Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?

මෙයා අහනවා ඈයි"මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?"කියල

මේකිට මතක නෑතුව ඇති පාර්ලිමේන්තුවට ගියෙ කොහොමද කියල

මුදල් වංචා කළේ මගේ තාත්තා නෙමෙයි දුරින් ඥාති වන කෙනෙක්... මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?

කෙටි කලක් තුළදී රංගන ක්ෂේත්රය හා දේශපාලන ක්ෂේත්රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි සිය පෞද්ගලික දිවියේ මෙන්ම දේශපාලන දිවියේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ දුන් තැනැත්තියකි.

මේ අතර මුදල් වංචාවක් පිළිබඳ උපේක්ෂාගේ නමත් ඈදුණු සිදුවිමක් පසුගිය සතියේ අසන්නට ලැබුණි.

තමාගේ නම විකුණා මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක් නමුත් එම පුද්ගලයා තමාගේ මාධ්‍ය ලේකම් නොවන බවත් මෙවැනි වංචනිකයින්ට හසුවන්නට මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ ඇයිදැයි තමාට නොවැටහෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් 'පබා' මහත්මිය පවසන්නීය...

එම මුදල් වංචාව පිළිබඳව පුවත්පතක් කල විමසීමේදී එබව සඳහන් කර ඇත.ඒ පුද්ගලයා කවුදැයි කල විමසීමේදී ඇය මෙසේ තවදුරටත් කරනු පැහැදිලි කර තිබේ.

''  ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නෙමෙයි. කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටියා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ....

පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු පදිංචි තැනත් මම පොලීසියට දන්වා සිටියා.

මම රටේ නීතියට ගරු කරන කෙනෙක්. මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.''

ජයතිස්ස තෙන්නකෝන් නමින් හඳුන්වනු ලබන අදාළ සැකකරු තමා උපේක්ෂා ස්වර්ණමාලිගේ පියා ලෙස හඳුන්වා දී තිබීම සම්බන්ධයෙන් විමසු කල මන්ත්‍රීවරිය පවසන්නේ එය සම්පූර්ණ බොරු කතාවක් බවයි. ඥාති සම්බන්ධයක් තිබුණද කාලෙක සිට ඔහු සමග සමීප ඇසුරක් නොමැති බවද 'පබා' අවධාරණය කර සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මෙසේද පවසන්නීය.

'' දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ.

මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා. ''

Link

[QUOTE="IPman, post: 15205163, member: 359878"] [b]මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?[/b] [B][SIZE=7][COLOR=Blue]මෙයා අහනවා ඈයි[COLOR=Red]"මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?"[/COLOR]කියල [/COLOR][/SIZE][/B] [B][SIZE=7][COLOR=Blue]මේකිට මතක නෑතුව ඇති පාර්ලිමේන්තුවට ගියෙ කොහොමද කියල[/COLOR][/SIZE] [/B] [B]මුදල් වංචා කළේ මගේ තාත්තා නෙමෙයි දුරින් ඥාති වන කෙනෙක්... මිනිස්සු මෙච්චර මෝඩ ඇයි? [/B] [CENTER] [URL="http://4.bp.blogspot.com/-cM3ln4-hBt0/Uck9A8B7kZI/AAAAAAAAAcA/XdAS2mkw6D8/s1600/Paba.jpg"][IMG]http://4.bp.blogspot.com/-cM3ln4-hBt0/Uck9A8B7kZI/AAAAAAAAAcA/XdAS2mkw6D8/s320/Paba.jpg[/IMG][/URL] [LEFT][COLOR=#333333][FONT=Trebuchet MS]කෙටි කලක් තුළදී රංගන ක්ෂේත්රය හා දේශපාලන ක්ෂේත්රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි සිය පෞද්ගලික දිවියේ මෙන්ම දේශපාලන දිවියේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ දුන් තැනැත්තියකි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]මේ අතර මුදල් වංචාවක් පිළිබඳ උපේක්ෂාගේ නමත් ඈදුණු සිදුවිමක් පසුගිය සතියේ අසන්නට ලැබුණි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]තමාගේ නම විකුණා මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක් නමුත් එම පුද්ගලයා තමාගේ මාධ්‍ය ලේකම් නොවන බවත් [COLOR=Red][B]මෙවැනි වංචනිකයින්ට හසුවන්නට මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ ඇයිදැයි තමාට නොවැටහෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් 'පබා' මහත්මිය පවසන්නීය...[/B][/COLOR][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]එම මුදල් වංචාව පිළිබඳව පුවත්පතක් කල විමසීමේදී එබව සඳහන් කර ඇත.ඒ පුද්ගලයා කවුදැයි කල විමසීමේදී ඇය මෙසේ තවදුරටත් කරනු පැහැදිලි කර තිබේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]'' [COLOR=Red] ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නෙමෙයි.[/COLOR] කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටියා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ....[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු පදිංචි තැනත් මම පොලීසියට දන්වා සිටියා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS][COLOR=Red]මම රටේ නීතියට ගරු කරන කෙනෙක්.[/COLOR] මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.''[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]ජයතිස්ස තෙන්නකෝන් නමින් හඳුන්වනු ලබන අදාළ සැකකරු තමා උපේක්ෂා ස්වර්ණමාලිගේ පියා ලෙස හඳුන්වා දී තිබීම සම්බන්ධයෙන් විමසු කල මන්ත්‍රීවරිය පවසන්නේ එය සම්පූර්ණ බොරු කතාවක් බවයි. ඥාති සම්බන්ධයක් තිබුණද කාලෙක සිට ඔහු සමග සමීප ඇසුරක් නොමැති බවද 'පබා' අවධාරණය කර සිටියි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මෙසේද පවසන්නීය.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Trebuchet MS]'' දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ.[/FONT][/COLOR] [COLOR=Purple][FONT=Trebuchet MS]මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා. '' [URL="http://gossip.hamadeyakma.com/2013/06/blog-post_1315.html"]Link[/URL] [/FONT][/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom