Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසා මාංශ භක්ශකයෙකි - Dr. Wannaku
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්නකු මහත්තයා කියන්නේ අන්තයට ගිය පුද්ගලෙයක් .. ඒක පට්ටම බරපතලයි.ඒක ආවේණික වෙච්ච ෛශලීයක් අනුගමනය කරන බවක් පෙනවමින් ඉන්න දොස්තර කෙනෙක්. හැබැයි අන්තර්ජාලෙය් ඕමෑඩ් කියලා සර්ච් කලාම ඒ ෛශලීයන් ජනපි‍්‍රය දේවල්...කියලා පේන්න ගන්නවා

ෙහාද උදාහරණයක් කියන්නම්..

මගේ තාත්තා වකුගඩු රෝගියෙක්, අපේ වකුගඩු දොස්තර තාත්තට මස් වර්ග කියලා තියෙන්නේ තුන්වේලෙන් එක වේලක් ...නැත්නම් .ඒක භයානකයි..අධික ප්‍රෝටීන් සමහරුන්ට හොද නෑ..හිතන්න..මේවගේ රෝගියෙක් මේ කීම අහල දිගටම කන්න ගත්තොත් ..නන්න පෝල් වෙලා නවතින්නේ...

ඒත් මේ දොස්තර කියනවා මේක ෆලෝ කරන්න කලින් ඒ රිපෝට් ගන්න කියලා.. හැමෙද්ටම කලින්..ඒක ෙහාද දෙයක්...

ඒත් ඔය කියන හැම උපදෙස් වලින් ,මොනවහරි ශරිරයට උනොත් එයාලා වගකියන්නේ නෑ කියලා..උපෙද්ශයක් එක්ක තමයි මේ ෙද්වල් කියන්ෙන් ..ඒක එයාලගේ ෙෆ්ස් බුක්එක්ෙම දාලා තියනවා

හැම දේකින්ම අන්තයට යන්න හොද නෑ..මස් නම් මස් විතරක්....එලවලු නම් එලවලු විතරක්..බැලන්ස් එකේ ගෙනියන්න ඔන (රෝගි නොවිච්ච කෙනෙක් නම්) .රෝගි කෙනෙක් නම් එය තමන්ගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ඔන..

මම මේ විදියට කන්නැතුව ඇග අඩු කරගන්න ඉදලා..ගෑස් එක ඇවිත් ක්ලාන්තයට වෙනකන් ආවා...

ඉතින් අද සියයට 80 ට වඩා තරබාරු මිනිස්සු ඉන්නේ..මෙයාලට පට්ට මාකට් එකක් හැදිලා තියනවා .ඇග බස්සගන්න උත්සහ දරන මිනිස්සු නිසා.. පව් ඉතින්..මේව ගේම කෙනෙනක් තමයි අමිල කියන්නේ

එයා අන්තිමට ට්‍රයි කලා..ඇග බස්සගන්න මිනිස්සුන්ට ..එයාගේම නිෂ්පාදන විකුණන්න පොලඹවාලනන්න. මම එතන හිටපු කෙනෙක් විදියට මම ඒක දන්නවා..දැනට ෙෆ්ස් බුක් ගියත් එයාලගේ නිෂ්පාදන විකුණනවා..ඒකෙන් එයාලා සංඥාවක් දෙනවා..ඒවයින් තමා කෙට්ටු වෙන්නේ කියලා..හරියට නිකන් ගී්රන් ටී බිව්ෙවාත් ඇග බහිනවා කියලා වගේ එකක්..

වන්නකු මහත්තයාගෙන් මොනවහරි අහන්න ඔන නම් දොස්තර චැනලින් කරන්න කියලත් දාලා තියනවා..ඉතින් මේ හැමෙද්ම අතරින් ව්‍යාපාර උපක්‍රමයක් තියනවා. ඒක සාමාන්‍යයි.. වරදක් කිය්නන බැහැ..

ඇග බස්සගන්න ඔනනම් මම කියන්නේ වෛද්‍ය උපදෙස් ඇතුව, නිසි වෛද්‍යවරයෙක්ගේ සහය ඇතුව ව්‍යායාමයට පෙලෙඹන එක..මම ඉස්සර දවසට කිෙලා්මීටර් 5 ක් ඇවිද්දා,දිව්වා..බටර් උනුෙවනවා වෙග් ෙම්ද දියවෙන්නේ..ඒකත් කලේ ෛවද්‍ය උපදෙස් ඇතුව..මට හාට් ප්‍රශ්න තිබ්බ නිසා..

අනික මට නම් ඔය ඩිප්ස් ගැහන්න බැහැ...අමාරුයි..මම ඒකට ආසත් නැහැ...මට හොදට දුවන්න,අැවිදින්න පුලුවන් ..මම ඒකට ආසයි.ඒ මගේ ක්‍රමය..

අනික තවත් කෙනෙක් ෙකට්ටු වුනු විදිය හොයාගන ,කෙට්ටු වෙන්න යන එකත් මහම මහ මෝඩ වැඩක්.

තවත් සමහරුන්ට ජිම් ගිහින් කාඩියෝ කරන එක එයාලගේ ක්‍රමය...

තමන්ට අාෙව්ණික ක්‍රමයක් තමන් හොයන්න ඔන ..

කාටවත් බැහැ කෙට්ටු වෙන්න..ඒක රැයකින්...

ඒක අනවශ්‍ය ස්ටේරස් එකක්..හැබැයි පට්ටම මහත ඩයල් එකක්....කෙට්ටු වෙන්න තියන සම්භාවිතාව සෑහෙන්න වැඩියි.... ඒකට ව්‍යායාම අත්‍යාවශ්‍යයි..(නිසි ෛවද්‍ය උපදෙස් ඇතුව) ඒක මම හොදින්ම දන්නවා..මම කලින් සෑහෙන්න මහත කෙනෙක්

අධික ව්‍යායාමයත් හොද නැහැ..ඒකත් කරන්න ඔන සමබරව ..බැලන්ස් එකක් තියාගන

අත්තකිලමතානු යෝගය ප්රකැට්කල් විදියට යූස් කලානම්..මේක නතින්

ටිකක් වෙලා අරගෙන ටයිප් කලේ ...

මේවගේ ක්‍රම වලින් මට්ටු වෙලා...ඉන්න කෙනෙනක් විදියට

තවත් කාටහරි උදව්වක් වෙයි කියලා හිතලා...

[QUOTE="Shamal3001, post: 29002346, member: 578759"] [SIZE=6]වන්නකු මහත්තයා කියන්නේ අන්තයට ගිය පුද්ගලෙයක් .. ඒක පට්ටම බරපතලයි.ඒක ආවේණික වෙච්ච ෛශලීයක් අනුගමනය කරන බවක් පෙනවමින් ඉන්න දොස්තර කෙනෙක්. හැබැයි අන්තර්ජාලෙය් ඕමෑඩ් කියලා සර්ච් කලාම ඒ ෛශලීයන් ජනපි‍්‍රය දේවල්...කියලා පේන්න ගන්නවා ෙහාද උදාහරණයක් කියන්නම්.. මගේ තාත්තා වකුගඩු රෝගියෙක්, අපේ වකුගඩු දොස්තර තාත්තට මස් වර්ග කියලා තියෙන්නේ තුන්වේලෙන් එක වේලක් ...නැත්නම් .ඒක භයානකයි..අධික ප්‍රෝටීන් සමහරුන්ට හොද නෑ..හිතන්න..මේවගේ රෝගියෙක් මේ කීම අහල දිගටම කන්න ගත්තොත් ..නන්න පෝල් වෙලා නවතින්නේ... ඒත් මේ දොස්තර කියනවා මේක ෆලෝ කරන්න කලින් ඒ රිපෝට් ගන්න කියලා.. හැමෙද්ටම කලින්..ඒක ෙහාද දෙයක්... ඒත් ඔය කියන හැම උපදෙස් වලින් ,මොනවහරි ශරිරයට උනොත් එයාලා වගකියන්නේ නෑ කියලා..උපෙද්ශයක් එක්ක තමයි මේ ෙද්වල් කියන්ෙන් ..ඒක එයාලගේ ෙෆ්ස් බුක්එක්ෙම දාලා තියනවා හැම දේකින්ම අන්තයට යන්න හොද නෑ..මස් නම් මස් විතරක්....එලවලු නම් එලවලු විතරක්..බැලන්ස් එකේ ගෙනියන්න ඔන (රෝගි නොවිච්ච කෙනෙක් නම්) .රෝගි කෙනෙක් නම් එය තමන්ගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ඔන.. [B]මම මේ විදියට කන්නැතුව ඇග අඩු කරගන්න ඉදලා..ගෑස් එක ඇවිත් ක්ලාන්තයට වෙනකන් ආවා...[/B] ඉතින් අද සියයට 80 ට වඩා තරබාරු මිනිස්සු ඉන්නේ..මෙයාලට පට්ට මාකට් එකක් හැදිලා තියනවා .ඇග බස්සගන්න උත්සහ දරන මිනිස්සු නිසා.. පව් ඉතින්..මේව ගේම කෙනෙනක් තමයි අමිල කියන්නේ එයා අන්තිමට ට්‍රයි කලා..ඇග බස්සගන්න මිනිස්සුන්ට ..එයාගේම නිෂ්පාදන විකුණන්න පොලඹවාලනන්න. මම එතන හිටපු කෙනෙක් විදියට මම ඒක දන්නවා..දැනට ෙෆ්ස් බුක් ගියත් එයාලගේ නිෂ්පාදන විකුණනවා..ඒකෙන් එයාලා සංඥාවක් දෙනවා..ඒවයින් තමා කෙට්ටු වෙන්නේ කියලා..හරියට නිකන් ගී්රන් ටී බිව්ෙවාත් ඇග බහිනවා කියලා වගේ එකක්.. වන්නකු මහත්තයාගෙන් මොනවහරි අහන්න ඔන නම් දොස්තර චැනලින් කරන්න කියලත් දාලා තියනවා..ඉතින් මේ හැමෙද්ම අතරින් ව්‍යාපාර උපක්‍රමයක් තියනවා. ඒක සාමාන්‍යයි.. වරදක් කිය්නන බැහැ.. ඇග බස්සගන්න ඔනනම් මම කියන්නේ වෛද්‍ය උපදෙස් ඇතුව, නිසි වෛද්‍යවරයෙක්ගේ සහය ඇතුව ව්‍යායාමයට පෙලෙඹන එක..මම ඉස්සර දවසට කිෙලා්මීටර් 5 ක් ඇවිද්දා,දිව්වා..බටර් උනුෙවනවා වෙග් ෙම්ද දියවෙන්නේ..ඒකත් කලේ[B] ෛවද්‍ය උපදෙස් ඇතුව[/B]..මට හාට් ප්‍රශ්න තිබ්බ නිසා.. [B]අනික මට නම් ඔය ඩිප්ස් ගැහන්න බැහැ...අමාරුයි..මම ඒකට ආසත් නැහැ...මට හොදට දුවන්න,අැවිදින්න පුලුවන් ..මම ඒකට ආසයි.ඒ මගේ ක්‍රමය.. අනික තවත් කෙනෙක් ෙකට්ටු වුනු විදිය හොයාගන ,කෙට්ටු වෙන්න යන එකත් මහම මහ මෝඩ වැඩක්. තවත් සමහරුන්ට ජිම් ගිහින් කාඩියෝ කරන එක එයාලගේ ක්‍රමය... තමන්ට අාෙව්ණික ක්‍රමයක් තමන් හොයන්න ඔන .. කාටවත් බැහැ කෙට්ටු වෙන්න..ඒක රැයකින්...[/B] ඒක අනවශ්‍ය ස්ටේරස් එකක්..හැබැයි පට්ටම මහත ඩයල් එකක්....කෙට්ටු වෙන්න තියන සම්භාවිතාව සෑහෙන්න වැඩියි.... ඒකට ව්‍යායාම අත්‍යාවශ්‍යයි..(නිසි ෛවද්‍ය උපදෙස් ඇතුව) ඒක මම හොදින්ම දන්නවා..මම කලින් සෑහෙන්න මහත කෙනෙක් [B]අධික ව්‍යායාමයත් හොද නැහැ..ඒකත් කරන්න ඔන සමබරව ..බැලන්ස් එකක් තියාගන[/B] අත්තකිලමතානු යෝගය ප්රකැට්කල් විදියට යූස් කලානම්..මේක නතින් ටිකක් වෙලා අරගෙන ටයිප් කලේ ... මේවගේ ක්‍රම වලින් මට්ටු වෙලා...ඉන්න කෙනෙනක් විදියට තවත් කාටහරි උදව්වක් වෙයි කියලා හිතලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom