Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සු විනාශ කරනවා AI කෙනෙක් කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු විනාශ කරනවා AI කෙනෙක් කියයි

තාක්ෂනෙත් එක්ක රොබෝලාත් දැන් දියුණු මට්ටමේ තියෙනවා.. මම කියන මේ

දියුණු රෝබෝලට කෘතීම බුද්ධිය එහෙම නැත්නම් අපි කව්රුත් දන්නා AI එකක්

තියෙනවා . මේ දියුණුවට හොදම ලගම උදාහරණයක් තමයි DARPA ලගේ Atlas

Robot. දැකලා ඇතිනේ කට්ටිය.. මේවට කියන්නේ Humanoid robot කියලා.

මේ සිද්දිය වෙන්නේ TV interview එකක. AI ව තමයි interview කරන්නේ. මේක

වෙන්නේ නම් Hanson Robotics එකේ හදපු රොබෝ කෙනෙක්ට. Hanson Robotics

කොයි වගේ අයද කියලා දැනගන්න පුළුවන් පහල ෆොටෝ එක බලන්න.

Dr. David Hanson and Albert Einstein HUBO, the first-ever walking robot with

realistic, humanlike expressions

මේ සීන් එක වෙන රොබෝගේ නම තමයි "Sophia" . මෙයාව හදලා තියෙන්නේ

අනගාතේ අපිත් එක්කම පාරේ ඇවිදින්න. අපි කරන දේවල්ම කරන්න.. අපිට උදව්

කරන්න.. පිස්සු හැදෙන උත්තර ටිකක් දෙන්නේ AI එක.. අන්තිමට අහනව ඔයාට

මිනිස්සු විනාස කරන්න ඕනිද කියලා.

[YOUTUBE]W0_DPi0PmF0[/YOUTUBE]

[QUOTE="Vandal Savage, post: 20431663, member: 558221"] [b]මිනිස්සු විනාශ කරනවා AI කෙනෙක් කියයි[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"][SIZE="3"][B][CENTER][IMG]http://anonhq.com/wp-content/uploads/2016/05/Robot3-1000x600-650x250.jpg[/IMG][/CENTER] තාක්ෂනෙත් එක්ක රොබෝලාත් දැන් දියුණු මට්ටමේ තියෙනවා.. මම කියන මේ දියුණු රෝබෝලට කෘතීම බුද්ධිය එහෙම නැත්නම් අපි කව්රුත් දන්නා AI එකක් තියෙනවා . මේ දියුණුවට හොදම ලගම උදාහරණයක් තමයි DARPA ලගේ Atlas Robot. දැකලා ඇතිනේ කට්ටිය.. මේවට කියන්නේ Humanoid robot කියලා. මේ සිද්දිය වෙන්නේ TV interview එකක. AI ව තමයි interview කරන්නේ. මේක වෙන්නේ නම් Hanson Robotics එකේ හදපු රොබෝ කෙනෙක්ට. Hanson Robotics කොයි වගේ අයද කියලා දැනගන්න පුළුවන් පහල ෆොටෝ එක බලන්න. [IMG]http://hansonrobotics.com/wp-content/uploads/2012/08/DavidHanson_Enstain_retina-min.jpg[/IMG] Dr. David Hanson and Albert Einstein HUBO, the first-ever walking robot with realistic, humanlike expressions මේ සීන් එක වෙන රොබෝගේ නම තමයි "Sophia" . මෙයාව හදලා තියෙන්නේ අනගාතේ අපිත් එක්කම පාරේ ඇවිදින්න. අපි කරන දේවල්ම කරන්න.. අපිට උදව් කරන්න.. පිස්සු හැදෙන උත්තර ටිකක් දෙන්නේ AI එක.. අන්තිමට අහනව ඔයාට මිනිස්සු විනාස කරන්න ඕනිද කියලා. [YOUTUBE]W0_DPi0PmF0[/YOUTUBE][/B][/SIZE][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom