Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

thx bro.menna demma....thx for all...

හරි..මේක කියන්න කලින් පොඩි වචන ටිකක් තියෙනො මතක තියාගන්න...

ධ්රෑවණය-නියුරෝනයක සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් පැවතීම.(ආවේගයක් නොලැබෙන අවස්ථාවේ.)

විධ්රෑවණය-ආවේගයක් ලැබුනු මොහොතේ සෛල පටලයේ පිටත - විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව + විභවයකුත් ඇතිවීම.

ප්රතිධ්රෑවණය-ආවේගය ගමන් කිරීමේන් පසුව නැවතත් සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් ඇතිවීම.

දැන් හරි.මෙන්න කතාව...

නියුරෝන සෛලයක සෛල පටලය ඇතුල් පැත්තේ වැඩිපුර පොටැසියම් අයන(K+) හා කාබනික ඇනායන දක්නට ලැබේ.සෛල පටලයට පිටින් ඇත්තේ සොඩියම් අයන(Na+) හා ක්ලොරයිඩ් අයනයි(Cl-).මෙම සෛල පටලය Na+ වලට ඉහල පාරගම්යතාවක් දක්වයි.මේ නිසා ආවේගයක් නොමැති සැම මොහොතකම සෛලය තුලට එන Na+ ශක්තිය වැය කර නැවත සෛලයෙන් පිටතට යවයි.අනෙක් අයන දක්වන්නේ Na+ට වඩා අඩු පාරගම්යතාවකි.

එසේම මෙහි ආවේගයක් ගමන් නොකරන විට ඇතුල් පැත්තේ පොටැසියම් අයන වලට වඩා කාබනික ඇනායන දක්නට ලැබේ.පිට පැත්තේ ක්ලොරයිඩ් අයන වලට වඩා වැඩියෙන් සොඩියම් අයනද දක්නට ලැබේ.මේ නිසා පිටතට සාපේක්ශව ඇතුලත - විභයක් ගනී.ආවේගයක් ගමන් නොකරන විට මෙම වෝල්ටියතා වෙනස -70 mV පම්ණ වේ. මෙය ධ්රෑවණය යි.

සංවේදී අවයවයකට ආවේගයක් ලැබුන පසු එක වරම ඊට සම්බන්ධ නියුරෝනයේ අවයවයට ආසන්නතම කෙලවරේ

ධ්රෑවීයතාව වෙනස් වේ.එනම් එක්වරම නියුරොනයේ සෛල පටලයේ Na+ තිබු බාධාව නැති වේ.මේ නිසා වේගයෙන් සෛලය තුලට Na+ ඇතුල් වේ.නමුත් ඊට සාපේක්ශව K+ පිටතට යන්නේ ඉතා අඩුවෙනි.මේ නිසා සෛල පටලය තුල විභවය වැඩි වේ.මෙය +40mV පම්ණ වේ.මෙම විභවය ක්රියා විභවය(action potential) ලෙස හැඳින්වේ.මෙම සිදුවීම විධ්රෑවණයයි.

රූපයේ 1 කොටසේ පරිදි නියුරොනයේ එක් තැනක ක්රියා විභවයක් ජනිතවේ.මේ නිසා එම කොටසේ සෛලය තුල + විභවයක් ඇතිවේ.නමුත් ඊට යාබද කොටසේ සෛලය තුල - විභවයක් ඇත.මේ නිසා + සිට - ට ස්ථානිය ධාරාවක් ඇතිවේ.මේ ආකාරයට සංවේදි අවයවයේ සිට ස්නායු පද්ධතිය දක්වා ආවේගය ගමන් ගනී.

2 හා 3 කොටස් වල පරිදි ආවේගය ඉදිරියට සම්ප්රෙශණය වූ විට නියුරොනයේ සෛල පටලය නැවත පෙර පරිදිම අයන හුවමාරුව සිදුවී -70 mV විභවය පවත්වාගනී.මෙසේ නැවත මුල් පිහිටුමට පත් වීම ප්රතිධ්රෑවණය ලෙස හැඳින්වේ.

[QUOTE="heshi32, post: 7165074, member: 37192"] [SIZE="5"]thx bro.menna demma....thx for all...[/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]හරි..මේක කියන්න කලින් පොඩි වචන ටිකක් තියෙනො මතක තියාගන්න... ධ්රෑවණය-නියුරෝනයක සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් පැවතීම.(ආවේගයක් නොලැබෙන අවස්ථාවේ.) විධ්රෑවණය-ආවේගයක් ලැබුනු මොහොතේ සෛල පටලයේ පිටත - විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව + විභවයකුත් ඇතිවීම. ප්රතිධ්රෑවණය-ආවේගය ගමන් කිරීමේන් පසුව නැවතත් සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් ඇතිවීම. දැන් හරි.මෙන්න කතාව... නියුරෝන සෛලයක සෛල පටලය ඇතුල් පැත්තේ වැඩිපුර පොටැසියම් අයන(K+) හා කාබනික ඇනායන දක්නට ලැබේ.සෛල පටලයට පිටින් ඇත්තේ සොඩියම් අයන(Na+) හා ක්ලොරයිඩ් අයනයි(Cl-).මෙම සෛල පටලය Na+ වලට ඉහල පාරගම්යතාවක් දක්වයි.මේ නිසා ආවේගයක් නොමැති සැම මොහොතකම සෛලය තුලට එන Na+ ශක්තිය වැය කර නැවත සෛලයෙන් පිටතට යවයි.අනෙක් අයන දක්වන්නේ Na+ට වඩා අඩු පාරගම්යතාවකි. එසේම මෙහි ආවේගයක් ගමන් නොකරන විට ඇතුල් පැත්තේ පොටැසියම් අයන වලට වඩා කාබනික ඇනායන දක්නට ලැබේ.පිට පැත්තේ ක්ලොරයිඩ් අයන වලට වඩා වැඩියෙන් සොඩියම් අයනද දක්නට ලැබේ.මේ නිසා පිටතට සාපේක්ශව ඇතුලත - විභයක් ගනී.ආවේගයක් ගමන් නොකරන විට මෙම වෝල්ටියතා වෙනස -70 mV පම්ණ වේ. මෙය ධ්රෑවණය යි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://images.suite101.com/800735_com_restingpot.png[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkOrange"]සංවේදී අවයවයකට ආවේගයක් ලැබුන පසු එක වරම ඊට සම්බන්ධ නියුරෝනයේ අවයවයට ආසන්නතම කෙලවරේ ධ්රෑවීයතාව වෙනස් වේ.එනම් එක්වරම නියුරොනයේ සෛල පටලයේ Na+ තිබු බාධාව නැති වේ.මේ නිසා වේගයෙන් සෛලය තුලට Na+ ඇතුල් වේ.නමුත් ඊට සාපේක්ශව K+ පිටතට යන්නේ ඉතා අඩුවෙනි.මේ නිසා සෛල පටලය තුල විභවය වැඩි වේ.මෙය +40mV පම්ණ වේ.මෙම විභවය ක්රියා විභවය(action potential) ලෙස හැඳින්වේ.මෙම සිදුවීම විධ්රෑවණයයි. [/COLOR][/SIZE] [CENTER][IMG]http://www.anselm.edu/homepage/jpitocch/genbio/actpot.JPG[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkOrange"] රූපයේ 1 කොටසේ පරිදි නියුරොනයේ එක් තැනක ක්රියා විභවයක් ජනිතවේ.මේ නිසා එම කොටසේ සෛලය තුල + විභවයක් ඇතිවේ.නමුත් ඊට යාබද කොටසේ සෛලය තුල - විභවයක් ඇත.මේ නිසා + සිට - ට ස්ථානිය ධාරාවක් ඇතිවේ.මේ ආකාරයට සංවේදි අවයවයේ සිට ස්නායු පද්ධතිය දක්වා ආවේගය ගමන් ගනී. 2 හා 3 කොටස් වල පරිදි ආවේගය ඉදිරියට සම්ප්රෙශණය වූ විට නියුරොනයේ සෛල පටලය නැවත පෙර පරිදිම අයන හුවමාරුව සිදුවී -70 mV විභවය පවත්වාගනී.මෙසේ නැවත මුල් පිහිටුමට පත් වීම ප්රතිධ්රෑවණය ලෙස හැඳින්වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom