Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
41 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසා තැනු පියාඹන පීරිසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසා තැනු පියාඹන පීරිසි

පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් යානා සම්බන්ධව ලිපි පෙළක් පළකරන්න යැයි ෆෝරමයේ සාමාජිකයෙක්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත්වූයේ කලකට පෙරය.මෙම ලිපිය ඔස්සේ අනාවරණය කරන්නට සූදානම් වන්නේ මිනිසා විසින් නිර්මාණය කල පියාඹන පීරිසි එසේ නැත්නම් හඳුනානොගත් යානා මොඩල කිහිපයක් සම්බන්ධවයි.වාර්තාවලට අනුව මෙම යානා සැලසුම් කල තරම් සාර්ථක නොවූ බවයි සඳහන් වන්නේ.පසුගිය දශක හයක කාලය තුල විවිධ පුද්ගලයන් දුටුවා යැයි කියන සහ ඡායාරූපගත කල සහ වීඩියෝගත කල එවැනි යානා මිනිසා විසින්ම තැනූ රහසිගත පියාඹන පීරිසිවලට සමාන වර්ගයේ යානා වීමටද වැඩි ඉඩක් තිබේ.

ප්‍රොජෙක්ට් 1794

1950 දශකයේදී එක්සත් ජනපදය මහත් අපේක්ෂා සහිතව පුදුම එළවන සුළු ගුවන් යානයක් නිපදවන්නට සැලසුමක් සකස් කරන ලදි.මෙම ව්‍යාපෘතිය Project 1794 නමින් හඳුන්වන ලදි.කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක්ද සම්බන්ධ කරගෙන එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත එකක් වූ අතර එය ලෝකය ඉදිරියේ අනාවරණය වුනේ 2012 තරම් මෑත කාලයේදී.මෙම යානය සාර්ථක වූවා නම් ගුවන් යානාවල හැඩය විප්ලවකාරී ලෙසින් වෙනස් කරන්නට ඉඩ තිබිණි.එහි හැඩය සැබවින්ම ඔබ අප දැක තිබෙන සාම්ප්‍රදායික පියාඹන පීරිසියකට 100%ක් ම සමානය.සෘජුව ගුවන්ගත කල හැකි ලෙස සංවර්ධනය කල මෙම යානය සම්පුර්ණයෙන්ම රහසිගත ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ලදි.

එක්සත් ජනපදය මෙම යානය සම්බන්ධව ඉහළ බලාපොරොත්තු දල්වාගෙන සිටිබව යානයේ සැලසුමෙන්ම පෙනේ.සෘජුව ගුවන් ගතවීම ගොඩබෑම හැරෙන්නට ඔවුන් මෙම යානයෙන් අපේක්ෂා කල අනෙක් දේ නම් පැයට කි.මී.2,880ක් වේගයක් සහිතව සැතපුම් 19ක් දුර ගමන් කිරීමයි.නමුත් මෙම සැලසුම 1961 දී අතහැර දමා තිබේ.ඊට හේතුවූයේ යානයෙන් අපේක්ෂා කල අරමුණු ඉටුකරගත නොහැකි වීමයි.මෙම යානය ලබාගත් උපරිම වේගය ලෙස සටහන්ව තිබුණේ පැයට සැතපුම් 35කි.සීතල යුද සමයේදී සෝවියට් දේශය සතු හැකියාවන් ඉක්මවා යා හැකි සැලැස්මක් ඔවුන් නිර්මාණය කර තිබුණද එය ප්‍රායෝගිකව සැබෑවක් බවට පත් කරගන්නට ඔවුන්ට නොහැකිවිය.

VZ-9 Avrocar

ප්‍රොජෙක්ට් 1794 සම්බන්ධ වූවන් විසින් VZ-9 Avrocar නමින් පියාඹන පීරිසියක හැඩය ගත් යානයක් නිපදවා අත්හදා බලන ලදි.ඊට නම ලැබෙන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කැනේඩියානු සමාගම නිසාය.මෙහි තිබූ ටර්බෝජෙට් එන්ජින් මගින් සැපයූ තෙරපුම හේතුවෙන් ඊට පොළොවෙන් ඉහලට එසවීමේ හැකියාව ලැබිණි.ඇව් රෝකාර් යානය මුලින්ම වැඩිදියුණු කලේ කැනේඩියානු සමාගමකිනි.ඒ 1952 සිටය.නමුත් 1958දී එක්සත් ජනපද ගුවන් හමුදාව ඊට සම්බන්ධවන තුරු සැලකියයුතු සාර්ථකත්වයක් ලබාගන්නට අසමත්ව තිබිණි.ඇමෙරිකානු ගුවන් හමුදාව සම්බන්ධවූ පසු රයිට් පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ(ඔහියෝ)පරීක්ෂණ ගුවන්ගත කිරීම් මාලාවක් සිදුකරන ලදි.

අවාසනාවට මෙම යානයෙන් සැපයුනු තෙරපුම් බලය එය පොළොවෙන් අඩි කිහිපයක් උඩ රඳවා තබන්නට පමණක් සමත්විය.මෙහි දෙවන මොඩලයද එතරම් සාර්ථක නොවීය.ගුවන්ට නැගුණුපසු යානය පාලනය කිරීමට එතරම් හොඳින් සිදුකරන්නට නොහැකිවිය.මෙම අසාර්ථක ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 10ක මුදලක් වැය කර තිබිණි.පසුව එය නවතා දමන ලදි.

Sack AS-6

පිටසක්වල තාක්ෂණය සහ නාසි ජර්මනිය අතර සම්බන්ධයක් තිබෙන බවට ඉදිරිපත්ව තිබුණද වර්තමානයේදී ඒ සඳහා තිබෙන පිළිගැනීම අවමය.නමුත් පියාඹන පීරිසි තාක්ෂණය නාසීන් සතුව තිබූ බව අදටත් පිළිගන්නා පිරිසක් සිටියි.මෙහි එක්තරා සත්‍යයක් තිබේ.1939දී ආතර් සැක් නැමැත්තා එක්තරා තරඟයකදී වෘත්තාකාර පියාපතක් සහිත ගුවන් යානා සංකල්පයක් ගැන අදහසක් ඉදිරිපත් කරන ලදි.එය අසාර්ථක වූ නමුත් ජර්මන් ගුවන් අමාත්‍යවරයාට ඒ සම්බන්ධව ඇතිවූ කුතුහලය ,ආතර් සැක්ට එම අදහස වැඩිදියුණු කරන්නට සහාය ලබාදෙන්නට තරම් ප්රබලවිය.මෙම සංකල්පය අවසානයේදී AS-6 නමින් යථාර්තයක් බවට පත්කරන් ලදි.AS-6 යානයේ පලමු පියාසැරිය 1944දී සිදුකර තිබේ.

මෙම අපූරු හැඩයේ යානයට සාමාන්‍යය ගුවන් යානයකට සමාන සැලස්මක් තිබුණද එහි පියාපත වෘත්තාකාර විය.මෙම හැඩය දුටු ඕනෑම අයෙකුට සිතෙන්නේ නාසීන් විසින් UFO තාක්ෂණය ලබාගෙන තිබෙන බවකි.

නමුත් සත්‍යය නම් යානය සිතූ තරම් සාර්ථක නොවීමයි.මෙම වෘත්තාකාර හැඩය යානය බරපතල ලෙස අස්ථායි කරන ලදි.යානයේ මුල් සැලැස්මට අවම වශයෙන් සැලකිය යුතු දුරක් ගමන් කරන්නට පවා නොහැකිවූ බව කියවේ.අත්හදාබැලීමේ ගමන් වලින් පසුව ලබාගත් ප්‍රතිඵල මත පදනම්ව යානය තවත් වැඩිදියුණු කරන්නට සැක් උත්සාහ කරන ලදි.නමුත් 1945 එහි මුල් අත්හදා බැලීම් සිදුකල සමයේදී අදාල ප්‍රදේශය මිත්‍ර පාර්ශ්විකයන්ගේ බෝම්බ හෙළීම්වලට ලක්ව යානය විනාශ වූ අතර 1945 අප්‍රේල් මාසයේදී යානයේ අත්හදා බැලීම් කල ගුවන් තොටුපොල මිත්‍ර පාර්ශ්විකයන් අතට පත්වේ.

RC360 Aerodyne

Aerodyne යනු ප්‍රංශයේ නිර්මාණය කල පියාඹන පීරිසි හැඩයේ ගුවන් යානයකි.ගුවන් පථ භාවිතා නොකර සෘජුව ගුවන් ගත වන්නට හැකිවන සේ මෙම යානය නිපදවා තිබිණි.යානයේ නිර්මාතෘ වූයේ Rene Couzinetය.ඔහු වයස අවුරුදු 18 වන විට ගුවන් යානා ක්ෂේත්රයේ සොයාගැනීම් කිහිපයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පවා ලබාගෙන තිබිණි.ඔහු ප්‍රංශ ගුවන් හමුදාවේද සමාජිකයෙන් විය.හෙලිකොප්ටරයක් ලෙස ගුවන්ගත විය හැකි ගුවන් යානයක් ලෙස පියාසර කල හැකි යානයක් සම්බන්ධ අදහසක් 1950 දශකයේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලදි.ඔහු Aerodyne with multiple wings යටතේ මෙම යානයට පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි,නමුත් මෙම යානය ඔහුගේ මරණයෙන් පසුව දියුණු කිරීමක් සිදුනොවිණි.

සැලසුම් කල යානයෙන් 3/5ක් ප්‍රමාණයේ ආකෘතියක් පමණක් නිපදවන්නට ඔහු සමත්විය.ඔහුට මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ රජයේ මූල්‍යාධාර හෝ සහාය ලබාගැනීමට නොහැකිවිය.යානයට එන්ජින් 6ක් තිබිණි.එහි කුඩා ප්‍රමාණයේ තටු 96ක් ඇතුලත් විය.නමුත් මෙම යානය වැඩිදියුණු කිරීම යනු කාලය සහ මුදල් නාස්ති කිරීමක් බවයි ගුවන් යානා නිෂ්පාදන සමාගම්වල අදහස වූයේ.නමුත් මෙම ප්‍රංශ පියාඹන පීරිසියට ජනතාව මෙන්ම මාධ්‍යයද කැමැත්තක් දැක්වීය.

මෙම කතාවට තිබෙන්නේ සතුටුදායක අවසානයක් නොවේ.සමාජයේ කතා බහට ලක්වූයේ මෙම යානය ගුවන් යානා ක්ෂේත්රයේ විශිෂ්ඨ නිර්මාණයක් බවයි.නමුත් ණය බරින් මිරිකී සිටි Rene Couzinet,තම බිරිඳත් මරා දිවිනසා ගන්නා ලදි.

Astro Kinetics හි පියාඹන පීරිසිය

මෙම යානය සම්බන්ධව වැඩි විස්තරයක් සොයාගැනීමට නොමැති අතර 1963 ජූලි මාසයේ සඟරාවේ ඡායාරූපයක්ද සහිතව කෙටි විස්තරයක් පමණක් පළකර තිබේ.මෙම යානය සංවර්ධනය කිරීම හූස්ටන් Astro Kinetics හි නම් ආයතනය මගින් සිදුකර තිබේ.මෙම යානය Coanda effect නම් සංසිද්ධිය මත පදනම්ව නිර්මාණය කර තිබේ.මෙම සංසිද්ධිය ගුරු කොටගෙන යානය ඉහළය එසවීම සහ පියාසර කරවීම සිදු කරන්නට ඇති.නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්නයක් නම් යානය ස්ථායිව තබාගැනීමයි.

රුසියානු පියාඹන පීරිසිය - EKIP

පියාඹන පීරිසියක හැඩය ගත් මෙම යානය 1990 දශකයේදී සැලසුම් කල එකක් යැයි කියවේ.එය EKIP යන නමින් හඳුන්වයි.සාමාන්‍යයෙන් මෙවැනි යානාවලට තටු නැත.නමුත් එහි රාමුව පියාපත් ලෙස ක්‍රියා කරයි.EKIP යානයේ මැද කොටසේ නියමු කුටියද පසෙකින් මගීන් වෙනුවෙන් වෙනම කොටසක්ද වෙන් කර තිබිණි.මෙයට ගොඩබිම,ජලය සහ හිමේ ගොඩබැස්සවීමේ හැකියාව තිබේ.

මෙම යානය සම්බන්ධ තොරතුරු එහි වෙබ් අඩවියෙන් දැනගත හැකිය.EKIP යානය ගුවන් ගතවන අයුරු ගොඩබාන අයුරු දැක්වෙන ඡායාරූපද එහි අඩංගුය.එහි දැක්වෙන අන්දමට යානයට ගුවන් පථයක අවශ්‍යතාවයක් නැත.ඊට විශාල බරක් රැගෙන දිගු දුරක් ගමන් කල හැකිය.

Lenticular Reentry Vehicle

එක්සත් ජනපදයේ LRV(Lenticular Reentry Vehicle)නම් යානය සම්බන්ධ සියලු තොරතුරු හෙළිවී නොමැත.ඊට හේතුව යැයි සිතිය හැක්කේ LRV යානය දැනටත් එක්සත් ජනපදය විසින් වැඩිදියුණු කරමින් තිබෙන රහසිගත ව්‍යාපෘතියක් වන නිසාය.මෙම යානය නිපදවීම ඇරඹෙන්නේ 1960 දශකයේ මුල් සමයේ බවයි කියවෙන්නේ.නමුත් ඒ කාලයේ මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත ව්‍යාපෘතියක් නොවීය.නමුත් ඒ හා සම්බන්ධ තොරතුරු 1999 දී තොරතුරු දැන ගැනීමේ නිදහස යන පනත යටතේ හෙළි කරන තෙක් රහසක්ව පැවතිණි.

මෙම යානය නිර්මාණය කර තිබුණේ න්‍යෂ්ඨික අවි 4-5ක් ගෙනයා හැකි කක්ෂීය යානයක් ලෙසයි.යානය අභ්‍යාවකාශයට ගෙන ගියේ බහු අධියර රොකට් හෝ නාසා ආයතනයේ රොකට් යොදාගෙනය.මෙම මණ්ඩලාකාර යානය,අවි සහ මගීන් සඳහා වෙනම කුටි දෙකකින් සමන්විත විය.එහි තිබූ මිසයිල පසුකාලයේදී අවි හරණ ගිවිසුම් යටතේ තහනම් කල ඒවාවිය.යානයට යළි පෘථිවියට පැමිණීමට අවශ්‍ය වුවහොත් එහි රොකට් යොදාගත යුතුවූ අතර පහලට වැටෙන වේගය අඩු කිරීමට පැරෂූටයක් යොදාගන්නා ලදි.මෙම යානයේ මූලාකෘති ඕස්ට්‍රේලියාවේ දී අත්හදා බලන ලදි.පිටසක්වල යානා දුටුබවට එම ප්‍රදේශයෙන් වාර්තා වීමට පටන් ගත්තේ එම කාලයේ යැයි කියවේ.ඒ 1970 දශකයේදී.කඩා වැටුණු හඳුනා නොගත් යානයක සුන්බුන් බ්‍රිස්බෙන් හි දකුණු ප්‍රදේශයෙන් හමුවිය.

බ්‍රිතාන්‍යයේ පියාඹන පීරිසිය

1970 දශකයේදී බ්‍රිතාන්‍ය දුම්රිය දෙපාර්තුමේන්තුවට අනාගත ප්‍රවාහනය සම්බන්ධ කදිම අදහසක් පහල විය.යුරෝපයේ පේටන්ට් බලපත්‍ර කාර්යාලයෙන් හමුවූ සැලසුම්වලට අනුව එය න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන පියාඹන පීරිසියකි.මෙම සැලැස්ම චාර්ල්ස් ඔස්මන් ෆ්රෙඩ්රික් යන නිර්මාණකරුවාගේ අදහසකි.ඔහුගේ අදහස විද්යාප්රබන්ධවල එන පියාඹන පීරිසියකට සමාන විය.එහි ඉහළ කොටසේ මගීන් ගමන් කල හැකි අතර පහල කොටසේ න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරයක් තිබිණි.

මෙය විශිෂ්ඨ අදහසක් වුවද එය කටු සටහන් වලට පමණක් සීමා කරන්නට සිදුවිය.

19 වන සියවසේ ජර්මන් පියාඹන පීරිසිය

1898 දී ෆ්‍රෙඩ් රිච් ඇලෙක්සැන්ඩර් ජෝන් නැමැත්තා විසින් තම පියාඹන යන්ත්‍රවල වැඩිදියුණු කිරීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි.වෘත්තාකාර හැඩයක් ගත් මෙය ඔහු විසින් හැඳින්වූයේ පුරාණයේ කවපෙත්තක් ලෙසයි.ඇලෙක්සැන්ඩර්ගේ අදහස වූයේ එය වෙනත් ගුවන් යානාවලට වඩා පහසුවෙන් හැසිරවිය හැකි සහ පියාසර කල හැකි හැඩයක් සහිත බවයි.

Vought V-173

පියාඹන රොටිය නමින් හැඳින්වූ මෙම ඇමෙරිකානු යානය පහල සිට බලන්නෙකුට පියාඹන පීරිසියක් මෙන් දර්ශනය විය හැකිය.මෙහි නිල නාමය වූයේ Vought V-173 ය.මෙහි ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබෙන්නේ 1942 නොවැම්බර් 23 දාය.ඊළඟ වසර කිහිපය තුල එය ගුවන් ගමන් 190ක් පමණ සාර්ථකව නිමකරන ලදි.අවරපෙති දෙකකින් බලය සැපයුණු මෙම යානය ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන යානාවල ආගමනයත් සමග අතහැර දමන ලදි.යානයේ මූලාකෘතියක් ටෙක්සාස් හි කෞතුකාගාරයක තිබේ.

Locomo Sky Thermoplan

මෙය ගුවන් නැවකට සමාන විශාල ප්‍රමාණයේ බැලූනයකි(Thermoplan).එහි හැඩය නිසා පියාඹන පීරිසියක් හෝ එකක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ.බැලූනය හීලියම් වායුවෙන් පුරවා තිබේ.රුසියාවේ නිපදවා තිබෙන මෙම බැලූනයට ටොන් 600ක් පමණ බරක් ඔසවාගෙන පියාසර කල හැකිය.2009 සිට රුසියානු සමාගමක් මෙවැනි බැලුනයක් භාවිතා කරන බව වාර්තා වේ.

[YOUTUBE]EPDefsTQ6hY[/YOUTUBE]

පියාඹන පීරිසිවලට සමාන තවත් යානා කිහිපයක්

Moller M200G Volantor

පියාඹන පීරිසියකට සමාන M200G Volantor යානය ගුවන්යානා ඉන්ජිනේරුවෙක් වන පෝල් මෝලර් විසින් නිපදවන ලද්දකි.ඊට පොලොවේ සිට අඩි 10 උසක් ඉහළින් ගමන් කිරීමේ හැකියාව තිබේ.

[YOUTUBE]GKuDJr-feSk[/YOUTUBE]

Laser Lightcraft

Laser Lightcraftයානයට ගුවන්ගත වන්නට බලය සැපයීමට එහි කිසිදු ප්රචාලන යාන්ත්‍රණයක් නැත.ඒ වෙනුවට භූමියේ සිට සපයන ලේසර් කිරණවලින් සපයන තෙරපුම ප්‍රයෝජනයට ගන්නා බව කියවේ.

[YOUTUBE]LAdj6vpYppA[/YOUTUBE]

පියාඹන පීරිසිවලට සමාන සෘජුව/සිරස්ව ගුවන් ගත හැකි යානා ගුවන් ගත කරන්නට යොදාගන්නේ Coanda effect නම් සංසිද්ධියයි.

Source:Urbanghostsmedia.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19501220, member: 547562"] [b]මිනිසා තැනු පියාඹන පීරිසි[/b] [CENTER][IMG]http://i.imgur.com/N9OP3br.jpg[/IMG][/CENTER] [SIZE="3"]පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් යානා සම්බන්ධව ලිපි පෙළක් පළකරන්න යැයි ෆෝරමයේ [URL="http://www.elakiri.com/forum/member.php?u=326070"][COLOR="RoyalBlue"]සාමාජිකයෙක්ගෙන්[/COLOR][/URL] ඉල්ලීමක් ඉදිරිපත්වූයේ කලකට පෙරය.මෙම ලිපිය ඔස්සේ අනාවරණය කරන්නට සූදානම් වන්නේ මිනිසා විසින් නිර්මාණය කල පියාඹන පීරිසි එසේ නැත්නම් හඳුනානොගත් යානා මොඩල කිහිපයක් සම්බන්ධවයි.වාර්තාවලට අනුව මෙම යානා සැලසුම් කල තරම් සාර්ථක නොවූ බවයි සඳහන් වන්නේ.පසුගිය දශක හයක කාලය තුල විවිධ පුද්ගලයන් දුටුවා යැයි කියන සහ ඡායාරූපගත කල සහ වීඩියෝගත කල එවැනි යානා මිනිසා විසින්ම තැනූ රහසිගත පියාඹන පීරිසිවලට සමාන වර්ගයේ යානා වීමටද වැඩි ඉඩක් තිබේ.[/SIZE] [SIZE="4"][B][CENTER]ප්‍රොජෙක්ට් 1794[/CENTER][/B][/SIZE] [SIZE="3"]1950 දශකයේදී එක්සත් ජනපදය මහත් අපේක්ෂා සහිතව පුදුම එළවන සුළු ගුවන් යානයක් නිපදවන්නට සැලසුමක් සකස් කරන ලදි.මෙම ව්‍යාපෘතිය Project 1794 නමින් හඳුන්වන ලදි.කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක්ද සම්බන්ධ කරගෙන එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත එකක් වූ අතර එය ලෝකය ඉදිරියේ අනාවරණය වුනේ 2012 තරම් මෑත කාලයේදී.මෙම යානය සාර්ථක වූවා නම් ගුවන් යානාවල හැඩය විප්ලවකාරී ලෙසින් වෙනස් කරන්නට ඉඩ තිබිණි.එහි හැඩය සැබවින්ම ඔබ අප දැක තිබෙන සාම්ප්‍රදායික පියාඹන පීරිසියකට 100%ක් ම සමානය.සෘජුව ගුවන්ගත කල හැකි ලෙස සංවර්ධනය කල මෙම යානය සම්පුර්ණයෙන්ම රහසිගත ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jrUxyb6.jpg[/IMG][/CENTER] [SIZE="3"]එක්සත් ජනපදය මෙම යානය සම්බන්ධව ඉහළ බලාපොරොත්තු දල්වාගෙන සිටිබව යානයේ සැලසුමෙන්ම පෙනේ.සෘජුව ගුවන් ගතවීම ගොඩබෑම හැරෙන්නට ඔවුන් මෙම යානයෙන් අපේක්ෂා කල අනෙක් දේ නම් පැයට කි.මී.2,880ක් වේගයක් සහිතව සැතපුම් 19ක් දුර ගමන් කිරීමයි.නමුත් මෙම සැලසුම 1961 දී අතහැර දමා තිබේ.ඊට හේතුවූයේ යානයෙන් අපේක්ෂා කල අරමුණු ඉටුකරගත නොහැකි වීමයි.මෙම යානය ලබාගත් උපරිම වේගය ලෙස සටහන්ව තිබුණේ පැයට සැතපුම් 35කි.සීතල යුද සමයේදී සෝවියට් දේශය සතු හැකියාවන් ඉක්මවා යා හැකි සැලැස්මක් ඔවුන් නිර්මාණය කර තිබුණද එය ප්‍රායෝගිකව සැබෑවක් බවට පත් කරගන්නට ඔවුන්ට නොහැකිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oxVpMU5.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]VZ-9 Avrocar[/SIZE][/CENTER][/B] [SIZE="3"]ප්‍රොජෙක්ට් 1794 සම්බන්ධ වූවන් විසින් VZ-9 Avrocar නමින් පියාඹන පීරිසියක හැඩය ගත් යානයක් නිපදවා අත්හදා බලන ලදි.ඊට නම ලැබෙන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කැනේඩියානු සමාගම නිසාය.මෙහි තිබූ ටර්බෝජෙට් එන්ජින් මගින් සැපයූ තෙරපුම හේතුවෙන් ඊට පොළොවෙන් ඉහලට එසවීමේ හැකියාව ලැබිණි.ඇව් රෝකාර් යානය මුලින්ම වැඩිදියුණු කලේ කැනේඩියානු සමාගමකිනි.ඒ 1952 සිටය.නමුත් 1958දී එක්සත් ජනපද ගුවන් හමුදාව ඊට සම්බන්ධවන තුරු සැලකියයුතු සාර්ථකත්වයක් ලබාගන්නට අසමත්ව තිබිණි.ඇමෙරිකානු ගුවන් හමුදාව සම්බන්ධවූ පසු රයිට් පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ(ඔහියෝ)පරීක්ෂණ ගුවන්ගත කිරීම් මාලාවක් සිදුකරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4IGRoeI.jpg[/IMG][/CENTER] [SIZE="3"]අවාසනාවට මෙම යානයෙන් සැපයුනු තෙරපුම් බලය එය පොළොවෙන් අඩි කිහිපයක් උඩ රඳවා තබන්නට පමණක් සමත්විය.මෙහි දෙවන මොඩලයද එතරම් සාර්ථක නොවීය.ගුවන්ට නැගුණුපසු යානය පාලනය කිරීමට එතරම් හොඳින් සිදුකරන්නට නොහැකිවිය.මෙම අසාර්ථක ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 10ක මුදලක් වැය කර තිබිණි.පසුව එය නවතා දමන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Bn2Riis.jpg[/IMG] [IMG]http://i.imgur.com/wIp1QsC.jpg[/IMG] [IMG]http://i.imgur.com/NFb5Yij.jpg[/IMG] [IMG]http://i.imgur.com/CSS4Zop.jpg[/IMG] [IMG]http://i.imgur.com/K8Lem84.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Sack AS-6[/SIZE][/CENTER][/B] [SIZE="3"]පිටසක්වල තාක්ෂණය සහ නාසි ජර්මනිය අතර සම්බන්ධයක් තිබෙන බවට ඉදිරිපත්ව තිබුණද වර්තමානයේදී ඒ සඳහා තිබෙන පිළිගැනීම අවමය.නමුත් පියාඹන පීරිසි තාක්ෂණය නාසීන් සතුව තිබූ බව අදටත් පිළිගන්නා පිරිසක් සිටියි.මෙහි එක්තරා සත්‍යයක් තිබේ.1939දී ආතර් සැක් නැමැත්තා එක්තරා තරඟයකදී වෘත්තාකාර පියාපතක් සහිත ගුවන් යානා සංකල්පයක් ගැන අදහසක් ඉදිරිපත් කරන ලදි.එය අසාර්ථක වූ නමුත් ජර්මන් ගුවන් අමාත්‍යවරයාට ඒ සම්බන්ධව ඇතිවූ කුතුහලය ,ආතර් සැක්ට එම අදහස වැඩිදියුණු කරන්නට සහාය ලබාදෙන්නට තරම් ප්රබලවිය.මෙම සංකල්පය අවසානයේදී AS-6 නමින් යථාර්තයක් බවට පත්කරන් ලදි.AS-6 යානයේ පලමු පියාසැරිය 1944දී සිදුකර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/B4GFcUa.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම අපූරු හැඩයේ යානයට සාමාන්‍යය ගුවන් යානයකට සමාන සැලස්මක් තිබුණද එහි පියාපත වෘත්තාකාර විය.මෙම හැඩය දුටු ඕනෑම අයෙකුට සිතෙන්නේ නාසීන් විසින් UFO තාක්ෂණය ලබාගෙන තිබෙන බවකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sw9PrqF.jpg[/IMG] [IMG]http://i.imgur.com/IJPmDUj.jpg[/IMG][/CENTER] [SIZE="3"]නමුත් සත්‍යය නම් යානය සිතූ තරම් සාර්ථක නොවීමයි.මෙම වෘත්තාකාර හැඩය යානය බරපතල ලෙස අස්ථායි කරන ලදි.යානයේ මුල් සැලැස්මට අවම වශයෙන් සැලකිය යුතු දුරක් ගමන් කරන්නට පවා නොහැකිවූ බව කියවේ.අත්හදාබැලීමේ ගමන් වලින් පසුව ලබාගත් ප්‍රතිඵල මත පදනම්ව යානය තවත් වැඩිදියුණු කරන්නට සැක් උත්සාහ කරන ලදි.නමුත් 1945 එහි මුල් අත්හදා බැලීම් සිදුකල සමයේදී අදාල ප්‍රදේශය මිත්‍ර පාර්ශ්විකයන්ගේ බෝම්බ හෙළීම්වලට ලක්ව යානය විනාශ වූ අතර 1945 අප්‍රේල් මාසයේදී යානයේ අත්හදා බැලීම් කල ගුවන් තොටුපොල මිත්‍ර පාර්ශ්විකයන් අතට පත්වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1ZyLqjk.jpg[/IMG] [SIZE="4"][B]RC360 Aerodyne[/B][/SIZE][/CENTER] [SIZE="3"] Aerodyne යනු ප්‍රංශයේ නිර්මාණය කල පියාඹන පීරිසි හැඩයේ ගුවන් යානයකි.ගුවන් පථ භාවිතා නොකර සෘජුව ගුවන් ගත වන්නට හැකිවන සේ මෙම යානය නිපදවා තිබිණි.යානයේ නිර්මාතෘ වූයේ Rene Couzinetය.ඔහු වයස අවුරුදු 18 වන විට ගුවන් යානා ක්ෂේත්රයේ සොයාගැනීම් කිහිපයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පවා ලබාගෙන තිබිණි.ඔහු ප්‍රංශ ගුවන් හමුදාවේද සමාජිකයෙන් විය.හෙලිකොප්ටරයක් ලෙස ගුවන්ගත විය හැකි ගුවන් යානයක් ලෙස පියාසර කල හැකි යානයක් සම්බන්ධ අදහසක් 1950 දශකයේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලදි.ඔහු Aerodyne with multiple wings යටතේ මෙම යානයට පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි,නමුත් මෙම යානය ඔහුගේ මරණයෙන් පසුව දියුණු කිරීමක් සිදුනොවිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/s6Uuv7t.jpg[/IMG] [IMG]http://i.imgur.com/iBmodeB.jpg[/IMG][/CENTER] [SIZE="3"]සැලසුම් කල යානයෙන් 3/5ක් ප්‍රමාණයේ ආකෘතියක් පමණක් නිපදවන්නට ඔහු සමත්විය.ඔහුට මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ රජයේ මූල්‍යාධාර හෝ සහාය ලබාගැනීමට නොහැකිවිය.යානයට එන්ජින් 6ක් තිබිණි.එහි කුඩා ප්‍රමාණයේ තටු 96ක් ඇතුලත් විය.නමුත් මෙම යානය වැඩිදියුණු කිරීම යනු කාලය සහ මුදල් නාස්ති කිරීමක් බවයි ගුවන් යානා නිෂ්පාදන සමාගම්වල අදහස වූයේ.නමුත් මෙම ප්‍රංශ පියාඹන පීරිසියට ජනතාව මෙන්ම මාධ්‍යයද කැමැත්තක් දැක්වීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/f7ugJ40.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම කතාවට තිබෙන්නේ සතුටුදායක අවසානයක් නොවේ.සමාජයේ කතා බහට ලක්වූයේ මෙම යානය ගුවන් යානා ක්ෂේත්රයේ විශිෂ්ඨ නිර්මාණයක් බවයි.නමුත් ණය බරින් මිරිකී සිටි Rene Couzinet,තම බිරිඳත් මරා දිවිනසා ගන්නා ලදි.[/SIZE] [B][CENTER][SIZE="4"]Astro Kinetics හි පියාඹන පීරිසිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙම යානය සම්බන්ධව වැඩි විස්තරයක් සොයාගැනීමට නොමැති අතර 1963 ජූලි මාසයේ සඟරාවේ ඡායාරූපයක්ද සහිතව කෙටි විස්තරයක් පමණක් පළකර තිබේ.මෙම යානය සංවර්ධනය කිරීම හූස්ටන් Astro Kinetics හි නම් ආයතනය මගින් සිදුකර තිබේ.මෙම යානය Coanda effect නම් සංසිද්ධිය මත පදනම්ව නිර්මාණය කර තිබේ.මෙම සංසිද්ධිය ගුරු කොටගෙන යානය ඉහළය එසවීම සහ පියාසර කරවීම සිදු කරන්නට ඇති.නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්නයක් නම් යානය ස්ථායිව තබාගැනීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Pj5mp0S.jpg[/IMG] [IMG]http://i.imgur.com/FdG0u8Y.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]රුසියානු පියාඹන පීරිසිය - EKIP[/SIZE][/CENTER][/B] [SIZE="3"]පියාඹන පීරිසියක හැඩය ගත් මෙම යානය 1990 දශකයේදී සැලසුම් කල එකක් යැයි කියවේ.එය EKIP යන නමින් හඳුන්වයි.සාමාන්‍යයෙන් මෙවැනි යානාවලට තටු නැත.නමුත් එහි රාමුව පියාපත් ලෙස ක්‍රියා කරයි.EKIP යානයේ මැද කොටසේ නියමු කුටියද පසෙකින් මගීන් වෙනුවෙන් වෙනම කොටසක්ද වෙන් කර තිබිණි.මෙයට ගොඩබිම,ජලය සහ හිමේ ගොඩබැස්සවීමේ හැකියාව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oaMEclT.jpg[/IMG] [IMG]http://i.imgur.com/2ba0tPg.jpg[/IMG] [IMG]http://i.imgur.com/VTfQaug.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම යානය සම්බන්ධ තොරතුරු එහි [URL="http://www.ekip-aviation-concern.com/eng-b/1.shtml"][COLOR="RoyalBlue"]වෙබ් අඩවියෙන්[/COLOR][/URL] දැනගත හැකිය.EKIP යානය ගුවන් ගතවන අයුරු ගොඩබාන අයුරු දැක්වෙන ඡායාරූපද එහි අඩංගුය.එහි දැක්වෙන අන්දමට යානයට ගුවන් පථයක අවශ්‍යතාවයක් නැත.ඊට විශාල බරක් රැගෙන දිගු දුරක් ගමන් කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0SR5N6B.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Lenticular Reentry Vehicle[/SIZE][/CENTER][/B] [SIZE="3"]එක්සත් ජනපදයේ LRV(Lenticular Reentry Vehicle)නම් යානය සම්බන්ධ සියලු තොරතුරු හෙළිවී නොමැත.ඊට හේතුව යැයි සිතිය හැක්කේ LRV යානය දැනටත් එක්සත් ජනපදය විසින් වැඩිදියුණු කරමින් තිබෙන රහසිගත ව්‍යාපෘතියක් වන නිසාය.මෙම යානය නිපදවීම ඇරඹෙන්නේ 1960 දශකයේ මුල් සමයේ බවයි කියවෙන්නේ.නමුත් ඒ කාලයේ මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත ව්‍යාපෘතියක් නොවීය.නමුත් ඒ හා සම්බන්ධ තොරතුරු 1999 දී තොරතුරු දැන ගැනීමේ නිදහස යන පනත යටතේ හෙළි කරන තෙක් රහසක්ව පැවතිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YyJm1qi.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම යානය නිර්මාණය කර තිබුණේ න්‍යෂ්ඨික අවි 4-5ක් ගෙනයා හැකි කක්ෂීය යානයක් ලෙසයි.යානය අභ්‍යාවකාශයට ගෙන ගියේ බහු අධියර රොකට් හෝ නාසා ආයතනයේ රොකට් යොදාගෙනය.මෙම මණ්ඩලාකාර යානය,අවි සහ මගීන් සඳහා වෙනම කුටි දෙකකින් සමන්විත විය.එහි තිබූ මිසයිල පසුකාලයේදී අවි හරණ ගිවිසුම් යටතේ තහනම් කල ඒවාවිය.යානයට යළි පෘථිවියට පැමිණීමට අවශ්‍ය වුවහොත් එහි රොකට් යොදාගත යුතුවූ අතර පහලට වැටෙන වේගය අඩු කිරීමට පැරෂූටයක් යොදාගන්නා ලදි.මෙම යානයේ මූලාකෘති ඕස්ට්‍රේලියාවේ දී අත්හදා බලන ලදි.පිටසක්වල යානා දුටුබවට එම ප්‍රදේශයෙන් වාර්තා වීමට පටන් ගත්තේ එම කාලයේ යැයි කියවේ.ඒ 1970 දශකයේදී.කඩා වැටුණු හඳුනා නොගත් යානයක සුන්බුන් බ්‍රිස්බෙන් හි දකුණු ප්‍රදේශයෙන් හමුවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XVgWL7n.jpg[/IMG] [B][SIZE="4"]බ්‍රිතාන්‍යයේ පියාඹන පීරිසිය[/SIZE][/B][/CENTER] [SIZE="3"]1970 දශකයේදී බ්‍රිතාන්‍ය දුම්රිය දෙපාර්තුමේන්තුවට අනාගත ප්‍රවාහනය සම්බන්ධ කදිම අදහසක් පහල විය.යුරෝපයේ පේටන්ට් බලපත්‍ර කාර්යාලයෙන් හමුවූ සැලසුම්වලට අනුව එය න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන පියාඹන පීරිසියකි.මෙම සැලැස්ම චාර්ල්ස් ඔස්මන් ෆ්රෙඩ්රික් යන නිර්මාණකරුවාගේ අදහසකි.ඔහුගේ අදහස විද්යාප්රබන්ධවල එන පියාඹන පීරිසියකට සමාන විය.එහි ඉහළ කොටසේ මගීන් ගමන් කල හැකි අතර පහල කොටසේ න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරයක් තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qcHFqkp.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙය විශිෂ්ඨ අදහසක් වුවද එය කටු සටහන් වලට පමණක් සීමා කරන්නට සිදුවිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CiiSWLZ.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]19 වන සියවසේ ජර්මන් පියාඹන පීරිසිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]1898 දී ෆ්‍රෙඩ් රිච් ඇලෙක්සැන්ඩර් ජෝන් නැමැත්තා විසින් තම පියාඹන යන්ත්‍රවල වැඩිදියුණු කිරීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි.වෘත්තාකාර හැඩයක් ගත් මෙය ඔහු විසින් හැඳින්වූයේ පුරාණයේ කවපෙත්තක් ලෙසයි.ඇලෙක්සැන්ඩර්ගේ අදහස වූයේ එය වෙනත් ගුවන් යානාවලට වඩා පහසුවෙන් හැසිරවිය හැකි සහ පියාසර කල හැකි හැඩයක් සහිත බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hZPxxAE.jpg[/IMG] [SIZE="4"][B]Vought V-173[/B][/SIZE][/CENTER] [SIZE="3"]පියාඹන රොටිය නමින් හැඳින්වූ මෙම ඇමෙරිකානු යානය පහල සිට බලන්නෙකුට පියාඹන පීරිසියක් මෙන් දර්ශනය විය හැකිය.මෙහි නිල නාමය වූයේ Vought V-173 ය.මෙහි ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබෙන්නේ 1942 නොවැම්බර් 23 දාය.ඊළඟ වසර කිහිපය තුල එය ගුවන් ගමන් 190ක් පමණ සාර්ථකව නිමකරන ලදි.අවරපෙති දෙකකින් බලය සැපයුණු මෙම යානය ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන යානාවල ආගමනයත් සමග අතහැර දමන ලදි.යානයේ මූලාකෘතියක් ටෙක්සාස් හි කෞතුකාගාරයක තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/w4tgnjm.jpg[/IMG] [IMG]http://i.imgur.com/bMg67J1.jpg[/IMG] [IMG]http://i.imgur.com/fPzh8zT.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Locomo Sky Thermoplan[/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙය ගුවන් නැවකට සමාන විශාල ප්‍රමාණයේ බැලූනයකි(Thermoplan).එහි හැඩය නිසා පියාඹන පීරිසියක් හෝ එකක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ.බැලූනය හීලියම් වායුවෙන් පුරවා තිබේ.රුසියාවේ නිපදවා තිබෙන මෙම බැලූනයට ටොන් 600ක් පමණ බරක් ඔසවාගෙන පියාසර කල හැකිය.2009 සිට රුසියානු සමාගමක් මෙවැනි බැලුනයක් භාවිතා කරන බව වාර්තා වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IvklSpp.jpg[/IMG] [YOUTUBE]EPDefsTQ6hY[/YOUTUBE][/CENTER] [B][SIZE="3"][CENTER]පියාඹන පීරිසිවලට සමාන තවත් යානා කිහිපයක්[/CENTER][/SIZE][/B] [B][CENTER][SIZE="4"]Moller M200G Volantor[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]පියාඹන පීරිසියකට සමාන M200G Volantor යානය ගුවන්යානා ඉන්ජිනේරුවෙක් වන පෝල් මෝලර් විසින් නිපදවන ලද්දකි.ඊට පොලොවේ සිට අඩි 10 උසක් ඉහළින් ගමන් කිරීමේ හැකියාව තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/caIdQgq.jpg[/IMG] [YOUTUBE]GKuDJr-feSk[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]Laser Lightcraft[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]Laser Lightcraftයානයට ගුවන්ගත වන්නට බලය සැපයීමට එහි කිසිදු ප්රචාලන යාන්ත්‍රණයක් නැත.ඒ වෙනුවට භූමියේ සිට සපයන ලේසර් කිරණවලින් සපයන තෙරපුම ප්‍රයෝජනයට ගන්නා බව කියවේ.[/SIZE] [IMG]http://i.imgur.com/rBOdm1G.jpg[/IMG] [IMG]http://i.imgur.com/91S7XGa.jpg[/IMG] [YOUTUBE]LAdj6vpYppA[/YOUTUBE] [B][SIZE="3"]පියාඹන පීරිසිවලට සමාන සෘජුව/සිරස්ව ගුවන් ගත හැකි යානා ගුවන් ගත කරන්නට යොදාගන්නේ Coanda effect නම් සංසිද්ධියයි.[/SIZE][/B] [IMG]http://i.imgur.com/2dv4Sig.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.urbanghostsmedia.com/"]Urbanghostsmedia.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom