල්ල කලා. ඒ අනුව 2013 නොවැම්බර් 26 වන දින සියලුම සාක්ෂි සලකා බැලිමෙන් අනතුරුව විනිසුරු ශ්‍යාම් ලාල් විසින් මෙම දන්ත වෛද්‍ය යුවල මෙම අපරාධයට වරදකරුන් බව තීන්දු කරමින් ජීවීතාන්තය දක්වා සිර දඬුවම් නියම කලා. එහෙත් මෙම යුවල තමුන් නිර්දෝෂි බව පවසමින් අලහාබාද් මහාධිකරණයට නැවත අභියාචනාවක් ගොනු කරා.සිරගත වී වසර 04 කට පසු 2017 ඔක්තෝම්බර් 12 වැනි අලහාබාද් මහාධිකරණය තීන්දු කලේ මේ සියලු චෝදනාවන්ගේ මෙම වෛද්‍ය යුවල නිදොස් කොට නිදහස් කරන බවයි. CBI නිලධාරින් විසින් උපකල්පන මත ගොඩ නඟන හින්දි චිත්‍රපටයක් බවත් පැහැදිලි සාක්ෂි දම්වැලක පුරුක් ආකාරයෙන් සම්බන්ධ නොවීම නිසා එහි සැකයේ වාසිය විත්තිකරුවන්ට ලබා දුන් බව නඩු තීන්දුවේ සඳහන්ය. මාධ්‍ය මඟින් ප්‍රකාශ කලේ ඉන්දියානු අධිකරණය යම්කිසි බලපෑමකට හසු ව මේ නඩු තීන්දුව වෙනස් කල බවයි පැහැදිලි සාක්ෂි තිබියදිත් තල්වාර් යුවල නිදහස් කිරීමට එරෙහිව CBI නිලධාරින් විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට යලි අභියාචනාවක් ගොනු කර තිබෙනවා. ඒ වගේම මියගිය නේපාල සේවකයාගේ බිරිඳ හා දරුවන් වගේම මේ නඩුව ඇසු විනිසුරු ශ්‍යාම් ලාල් ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම වෛද්‍ය යුවල නිදහස් කිරීමට එරෙහිව පෙත්සම් යොමු කොට මේ වන විට ඒවා විභාගයට ගනිමින් පවති .ඉදිරියේදි ඒ ගැන මාධ්‍ය වලින් විස්තර අපිට දැන ගන්නට ලැබේවී. අරූෂි හා හේමරාජ් මරා දාපු කිසි කෙනෙක් මේ ලෝකේ නැද්ද ...? කතාවක් තියෙනවා අහලා නැද්ද මේ ලෝකේ කවදා හරි සත්‍ය ජය ගන්නවා කියලා...එතකම් බලාගෙන ඉමු නේද ...![/SIZE] [url=https://imgbb.com/][img]https://i.ibb.co/tsPX7Ch/65018984-175483723483605-6052602930115117056-n.jpg[/img][/url] [B][SIZE="2"][COLOR="Sienna"]FB උපුටාගැනීමකී[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom