Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස් මොළයට සමාන පරිගණක මොළයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස් මොළයට සමාන පරිගණක මොළයක්

කැනඩා විද්‍යාඥයන් පිරිසක් මිනිස් මොළයට සමාන පරිගණක මොළයක් නිපදවලා! ඒ අනුකාරක මොළයට අපි කරන හුඟක් දේ කළ හැකියි!

විද්‍යාඥයන් මෙතෙක් නිර්මාණය කරන ලද ‘හොඳම කෘති‍්‍රම (මිනිස්) මොළය’ ගැන පසුගිය දා හෙළිදරවු කළා. මේ මොළය හඳුන්වා ඇත්තේ ‘ස්පෝන්’ (Spaun) කියායි. එයට ගණන් කරන්නත් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් පුළුවන්.

එසේ හැඳින්වෙන්නේ ‘අර්ථවිචාර දැක්විය හැකි පරිගණක සාංකල්පික ව්‍යුහයක් ඇතුළත් සංජාලය’ යන අරුත් දෙන ‘සෙමන්ටික් පොයින්ටර් ආකිටෙක්චර් යුනිෆයිඞ් නෙට්වර්ක්’ (Semantic Pointer Architecture Unified Network) වදන් වැල ඇසුරෙන් වහරනු පහසුවට එහි ඉංගිරිසි මුලකුරු එක්කොට තනාගත් අක්නම (acronym) කින්.

මේ ස්පෝන් කියන අනුකාරක මොළය කි‍්‍රයාත්මක වන්නේ සුපිරි පරිගණකයකින්. එහි ඩිජිටල් ඇසක් තියෙනවා. එයින් තමයි දෘශ්‍ය ආදන (visual input) ලබා ගන්නේ, එනම් දකින දෑ ග්‍රහණය කර ගන්නේ.

ඊට රොබෝටික අතක් තියෙනවා. එයින් තමා ප්‍රතිචාර ලියා දක්වන්නේ. මේ මොළය කෙතරම් දියුණු එකක්ද කීවොත් එයට මූලික බුද්ධි ඵල පරීක්ෂණයකින් සමත් වීමටත් පුළුවන්.

පරීක්ෂණයකදී මේ ස්පෝන් මොළය තමන්ට පෙන්වන ඉඟියක් ඇසින් ගෙන එය කඩදාසියක නැවත සටහන් කරන්න ඇති හැකියාව පෙන්වා තියෙනවා.

කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයන් හා මෘදුකාංග ඉංජිනේරුවන් එක්ව ලෝකයේ වඩාත් සංකීර්ණ, මිනිස් මොළයට බොහෝ සේ සමානව කි‍්‍රයා කළ හැකි කෘති‍්‍රම මොළයක් සාර්ථකව නිපදවා ඇති බව හෙළිවුණා. www.extremetech.com වෙබ් අඩවියේ තමයි, මේ පිළිබඳ තොරතුරු පළ වුණේ.

මේ ස්පෝන් මොළය තනා ඇත්තේ අනුකාරක නියුරෝන මිලියන 2.5කින්. ඒ මගින් විවිධ කාර්යන් අටක් කිරීමේ හැකියාව එයට ලැබෙනවා.

මේ ස්පෝන්ට කළ හැකි කාර්ය විවිධයි. දකින චිත්‍රයක් නැවත ඇඳීමේ සිට ගණන් කිරීම දක්වාත් ප්‍රශ්නවලට උත්තර දීමේ සිට කරුණු කාරණා එකින් එක විමසා නිගමනවලට එළඹීම තෙක් ඒවා විවිධ වෙයි.

පරීක්ෂණවලදී විද්‍යාඥයන් ඉලක්කම් හා අකුරු කීපයක් පෙන්වා පසුව විමසූ විට ඒවා මතකයෙන් කීමට ස්පෝන් සමත් වුණා. ඊළඟට නියෝගයක් දීමට යොදන අකුරක් හෝ සංකේතයක් පෙන්වා මතකය යොදා ගෙන කළයුතු කටයුත්තක් පැවරුවා. ස්පෝන් එයාගේ රොබොටික අතින් තම අදහස ලියා දැක්වුවා. ඒ පරීක්ෂක කණ්ඩායම ‘විද්‍යාව’ (Science) ජර්නලයේ ඒ පිළිබඳව සටහන් කර තියෙනවා.

ස්පෝන් මොළයේ ඇති නියුරොන මිලියන 2.5 අනුකාරක කපාල උපව්‍යුහයන් ගණනාවකට බෙදෙනවා. එයට පූර්ව ලලාට බාහිකය, මූලස්ථ ගැංග්ලියම හා තැලමස ආදිය ඇතුළත් වෙනවා. ඒවා අනුකාරක නියුරෝන මගින් සැබෑ මොළයේ ඇති ආකාරයම එකිනෙක යා කර තියෙනවා.

මේ උපව්‍යුහයන් සැබෑ මොළයේ ඇති ආකාරයට ඉතාමත් සමානව කි‍්‍රයා කරනවා. ලබා ගන්නා දෘශ්‍ය ආදාන තැලමස මගින් සකසා ගන්නා අතර දත්ත නියුරෝනවල ගබඩා කෙරෙනවා. ඉන් පසු මූලස්ථ ගැංග්ලියම මගින් කළයුතු කාර්යය පැවරෙනවා බාහිකයේ ඒ කාර්යය කිරීම සඳහා නියමිත කොටසට.

මේ සියලූම පරිගණක කටයුතු කායිකව සිදු කෙරන ආකාරයටම නිවැරදිව සිදු කෙරෙනවා. එහිදී ස්නායු සම්පේ‍්‍රෂණයන් ද ඒ අයුරින්ම කෙරෙනවා. මෙහිදී මිනිස් මොළයේ ඇති සීමාවන්ද ඒ ආකාරයෙන්ම අනුකරණය කර තියෙනවා. ස්පෝන් මොළයටත් කෙටිකාලීන මතකයේ දී ඉලක්කම් මතක තබා ගැනීමේ සීමාව මිනිස් මොළයට මෙන්ම තියෙනවා.

ස්පෝන් මොළයෙහි සිදුවන කි‍්‍රයාවලිය දැක්වෙන ගැලීම් සටහන

අවසානයේ දී ඔවුන්ට මොළයේ කි‍්‍රයාකාරිත්වය යාන්ති‍්‍රකව සරල වූත් විස්මිත අයුරින් නම්‍යශිලී එකක් ලෙස නිර්මාණ කිරිමට හැකි වුණා.

මේ විස්මිත නිර්මාණය සඳහා ඔවුන් අසීමිත වෙහෙසක් ගත් බව ඔවුන් කියනවා. ඉතාමත් සුළු කාර්යයන්ගෙන් පටන් ගෙන කෙමෙන් ඒවා සංකීර්ණ කරමින් එහි හැකියාව වර්ධනය කිරීමට විශාල කාලයක් හා ශ්‍රමයක් යොදවන්නට ඔවුන්ට සිදු වුණා.

මේ පර්යේෂක කණ්ඩායමේ නායකත්වය දැරූ කි‍්‍රස් එලියස්මිත් කියන්නේ ඔවුන් විසින් කලින් සැලසුම් කළ දේ වෙනුවට මේ ස්පෝන් මොළයටත් මිනිස් මොළයට මෙන් පරිසරයෙන් ඉබේ ලැබෙන යම්යම් දේ ඉගෙන ගනිමින් සිය හැකියාව වර්ධනය කිරීමට හැකි වන ආකාරයට මෙම මොළය ප්‍රතිව්‍යුහ ලත කරන්නට අපේක්ෂා කරන බවයි.

පොප් සයි (PoÖci) සඟරාව සමග කතාබහක යෙදෙමින් එලියස්මිත් කියන්නේ ස්පෝන් මොළය දක්වා ඇති ප්‍රගතිය නිසා ඉන් අනාගතයේ දී අපට ලද ප්රතිලාභ රැසක් ඇති බවයි. ”එයින් අපට අපේ මොළය කි‍්‍රයා කරන අන්දම තේරුම් ගන්නත් පුළුවන්. සෑම ආකාරයෙන්ම මානසික නිරෝගී බව පවත්වා ගෙන යන්නට අවශ්‍ය දැනුම අපට මෙයින් ලබා ගන්න පුළුවන්.” කියලයි ඔහු කියන්නේ. අත්හදා බැලීමක් හැටියට ඔහු මේ ස්පෝන් මොළයේ කෘති‍්‍රම නියුරෝන කීපයක් විනාශ කර දැම්මා. ඔහුට පෙනී ගියා ඉන් මොළයේ කාර්යසාධනය වියැකී යන බව. වයසට යාමේ දී මිනිස් මොළයේ සිදුවන නියුරෝන විනාශ වීම වැළැක්වීමට ගත හැකි පියවර ගැන අන්තර් ඥානයක් දැනුමක් මෙයින් ලැබිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන්නේ.

[YOUTUBE]P_WRCyNQ9KY[/YOUTUBE]

uputa ganima

http://www.malkakulu.com/2013/01/blog-post_13.html

[QUOTE="rocat90, post: 14259050, member: 452168"] [b]මිනිස් මොළයට සමාන පරිගණක මොළයක්[/b] [SIZE="5"][CENTER][B][I][SIZE="6"][COLOR="Red"]කැනඩා විද්‍යාඥයන් පිරිසක් මිනිස් මොළයට සමාන පරිගණක මොළයක් නිපදවලා! ඒ අනුකාරක මොළයට අපි කරන හුඟක් දේ කළ හැකියි![/COLOR][/SIZE][/I][/B][/CENTER] විද්‍යාඥයන් මෙතෙක් නිර්මාණය කරන ලද ‘හොඳම කෘති‍්‍රම (මිනිස්) මොළය’ ගැන පසුගිය දා හෙළිදරවු කළා. මේ මොළය හඳුන්වා ඇත්තේ ‘ස්පෝන්’ (Spaun) කියායි. එයට ගණන් කරන්නත් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් පුළුවන්. එසේ හැඳින්වෙන්නේ ‘අර්ථවිචාර දැක්විය හැකි පරිගණක සාංකල්පික ව්‍යුහයක් ඇතුළත් සංජාලය’ යන අරුත් දෙන ‘සෙමන්ටික් පොයින්ටර් ආකිටෙක්චර් යුනිෆයිඞ් නෙට්වර්ක්’ (Semantic Pointer Architecture Unified Network) වදන් වැල ඇසුරෙන් වහරනු පහසුවට එහි ඉංගිරිසි මුලකුරු එක්කොට තනාගත් අක්නම (acronym) කින්. මේ ස්පෝන් කියන අනුකාරක මොළය කි‍්‍රයාත්මක වන්නේ සුපිරි පරිගණකයකින්. එහි ඩිජිටල් ඇසක් තියෙනවා. එයින් තමයි දෘශ්‍ය ආදන (visual input) ලබා ගන්නේ, එනම් දකින දෑ ග්‍රහණය කර ගන්නේ. ඊට රොබෝටික අතක් තියෙනවා. එයින් තමා ප්‍රතිචාර ලියා දක්වන්නේ. මේ මොළය කෙතරම් දියුණු එකක්ද කීවොත් එයට මූලික බුද්ධි ඵල පරීක්ෂණයකින් සමත් වීමටත් පුළුවන්. [CENTER][IMG]http://2.bp.blogspot.com/-WGwODJ9_3_4/UPEBX0SDiWI/AAAAAAAAHWg/MTXNCZ_klTs/s1600/1.jpg[/IMG][/CENTER] [B][I][CENTER][SIZE="6"][COLOR="red"]පරීක්ෂණයකදී මේ ස්පෝන් මොළය තමන්ට පෙන්වන ඉඟියක් ඇසින් ගෙන එය කඩදාසියක නැවත සටහන් කරන්න ඇති හැකියාව පෙන්වා තියෙනවා. [/COLOR][/SIZE][/CENTER][/I][/B] කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයන් හා මෘදුකාංග ඉංජිනේරුවන් එක්ව ලෝකයේ වඩාත් සංකීර්ණ, මිනිස් මොළයට බොහෝ සේ සමානව කි‍්‍රයා කළ හැකි කෘති‍්‍රම මොළයක් සාර්ථකව නිපදවා ඇති බව හෙළිවුණා. [url]www.extremetech.com[/url] වෙබ් අඩවියේ තමයි, මේ පිළිබඳ තොරතුරු පළ වුණේ. මේ ස්පෝන් මොළය තනා ඇත්තේ අනුකාරක නියුරෝන මිලියන 2.5කින්. ඒ මගින් විවිධ කාර්යන් අටක් කිරීමේ හැකියාව එයට ලැබෙනවා. මේ ස්පෝන්ට කළ හැකි කාර්ය විවිධයි. දකින චිත්‍රයක් නැවත ඇඳීමේ සිට ගණන් කිරීම දක්වාත් ප්‍රශ්නවලට උත්තර දීමේ සිට කරුණු කාරණා එකින් එක විමසා නිගමනවලට එළඹීම තෙක් ඒවා විවිධ වෙයි. පරීක්ෂණවලදී විද්‍යාඥයන් ඉලක්කම් හා අකුරු කීපයක් පෙන්වා පසුව විමසූ විට ඒවා මතකයෙන් කීමට ස්පෝන් සමත් වුණා. ඊළඟට නියෝගයක් දීමට යොදන අකුරක් හෝ සංකේතයක් පෙන්වා මතකය යොදා ගෙන කළයුතු කටයුත්තක් පැවරුවා. ස්පෝන් එයාගේ රොබොටික අතින් තම අදහස ලියා දැක්වුවා. ඒ පරීක්ෂක කණ්ඩායම ‘විද්‍යාව’ (Science) ජර්නලයේ ඒ පිළිබඳව සටහන් කර තියෙනවා. ස්පෝන් මොළයේ ඇති නියුරොන මිලියන 2.5 අනුකාරක කපාල උපව්‍යුහයන් ගණනාවකට බෙදෙනවා. එයට පූර්ව ලලාට බාහිකය, මූලස්ථ ගැංග්ලියම හා තැලමස ආදිය ඇතුළත් වෙනවා. ඒවා අනුකාරක නියුරෝන මගින් සැබෑ මොළයේ ඇති ආකාරයම එකිනෙක යා කර තියෙනවා. මේ උපව්‍යුහයන් සැබෑ මොළයේ ඇති ආකාරයට ඉතාමත් සමානව කි‍්‍රයා කරනවා. ලබා ගන්නා දෘශ්‍ය ආදාන තැලමස මගින් සකසා ගන්නා අතර දත්ත නියුරෝනවල ගබඩා කෙරෙනවා. ඉන් පසු මූලස්ථ ගැංග්ලියම මගින් කළයුතු කාර්යය පැවරෙනවා බාහිකයේ ඒ කාර්යය කිරීම සඳහා නියමිත කොටසට. මේ සියලූම පරිගණක කටයුතු කායිකව සිදු කෙරන ආකාරයටම නිවැරදිව සිදු කෙරෙනවා. එහිදී ස්නායු සම්පේ‍්‍රෂණයන් ද ඒ අයුරින්ම කෙරෙනවා. මෙහිදී මිනිස් මොළයේ ඇති සීමාවන්ද ඒ ආකාරයෙන්ම අනුකරණය කර තියෙනවා. ස්පෝන් මොළයටත් කෙටිකාලීන මතකයේ දී ඉලක්කම් මතක තබා ගැනීමේ සීමාව මිනිස් මොළයට මෙන්ම තියෙනවා. [CENTER][IMG]http://4.bp.blogspot.com/-YKBuw4dDvUw/UPEBcKwPZoI/AAAAAAAAHWo/eI4GgvphroQ/s640/2.jpg[/IMG][/CENTER] [B][I][CENTER][COLOR="red"][SIZE="6"]ස්පෝන් මොළයෙහි සිදුවන කි‍්‍රයාවලිය දැක්වෙන ගැලීම් සටහන[/SIZE][/COLOR][/CENTER][/I][/B] අවසානයේ දී ඔවුන්ට මොළයේ කි‍්‍රයාකාරිත්වය යාන්ති‍්‍රකව සරල වූත් විස්මිත අයුරින් නම්‍යශිලී එකක් ලෙස නිර්මාණ කිරිමට හැකි වුණා. මේ විස්මිත නිර්මාණය සඳහා ඔවුන් අසීමිත වෙහෙසක් ගත් බව ඔවුන් කියනවා. ඉතාමත් සුළු කාර්යයන්ගෙන් පටන් ගෙන කෙමෙන් ඒවා සංකීර්ණ කරමින් එහි හැකියාව වර්ධනය කිරීමට විශාල කාලයක් හා ශ්‍රමයක් යොදවන්නට ඔවුන්ට සිදු වුණා. මේ පර්යේෂක කණ්ඩායමේ නායකත්වය දැරූ කි‍්‍රස් එලියස්මිත් කියන්නේ ඔවුන් විසින් කලින් සැලසුම් කළ දේ වෙනුවට මේ ස්පෝන් මොළයටත් මිනිස් මොළයට මෙන් පරිසරයෙන් ඉබේ ලැබෙන යම්යම් දේ ඉගෙන ගනිමින් සිය හැකියාව වර්ධනය කිරීමට හැකි වන ආකාරයට මෙම මොළය ප්‍රතිව්‍යුහ ලත කරන්නට අපේක්ෂා කරන බවයි. පොප් සයි (PoÖci) සඟරාව සමග කතාබහක යෙදෙමින් එලියස්මිත් කියන්නේ ස්පෝන් මොළය දක්වා ඇති ප්‍රගතිය නිසා ඉන් අනාගතයේ දී අපට ලද ප්රතිලාභ රැසක් ඇති බවයි. ”එයින් අපට අපේ මොළය කි‍්‍රයා කරන අන්දම තේරුම් ගන්නත් පුළුවන්. සෑම ආකාරයෙන්ම මානසික නිරෝගී බව පවත්වා ගෙන යන්නට අවශ්‍ය දැනුම අපට මෙයින් ලබා ගන්න පුළුවන්.” කියලයි ඔහු කියන්නේ. අත්හදා බැලීමක් හැටියට ඔහු මේ ස්පෝන් මොළයේ කෘති‍්‍රම නියුරෝන කීපයක් විනාශ කර දැම්මා. ඔහුට පෙනී ගියා ඉන් මොළයේ කාර්යසාධනය වියැකී යන බව. වයසට යාමේ දී මිනිස් මොළයේ සිදුවන නියුරෝන විනාශ වීම වැළැක්වීමට ගත හැකි පියවර ගැන අන්තර් ඥානයක් දැනුමක් මෙයින් ලැබිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන්නේ. [CENTER][YOUTUBE]P_WRCyNQ9KY[/YOUTUBE][/CENTER] uputa ganima [URL="http://www.malkakulu.com/2013/01/blog-post_13.html"]http://www.malkakulu.com/2013/01/blog-post_13.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom