Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසුන් තුළ විවිධත්වයට හේතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසුන් තුළ විවිධත්වයට හේතු

SOURCE - http://majjimapatipada.org

උපුටා ගැනීමකි.

තවත් කෙනෙකුට කියවන්න bump එකක් දාලා යන්න යාලුවනේ. බුදු සරණයි!

[ATTACH]70431[/ATTACH]

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කලෙක තෝදෙය්‍ය බමුණාගේ පුත් සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ, සතුටු වී සතුටු විය යුතු කතා කොට, එකත්පස්ව හිඳ මෙසේ පැවසුවේය.

“ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස මිනිසුන් තුළ උස් -පහත් වශයෙන් භේදයක් දක්නට ලැබේ. එනම්,

• ආයුෂ අඩු සහ වැඩි බව,

• නීරෝගි සහ රෝගී බව,

• ලස්සන හා අවලස්සන බව ,

• බල සම්පන්න සහ බල සම්පන්න නොවන බව,

• දුප්පත් සහ ධනවත් බව ,

• පහත් කුල සහ උසස් කුල ඇති බව,

• අනුවණ සහ නුවණැති බව,”

“ මෙම වෙනස්කම් වලට හේතු කාරණා කවරේද?”

“තරුණය , මිනිසා කර්මය අයිති කොට ඇත්තේය. සත්වයා කර්මය උරුම කොට, කර්මය උප්පත්ති කොට, කර්මය නෑයා කොට , කර්මය පිළිසරණ කොට ඇත. කර්මය මෙසේ සත්වයන් උස් -පහත් ලෙස බෙදා වෙන් කරයි”

“භාග්‍යවතුන් වහන්ස, කෙටියෙන් වදාළ දෙය අපැහැදිලියි. මට විස්තර වශයෙන් පැහැදිලි කරන සේක්වා. ”

“ එසේ නම් හොඳින් මෙනෙහි කරන්න. දේශනා කරන්නෙමි”

“මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දරුණු ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් වැනසීමෙහි යෙදුනේ සියළු සත්වයන් කෙරෙහි අකාරුණික වුයේ සතුන් මරන්නෙක් වේ. මේ අයුරින් රැස් කළ කර්මය නිසා මරණින් පසු සැප නැති දුක් ඇති නිරයේ උපදී . එසේ නිරයේ උපදීන්නේ නැතිව මිනිසත්ව උපදී නම් , යම් යම් තැනෙක පසුව උපදී නම්, අකල් (අඩු ආයුෂ) මරණ වලට ගොදුරු වේ. දරුණු ලේ තැවරුණු අත් ඇත්තේ , සතුන් මැරීමෙහි යෙදුනේ සියළු සතුන් කෙරෙහි අකාරුණික වුයේ, සතුන් මරන්නෙකු වූ මෙම ප්‍රතිපදාව අඩු ආයුෂ භාවය පිණිස පවතී.”

“එසේම සියළු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවන්තව, පවට ලජ්ජා -භය ඇතිව සතුන් නොමැරීමෙහි යෙදේ නම්, ඒ සමාදන් වූ කර්මය හේතුවෙන් මරණින් පසු මනා සුව ඇති දෙව්ලොව උපදී .එසේ දෙව්ලොව උපදීන්නේ නැතිව මිනිසත් බව ලබා නම් ,යම් යම් තැනෙක නැවත උපදී නම්, ඔහුට දීර්ඝායුෂ ලැබේ. සියළු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවන්තව , පවට ලැජ්ජා -භය ඇතිව , සතුන් නොමැරීමෙහි යෙදීමේ ප්‍රතිපදාව දීර්ඝායුෂ ලැබීම පිණිස පවතී.”

“යමෙක් සතුන්ට අතින් ආයුධයෙන් ලී වලින් හෝ ගල් වලින් හිංසා කරයිනම් , ඒ කර්මය නිසා මරණින් පසු දුක ඇති සැප නැති නිරයේ උපදී.එසේ නිරයට නොපැමිණ මිනිසත් බවට ඒ නම්, නැවත යම් යම් තැනෙක උපදී නම්, බොහෝ රෝගාබාධ ඇති බවට පැමිණේ. සතුන්ට අතින් ආයුධයෙන් ලී වලින් හෝ ගල් වලින් හිංසා කරයි නම්, ඒ ප්‍රතිපදාව බොහෝ රෝගාබාධ ඇතිවීම පිණිස පවතී.”

“එසේම යමෙක් සතුන්ට අතින් ආයුධයෙන් ලී වලින් හෝ ගල් වලින් හිංසා නොකරයිද එසේ සමාදන් වු කර්මය නිසා මනා සුව ඇති දෙව් ලොව උපදී. එසේ නොමැතිව මිනිස් ලොව උපදීනම් , යම් යම් තැනෙක නැවත උපදී නම් ,නිරෝගී ජිවිත ලබයි. සතුන්ට අතින්, ආයුධයෙන් , ලී වලින් හෝ ගල් වලින් හිංසා නොකරයිද ,ඒ ප්‍රතිපදාව නීරෝගි බව ඇතිවීම පිණිස පවතී.”

“යමෙක් ක්‍රෝධ බහුල බලවත් සිත් තැවුලින් යුත්ත වූයේ සුළු දෙයටත් දැඩිව ගැටෙන තරහ ගන්නෙක් නම් මෙසේ කරන්නා වූ කර්මය නිසා මරණින් පසු දුක ඇති සැප නැති නිරයේ උපදී.එසේ නොවී මිනිසත් බව ලබා නම් යම් යම් තැනෙක නැවත උපදී නම් අවලස්සන(දුර්වර්ණ) වේ.ක්‍රෝධ බහුල , බලවත් සිත් තැවුලින් යුත්ත වූයේ සුළු දෙයටත් දැඩිව ගැටෙන තරහ ගන්නෙක් විමේ ප්‍රතිපදාව දුර්වර්ණ (අවලස්සන) වීම පිණිස පවතී.”

“එසේම යමෙක් ක්‍රෝධ නොකරන සුළු වේද, බහුල වශයෙන් තරහ නොගන්නේ වේ ද.බොහෝ දේ කීවත් නොකිපෙන්නේවේ ද නොගැටෙන්නේ වේද එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් ඔහු මනා සුව ඇති දෙව් ලොව උපදී. එසේ දෙව්ලොව උපදීන්නේ නැතිව මිනිසත් බවට පැමිණෙන්නේ නම්. යම් යම් තැනෙක නැවත උපදීන්නේ නම් ප්රසාදජනක ප්‍රියමනාප වේ. කෝප නොවීම කේන්ති නොගැනීම නොසතුටු නොවීම යන කාරණා ප්රසාදජනක ප්‍රියමනාප භාවය පිණිස හේතු වේ.”

“මෙලොව යමෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වේද, අනුන්ගේ ලාභ -සත්කාර , ගරු බුහුමන් හා වැදුම්-පිදුම් වලට ඊර්ෂ්‍යා හා ද්වේෂ කරයිද, මෙය හේතු කොට ගෙන මරණින් මතු කටුක දුක් සහගත වූ නිරයේ උපදී . එසේ නිරයේ උපදීන්නේ නැතිව මිනිසත් බවට පැමිණෙන්නේ නම් යම් යම් තැනෙක නැවත උපදී නම්, බල සම්පන්න නොවු පිරිවර අඩු බවට පැමිණේ. ඊර්ෂ්‍යා සහගත වීම, අනුන්ගේ ලාභ- සත්කාර , ගරු බුහුමන් හා වැදුම්-පිදුම් වලට ඊර්ෂ්‍යා හා ද්වේෂ කිරීම , එසේ බලසම්පන්න නොවූ පිරිවර රහිත බව ලැබීම් පිණිස හේතු වේ.”

“එසේම , ඊර්ෂ්‍යා සහගත සිත් නැතිව අනුන්ගේ ලාභ-සත්කාර ගරු- බුහුමන් සහ වැදුම්-පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකෙරේද , තරහා නොගනීද , එසේ සමාදන් වූ කර්මය හේතුකොට ගෙන මරණින් මතු මනා සුව ඇති දෙව්ලොවට පැමිණේ. එසේ මරණින් මතු දෙව්ලොවට නොපැමිණ මිනිසත් බවට පැමිණේ නම් , යම් යම් තැනෙක පසුව උපදී නම්, බල සම්පන්න හා මහත් පිරිවර ඇත්තෙක් වේ. මෙසේ අනුන්ගේ ලාභ-සත්කාර , ගරු-බුහුමන් , වැදුම් -පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකරන බවෙහි සමාදන් වීම , බලවත් වීම සහ මහත් පිරිවර ඇතිවීම පිණිස හේතු වේ.”

“මෙලොව යමෙක් ශ්රමණයන් හට හෝ බමුණන් හට හෝ ආහාර -පාන , වස්ත්‍ර යාන මල්, සුවද - විලවුන් , තෙල්- පහන් නොදෙන්නේ ද , මේ කරන ලද කර්මයන් හේතුවෙන් මරණින් මතු දුක් ඇති සැප නැති නිරයේ උපදී.”

එසේ නිරයේ උපදීන්නේ නැතිව මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක නැවත උපදී නම්, ස්වල්ප සම්පත් ඇති (දුප්පත්) බවට හේතුවේ. මෙසේ ශ්රමණයන් හට හා බමුණන් හට දන්-පැන් නොදීමේ සමාදන් වීම අල්ප හෝග ඇතිවීම පිණිස හේතුවේ;

“එසේම ශ්රමණයන් හට හෝ බමුණන් හට ආහාර -පාන , වස්ත්‍ර, යාන, මල්, සුවද - විලවුන් , තෙල්- පහන් දෙන්නේ ද, එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් , හේ මරණින් මතු මනා සුව ඇති දෙව්ලොවට පැමිණේ, එසේ නොමැතිව මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනෙක නැවත උපදීන්නේ නම් , මහත් සම්පත් ඇති (පොහොසත් ) බවට හේතුවේ. මෙසේ දන් දීමේ යෙදීම මහත් හෝග ලැබීම පිණිස හේතු වේ.”

“මෙලොව යමෙක් දැඩි වූ අධික මානයෙන් යුත්ත වේද, වැඳිය යුත්තන්ට නොවඳීද , පිදිය යුත්තන් නොපුදයිද , තම හුනස්නෙන් නැගිටිය යුත්තා දැක නොනැඟිටියිද, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයිද, මග ඉඩ දිය යුත්තාට මග ඉඩ නොදේද , ගරු -බුහුමන්, පූජා - සත්කාර කල යුත්තාට එසේ නොකරයිද, ඔහු මේ කරන ලද කර්මය හේතු කොට අපාගත වේ.”

එසේ නොමැතිව මිනිසත් බවට පැමිණේ නම් , යම් යම් තැනෙක නැවත උපදීනම් , පහත් (නීච) කුලයේ ඉපදීමට හේතුවේ. මෙසේ පිදිය යුත්තන් නොපුදන , ආසනය - මාර්ගය ඉඩ දිය යුත්තාට ඉඩ නොදෙන ගරු - බුහුමන් . පුද සත්කාර කල යුත්තන්ට එසේ නොකරන බව පහත් (නීච) කුලයේ ඉපදිම පිණිස හේතුවේ.

“එසේම මෙලොව යමෙක් දැඩි හෝ අධික මාන නැතිව වැඳිය යුත්තන්ට වඳියිද , පිදිය යුත්තන් පුදයිද , හුනස්නෙන් නැගිටිය යුත්තාහු දැක නැඟිටියිද , ආසනය දිය යුත්තාට ආසනය දේද , මාර්ගය ඉඩ දිය යුත්තාට මග ඉඩ දේද , ගරු බුහුමන්, පූජා -සත්කාර කල යුත්තන්ට එසේ කරයිද, මෙසේ සමාදන් වී කරන ලද කර්මය හේතු කොට ගෙන දෙව්ලොව උපදී.එසේ උපදීන්නේ නැතිව මිනිසත් බව ලබා නම් , යම් යම් තැනෙක නැවත උපදීනම් , උසස් කුල ඇත්තෙක් වේ.මෙසේ අධික මාන නැතිව පුද සත්කාර , ගරු- බුහුමන් කල යුත්තන්ට එසේ කිරිම උසස් කුලයේ ඉපදීම පිණිස හේතු වේ.”

“මෙලොව යමෙක් පැවිද්දෙකු හෝ බමුණෙකු හෝ වෙත පැමිණ කුසල් කවරේද ?- අකුසල් කවරේද? ,නිවැරදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි නොඅසන්නේ වෙයි. එසේ සමාදන් වු කර්ම හේතුවෙන් මරණින් මතු කටුක දුක් පමණක් ඇති නිරයේ උපදී. එසේ නොවි මිනිස් ලොව උපදී නම් , යම් යම් තැනෙක නැවත නැවත උපදී නම්, නුවණ නැත්තෙක් වේ. පැවිද්දෙකු හෝ බමුණකු හෝ වෙත පැමිණ කුසල් කවරේද අකුසල් කවරේද? ,නිවැරදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි නොඅසන්නේ වෙයි. මෙම ප්‍රතිපදාව අනුවණ වීම පිණිස පවතී.”

“එසේ, යමෙක් පැවිද්දෙකු වෙත හෝ බ්‍රාහ්මණයෙකු වෙත පැමිණ කුසල් කවරේද ?- අකුසල් කවරේද? ,නිවැරදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි අසන්නේ වෙයි. එසේ සමාදන් වු කර්මය හේතුවෙන් මරණින් මතු සැප ඇති දෙව් ලොව උපදී. එසේ නොවි මිනිස් ලොව උපදී නම් , යම් යම් තැනෙක නැවත නැවත උපදී නම්, නුවණැති වේ. පැවිද්දෙකු වෙත හෝ බ්‍රාහ්මණයෙකු වෙත පැමිණ කුසල් කවරේද ?- අකුසල් කවරේද? ,නිවැරැදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද, කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි මෙසේ අසන්නේ වෙයි. මෙම ප්‍රතිපදාව නුවණැති (ප්‍රඥාවන්ත) වීම පිණිස පවති.”

“තරුණය, මිනිසා කර්මය අයිති කොට ඇත්තේය, සත්වයා කර්මය උරුම කොට ,කර්මය උප්පත්ති කොට ,කර්මය නෑයා කොට කර්මය පිළිසරණ කොට ඇත, කර්මය මෙසේ සත්වයන් උස් පහත් ලෙස බෙදා වෙන් කරයි.”

මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි සුභ නම් තරුණයා මෙසේ පැවසූවේය.”පින්වත් භග්‍යවතුන් වහන්ස , ඉතා යහපත ,ඉතා යහපත

• මුනින් නැමූ දෙයක් උඩුකුරු කර පෙන්වන්නා සේ

• වැසු දෙයක් විවෘත කර පෙන්වන්නා සේ

• මංමුලා වු කෙනෙකුට මග කියන්නා සේ

• අඳුරේ සිටිනා කෙනෙකුට ඇස් ඇත්තෝ රූප දකිත්වයි ,තෙල් පහනක් දල්වන්නා සේ .”

“එපරිද්දෙන්ම නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලදී. මා දිවි හිමි කොට භාගවතුන් වහන්සේ, ධර්මය සහ සංඝයා (තුණුරුවන් ) සරණ ගිය උපාසකයෙක් ලෙස දරණ සේක්වා.” යැයි පැවසීය.

[QUOTE="Glonass16, post: 22492587, member: 559002"] [b]මිනිසුන් තුළ විවිධත්වයට හේතු[/b] [B][SIZE="1"]SOURCE - [url]http://majjimapatipada.org[/url] උපුටා ගැනීමකි. තවත් කෙනෙකුට කියවන්න bump එකක් දාලා යන්න යාලුවනේ. බුදු සරණයි![/SIZE][/B] [CENTER][ATTACH]70431._xfImport[/ATTACH] [/CENTER] [SIZE="3"]බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කලෙක තෝදෙය්‍ය බමුණාගේ පුත් සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ, සතුටු වී සතුටු විය යුතු කතා කොට, එකත්පස්ව හිඳ මෙසේ පැවසුවේය. “ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස මිනිසුන් තුළ උස් -පහත් වශයෙන් භේදයක් දක්නට ලැබේ. එනම්, • ආයුෂ අඩු සහ වැඩි බව, • නීරෝගි සහ රෝගී බව, • ලස්සන හා අවලස්සන බව , • බල සම්පන්න සහ බල සම්පන්න නොවන බව, • දුප්පත් සහ ධනවත් බව , • පහත් කුල සහ උසස් කුල ඇති බව, • අනුවණ සහ නුවණැති බව,” “ මෙම වෙනස්කම් වලට හේතු කාරණා කවරේද?” “තරුණය , මිනිසා කර්මය අයිති කොට ඇත්තේය. සත්වයා කර්මය උරුම කොට, කර්මය උප්පත්ති කොට, කර්මය නෑයා කොට , කර්මය පිළිසරණ කොට ඇත. කර්මය මෙසේ සත්වයන් උස් -පහත් ලෙස බෙදා වෙන් කරයි” “භාග්‍යවතුන් වහන්ස, කෙටියෙන් වදාළ දෙය අපැහැදිලියි. මට විස්තර වශයෙන් පැහැදිලි කරන සේක්වා. ” “ එසේ නම් හොඳින් මෙනෙහි කරන්න. දේශනා කරන්නෙමි” “මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දරුණු ලේ තැවරුණු අත් ඇත්තේ සතුන් වැනසීමෙහි යෙදුනේ සියළු සත්වයන් කෙරෙහි අකාරුණික වුයේ සතුන් මරන්නෙක් වේ. මේ අයුරින් රැස් කළ කර්මය නිසා මරණින් පසු සැප නැති දුක් ඇති නිරයේ උපදී . එසේ නිරයේ උපදීන්නේ නැතිව මිනිසත්ව උපදී නම් , යම් යම් තැනෙක පසුව උපදී නම්, අකල් (අඩු ආයුෂ) මරණ වලට ගොදුරු වේ. දරුණු ලේ තැවරුණු අත් ඇත්තේ , සතුන් මැරීමෙහි යෙදුනේ සියළු සතුන් කෙරෙහි අකාරුණික වුයේ, සතුන් මරන්නෙකු වූ මෙම ප්‍රතිපදාව අඩු ආයුෂ භාවය පිණිස පවතී.” “එසේම සියළු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවන්තව, පවට ලජ්ජා -භය ඇතිව සතුන් නොමැරීමෙහි යෙදේ නම්, ඒ සමාදන් වූ කර්මය හේතුවෙන් මරණින් පසු මනා සුව ඇති දෙව්ලොව උපදී .එසේ දෙව්ලොව උපදීන්නේ නැතිව මිනිසත් බව ලබා නම් ,යම් යම් තැනෙක නැවත උපදී නම්, ඔහුට දීර්ඝායුෂ ලැබේ. සියළු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවන්තව , පවට ලැජ්ජා -භය ඇතිව , සතුන් නොමැරීමෙහි යෙදීමේ ප්‍රතිපදාව දීර්ඝායුෂ ලැබීම පිණිස පවතී.” “යමෙක් සතුන්ට අතින් ආයුධයෙන් ලී වලින් හෝ ගල් වලින් හිංසා කරයිනම් , ඒ කර්මය නිසා මරණින් පසු දුක ඇති සැප නැති නිරයේ උපදී.එසේ නිරයට නොපැමිණ මිනිසත් බවට ඒ නම්, නැවත යම් යම් තැනෙක උපදී නම්, බොහෝ රෝගාබාධ ඇති බවට පැමිණේ. සතුන්ට අතින් ආයුධයෙන් ලී වලින් හෝ ගල් වලින් හිංසා කරයි නම්, ඒ ප්‍රතිපදාව බොහෝ රෝගාබාධ ඇතිවීම පිණිස පවතී.” “එසේම යමෙක් සතුන්ට අතින් ආයුධයෙන් ලී වලින් හෝ ගල් වලින් හිංසා නොකරයිද එසේ සමාදන් වු කර්මය නිසා මනා සුව ඇති දෙව් ලොව උපදී. එසේ නොමැතිව මිනිස් ලොව උපදීනම් , යම් යම් තැනෙක නැවත උපදී නම් ,නිරෝගී ජිවිත ලබයි. සතුන්ට අතින්, ආයුධයෙන් , ලී වලින් හෝ ගල් වලින් හිංසා නොකරයිද ,ඒ ප්‍රතිපදාව නීරෝගි බව ඇතිවීම පිණිස පවතී.” “යමෙක් ක්‍රෝධ බහුල බලවත් සිත් තැවුලින් යුත්ත වූයේ සුළු දෙයටත් දැඩිව ගැටෙන තරහ ගන්නෙක් නම් මෙසේ කරන්නා වූ කර්මය නිසා මරණින් පසු දුක ඇති සැප නැති නිරයේ උපදී.එසේ නොවී මිනිසත් බව ලබා නම් යම් යම් තැනෙක නැවත උපදී නම් අවලස්සන(දුර්වර්ණ) වේ.ක්‍රෝධ බහුල , බලවත් සිත් තැවුලින් යුත්ත වූයේ සුළු දෙයටත් දැඩිව ගැටෙන තරහ ගන්නෙක් විමේ ප්‍රතිපදාව දුර්වර්ණ (අවලස්සන) වීම පිණිස පවතී.” “එසේම යමෙක් ක්‍රෝධ නොකරන සුළු වේද, බහුල වශයෙන් තරහ නොගන්නේ වේ ද.බොහෝ දේ කීවත් නොකිපෙන්නේවේ ද නොගැටෙන්නේ වේද එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් ඔහු මනා සුව ඇති දෙව් ලොව උපදී. එසේ දෙව්ලොව උපදීන්නේ නැතිව මිනිසත් බවට පැමිණෙන්නේ නම්. යම් යම් තැනෙක නැවත උපදීන්නේ නම් ප්රසාදජනක ප්‍රියමනාප වේ. කෝප නොවීම කේන්ති නොගැනීම නොසතුටු නොවීම යන කාරණා ප්රසාදජනක ප්‍රියමනාප භාවය පිණිස හේතු වේ.” “මෙලොව යමෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වේද, අනුන්ගේ ලාභ -සත්කාර , ගරු බුහුමන් හා වැදුම්-පිදුම් වලට ඊර්ෂ්‍යා හා ද්වේෂ කරයිද, මෙය හේතු කොට ගෙන මරණින් මතු කටුක දුක් සහගත වූ නිරයේ උපදී . එසේ නිරයේ උපදීන්නේ නැතිව මිනිසත් බවට පැමිණෙන්නේ නම් යම් යම් තැනෙක නැවත උපදී නම්, බල සම්පන්න නොවු පිරිවර අඩු බවට පැමිණේ. ඊර්ෂ්‍යා සහගත වීම, අනුන්ගේ ලාභ- සත්කාර , ගරු බුහුමන් හා වැදුම්-පිදුම් වලට ඊර්ෂ්‍යා හා ද්වේෂ කිරීම , එසේ බලසම්පන්න නොවූ පිරිවර රහිත බව ලැබීම් පිණිස හේතු වේ.” “එසේම , ඊර්ෂ්‍යා සහගත සිත් නැතිව අනුන්ගේ ලාභ-සත්කාර ගරු- බුහුමන් සහ වැදුම්-පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකෙරේද , තරහා නොගනීද , එසේ සමාදන් වූ කර්මය හේතුකොට ගෙන මරණින් මතු මනා සුව ඇති දෙව්ලොවට පැමිණේ. එසේ මරණින් මතු දෙව්ලොවට නොපැමිණ මිනිසත් බවට පැමිණේ නම් , යම් යම් තැනෙක පසුව උපදී නම්, බල සම්පන්න හා මහත් පිරිවර ඇත්තෙක් වේ. මෙසේ අනුන්ගේ ලාභ-සත්කාර , ගරු-බුහුමන් , වැදුම් -පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකරන බවෙහි සමාදන් වීම , බලවත් වීම සහ මහත් පිරිවර ඇතිවීම පිණිස හේතු වේ.” “මෙලොව යමෙක් ශ්රමණයන් හට හෝ බමුණන් හට හෝ ආහාර -පාන , වස්ත්‍ර යාන මල්, සුවද - විලවුන් , තෙල්- පහන් නොදෙන්නේ ද , මේ කරන ලද කර්මයන් හේතුවෙන් මරණින් මතු දුක් ඇති සැප නැති නිරයේ උපදී.” එසේ නිරයේ උපදීන්නේ නැතිව මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක නැවත උපදී නම්, ස්වල්ප සම්පත් ඇති (දුප්පත්) බවට හේතුවේ. මෙසේ ශ්රමණයන් හට හා බමුණන් හට දන්-පැන් නොදීමේ සමාදන් වීම අල්ප හෝග ඇතිවීම පිණිස හේතුවේ; “එසේම ශ්රමණයන් හට හෝ බමුණන් හට ආහාර -පාන , වස්ත්‍ර, යාන, මල්, සුවද - විලවුන් , තෙල්- පහන් දෙන්නේ ද, එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් , හේ මරණින් මතු මනා සුව ඇති දෙව්ලොවට පැමිණේ, එසේ නොමැතිව මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනෙක නැවත උපදීන්නේ නම් , මහත් සම්පත් ඇති (පොහොසත් ) බවට හේතුවේ. මෙසේ දන් දීමේ යෙදීම මහත් හෝග ලැබීම පිණිස හේතු වේ.” “මෙලොව යමෙක් දැඩි වූ අධික මානයෙන් යුත්ත වේද, වැඳිය යුත්තන්ට නොවඳීද , පිදිය යුත්තන් නොපුදයිද , තම හුනස්නෙන් නැගිටිය යුත්තා දැක නොනැඟිටියිද, ආසනය දිය යුත්තාට ආසනය නොදෙයිද, මග ඉඩ දිය යුත්තාට මග ඉඩ නොදේද , ගරු -බුහුමන්, පූජා - සත්කාර කල යුත්තාට එසේ නොකරයිද, ඔහු මේ කරන ලද කර්මය හේතු කොට අපාගත වේ.” එසේ නොමැතිව මිනිසත් බවට පැමිණේ නම් , යම් යම් තැනෙක නැවත උපදීනම් , පහත් (නීච) කුලයේ ඉපදීමට හේතුවේ. මෙසේ පිදිය යුත්තන් නොපුදන , ආසනය - මාර්ගය ඉඩ දිය යුත්තාට ඉඩ නොදෙන ගරු - බුහුමන් . පුද සත්කාර කල යුත්තන්ට එසේ නොකරන බව පහත් (නීච) කුලයේ ඉපදිම පිණිස හේතුවේ. “එසේම මෙලොව යමෙක් දැඩි හෝ අධික මාන නැතිව වැඳිය යුත්තන්ට වඳියිද , පිදිය යුත්තන් පුදයිද , හුනස්නෙන් නැගිටිය යුත්තාහු දැක නැඟිටියිද , ආසනය දිය යුත්තාට ආසනය දේද , මාර්ගය ඉඩ දිය යුත්තාට මග ඉඩ දේද , ගරු බුහුමන්, පූජා -සත්කාර කල යුත්තන්ට එසේ කරයිද, මෙසේ සමාදන් වී කරන ලද කර්මය හේතු කොට ගෙන දෙව්ලොව උපදී.එසේ උපදීන්නේ නැතිව මිනිසත් බව ලබා නම් , යම් යම් තැනෙක නැවත උපදීනම් , උසස් කුල ඇත්තෙක් වේ.මෙසේ අධික මාන නැතිව පුද සත්කාර , ගරු- බුහුමන් කල යුත්තන්ට එසේ කිරිම උසස් කුලයේ ඉපදීම පිණිස හේතු වේ.” “මෙලොව යමෙක් පැවිද්දෙකු හෝ බමුණෙකු හෝ වෙත පැමිණ කුසල් කවරේද ?- අකුසල් කවරේද? ,නිවැරදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි නොඅසන්නේ වෙයි. එසේ සමාදන් වු කර්ම හේතුවෙන් මරණින් මතු කටුක දුක් පමණක් ඇති නිරයේ උපදී. එසේ නොවි මිනිස් ලොව උපදී නම් , යම් යම් තැනෙක නැවත නැවත උපදී නම්, නුවණ නැත්තෙක් වේ. පැවිද්දෙකු හෝ බමුණකු හෝ වෙත පැමිණ කුසල් කවරේද අකුසල් කවරේද? ,නිවැරදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි නොඅසන්නේ වෙයි. මෙම ප්‍රතිපදාව අනුවණ වීම පිණිස පවතී.” “එසේ, යමෙක් පැවිද්දෙකු වෙත හෝ බ්‍රාහ්මණයෙකු වෙත පැමිණ කුසල් කවරේද ?- අකුසල් කවරේද? ,නිවැරදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි අසන්නේ වෙයි. එසේ සමාදන් වු කර්මය හේතුවෙන් මරණින් මතු සැප ඇති දෙව් ලොව උපදී. එසේ නොවි මිනිස් ලොව උපදී නම් , යම් යම් තැනෙක නැවත නැවත උපදී නම්, නුවණැති වේ. පැවිද්දෙකු වෙත හෝ බ්‍රාහ්මණයෙකු වෙත පැමිණ කුසල් කවරේද ?- අකුසල් කවරේද? ,නිවැරැදි දේ කවරක්ද- වැරදි දේ කවරක්ද ,ඇසුරු කල යුත්ත කුමක්ද, ඇසුරු නොකල යුත්ත කුමක්ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේද, කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වේද, යැයි මෙසේ අසන්නේ වෙයි. මෙම ප්‍රතිපදාව නුවණැති (ප්‍රඥාවන්ත) වීම පිණිස පවති.” “තරුණය, මිනිසා කර්මය අයිති කොට ඇත්තේය, සත්වයා කර්මය උරුම කොට ,කර්මය උප්පත්ති කොට ,කර්මය නෑයා කොට කර්මය පිළිසරණ කොට ඇත, කර්මය මෙසේ සත්වයන් උස් පහත් ලෙස බෙදා වෙන් කරයි.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි සුභ නම් තරුණයා මෙසේ පැවසූවේය.”පින්වත් භග්‍යවතුන් වහන්ස , ඉතා යහපත ,ඉතා යහපත • මුනින් නැමූ දෙයක් උඩුකුරු කර පෙන්වන්නා සේ • වැසු දෙයක් විවෘත කර පෙන්වන්නා සේ • මංමුලා වු කෙනෙකුට මග කියන්නා සේ • අඳුරේ සිටිනා කෙනෙකුට ඇස් ඇත්තෝ රූප දකිත්වයි ,තෙල් පහනක් දල්වන්නා සේ .” “එපරිද්දෙන්ම නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලදී. මා දිවි හිමි කොට භාගවතුන් වහන්සේ, ධර්මය සහ සංඝයා (තුණුරුවන් ) සරණ ගිය උපාසකයෙක් ලෙස දරණ සේක්වා.” යැයි පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom