Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අනිත් එක

මෙන්න අනිත් එක

මාස තුනකට සැරයක් සභාවට ඇවිත් යන චිත්රපට නිළි අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට සභා රිති ටික උගන්වන්නැයි දකුණු පළාත් සභා රැස්වීමේ දී එජාප මන්ත්රි විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලා සිටියහ.

ඊයේ (25) සභාව රැස් වූ අවස්ථාවේදී අශෝක ධනවංශ (එජාප) මහතා නැගී සිට විපක්ෂ නායක රනිල් වික්රමසිංහට මහතාට බලපිටියේ දී එල්ල වූ මැර ප්රහාරයට විරෝධය පළ කරන්නට විය. එම අවස්ථාවේ අනර්කලී ආකර්ෂා මන්ත්රිවරිය නැගී සිට ධනවංශ මහතාගේ කතාවට බාධා කරමින් එජාපයේ අර්බුද ගැන විමසන්නට පටන් ගැනීමත් සමග මන්ත්රිවරුන් ඇයට උසුළු විසුළු කරන්නට වූහ.

“මාස තුනකට සැරයක් එනවා..,මොනවද මෙයා කතා කරන්නේ..,මෙයාව වාඩි කරවන්න..,”

යැයි කියමින් මන්ත්රිවරුන් කෑගසන්නට පටන් ගැනීමත් සමග සභාව ගාලගෝටියක් බවට පත්විය. එම අවස්ථාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට අසුන් ගන්නා ලෙස නියෝග කළේය.

අනර්කලී ආකර්ෂාට සභා රීති උගන්වන්නැයි මන්ත්රිවරුන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය නිහඬව අසුන් ගත්තාය.

[QUOTE="IPman, post: 15209685, member: 359878"] [b]මෙන්න අනිත් එක[/b] [SIZE=7][COLOR=Blue][B]මෙන්න අනිත් එක [/B][/COLOR][/SIZE] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota] [IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/June/2013.06.26/Anarkali.jpg[/IMG] [SIZE=4]මාස තුනකට සැරයක් සභාවට ඇවිත් යන චිත්රපට නිළි අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට සභා රිති ටික උගන්වන්නැයි දකුණු පළාත් සභා රැස්වීමේ දී එජාප මන්ත්රි විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලා සිටියහ. ඊයේ (25) සභාව රැස් වූ අවස්ථාවේදී[/SIZE][/FONT][SIZE=4] අශෝක ධනවංශ (එජාප) මහතා නැගී සිට විපක්ෂ නායක රනිල් වික්රමසිංහට මහතාට බලපිටියේ දී එල්ල වූ මැර ප්රහාරයට විරෝධය පළ කරන්නට විය. එම අවස්ථාවේ අනර්කලී ආකර්ෂා මන්ත්රිවරිය නැගී සිට ධනවංශ මහතාගේ කතාවට බාධා කරමින් එජාපයේ අර්බුද ගැන විමසන්නට පටන් ගැනීමත් සමග මන්ත්රිවරුන් ඇයට උසුළු විසුළු කරන්නට වූහ. [COLOR=Blue][B]“මාස තුනකට සැරයක් එනවා..,මොනවද මෙයා කතා කරන්නේ..,මෙයාව වාඩි කරවන්න..,” [/B][/COLOR] යැයි කියමින් මන්ත්රිවරුන් කෑගසන්නට පටන් ගැනීමත් සමග සභාව ගාලගෝටියක් බවට පත්විය. එම අවස්ථාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට අසුන් ගන්නා ලෙස නියෝග කළේය. [COLOR=Blue]අනර්කලී ආකර්ෂාට සභා රීති උගන්වන්නැයි මන්ත්රිවරුන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය නිහඬව අසුන් ගත්තාය.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom