Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස් ජීවිතය සහ සපත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස් ජීවිතය සහ සපත්තු

මිනිස් ජීවිතය සහ සපත්තු

Posted: 7:43 pm, January 24, 2014

රෝහිත රාජපක්ෂ ලක්ෂ එකහමාරේ ලූයිස් වුයිටන් සපත්තු දමද්දී පාසැලට දාන්න සපත්තු දෙකක් ගන්න බැරිවී සඳුනි දැරිය සිය දිවි නසා ගැනීම ‘පවුලට කිරි-රටට කැකිරි’ ප්‍රතිපත්තිය නොවේද?පාසල් යාමට සපත්තු කුට්ටමක් මිලදී ගැනීමට මුදල් නොමැතිකම නිසා ඇති වූ සිත් වේදනාවෙන් තම නිවසේ බාල්කයක එල්ලී මියගිය, වලපනේ, වැවතැන්නේ පදිංචි 12 හැවිරිදි සඳුනි ශානිකා දැරිවියගේ මරණය පිලිබඳ මාධ්‍ය වාර්තා දැක මම ඉමහත් කම්පනයටත්, ශෝකයටත් පත් වීමි.

සඳුනි ශානිකා දැරිවියගේ මරණයෙන් තව දුරටත් පෙනෙන්නේ මේ රෙජීමය අධ්‍යාපනයට අවශ්‍ය තරම් මුදල් වෙන් නොකිරීම නිසා මෙතෙක් කල් මේ රටේ දුගී, දුප්පත් දරු දැරියන්ට ඉගෙන ගැනීමට තිබූ නිදහස් අධ්‍යාපනයට කණ කොකා හ`ඩා අවසන් බවයි. පාරවල් වසාගෙන, රාත්‍රී ලයිට් එළියෙන් රජ පවුලේ කුමාරවරුන්ගේ මන දොළ පිනවන්නට කොළඹ “නයිට් රේස්” පදින රාජපක්ෂ රෙජීමයට අප අවධාරණය කරන්නේ සපත්තු දෙකක් ගන්නට මුදල් නොමැතිකම නිසා සිය දිවි නසාගන්නා දරු දැරියන් දැක දැක තම විනෝදාස්වාදය වෙනුවෙන් බාල් නටන්නට ඔබලාට හෘදය සාක්ෂියක් නැද්ද? යන්නයි. රණ විරුවන් ජීවිත දහස් ගණනක් පූජා කර මේ දේශය කුරිරු ත්රස්තවාදීන්ගෙන් නිදහස් කර දුන්නේ රාජපක්ෂ රෙජීමෙයේ මේ විකාර බලන්නට නොවේ. එබැවින්, ඉක්මන් පියවරක් ලෙස සපත්තු කුට්ටමක් ගන්නට වත්කමක් නොමැති සියළු දරු දැරියන්ට ආණ්ඩුව නොමිලේ සපත්තු කුට්ටමක් ලබා දීමට ක්‍රියා කරන ලෙස අපි බල කරන අතර, “පවුලට කිරි – රටට කැකිරි” ප්‍රතිපත්තිය වෙනස් නොකර යන මේ ආණ්ඩුව වෙනස් කරන්නට ජනතාව සැදී පැහැදී බලා සිටින බව ද මතක් කර දෙමි.

ඉහත සටහන අප උපුටා ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය වාර්ථාවකනි. ඒ අනුව අපට සිතෙන්නේ මේ රටේ රාජපක්ෂ පාලනය අවසන් කළ සැනින් සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් කළ පසු සියළු ගැටළු එක් රැයකින් විසදී අවසන් වේය යන්නයි. ඒත් මේ ගැටලුව හිතන තරම් සරළ නම් අප ජීවත් වන්නේ ධනවාදී සමාජය බව අප යළි යළි සිතන්නේ ඇයි? ඇත්තටම අප මේ යුගයේ මුහුණ දී සිටින ධනවාදයේ ගැටලුව සදුනිගේ හයසියේ සපත්තු කුට්ටම සහ රෝහිත ගේ ලක්ෂ එකහමාරේ සපත්තු කුට්ටමට වඩා සංකීර්ණය.

සමාජ ප්‍රශ්ණ ගැන ගැඹුරින් තමන් සිතනවා යැයි කල්පනා කර සිදුවන හැම සිද්ධියක්ම රාජපක්ෂ රෙජිමයේ වරද නිසා සිදුවන්නක් බව පෙනීවීමෙන් ජනතාව මේ ආණ්ඩුවටත් වඩා මුලා කරන්නට උත්සහ කරන්නේ එ.ජා.පයයි. ඇත්තටම මේ කිරිපුස්සන් පන්නා දමා පැගිරන් සෙක්කුවේ ගැට ගැසූ විට සියළු ප්‍රශ්ණ විසදේ යැයි කියමින් සුරංගනා කතා කියන්නට විපක්ෂයට ඇති අයිතියට අපි ගරු කරන නමුදු අපට අවශ්‍ය වන්නේ ධනවාදය නම් සමාජ ක්‍රමයට වඩා උසස් සමාජ ක්‍රමයක් බව අවබෝධ කර ගන්නට නම් මේ ප්‍රශ්ණ දෙස අප බැලිය යුත්තේ වෙනත් දෘෂ්ටිකෝණයකිනි.

ප්‍රාග්ධන සමුච්චනය හරහා ලාභ තව තවත් ලාභ අරමුණු කර ගත් පෞද්ගලික දේපල ක්‍රමය රකින්නට ප්‍රතිඥා දී සිටින ධනපති ආණ්ඩුවක් සහ ධනපති විපක්ෂය යනු එකම කාසියේ දෙපැත්ත පමණි. දැන් රටට අවශ්‍යව ඇත්තේ අලුත් විදිහට ලෝකය ගැන සිතන අප ජීවත් වන සමාජ ක්‍රමය මනුෂ්‍ය වර්ගයාට මනුෂ්‍යයන් ලෙස ජීවත් වන්නට අවකාශයක් ලබා නොදෙන ක්‍රමයක් බව අවබෝධ කර ගත හැකි දේශපාලනයකි. පෞද්ගලික දේපල අයිතිය වඩ වඩා සුරක්ෂිත වන්නට සුරක්ෂිත වන්නට ඇති නැති පරතර දවසින් දවස ඉහල යෑම යනු ධනවාදයේ සමාන්‍ය ස්වභාවයකි. ධනවාදයට මානුෂික මුහුණුවරක් ඇතැයි සිතන අය අවස්ථාවාදීන් පමනි.අඩුම තරමේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා මේ මෙහොතේ මුහුණ දී සිටින දැවැන ප්‍රශ්ණ ගැන දන්නෝ කවරහුද? මේ යුගයේ අප බලා සිටින්නේ සිදුවීම් දෙස නොව ක්‍රමය විසින් මනුෂ්‍ය ජීවිතය ට උරුමකර දී ඇති ඛේදජනක ඉරණම දෙසය. සමාජ ප්‍රශ්න යනු රාජපක්ෂ රෙජිමයේ ගැටලුවක් බවට ලඝු කරන විපක්ෂයකින් අපට බලා පොරොත්තු විය හැක්කේ කුමක්ද? ඒ නිසා දැන් රටට අවශ්‍යව ඇත්තේ ක්‍රමය වෙනස් කරන්නට හැකි නව දේශපාලන දර්ශණයකි. ඇත්තටම සපත්තු ගැන කතා නොකර මේ සිදුවන දේ ඇයි මෙහෙම වන්නේ කියන එක සිතන්නට හැකි මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවූ දවසට සමාජ ක්‍රමය වෙනස් කරන්නට පුලුවන් වනු ඇත. එතෙක් මේ ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන කතා දිගටම අසා සිටින්නට පුලුවන. වලපනේ සදුනි ගෙලවැලාගෙන මියගොස් ඇත. ඒ තැනට රෝහිත ආදේශ කර තමන් ශ්‍රේෂ්ඨ දේශපාලන දාර්ශනික විග්‍රහයක් කලා යැයි කියා සමහරුන්ට සැනසෙන්නට පුලුවන.

ආන්නද විද්‍යාලයේ ගල්රෝලක් ඇගට පෙරලී මියගිය සිසුවා ගේ සිදුවීම කරළියට පැමිණි පසු ‘සදුනි’ අපට අමතක වනු ඇත. එහෙත් දහස් සංඛ්‍යාත සදුනිලා අද දිනත් පයලා ගන්නට සපත්තු ජෝඩුවක් නැතිව ඈත ගම්වල වැලපෙන විට රෝහිතලා පමනක් නොව කොළඹ ඉහළ පංතියේ අය ඉතාලි පාවහන් පලදිනවා ඇත. ගල්රෝගට යට වූ සිදුවා ගැන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර මෙන්න රාජපක්ෂ රෙජිමයේ තවත් අපරාධයක් යැයි කියා තමන්ගේ සිත සනසා ගෙන කොහොම හරි බලයට පත් වන්නට වලිකන විපක්ෂය බලයට පැමිණි පසුවද සදුනිලාට ගෙලවැලලාගන්නට සහ තවත් දරුවන්නට ඩෝසර් වලට යට වන්නට සිදුවීම අහම්බයක් නොව අනිවාර්යකි. දරුවන්නට හොදම දේ දෙන්න යැයි ලෙනින් කීවේ සහ පළමුව අධ්‍යපනය,දෙවනුව අධ්‍යපනය සහ තෙවනුවත් අධ්‍යපනය බව ලෙනින් කිවේ ඔහුට මිනිසුන් සහ දරුවන් ගැන සැබෑ කැක්කුමක් තිබු නිසාවෙනි. ඒ නිසා අප නිළියන් හෙට දිනයේ පළාත් සභාවට පත්කර ඒ නිළියන්ගේ ටෙලි සිත්තම් නරඹබා පරණ පාන් කෑල්ලක් කා හයිවේ දෙස බල බලා මෙන්න රට දියනු වෙනවා යැයි කියමින් සිංහල ජාතියේ අභිමානය තුළ දෙමළාට කෙලවා අවසන් නිසා ඉදිරියේ දී හම්බයන්ටත් වැඩේ දෙමු යැයි කියමු. දෙමලාගෙන් සහ හම්බයාගෙන් රට බේරාගත් වන්දිය ලෙස රාජපක්ෂලාට රට ලියා දෙන්නට දැනටමත් සිංහල ජාතිය කැමැත්ත දී අවසන්ය.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16204339, member: 399563"] [b]මිනිස් ජීවිතය සහ සපත්තු[/b] [CENTER][B]මිනිස් ජීවිතය සහ සපත්තු [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94/"]7:43 pm, January 24, 2014[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/01/1545057_656807777717724_985288158_n-600x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]රෝහිත රාජපක්ෂ ලක්ෂ එකහමාරේ ලූයිස් වුයිටන් සපත්තු දමද්දී පාසැලට දාන්න සපත්තු දෙකක් ගන්න බැරිවී සඳුනි දැරිය සිය දිවි නසා ගැනීම ‘පවුලට කිරි-රටට කැකිරි’ ප්‍රතිපත්තිය නොවේද?පාසල් යාමට සපත්තු කුට්ටමක් මිලදී ගැනීමට මුදල් නොමැතිකම නිසා ඇති වූ සිත් වේදනාවෙන් තම නිවසේ බාල්කයක එල්ලී මියගිය, වලපනේ, වැවතැන්නේ පදිංචි 12 හැවිරිදි සඳුනි ශානිකා දැරිවියගේ මරණය පිලිබඳ මාධ්‍ය වාර්තා දැක මම ඉමහත් කම්පනයටත්, ශෝකයටත් පත් වීමි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]සඳුනි ශානිකා දැරිවියගේ මරණයෙන් තව දුරටත් පෙනෙන්නේ මේ රෙජීමය අධ්‍යාපනයට අවශ්‍ය තරම් මුදල් වෙන් නොකිරීම නිසා මෙතෙක් කල් මේ රටේ දුගී, දුප්පත් දරු දැරියන්ට ඉගෙන ගැනීමට තිබූ නිදහස් අධ්‍යාපනයට කණ කොකා හ`ඩා අවසන් බවයි. පාරවල් වසාගෙන, රාත්‍රී ලයිට් එළියෙන් රජ පවුලේ කුමාරවරුන්ගේ මන දොළ පිනවන්නට කොළඹ “නයිට් රේස්” පදින රාජපක්ෂ රෙජීමයට අප අවධාරණය කරන්නේ සපත්තු දෙකක් ගන්නට මුදල් නොමැතිකම නිසා සිය දිවි නසාගන්නා දරු දැරියන් දැක දැක තම විනෝදාස්වාදය වෙනුවෙන් බාල් නටන්නට ඔබලාට හෘදය සාක්ෂියක් නැද්ද? යන්නයි. රණ විරුවන් ජීවිත දහස් ගණනක් පූජා කර මේ දේශය කුරිරු ත්රස්තවාදීන්ගෙන් නිදහස් කර දුන්නේ රාජපක්ෂ රෙජීමෙයේ මේ විකාර බලන්නට නොවේ. එබැවින්, ඉක්මන් පියවරක් ලෙස සපත්තු කුට්ටමක් ගන්නට වත්කමක් නොමැති සියළු දරු දැරියන්ට ආණ්ඩුව නොමිලේ සපත්තු කුට්ටමක් ලබා දීමට ක්‍රියා කරන ලෙස අපි බල කරන අතර, “පවුලට කිරි – රටට කැකිරි” ප්‍රතිපත්තිය වෙනස් නොකර යන මේ ආණ්ඩුව වෙනස් කරන්නට ජනතාව සැදී පැහැදී බලා සිටින බව ද මතක් කර දෙමි.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉහත සටහන අප උපුටා ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය වාර්ථාවකනි. ඒ අනුව අපට සිතෙන්නේ මේ රටේ රාජපක්ෂ පාලනය අවසන් කළ සැනින් සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් කළ පසු සියළු ගැටළු එක් රැයකින් විසදී අවසන් වේය යන්නයි. ඒත් මේ ගැටලුව හිතන තරම් සරළ නම් අප ජීවත් වන්නේ ධනවාදී සමාජය බව අප යළි යළි සිතන්නේ ඇයි? ඇත්තටම අප මේ යුගයේ මුහුණ දී සිටින ධනවාදයේ ගැටලුව සදුනිගේ හයසියේ සපත්තු කුට්ටම සහ රෝහිත ගේ ලක්ෂ එකහමාරේ සපත්තු කුට්ටමට වඩා සංකීර්ණය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සමාජ ප්‍රශ්ණ ගැන ගැඹුරින් තමන් සිතනවා යැයි කල්පනා කර සිදුවන හැම සිද්ධියක්ම රාජපක්ෂ රෙජිමයේ වරද නිසා සිදුවන්නක් බව පෙනීවීමෙන් ජනතාව මේ ආණ්ඩුවටත් වඩා මුලා කරන්නට උත්සහ කරන්නේ එ.ජා.පයයි. ඇත්තටම මේ කිරිපුස්සන් පන්නා දමා පැගිරන් සෙක්කුවේ ගැට ගැසූ විට සියළු ප්‍රශ්ණ විසදේ යැයි කියමින් සුරංගනා කතා කියන්නට විපක්ෂයට ඇති අයිතියට අපි ගරු කරන නමුදු අපට අවශ්‍ය වන්නේ ධනවාදය නම් සමාජ ක්‍රමයට වඩා උසස් සමාජ ක්‍රමයක් බව අවබෝධ කර ගන්නට නම් මේ ප්‍රශ්ණ දෙස අප බැලිය යුත්තේ වෙනත් දෘෂ්ටිකෝණයකිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ප්‍රාග්ධන සමුච්චනය හරහා ලාභ තව තවත් ලාභ අරමුණු කර ගත් පෞද්ගලික දේපල ක්‍රමය රකින්නට ප්‍රතිඥා දී සිටින ධනපති ආණ්ඩුවක් සහ ධනපති විපක්ෂය යනු එකම කාසියේ දෙපැත්ත පමණි. දැන් රටට අවශ්‍යව ඇත්තේ අලුත් විදිහට ලෝකය ගැන සිතන අප ජීවත් වන සමාජ ක්‍රමය මනුෂ්‍ය වර්ගයාට මනුෂ්‍යයන් ලෙස ජීවත් වන්නට අවකාශයක් ලබා නොදෙන ක්‍රමයක් බව අවබෝධ කර ගත හැකි දේශපාලනයකි. පෞද්ගලික දේපල අයිතිය වඩ වඩා සුරක්ෂිත වන්නට සුරක්ෂිත වන්නට ඇති නැති පරතර දවසින් දවස ඉහල යෑම යනු ධනවාදයේ සමාන්‍ය ස්වභාවයකි. ධනවාදයට මානුෂික මුහුණුවරක් ඇතැයි සිතන අය අවස්ථාවාදීන් පමනි.අඩුම තරමේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා මේ මෙහොතේ මුහුණ දී සිටින දැවැන ප්‍රශ්ණ ගැන දන්නෝ කවරහුද? මේ යුගයේ අප බලා සිටින්නේ සිදුවීම් දෙස නොව ක්‍රමය විසින් මනුෂ්‍ය ජීවිතය ට උරුමකර දී ඇති ඛේදජනක ඉරණම දෙසය. සමාජ ප්‍රශ්න යනු රාජපක්ෂ රෙජිමයේ ගැටලුවක් බවට ලඝු කරන විපක්ෂයකින් අපට බලා පොරොත්තු විය හැක්කේ කුමක්ද? ඒ නිසා දැන් රටට අවශ්‍යව ඇත්තේ ක්‍රමය වෙනස් කරන්නට හැකි නව දේශපාලන දර්ශණයකි. ඇත්තටම සපත්තු ගැන කතා නොකර මේ සිදුවන දේ ඇයි මෙහෙම වන්නේ කියන එක සිතන්නට හැකි මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවූ දවසට සමාජ ක්‍රමය වෙනස් කරන්නට පුලුවන් වනු ඇත. එතෙක් මේ ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන කතා දිගටම අසා සිටින්නට පුලුවන. වලපනේ සදුනි ගෙලවැලාගෙන මියගොස් ඇත. ඒ තැනට රෝහිත ආදේශ කර තමන් ශ්‍රේෂ්ඨ දේශපාලන දාර්ශනික විග්‍රහයක් කලා යැයි කියා සමහරුන්ට සැනසෙන්නට පුලුවන.[/SIZE] [SIZE=4] ආන්නද විද්‍යාලයේ ගල්රෝලක් ඇගට පෙරලී මියගිය සිසුවා ගේ සිදුවීම කරළියට පැමිණි පසු ‘සදුනි’ අපට අමතක වනු ඇත. එහෙත් දහස් සංඛ්‍යාත සදුනිලා අද දිනත් පයලා ගන්නට සපත්තු ජෝඩුවක් නැතිව ඈත ගම්වල වැලපෙන විට රෝහිතලා පමනක් නොව කොළඹ ඉහළ පංතියේ අය ඉතාලි පාවහන් පලදිනවා ඇත. ගල්රෝගට යට වූ සිදුවා ගැන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර මෙන්න රාජපක්ෂ රෙජිමයේ තවත් අපරාධයක් යැයි කියා තමන්ගේ සිත සනසා ගෙන කොහොම හරි බලයට පත් වන්නට වලිකන විපක්ෂය බලයට පැමිණි පසුවද සදුනිලාට ගෙලවැලලාගන්නට සහ තවත් දරුවන්නට ඩෝසර් වලට යට වන්නට සිදුවීම අහම්බයක් නොව අනිවාර්යකි. දරුවන්නට හොදම දේ දෙන්න යැයි ලෙනින් කීවේ සහ පළමුව අධ්‍යපනය,දෙවනුව අධ්‍යපනය සහ තෙවනුවත් අධ්‍යපනය බව ලෙනින් කිවේ ඔහුට මිනිසුන් සහ දරුවන් ගැන සැබෑ කැක්කුමක් තිබු නිසාවෙනි. ඒ නිසා අප නිළියන් හෙට දිනයේ පළාත් සභාවට පත්කර ඒ නිළියන්ගේ ටෙලි සිත්තම් නරඹබා පරණ පාන් කෑල්ලක් කා හයිවේ දෙස බල බලා මෙන්න රට දියනු වෙනවා යැයි කියමින් සිංහල ජාතියේ අභිමානය තුළ දෙමළාට කෙලවා අවසන් නිසා ඉදිරියේ දී හම්බයන්ටත් වැඩේ දෙමු යැයි කියමු. දෙමලාගෙන් සහ හම්බයාගෙන් රට බේරාගත් වන්දිය ලෙස රාජපක්ෂලාට රට ලියා දෙන්නට දැනටමත් සිංහල ජාතිය කැමැත්ත දී අවසන්ය.[/SIZE] [COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom