Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසුන්ට මෙතරම් මුග්ධ විය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසුන්ට මෙතරම් මුග්ධ විය හැකිද?

රාජු නමැත්තා මත්කුඩු ව්‍යාපාරයේ නියැළි කෙනකු බවට තොරතුරු ලැබී තිබූ අතර මරාදමා තිබුණ 17 හැවිරිදි කාවින්ධ්යාව රවටා ඇය පාසල් යන වේලාවට ඇගේ පාසල් බෑගයෙන් කුඩු පාර්සල් ප්‍රවාහනය කිරීම පුරුද්දක් වශයෙන් කර තිබූ බවත් දිනක් එය වැරදී ගොස් කවින්ධ්‍යාගේ මවට මේ කාරණාව සැලවීමෙන් පසු සියල්ල හෙළිවේය යන සැකය මත මෙම ද්විත්ව ඝාතන සිදු කර තිබූ බව හෙළිව තිබුණි.

ඒ කාලයේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ අභිරහස් ලෙස කාන්තා මිනීමැරුම් රැසක් සිදුවෙමින් පැවතීම නිසා එය වාසියට හරවාගෙන එම රැල්ලේ තවත් එකක් ලෙස මෙම ද්විත්ව ඝාතන සිදුකරන්නට රාජූ උත්සාහ කර තිබූ නමුත් පසුව සියල්ල හෙළිවිය.

ගම්මුන්ගේ ප්‍රකාශ අනුව පොලිසිය මගින් රාජුත් රාජුට ඝාතනයට උදව් කළ සනත් නන්දන නම් ත්‍රීරෝද රථ රියැදුරෙකුත් රාජුගේ බිරියත් අත්අඩංගුවට ගෙන ඒ දිනවල ප්‍රශ්න කිරීම් සිදු කළ අතර රාජු ඊට ඉහතත් අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වූවකු නිසා පොලිසියේ සැකය වැඩිව තිබුණා. ඔහු පොලිසියේදී මේ ඝාතන සිදු කළ බව පිළිගෙන තිබුණා. තම සොයුරා වන ධර්මසිරි මන්ත්‍රීවරයාගේ පුතුත් තමාත් එක්ව මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වා යන බව රාජු විසින් හෙළි කර තිබූ අතර මේ ඝාතන වලට හේතුව එම ජාවාරමේ ඇතිවූ ප්‍රශ්නයක් බවද කියා තිබුණා.

රාජුව මිය ගිය දහ අට හැවිරිදි කවින්ද්‍යා විසින් රාජු මාමා නමින් හඳුන්වනු ලැබූ අතර මින් ටික කාලයකට පෙර ඔහු ඇයව මගදී හමුවී ඉල්ලීමක් කරමින් කියා ඇත්තේ තමන්ගේ රත්නපුර සිටින හිතවතෙකුට කෑම පාර්සලයක් දිනපතා යැවිය යුතු බවත් එය උදෑසන පාසල් යන විට ගෙන ගොස් බාරදී උදව්වක් කර දෙන ලෙසත්ය’ මේ කාරණාව අම්මාට කියන්න එපා යයිද රාජු කියා ඇති අතර කවින්ද්‍යා එයට එකඟවී තිබුණි.

එම එකඟතාව අනුව දිනපතා රත්නපුරේ සගයෙකුට ඔහු කුඩු පාර්සලයක් ඇය අත යවා ඇති මුත් ඇය ඒ කුඩු පාර්සලයක් බව නොදැන රාජුගේ හිතවතාට දිගින් දිගටම ලබාදී තිබුණි.

මේ අතර 2012 ජනවාරි මාසයේ එක් දිනක් රාජුගේ පාර්සලය උදෑසනින්ම බෑගයට දමාගත් පසුව ටික දුරක් යද්දී කවින්ද්‍යාට අසනීප ගතියක් ඇතිවීම නිසා ඇය යළි නිවසට පැමිණ ඇති අතර එදා පාසල් නොගිය ඇගේ බෑගය නිවසේදී අහම්බෙන් මෙන් පරීක්ෂා කළ කවින්ද්‍යාගේ මවට කුඩු පාර්සලය හමුවී ඒ ගැන ප්‍රශ්න කළ විට එය කුඩු පාර්සලයක් බව නොදැන සිටි බවත් රාජු මාමා දුන් බවත් කියා තිබුණි.

කුඩු බිස්නස්කාරයින් යයි පළාතේ කටකතාවක් පැවතුණත් ඇත්තටම මේ ව්‍යාපාර රාජුලා කරන බව කවින්ද්‍යාගේ මව දැන ගෙන ඇත්තේ එදාය. කුඩු ප්‍රවාහනය බරපතල වරදක් බව දුවට තේරුම් කරදුන් ඇය රාජුගේ නිවස ඉදිරිපිටට ගොස් කෑගසා බැණ වැදී කියා තිබෙන්නේ තමන්ගේ අහිංසක දියණිය නරක වැඩ වලට යොදාගන්න එපා ලෙසය.

මේවට අපිව හවුල් කරගන්නට ආවොත් උඹල ඕව කරන බව මං පොලිසියට දන්වනව යයිද ඇය ඔවුන් බිය ගන්වා පැමිණ තිබුණි.

පොලිසියට ඔත්තුව ලැබ මෙම අත්අඩංගුවට ලක්වීම කවින්ද්‍යාගේ මව වන 52 හැවිරිදි නයනා නිල්මිණි මහත්මියගේ වැඩක් යයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ රාජු සැකකරන්නට වූයේ ආසන්නම තර්ජනය ඇගෙන් ලැබුණ නිසාය.

මේ අනුව ඔවුන් මවත් දියණියත් මරන්නට තීරණය කර ඇත.

මෙම ඝාතනයට රාජුත් ඔහුගේ බිරියත් ත්රිරෝදරියදුරකුවූ සනතුත් සම්බන්ධව ඇත. ඔවුන් 2012 ජනවාරි 30 වනදා රාත්‍රී 8 ට පමණ එම නිවසට ගිය බවත් රාජුගේ බිරිය බට්ටිගේ ගැහැණු කටහඬින් කතාකිරීම නිසා දොර ඇරවාගත් බවත් පැවසෙනවා. පසුව දොර අගුළු දමා ඔවුන් සිර කරගත් බවත් මන්නා පහරක් ඇසට ඉහළින් එල්ල කර මුලින්ම නයනා නිල්මිණි මහත්මියව ඝාතනය කළ බව පාපොච්චාරණය කර තිබුණි. ඇයි මාමෙ මෙහෙම කළේ යයි කවින්ද්‍යා කෑගසා ආ බවත් ඒ සමගම ඇයටත් මන්නා පහර එල්ල කළ බවත් පැවසිණි. එම අවස්ථාවේ ඇයත් එතැනම මිය ගොස් තිබේ.

කෙසේ වෙතත් කවින්ද්‍යාගේ මරණය දූෂණය කර මරා දැමූ එකක් යයි ඒත්තු ගැන්වීම ඔවුනගේ සැලස්මේ කොටසක් වූ බවත් ඒ නිසා කවින්ද්‍යාගේ සිරුර ත්‍රිරෝද රථයේ දාගෙන මහමග කිලෝ මිටර 4ක් පමණ කැලෑවකට රැගෙන ගිය බව පාපොච්චාරණය කර ඇති අතර මගදී රාජුගේ බිරිය ත්‍රිරෝද රථයෙන් බැස ගිය පසු රාජු සහ සනත් ඈත කැලෑවේ තිබූ දිය කඩිත්තකින් මළ සිරුර සෝදා කරාඹු ගලවා ගත් බවත් අනතුරුව දූෂණය කළ බවත් පැවසුණි. ඇගේ සිරුරේ දෙඅත්මත හිස කඩාවැටෙන්නට තබා දෙදෙනාම පළාවිත් තිබුණි.

මෙම සිද්ධියෙන් පසු හතිදමමින් නිවසට ගිය රාජු අත තිබූ ලේ පැල්ලම් බිත්තියේ ගෑවි ඇති බවත් එය වසන්නට තීන්ත ආලේප කළ බවත් වාර්තාවන අතර එදා ලේ තැවරුණ රෙදි ටික එකතු කර රාජු බිරිය සමගින් පහළ පිහිටි ඇළක් අස්සේ සඟවන ලද බවත් වාර්තා පළවිය. පාපොච්චාරණයෙන් පසු පොලිසිය ඒවා ගොඩගන්නටත් කටයුතු කර තිබුණි.

තමන්ගේ කුඩු බිස්නස් පිළිබඳ තොරතුරු පිටට යාම වැළැත්වීමටත් ඇය ඉදිරියට තර්ජනයක් වනු ඇතැයි සැකකළ නිසාත් මේ ඝාතන සිදු කළ බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණි.

වයස්ගත කාන්තාවන් මරා දමන ඝාතන රැල්ලට මේ ඝාතනයත් එක්කර තම අතපිසදාගන්නට මෙකී ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා සහ සොයුරු රාජු උත්සාහ දැරූ නමුත් එකල මාධ්‍ය තුළ ප්රබලව මේ ගැන විස්තර පළවීම නිසා දේශපාලන බලපෑම් වලත් සීමාව ඉක්මවා ගිය තැන පොලිසිය හරියාකාරව ක්‍රියාත්මක විය.

ඝාතනය සැලසුම් කළ ධර්මසිරි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ මහ ගෙදරත් ඝාතනය සිදු කළ රාජුගේ නිවසකුත් කහවත්ත ප්‍රදේශවාසීන් ගිනි තබා විනාශ කරන ලද්දේ ඒදිනවල වරදකරුවන්ගේ නම් හෙළිවූ පසුය.

මවක සහ දියණියක පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කරන ලදි.

[QUOTE="virajkavn, post: 24853680, member: 48463"] [b]මිනිසුන්ට මෙතරම් මුග්ධ විය හැකිද?[/b] [IMG]http://archives.dinamina.lk/2013/05/28/kotakethana.jpg[/IMG] [SIZE="4"]රාජු නමැත්තා මත්කුඩු ව්‍යාපාරයේ නියැළි කෙනකු බවට තොරතුරු ලැබී තිබූ අතර මරාදමා තිබුණ 17 හැවිරිදි කාවින්ධ්යාව රවටා ඇය පාසල් යන වේලාවට ඇගේ පාසල් බෑගයෙන් කුඩු පාර්සල් ප්‍රවාහනය කිරීම පුරුද්දක් වශයෙන් කර තිබූ බවත් දිනක් එය වැරදී ගොස් කවින්ධ්‍යාගේ මවට මේ කාරණාව සැලවීමෙන් පසු සියල්ල හෙළිවේය යන සැකය මත මෙම ද්විත්ව ඝාතන සිදු කර තිබූ බව හෙළිව තිබුණි. ඒ කාලයේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ අභිරහස් ලෙස කාන්තා මිනීමැරුම් රැසක් සිදුවෙමින් පැවතීම නිසා එය වාසියට හරවාගෙන එම රැල්ලේ තවත් එකක් ලෙස මෙම ද්විත්ව ඝාතන සිදුකරන්නට රාජූ උත්සාහ කර තිබූ නමුත් පසුව සියල්ල හෙළිවිය. ගම්මුන්ගේ ප්‍රකාශ අනුව පොලිසිය මගින් රාජුත් රාජුට ඝාතනයට උදව් කළ සනත් නන්දන නම් ත්‍රීරෝද රථ රියැදුරෙකුත් රාජුගේ බිරියත් අත්අඩංගුවට ගෙන ඒ දිනවල ප්‍රශ්න කිරීම් සිදු කළ අතර රාජු ඊට ඉහතත් අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වූවකු නිසා පොලිසියේ සැකය වැඩිව තිබුණා. ඔහු පොලිසියේදී මේ ඝාතන සිදු කළ බව පිළිගෙන තිබුණා. තම සොයුරා වන ධර්මසිරි මන්ත්‍රීවරයාගේ පුතුත් තමාත් එක්ව මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වා යන බව රාජු විසින් හෙළි කර තිබූ අතර මේ ඝාතන වලට හේතුව එම ජාවාරමේ ඇතිවූ ප්‍රශ්නයක් බවද කියා තිබුණා. රාජුව මිය ගිය දහ අට හැවිරිදි කවින්ද්‍යා විසින් රාජු මාමා නමින් හඳුන්වනු ලැබූ අතර මින් ටික කාලයකට පෙර ඔහු ඇයව මගදී හමුවී ඉල්ලීමක් කරමින් කියා ඇත්තේ තමන්ගේ රත්නපුර සිටින හිතවතෙකුට කෑම පාර්සලයක් දිනපතා යැවිය යුතු බවත් එය උදෑසන පාසල් යන විට ගෙන ගොස් බාරදී උදව්වක් කර දෙන ලෙසත්ය’ මේ කාරණාව අම්මාට කියන්න එපා යයිද රාජු කියා ඇති අතර කවින්ද්‍යා එයට එකඟවී තිබුණි. එම එකඟතාව අනුව දිනපතා රත්නපුරේ සගයෙකුට ඔහු කුඩු පාර්සලයක් ඇය අත යවා ඇති මුත් ඇය ඒ කුඩු පාර්සලයක් බව නොදැන රාජුගේ හිතවතාට දිගින් දිගටම ලබාදී තිබුණි. මේ අතර 2012 ජනවාරි මාසයේ එක් දිනක් රාජුගේ පාර්සලය උදෑසනින්ම බෑගයට දමාගත් පසුව ටික දුරක් යද්දී කවින්ද්‍යාට අසනීප ගතියක් ඇතිවීම නිසා ඇය යළි නිවසට පැමිණ ඇති අතර එදා පාසල් නොගිය ඇගේ බෑගය නිවසේදී අහම්බෙන් මෙන් පරීක්ෂා කළ කවින්ද්‍යාගේ මවට කුඩු පාර්සලය හමුවී ඒ ගැන ප්‍රශ්න කළ විට එය කුඩු පාර්සලයක් බව නොදැන සිටි බවත් රාජු මාමා දුන් බවත් කියා තිබුණි. කුඩු බිස්නස්කාරයින් යයි පළාතේ කටකතාවක් පැවතුණත් ඇත්තටම මේ ව්‍යාපාර රාජුලා කරන බව කවින්ද්‍යාගේ මව දැන ගෙන ඇත්තේ එදාය. කුඩු ප්‍රවාහනය බරපතල වරදක් බව දුවට තේරුම් කරදුන් ඇය රාජුගේ නිවස ඉදිරිපිටට ගොස් කෑගසා බැණ වැදී කියා තිබෙන්නේ තමන්ගේ අහිංසක දියණිය නරක වැඩ වලට යොදාගන්න එපා ලෙසය. මේවට අපිව හවුල් කරගන්නට ආවොත් උඹල ඕව කරන බව මං පොලිසියට දන්වනව යයිද ඇය ඔවුන් බිය ගන්වා පැමිණ තිබුණි. පොලිසියට ඔත්තුව ලැබ මෙම අත්අඩංගුවට ලක්වීම කවින්ද්‍යාගේ මව වන 52 හැවිරිදි නයනා නිල්මිණි මහත්මියගේ වැඩක් යයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ රාජු සැකකරන්නට වූයේ ආසන්නම තර්ජනය ඇගෙන් ලැබුණ නිසාය. [SIZE="5"][COLOR="Red"]මේ අනුව ඔවුන් මවත් දියණියත් මරන්නට තීරණය කර ඇත. මෙම ඝාතනයට රාජුත් ඔහුගේ බිරියත් ත්රිරෝදරියදුරකුවූ සනතුත් සම්බන්ධව ඇත. ඔවුන් 2012 ජනවාරි 30 වනදා රාත්‍රී 8 ට පමණ එම නිවසට ගිය බවත් රාජුගේ බිරිය බට්ටිගේ ගැහැණු කටහඬින් කතාකිරීම නිසා දොර ඇරවාගත් බවත් පැවසෙනවා. පසුව දොර අගුළු දමා ඔවුන් සිර කරගත් බවත් මන්නා පහරක් ඇසට ඉහළින් එල්ල කර මුලින්ම නයනා නිල්මිණි මහත්මියව ඝාතනය කළ බව පාපොච්චාරණය කර තිබුණි. ඇයි මාමෙ මෙහෙම කළේ යයි කවින්ද්‍යා කෑගසා ආ බවත් ඒ සමගම ඇයටත් මන්නා පහර එල්ල කළ බවත් පැවසිණි. එම අවස්ථාවේ ඇයත් එතැනම මිය ගොස් තිබේ. කෙසේ වෙතත් කවින්ද්‍යාගේ මරණය දූෂණය කර මරා දැමූ එකක් යයි ඒත්තු ගැන්වීම ඔවුනගේ සැලස්මේ කොටසක් වූ බවත් ඒ නිසා කවින්ද්‍යාගේ සිරුර ත්‍රිරෝද රථයේ දාගෙන මහමග කිලෝ මිටර 4ක් පමණ කැලෑවකට රැගෙන ගිය බව පාපොච්චාරණය කර ඇති අතර මගදී රාජුගේ බිරිය ත්‍රිරෝද රථයෙන් බැස ගිය පසු රාජු සහ සනත් ඈත කැලෑවේ තිබූ දිය කඩිත්තකින් මළ සිරුර සෝදා කරාඹු ගලවා ගත් බවත් අනතුරුව දූෂණය කළ බවත් පැවසුණි. ඇගේ සිරුරේ දෙඅත්මත හිස කඩාවැටෙන්නට තබා දෙදෙනාම පළාවිත් තිබුණි. මෙම සිද්ධියෙන් පසු හතිදමමින් නිවසට ගිය රාජු අත තිබූ ලේ පැල්ලම් බිත්තියේ ගෑවි ඇති බවත් එය වසන්නට තීන්ත ආලේප කළ බවත් වාර්තාවන අතර එදා ලේ තැවරුණ රෙදි ටික එකතු කර රාජු බිරිය සමගින් පහළ පිහිටි ඇළක් අස්සේ සඟවන ලද බවත් වාර්තා පළවිය. පාපොච්චාරණයෙන් පසු පොලිසිය ඒවා ගොඩගන්නටත් කටයුතු කර තිබුණි.[/COLOR][/SIZE] තමන්ගේ කුඩු බිස්නස් පිළිබඳ තොරතුරු පිටට යාම වැළැත්වීමටත් ඇය ඉදිරියට තර්ජනයක් වනු ඇතැයි සැකකළ නිසාත් මේ ඝාතන සිදු කළ බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබුණි. [/SIZE] වයස්ගත කාන්තාවන් මරා දමන ඝාතන රැල්ලට මේ ඝාතනයත් එක්කර තම අතපිසදාගන්නට මෙකී ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා සහ සොයුරු රාජු උත්සාහ දැරූ නමුත් එකල මාධ්‍ය තුළ ප්රබලව මේ ගැන විස්තර පළවීම නිසා දේශපාලන බලපෑම් වලත් සීමාව ඉක්මවා ගිය තැන පොලිසිය හරියාකාරව ක්‍රියාත්මක විය. ඝාතනය සැලසුම් කළ ධර්මසිරි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ මහ ගෙදරත් ඝාතනය සිදු කළ රාජුගේ නිවසකුත් කහවත්ත ප්‍රදේශවාසීන් ගිනි තබා විනාශ කරන ලද්දේ ඒදිනවල වරදකරුවන්ගේ නම් හෙළිවූ පසුය. මවක සහ දියණියක පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කරන ලදි. [IMG]https://1.bp.blogspot.com/-Re3PODCNH6c/XaWRSF0ko3I/AAAAAAACCBs/j5iiL2JFBOg8qtKoIP_8izdV-lrUt14ngCLcBGAsYHQ/s1600/collage.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom