Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ

"ඉස්සර අපිට අඩි දහයක් පයින් යන්න දෙන්නෙ නෑ, කවුරුහරි වීල් [sic] එකක් අරං ළඟට ඇවිත්... මල්ලි, ගිහින් දාන්නද කියලා අහනවා. දැන් අපි කිලෝමීටර් ගානක් පයින් ගියත් කාටවත් ගාණක් නැහැ."

"දැන් බස්වල කවුරුත් අපිට සීට් එකක්වත් දෙන්නෙ නැහැ. දුන්නත් දෙන්නෙ තරහින් එක එක ඒවා කියව කියව. සමහර දවස්වල මම ගාල්ලෙ ගෙදර යන්නෙ කිලෝමීටර ගාණක් තනි කකුලෙන් එල්ලිලා."

"දැන් තියෙන බස්වල සීට් එකක්වත් වෙන් කරල නැහැ ආබාධිත පුද්ගලයන්ට. එහෙම තිබ්බ නම්, අපිට අඩු ගානෙ සීට් එකක් ඉල්ලන්න හරි පුළුවන්."

"ඉස්සර සති අන්තයට අපිව බලන්න කෙළවරක් නැතුව මිනිස්සු එනවා. අපේ අත්වල වැලමිට හරියට යනකන්, පිරිත් නූල් ගැට ගහල යනවා."

"මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ."

මේ ත්‍රස්ථවාදය පැරදවීමේ අවසන් සටනේදී සිදු වූ වෙඩි වැදීමකින් පාදයක් (දණ හිසටත් ඉහළින්) හා පුරුෂ අවයවයේ කොටසක්, අහිමිව ගිය තරුණ රණවිරුවකුගෙන් අපට අසන්නට ලැබුණ වේදනාත්මක වදන් පෙළකි.

පුදුමයක් නැත. ත්‍රස්ථවාදී නායක පිරබාහරන්ට අනුව, සිංහලයන්ට (සිංහල දේශයේ වෙසෙන ඕනෑම පුරවැසියෙකු ලෙසද අර්ථකථනය කළහැක) යමක් මතක තිබෙන්නේ සති දෙකකි. කළක් රණවිරුවන්ට කිරිබත් කවා, දිනූ නිදහස සැමරූ ජාතියකට, අද ඔවුන් නිකන්ම 'අටපාස්' නිකමුන් වී ඇත.

එළෙසම මේ රණවිරුවන්ගේ සිතට වේදනා දෙන ප්‍රබලම කරුණ නම්, තමන් අවයව පරිත්රාගයෙන් රැකගත් මාතෘභූමිය, 'ඊනියා දේශපාලන විසඳුමක' නාමයෙන් කැබලි වලට වෙන් කිරීමට මුග්ධ, පරගැති දෙස්පලුවන් ක්‍රියාකරමින් සිටිනු දැකීමය.

"මල්ලි, මේ රට එහෙම කෑලිවලට කඩලා එක එකාට ලියල දෙන්න නම්, මොකටද මම කකුළ් දෙක නැති කරගත්තේ...? අනිත් අය ජීවිත පූජා කළේ...?"

ඒ 2008 දෙසැම්බර් කිළිනොච්චි මුදා ගැනීමේ සටනේදී බිම්බෝම්බයකට හසුව දෙපා අහිමි වූ රණවිරුවෙක්ගේ හදවතේ නැගෙන වේදනාත්මක පැනයයි. 4 දෙනෙක් බැගින් වූ කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් වල නිරතවූ ඔහුගේ අනෙක් සඟයන් තිදෙනාට කුමක් වූවාදැයි ඔහු තවම නොදනී. ඔහුට මතක, එක් සඟයෙකුට ත්‍රස්ථවාදී ඉලක්ක වෙඩික්කරුවකුගේ ප්‍රහාරයක් එල්ල වනවා පමණි.

ඇවින්ම අපි කෙබඳු ජාතියක්ද යන්න ඔබම හෘද සාක්ෂියෙන් විමසා බලන්න.

මා හට මේ අත් දැකීම ලැබුණේ twitter සමාජ ජාලයේ මිතුරන් පිරිස (අන් අයටද සහභාගිවීමේ බාධාවක් නොමැත) එක්ව වාර්ෂිකව සංවිධානය කරන #RanaviruMeetUp වැඩසටහනේදීයි. සමාජයට රණවිරුවා අමතක වෙමින් යන මෙවන් යුගයක, දේශය රැකගත් විරුවන් වෙනුවෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකි වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙමු. මෙහිදී Gihan ප්රමුඛ සංවිධායක මණ්ඩලය, රෝදපුටු 20ක් පරිත්‍යාග කිරීම සඳහා එකතුවූ ලක්ෂ 6ක මුදලට දායකත්වය දැක්වූ හැමදෙනා හා අනුග්‍රාහකත්වය දැක්වූ Paan Paan, Millennium.IT ආයතනත්, සිදු කරගත් පින මෙතෙකැයි කියා නිමකළ නොහැක.

උපුටාගැනීම FB

[QUOTE="IronRox, post: 20496168, member: 493863"] [b]මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ[/b] "ඉස්සර අපිට අඩි දහයක් පයින් යන්න දෙන්නෙ නෑ, කවුරුහරි වීල් [sic] එකක් අරං ළඟට ඇවිත්... මල්ලි, ගිහින් දාන්නද කියලා අහනවා. දැන් අපි කිලෝමීටර් ගානක් පයින් ගියත් කාටවත් ගාණක් නැහැ." "දැන් බස්වල කවුරුත් අපිට සීට් එකක්වත් දෙන්නෙ නැහැ. දුන්නත් දෙන්නෙ තරහින් එක එක ඒවා කියව කියව. සමහර දවස්වල මම ගාල්ලෙ ගෙදර යන්නෙ කිලෝමීටර ගාණක් තනි කකුලෙන් එල්ලිලා." "දැන් තියෙන බස්වල සීට් එකක්වත් වෙන් කරල නැහැ ආබාධිත පුද්ගලයන්ට. එහෙම තිබ්බ නම්, අපිට අඩු ගානෙ සීට් එකක් ඉල්ලන්න හරි පුළුවන්." "ඉස්සර සති අන්තයට අපිව බලන්න කෙළවරක් නැතුව මිනිස්සු එනවා. අපේ අත්වල වැලමිට හරියට යනකන්, පිරිත් නූල් ගැට ගහල යනවා." "මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ." මේ ත්‍රස්ථවාදය පැරදවීමේ අවසන් සටනේදී සිදු වූ වෙඩි වැදීමකින් පාදයක් (දණ හිසටත් ඉහළින්) හා පුරුෂ අවයවයේ කොටසක්, අහිමිව ගිය තරුණ රණවිරුවකුගෙන් අපට අසන්නට ලැබුණ වේදනාත්මක වදන් පෙළකි. පුදුමයක් නැත. ත්‍රස්ථවාදී නායක පිරබාහරන්ට අනුව, සිංහලයන්ට (සිංහල දේශයේ වෙසෙන ඕනෑම පුරවැසියෙකු ලෙසද අර්ථකථනය කළහැක) යමක් මතක තිබෙන්නේ සති දෙකකි. කළක් රණවිරුවන්ට කිරිබත් කවා, දිනූ නිදහස සැමරූ ජාතියකට, අද ඔවුන් නිකන්ම 'අටපාස්' නිකමුන් වී ඇත. එළෙසම මේ රණවිරුවන්ගේ සිතට වේදනා දෙන ප්‍රබලම කරුණ නම්, තමන් අවයව පරිත්රාගයෙන් රැකගත් මාතෘභූමිය, 'ඊනියා දේශපාලන විසඳුමක' නාමයෙන් කැබලි වලට වෙන් කිරීමට මුග්ධ, පරගැති දෙස්පලුවන් ක්‍රියාකරමින් සිටිනු දැකීමය. "මල්ලි, මේ රට එහෙම කෑලිවලට කඩලා එක එකාට ලියල දෙන්න නම්, මොකටද මම කකුළ් දෙක නැති කරගත්තේ...? අනිත් අය ජීවිත පූජා කළේ...?" [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/13719656_1643282475988397_6322838603949011748_o.jpg[/IMG]ඒ 2008 දෙසැම්බර් කිළිනොච්චි මුදා ගැනීමේ සටනේදී බිම්බෝම්බයකට හසුව දෙපා අහිමි වූ රණවිරුවෙක්ගේ හදවතේ නැගෙන වේදනාත්මක පැනයයි. 4 දෙනෙක් බැගින් වූ කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් වල නිරතවූ ඔහුගේ අනෙක් සඟයන් තිදෙනාට කුමක් වූවාදැයි ඔහු තවම නොදනී. ඔහුට මතක, එක් සඟයෙකුට ත්‍රස්ථවාදී ඉලක්ක වෙඩික්කරුවකුගේ ප්‍රහාරයක් එල්ල වනවා පමණි. ඇවින්ම අපි කෙබඳු ජාතියක්ද යන්න ඔබම හෘද සාක්ෂියෙන් විමසා බලන්න. මා හට මේ අත් දැකීම ලැබුණේ twitter සමාජ ජාලයේ මිතුරන් පිරිස (අන් අයටද සහභාගිවීමේ බාධාවක් නොමැත) එක්ව වාර්ෂිකව සංවිධානය කරන #RanaviruMeetUp වැඩසටහනේදීයි. සමාජයට රණවිරුවා අමතක වෙමින් යන මෙවන් යුගයක, දේශය රැකගත් විරුවන් වෙනුවෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකි වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙමු. මෙහිදී Gihan ප්රමුඛ සංවිධායක මණ්ඩලය, රෝදපුටු 20ක් පරිත්‍යාග කිරීම සඳහා එකතුවූ ලක්ෂ 6ක මුදලට දායකත්වය දැක්වූ හැමදෙනා හා අනුග්‍රාහකත්වය දැක්වූ Paan Paan, Millennium.IT ආයතනත්, සිදු කරගත් පින මෙතෙකැයි කියා නිමකළ නොහැක. [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/t31.0-8/q82/p720x720/13767334_10206973906122314_1562626950401508141_o.jpg[/IMG] උපුටාගැනීම FB [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom