Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සු හයර් කරන පඩත්තල රෙකෘයිටර්ස්ලා 😡 𝐂𝐨𝐮𝐥𝐝 𝐖𝐞 𝐃𝐨𝐝𝐠𝐞 𝐒𝐚𝐥𝐚𝐫𝐲 𝐑𝐞𝐥𝐚𝐭𝐞𝐝 𝐐𝐮𝐞𝐬𝐭𝐢𝐨𝐧𝐬? 💸🏄♂️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං

ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා.  මොන ලෝකෙන් no එක අරංද මන්දා.

මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප.

තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා.

මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට . HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ

[QUOTE="CorD SaC, post: 29433297, member: 525096"] [JUSTIFY][B]මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං 🤣 ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා. 🤣 මොන ලෝකෙන් no එක අරංද මන්දා. මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප. 🤣 තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා. මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට 🤣. HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ[/B][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom