Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….

[ATTACH]52157[/ATTACH]

මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….

1. මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.

2. සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

3. ශරීරයේ උණුසුමෙන් 40% පමණ පමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

4. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට පමාණවත් නින්දක් ලබා ගන්න.

5. අපගේ මොලය මගින් වොට් 10ක බල්බය පමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)

6. අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු පමාණය මෙන් 5ස් ගුණයක කරුණු පමාණයක් මතක තබා ගත හැක.

7. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

8. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් පමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.

9. දහවල් කාල්යෙදීට වඩා රාත්*රි කාලයේදී මොලයේ ක්*රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)

10. අපගේ මොලයට එහි වේදනාව නොදැනේ. මොලයේ වේදනා පතිගරාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.

11. අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.

මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ. මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.

12. ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර පමාණය වැඩි වෙයි.

13. අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

14. අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ පතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි

[QUOTE="jeewan tk, post: 16882443, member: 336776"] [b]මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….[/b] [ATTACH]52157._xfImport[/ATTACH] [SIZE="4"][COLOR="Blue"]මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ…. 1. මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි. 2. සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි. 3. ශරීරයේ උණුසුමෙන් 40% පමණ පමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා. 4. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට පමාණවත් නින්දක් ලබා ගන්න. 5. අපගේ මොලය මගින් වොට් 10ක බල්බය පමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.) 6. අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු පමාණය මෙන් 5ස් ගුණයක කරුණු පමාණයක් මතක තබා ගත හැක. 7. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත. 8. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් පමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි. 9. දහවල් කාල්යෙදීට වඩා රාත්*රි කාලයේදී මොලයේ ක්*රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්) 10. අපගේ මොලයට එහි වේදනාව නොදැනේ. මොලයේ වේදනා පතිගරාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ. 11. අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ. මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ. මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ. 12. ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර පමාණය වැඩි වෙයි. 13. අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි. 14. අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ පතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom