Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මිනිස් සිරුරට ඌරු අවයව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස් සිරුරට ඌරු අවයව

මිනිස් සිරුරට ඌරු අවයව

විද්‍යාවේ අනුහසින් කරනු ලැබූ විස්මයජනක සොයාගැනීම් එමටය. මේ වනවිට වෙනත් පුද්ගලයකුගේ ඉන්ද්‍රියන් තවත් අයකුට ශල්යකරමයන් මගින් බද්ධ කිරීමේ හැකියාවද වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසාම සිදුවූ දෙයකි. ඒ අතරේ ඇසෙන අලුත්ම කතාවක් වන්නේ ඉන්ද්රිය බද්ධ කිරීමේදී මනුෂ්‍ය ඉන්ද්රියයන් වෙනුවට ඌරන්ගේ ඉන්දියන් බද්ධ කිරීමට හැකියාවක් පවතින බවයි. එවැනි කි‍්‍රයා මිනිස් සිරුරට හානිකර වන්නට ප්‍රවණතාවක් තිබෙන බව මෙතෙක් කලක් පැවැති මතයකි. එහෙත් මෙම අදහස වැරැදි සහගත එකක් බව මෑතකදී කරනු ලැබූ පර්යේෂණයක් මගින් ඔප්පුකර ගැනීමට පර්යෙෂකයෝ පිරිසක් සමත් වූහ.මිනිස් සිරුරට ඉන්ද්‍රියන් බද්ධ කිරීමේදී මනුෂ්‍ය ඉන්ද්‍රියන් සොයා ගැනීම අදවනවිට ගැටලුවක්වී හමාරය. බොහෝ පුද්ගලයන් විශ්වාස කරන පරිදි එම ගැටලුවට විසඳුම සතුන්ගේ ඉන්ද්‍රයන් බද්ධකිරීම වේ. විශේෂයෙන් ම ඌරන්ගේ ඉන්ද්‍රියන් මේ සඳහා කදිම විකල්පයක් වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.මෙතෙක් සෞඛ්‍ය පිළිබඳව ගැටලු ඇතිවේ යැයි යන බිය අනුව මෙය අවදානම් තත්ත්වයක පැවැති අතර, මෑතකදී කළ අධ්‍යයනය එම අවදානම ව්‍යර්ථ කිරීමට හේතුවී තිබේ.

මෙමගින් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය ඉතාමත් ම පහත් මටටමක පවතින බව “ක්ලිනිකල් ඉන්වෙස්ට්නේෂන්” නැමති වාර සඟරාව ප්‍රකාශකර සිටියි.මිනිසුන්ගේ සහ ඌරන්ගේ සෛල මීයන්ට බද්ධ කරමින් කළ පර්යේෂණයක් මගින්, මිනිසුන්ගේ ඌරන්ගේ සෛල අතර සමානත්වයක් පවතින බව යෝන්ග් -ග්යු ආන්ග් යෑන්ග් ඇතුළු පර්යේෂක පිරිස සොයාගෙන ඇත.ඌරන්ගේ සෛලවල අන්තර්ගත “පෝර්සින් එන් ඩොජිනස් රෙටේරාවෛරස් (porcine endogenous retroviruses - PERV)නැමැති හිංසාකාරී වෛරසය මගින් මිනිසුන්ට රෝග බීජ පතුරවන බව මීට පෙර පරීක්ෂණ මගින් සොයාගනු ලැබීය. කොහොම නමුත් නවතම අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රමය මගින් බරපතල සෞඛ්‍ය අවදානමක් නොපවතින බවයි.ප්‍රථමයෙන්ම මෙම පර්යේෂක පිරිස විසින් ඌරන්ගේ අස්ථි තුළ ඇති ඇටමිදුළු සෛල මීයන්ගේ සිරුරට බද්ධ කරනු ලැබීය. මේ ආකාරයට ඌරන්ගේ සෛල මිනිස් සිරුරට බද්ධ කිරීමෙන් මිනිස් සිරුරේ සෛලවලට පීඩාකාරීවන PERV විෂබීජ අසාධනය නොවන බව හෙළිදරව් කරගැනීමට මොවුහු සමත් වූහ. සති 25 ක කාලයක් ඇතුළත කරනු ලැබූූ පරියේෂණවල ප්‍රතිඵලයක් අනුව මෙම නිගමනය ලබාදීමට ඔවුන් කටයුතු කරනු ලැබීය.

මෙම පර්යේෂණයේ සාර්ථකත්වය ඌරන්ගේ සෛල මිනිස් සිරුරට බද්ධ කිරීමට අනුබලයක් ලැබුණු බව පර්යේෂකයෝ පවසා සිටිති.එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස විද්‍යාව පිළිබඳ ප්‍රධානියා වන වෛද්‍ය ජෙනාතන් ස්ටෝයේ පවසන්නේ මෙම ප්‍රතිඵලය සැමටම දැනුවත් බවක් ලැබදීමට සමත්ව ඇති බවයි. මෙම පර්යේෂණය පොදු වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමට සැමටම උදව්වන අතර, එය ඉතාමත්ම වැදගත් එකක්වන බව මොහුගේ මතය වී ඇත. “මෙම සොයාගැනීම මගින් අපට තවත් ඉදිරි පියවරක් තැබිමට හැකිවුණා. කෙසේ වෙතත්, මෙවැනි ශල්‍යකර්ම සඳහා ඌරන් තෝරාගැනීමේදී සැලකිලිමත්ව ඒ දෙය කළයුතු වෙනවා” යැයි බී. බී. සී. පුවත් සේවයට අදහස් දක්වමින් ජොනතන් ස්ටොයේ පවසා සිටියි.එක්සත් රාජධානි රජය මිනිස්සුන්ට ඉන්ද්‍රියන් බද්ධ කිරීම අවශ්යවනවිට සතුන්ගේ ඉන්ද්‍රියන් බද්ධ කිරීමට අනුමැතිය දෙන්නේ නම්, තමන්ට මෙම කි‍්‍රයාව තවදුරටත් සර්ථකව කළ හැකිවන බව පර්යේෂකයන් පවසයි.මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සැපයීම සඳහා එක්සත් රාජධානියේ UK XENOTRANSPLANTATION INTERPM REGULATORY AUTHORTY - (UKXIRA)නමින් පර්යේෂණ ආයතනයක් ද පිහිටුවාගෙන ඇත. මෑතකදී කරනු ලැබූ ඌරන්ගේ ඉන්ද්‍රියන් මිනිස් සිරුරට බද්ධ කිරිම සම්බන්ධ පර්යේෂණ පිළිබඳ විධිමත්ව පරීක්ෂා කිරීමට මෙම පිරිස සැරසෙමින් සිටින බව ද මේ වනවිට දැනගන්නට ලැබී තිබේ.

ඉරෝෂිණී දීපිකා

[QUOTE="කිඹුලා බනිස්, post: 8452213, member: 286104"] [b]මිනිස් සිරුරට ඌරු අවයව[/b] [SIZE=4][B]මිනිස් සිරුරට ඌරු අවයව [/B][/SIZE]විද්‍යාවේ අනුහසින් කරනු ලැබූ විස්මයජනක සොයාගැනීම් එමටය. මේ වනවිට වෙනත් පුද්ගලයකුගේ ඉන්ද්‍රියන් තවත් අයකුට ශල්යකරමයන් මගින් බද්ධ කිරීමේ හැකියාවද වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසාම සිදුවූ දෙයකි. ඒ අතරේ ඇසෙන අලුත්ම කතාවක් වන්නේ ඉන්ද්රිය බද්ධ කිරීමේදී මනුෂ්‍ය ඉන්ද්රියයන් වෙනුවට ඌරන්ගේ ඉන්දියන් බද්ධ කිරීමට හැකියාවක් පවතින බවයි. එවැනි කි‍්‍රයා මිනිස් සිරුරට හානිකර වන්නට ප්‍රවණතාවක් තිබෙන බව මෙතෙක් කලක් පැවැති මතයකි. එහෙත් මෙම අදහස වැරැදි සහගත එකක් බව මෑතකදී කරනු ලැබූ පර්යේෂණයක් මගින් ඔප්පුකර ගැනීමට පර්යෙෂකයෝ පිරිසක් සමත් වූහ.මිනිස් සිරුරට ඉන්ද්‍රියන් බද්ධ කිරීමේදී මනුෂ්‍ය ඉන්ද්‍රියන් සොයා ගැනීම අදවනවිට ගැටලුවක්වී හමාරය. බොහෝ පුද්ගලයන් විශ්වාස කරන පරිදි එම ගැටලුවට විසඳුම සතුන්ගේ ඉන්ද්‍රයන් බද්ධකිරීම වේ. විශේෂයෙන් ම ඌරන්ගේ ඉන්ද්‍රියන් මේ සඳහා කදිම විකල්පයක් වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.මෙතෙක් සෞඛ්‍ය පිළිබඳව ගැටලු ඇතිවේ යැයි යන බිය අනුව මෙය අවදානම් තත්ත්වයක පැවැති අතර, මෑතකදී කළ අධ්‍යයනය එම අවදානම ව්‍යර්ථ කිරීමට හේතුවී තිබේ. මෙමගින් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය ඉතාමත් ම පහත් මටටමක පවතින බව “ක්ලිනිකල් ඉන්වෙස්ට්නේෂන්” නැමති වාර සඟරාව ප්‍රකාශකර සිටියි.මිනිසුන්ගේ සහ ඌරන්ගේ සෛල මීයන්ට බද්ධ කරමින් කළ පර්යේෂණයක් මගින්, මිනිසුන්ගේ ඌරන්ගේ සෛල අතර සමානත්වයක් පවතින බව යෝන්ග් -ග්යු ආන්ග් යෑන්ග් ඇතුළු පර්යේෂක පිරිස සොයාගෙන ඇත.ඌරන්ගේ සෛලවල අන්තර්ගත “පෝර්සින් එන් ඩොජිනස් රෙටේරාවෛරස් (porcine endogenous retroviruses - PERV)නැමැති හිංසාකාරී වෛරසය මගින් මිනිසුන්ට රෝග බීජ පතුරවන බව මීට පෙර පරීක්ෂණ මගින් සොයාගනු ලැබීය. කොහොම නමුත් නවතම අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රමය මගින් බරපතල සෞඛ්‍ය අවදානමක් නොපවතින බවයි.ප්‍රථමයෙන්ම මෙම පර්යේෂක පිරිස විසින් ඌරන්ගේ අස්ථි තුළ ඇති ඇටමිදුළු සෛල මීයන්ගේ සිරුරට බද්ධ කරනු ලැබීය. මේ ආකාරයට ඌරන්ගේ සෛල මිනිස් සිරුරට බද්ධ කිරීමෙන් මිනිස් සිරුරේ සෛලවලට පීඩාකාරීවන PERV විෂබීජ අසාධනය නොවන බව හෙළිදරව් කරගැනීමට මොවුහු සමත් වූහ. සති 25 ක කාලයක් ඇතුළත කරනු ලැබූූ පරියේෂණවල ප්‍රතිඵලයක් අනුව මෙම නිගමනය ලබාදීමට ඔවුන් කටයුතු කරනු ලැබීය. මෙම පර්යේෂණයේ සාර්ථකත්වය ඌරන්ගේ සෛල මිනිස් සිරුරට බද්ධ කිරීමට අනුබලයක් ලැබුණු බව පර්යේෂකයෝ පවසා සිටිති.එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස විද්‍යාව පිළිබඳ ප්‍රධානියා වන වෛද්‍ය ජෙනාතන් ස්ටෝයේ පවසන්නේ මෙම ප්‍රතිඵලය සැමටම දැනුවත් බවක් ලැබදීමට සමත්ව ඇති බවයි. මෙම පර්යේෂණය පොදු වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමට සැමටම උදව්වන අතර, එය ඉතාමත්ම වැදගත් එකක්වන බව මොහුගේ මතය වී ඇත. “මෙම සොයාගැනීම මගින් අපට තවත් ඉදිරි පියවරක් තැබිමට හැකිවුණා. කෙසේ වෙතත්, මෙවැනි ශල්‍යකර්ම සඳහා ඌරන් තෝරාගැනීමේදී සැලකිලිමත්ව ඒ දෙය කළයුතු වෙනවා” යැයි බී. බී. සී. පුවත් සේවයට අදහස් දක්වමින් ජොනතන් ස්ටොයේ පවසා සිටියි.එක්සත් රාජධානි රජය මිනිස්සුන්ට ඉන්ද්‍රියන් බද්ධ කිරීම අවශ්යවනවිට සතුන්ගේ ඉන්ද්‍රියන් බද්ධ කිරීමට අනුමැතිය දෙන්නේ නම්, තමන්ට මෙම කි‍්‍රයාව තවදුරටත් සර්ථකව කළ හැකිවන බව පර්යේෂකයන් පවසයි.මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සැපයීම සඳහා එක්සත් රාජධානියේ UK XENOTRANSPLANTATION INTERPM REGULATORY AUTHORTY - (UKXIRA)නමින් පර්යේෂණ ආයතනයක් ද පිහිටුවාගෙන ඇත. මෑතකදී කරනු ලැබූ ඌරන්ගේ ඉන්ද්‍රියන් මිනිස් සිරුරට බද්ධ කිරිම සම්බන්ධ පර්යේෂණ පිළිබඳ විධිමත්ව පරීක්ෂා කිරීමට මෙම පිරිස සැරසෙමින් සිටින බව ද මේ වනවිට දැනගන්නට ලැබී තිබේ. [URL="http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=18760%3A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%8C%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BA%E0%B7%80&catid=52%3Aknowledge&Itemid=143&lang=si"]ඉරෝෂිණී දීපිකා[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom