Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස්සු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමා මචං සිරාම සිද්දිය.. මං වැඩිය මේකේ එක එක ඒවා කියවන්න කැමති නෑ..

එක එක ඒවා කියවලා මේකේ ගොඩක් උන් එක්ක කේස් හදා ගන්න කැමති නෑ..

ඒත් මේක කියවපං මිනිස්සු අදුරගනින් දන්නෙ නැත්නම්..

මං මේ දේවල් ලෙසටම දැක්කේ බුකියෙ සැරිසරන උන්ගෙනුයි...

සජීවී ලෝකේ කබ්බන්ගෙනුයි..

දැන් මෙහෙමයි වෙන්නේ.. විභාගෙ කරනකන් කරන්න හැම වැඩක්ම කරනවා..

පාඩන් කරනව පිරිත් නූල් බදිනවා.. තව එක එක පින්කම් කරනවා..

එක එක වැඩ කෝටියයි.. ඒත් මුන් ගොඩක් වෙලාවට පිටට පෙන්නන්නේ

තමනුත් අනික් උන් එක්කම චකිතයකින් ඉන්න බවක්..

ඒත් උන්ගෙ හිත දන්නවා.. උන් වපුරපු විදියට උන්ට ලෙසටම අස්වැන්න තියනව කියල..

මං ආස්‍රය කරපු තරමක් කාපාලුවන්ගේ තිවුනේ මේ චින්තනේ.. ඕලෙවල් වලදී..

එක ඩයල් එකක් හිටියා.. මෑන්ස් ගනන් වලට ක්ලාස් දෙකකට යනවා.. ඒක කවුරුත් දන්නවා..

කොහොමහරි මං ගියපු විද්‍යාව ක්ලාස් එකටමයි මූත් ආවේ..

ඒත් මූ තව විද්‍යාව ක්ලාස් එකකට යනවා

කියල ඌම කියනවා.. ඒත් ඌ අපේ ක්ලාස් එකේ ඇවිත් කියන්නේ ඊයා බං ඒක මෙලෝ රහක් නෑ මෙකෙන් තමා

පොඩ්ඩක් හරි ඉගෙන ගන්නෙ කියල.. ඒත් ඇත්තම කිව්වොත් උන්ට තරම් අපිට සල්ලි තිවුනෙ නැහැ..

මං ගියේ අමාරුම විසයන් වලට එක ක්ලාස් එක ගානේ..

ඒත් මේ ඩයල් එක ක්ලාස් ඇවිත් මට කිසිම වැඩක් කරන්න දුන්නේ නෑ

කොච්චර වද දුන්නත් මූනට එක එක ඒවා කියලා උන්ව තරහ කරගන්නත් බෑ

ඒත් මං ක්ලාස් එකට කලින් ගිහින් වෙන කොහේ වාඩි උනත් මූ එතන ඉඩ නැත්නම්,

ඒකට පස්සෙ තියන ඩෙස් එකට ඇවිත් මට වද දෙනවා එක එක ජෝක් කරනවා උගන්නන වෙලාවේ

මෑන්ස් හෙන මීටරයක්.. මට වඩා.. කොහොමහරි. ඔය විදියට දිගටම මූ මේ වැඩේ කරගෙන ගියා

දැන් ඕලෙවල් ලියල ඉවර උනා.. ඒත් මූ කියන්නේ භයේ බෑ බං ගෙදර යන්නත් බෑ වගේ

මට මැරෙන්න හිතෙනව වගේ සුරන්ගනා කතා. ඒත් මං දන්නව චරිතෙ කවුද කියල..

කොහොමහරි මූ ඉන්ඩෙක්ස් නම්බර් එකවත් කාටවත් දුන්නේ නෑ.. පුදුම සෝ එකක් දැම්මේ

උගෙන් ඒක අහන උන්ට.. මූට තිවුනා ඒ කෑලි පහ හයක්..

ඔන්න ඕකයි බං වෙන්නේ අපි එක්ක ඉන්න ගොඩක් උන් අපිට කෙලවන්නේ එකම ක්‍රමේකින් නෙවේ..

ඒ වගේ උන් හුගක් ක්ලාස් එන්නේ ඉගෙනගන්න අනික් උන්ට කරදර කරලා උන්ව නාස්ති කරල දාන්න..

මොකද උන්ට සල්ලි වලට කරන්න දෙයක් නෑ හුගක් උන්ට.. උන් ෆන් ගන්න ක්ලාස් එන්නේ...

අනික් එක තමා බං ඔය බුකියෙත් හුගක් උන් රිසල්ට් එන්න ලං උනාම කෑ ගහන්නේ

රිසල්ට් අහන්ඩ එපා.. කිය කිය බුකියෙ පොටො ටැග් කරන්නේ.. ගෙදරින් යන්න වෙනව කියන්නේ..

අද කන්නෙ අන්තිම කෑම වේල කියන්නේ...

එහෙම කියන උන් හැම එකාටම ඕනෙ

උන්ගෙ රිසල්ට් එක අනුන්ට කියන්න..

සහ අනික් උන් එක්ක කම්පෙයාර් කරන්න..

අනික ඔය කොච්චර ෆේල් උනත් අමාරුවෙන් වියදම් කරල

උන්ට උගන්නපු පවුලකින් ඇරෙන්න උන්ට මහා ලොකු තරවටුවක් කරන්නේ නෑ බං..

විභාගෙ කරපු උන් හෙනම මානසිකව වැටිලනං ඒ වගේ උන් බෙල්ලෙ වැලදාගනී..

නැත්නම් හික්මීමක් තියන වැදගත් පවුල් වල මිනිස්සු එහෙම ගෙවල් වලින් එලවන්නෙත් නෑ..

කන්න නොදී ඉන්නෙත් නෑ.. ඕවා නිකන් කාලීන විහිලු බං..

[QUOTE="Maxxwell, post: 17629244, member: 494855"] [SIZE="6"][B][COLOR="Red"]මේක තමා මචං සිරාම සිද්දිය.. මං වැඩිය මේකේ එක එක ඒවා කියවන්න කැමති නෑ.. එක එක ඒවා කියවලා මේකේ ගොඩක් උන් එක්ක කේස් හදා ගන්න කැමති නෑ.. ඒත් මේක කියවපං මිනිස්සු අදුරගනින් දන්නෙ නැත්නම්.. [/COLOR] මං මේ දේවල් ලෙසටම දැක්කේ බුකියෙ සැරිසරන උන්ගෙනුයි... සජීවී ලෝකේ කබ්බන්ගෙනුයි.. [COLOR="DarkRed"]දැන් මෙහෙමයි වෙන්නේ.. විභාගෙ කරනකන් කරන්න හැම වැඩක්ම කරනවා.. පාඩන් කරනව පිරිත් නූල් බදිනවා.. තව එක එක පින්කම් කරනවා.. එක එක වැඩ කෝටියයි.. ඒත් මුන් ගොඩක් වෙලාවට පිටට පෙන්නන්නේ තමනුත් අනික් උන් එක්කම චකිතයකින් ඉන්න බවක්.. ඒත් උන්ගෙ හිත දන්නවා.. උන් වපුරපු විදියට උන්ට ලෙසටම අස්වැන්න තියනව කියල.. මං ආස්‍රය කරපු තරමක් කාපාලුවන්ගේ තිවුනේ මේ චින්තනේ.. ඕලෙවල් වලදී.. එක ඩයල් එකක් හිටියා.. මෑන්ස් ගනන් වලට ක්ලාස් දෙකකට යනවා.. ඒක කවුරුත් දන්නවා.. කොහොමහරි මං ගියපු විද්‍යාව ක්ලාස් එකටමයි මූත් ආවේ.. ඒත් මූ තව විද්‍යාව ක්ලාස් එකකට යනවා කියල ඌම කියනවා.. ඒත් ඌ අපේ ක්ලාස් එකේ ඇවිත් කියන්නේ ඊයා බං ඒක මෙලෝ රහක් නෑ මෙකෙන් තමා පොඩ්ඩක් හරි ඉගෙන ගන්නෙ කියල.. ඒත් ඇත්තම කිව්වොත් උන්ට තරම් අපිට සල්ලි තිවුනෙ නැහැ.. මං ගියේ අමාරුම විසයන් වලට එක ක්ලාස් එක ගානේ.. [/COLOR] ඒත් මේ ඩයල් එක ක්ලාස් ඇවිත් මට කිසිම වැඩක් කරන්න දුන්නේ නෑ කොච්චර වද දුන්නත් මූනට එක එක ඒවා කියලා උන්ව තරහ කරගන්නත් බෑ ඒත් මං ක්ලාස් එකට කලින් ගිහින් වෙන කොහේ වාඩි උනත් මූ එතන ඉඩ නැත්නම්, ඒකට පස්සෙ තියන ඩෙස් එකට ඇවිත් මට වද දෙනවා එක එක ජෝක් කරනවා උගන්නන වෙලාවේ මෑන්ස් හෙන මීටරයක්.. මට වඩා.. කොහොමහරි. ඔය විදියට දිගටම මූ මේ වැඩේ කරගෙන ගියා දැන් ඕලෙවල් ලියල ඉවර උනා.. ඒත් මූ කියන්නේ භයේ බෑ බං ගෙදර යන්නත් බෑ වගේ මට මැරෙන්න හිතෙනව වගේ සුරන්ගනා කතා. ඒත් මං දන්නව චරිතෙ කවුද කියල.. කොහොමහරි මූ ඉන්ඩෙක්ස් නම්බර් එකවත් කාටවත් දුන්නේ නෑ.. පුදුම සෝ එකක් දැම්මේ උගෙන් ඒක අහන උන්ට.. මූට තිවුනා ඒ කෑලි පහ හයක්.. ඔන්න ඕකයි බං වෙන්නේ අපි එක්ක ඉන්න ගොඩක් උන් අපිට කෙලවන්නේ එකම ක්‍රමේකින් නෙවේ.. ඒ වගේ උන් හුගක් ක්ලාස් එන්නේ ඉගෙනගන්න අනික් උන්ට කරදර කරලා උන්ව නාස්ති කරල දාන්න.. මොකද උන්ට සල්ලි වලට කරන්න දෙයක් නෑ හුගක් උන්ට.. උන් ෆන් ගන්න ක්ලාස් එන්නේ... අනික් එක තමා බං ඔය බුකියෙත් හුගක් උන් රිසල්ට් එන්න ලං උනාම කෑ ගහන්නේ රිසල්ට් අහන්ඩ එපා.. කිය කිය බුකියෙ පොටො ටැග් කරන්නේ.. ගෙදරින් යන්න වෙනව කියන්නේ.. අද කන්නෙ අන්තිම කෑම වේල කියන්නේ... [B][COLOR="Blue"]එහෙම කියන උන් හැම එකාටම ඕනෙ උන්ගෙ රිසල්ට් එක අනුන්ට කියන්න.. සහ අනික් උන් එක්ක කම්පෙයාර් කරන්න..[/COLOR][/B] [COLOR="DarkRed"]අනික ඔය කොච්චර ෆේල් උනත් අමාරුවෙන් වියදම් කරල උන්ට උගන්නපු පවුලකින් ඇරෙන්න උන්ට මහා ලොකු තරවටුවක් කරන්නේ නෑ බං.. විභාගෙ කරපු උන් හෙනම මානසිකව වැටිලනං ඒ වගේ උන් බෙල්ලෙ වැලදාගනී.. නැත්නම් හික්මීමක් තියන වැදගත් පවුල් වල මිනිස්සු එහෙම ගෙවල් වලින් එලවන්නෙත් නෑ.. කන්න නොදී ඉන්නෙත් නෑ.. ඕවා නිකන් කාලීන විහිලු බං..[/COLOR][/B][COLOR="DarkRed"][/color][/SIZE][COLOR="DarkRed"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom