Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මම මිනිසාගේ ශ්වසන පද්ධතිය පිලිබඳ තොරතුරු ටිකක් කියන්නම්.

ඔයාල පොඩි කාලේ ඉඳලා දන්නවා ඇතිනේ ශ්වසන පද්ධතිය මේ වගේ කියලා.

මුලින්ම බලමු ශ්වසනය කියන්නේ මොකද්ද කියලා

ශ්වසනයට ප්‍රධාන කොටස් 2ක් අයිති වෙනවා

1.ආශ්වාසය(හුස්ම ගැනීම)

2.ප්‍රශ්වාසය(හුස්ම පිට කිරීම)

ඊලඟට බලමු මේ පද්ධතියට අයත් වන කොටස් මොනවද කියලා

නාසය

නාස් කුහරය

ග්‍රසනිකාව-උගුර

ස්වරාලය

ශ්වාස නාළය

ශ්වාස නාළිකා

අණු ශ්වාස නාළිකා

ගර්ත(සාමාන්‍ය විවහාරයේ පෙනහලු ලෙසද හැඳින්වේ.)

මෙම ශ්වසන පද්ධතිය මගින් සිදු කරන්නේ කුමක්ද?

මිනිස් සිරුරේ ඇති සියලුම සෛල වලට අවශ්‍ය වන ඔක්සිජන් වායුව සැපයීමත් සෛල වල නිපදවන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් බැහැර කිරිමත් යන ක්‍රියාවලියයි.

ආරම්භයක් විදියට මූලික කරුණු ටිකක් තමයි දැම්මේ.ඔයාලගේ ප්‍රතිචාර බලලා තවදුරටත් පොස්ට් දාන්නම්.

ඔයාලට තේරනවා නම් තව ටිකක් ගැඹුරු කරුණු ඉදිරිපත් කරන්නම්.

thx for the comments

[QUOTE="heshi32, post: 7135399, member: 37192"] [SIZE="5"]මුලින්ම මම මිනිසාගේ ශ්වසන පද්ධතිය පිලිබඳ තොරතුරු ටිකක් කියන්නම්. ඔයාල පොඩි කාලේ ඉඳලා දන්නවා ඇතිනේ ශ්වසන පද්ධතිය මේ වගේ කියලා.[/SIZE] [CENTER][IMG]http://www.umm.edu/respiratory/images/respiratory_anatomy.jpg[/IMG] [IMG]http://www.shands.org/health/graphics/images/en/9828.jpg[/IMG] [IMG]http://www.drugdevelopment-technology.com/projects/antisomas/images/1-respiratory-system.jpg[/IMG][/CENTER] [SIZE="5"]මුලින්ම බලමු ශ්වසනය කියන්නේ මොකද්ද කියලා ශ්වසනයට ප්‍රධාන කොටස් 2ක් අයිති වෙනවා 1.ආශ්වාසය(හුස්ම ගැනීම) 2.ප්‍රශ්වාසය(හුස්ම පිට කිරීම) ඊලඟට බලමු මේ පද්ධතියට අයත් වන කොටස් මොනවද කියලා නාසය නාස් කුහරය ග්‍රසනිකාව-උගුර ස්වරාලය ශ්වාස නාළය ශ්වාස නාළිකා අණු ශ්වාස නාළිකා ගර්ත(සාමාන්‍ය විවහාරයේ පෙනහලු ලෙසද හැඳින්වේ.) මෙම ශ්වසන පද්ධතිය මගින් සිදු කරන්නේ කුමක්ද? මිනිස් සිරුරේ ඇති සියලුම සෛල වලට අවශ්‍ය වන ඔක්සිජන් වායුව සැපයීමත් සෛල වල නිපදවන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් බැහැර කිරිමත් යන ක්‍රියාවලියයි.[/SIZE] [SIZE="4"][COLOR="Blue"]ආරම්භයක් විදියට මූලික කරුණු ටිකක් තමයි දැම්මේ.ඔයාලගේ ප්‍රතිචාර බලලා තවදුරටත් පොස්ට් දාන්නම්. ඔයාලට තේරනවා නම් තව ටිකක් ගැඹුරු කරුණු ඉදිරිපත් කරන්නම්.[/COLOR] [/SIZE] thx for the comments:):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom