Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනි පෙට්ටියට පොළගෙක් නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනි පෙට්ටියට පොළගෙක් නොමිලේ

මල් ශාලාවකදී සකස් කළ මෘත ශරීරයක් නිවෙසට ගෙනවිත්, මිනී පෙට්ටිය විවෘත කරද්දී එය තුළින් පොළෙඟක් මතුවීමේ සිද්ධියක් පල්ලම කළුකැලේ ප්‍රදේශයේන් වාර්තා වේ.

මේ  පොළඟා සිට ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් හලාවත රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය 52 හැවිරිදි අයෙකුගේ මිනි පෙට්ටියේය.

අදාළ  තැනැත්තාගේ සිරුර භූමදානයට සකස් කිරීම සඳහා මල් ශාලාවකට භාර දී ඇත.

මල් ශාලාවේදී සකස් කළ මෘත දේහය මිනී පෙට්ටියෙහි තබාගෙන අවමංගල්‍ය ශාලාවේ රථයකින් ගෙනැවිත් උඩු වියන් බැඳ, සේසත් හා පහන් තබා සූදානම් කිරීමෙන් අනතුරුව මල් ශාලා සේවකයන් ද පිටත්ව ගොස් ඇත.

පසුව මියගිය අයගේ ඥාතීන් හා හිතවතුන් මිනී පෙට්ටියේ මතුපිට පියන් හතර විවෘත කරනවාත් සමග, මිනී පෙට්ටිය තුළින් පොළෙඟක් මතුවී ඇත.

මෙම  සිද්ධිය නිසා මලගෙදර කලබලකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර, පසුව ප්‍රදේශයේ තරුණයන් කීපදෙනෙක් එක්ව පොළඟා උපක්රමශීලීව එළියට ගෙන පහර දි මරා දමා තිබේ.

මල්  ශාලාවට භාරදුන් මෘත ශරීරය එහිදී මිනී පෙට්ටිය තුළ තබා සකස් කරන ලද අවස්ථාවේ මෘත ශරීරයට යටින් තබන ලද පිදුරු බෑග් කීපයකින් එකක් තුළ මේ පොළඟා සිටින්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

උපුටා ගැනීම -: srilankamirror.com

repost නම් සොරි..........

[QUOTE="Captain ජැක් ස්පැරෝ, post: 11151366, member: 374881"] [b]මිනි පෙට්ටියට පොළගෙක් නොමිලේ[/b] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/gallery/Minipetti-polaga%281%29.gif[/IMG] [SIZE=4]මල් ශාලාවකදී සකස් කළ මෘත ශරීරයක් නිවෙසට ගෙනවිත්, මිනී පෙට්ටිය විවෘත කරද්දී එය තුළින් පොළෙඟක් මතුවීමේ සිද්ධියක් පල්ලම කළුකැලේ ප්‍රදේශයේන් වාර්තා වේ. මේ[/SIZE] [SIZE=4] පොළඟා සිට ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් හලාවත රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය 52 හැවිරිදි අයෙකුගේ මිනි පෙට්ටියේය. අදාළ[/SIZE] [SIZE=4] තැනැත්තාගේ සිරුර භූමදානයට සකස් කිරීම සඳහා මල් ශාලාවකට භාර දී ඇත. මල් ශාලාවේදී සකස් කළ මෘත දේහය මිනී පෙට්ටියෙහි තබාගෙන අවමංගල්‍ය ශාලාවේ රථයකින් ගෙනැවිත් උඩු වියන් බැඳ, සේසත් හා පහන් තබා සූදානම් කිරීමෙන් අනතුරුව මල් ශාලා සේවකයන් ද පිටත්ව ගොස් ඇත. පසුව මියගිය අයගේ ඥාතීන් හා හිතවතුන් මිනී පෙට්ටියේ මතුපිට පියන් හතර විවෘත කරනවාත් සමග, මිනී පෙට්ටිය තුළින් පොළෙඟක් මතුවී ඇත. මෙම [/SIZE] [SIZE=4]සිද්ධිය නිසා මලගෙදර කලබලකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර, පසුව ප්‍රදේශයේ තරුණයන් කීපදෙනෙක් එක්ව පොළඟා උපක්රමශීලීව එළියට ගෙන පහර දි මරා දමා තිබේ. මල් [/SIZE] [SIZE=4]ශාලාවට භාරදුන් මෘත ශරීරය එහිදී මිනී පෙට්ටිය තුළ තබා සකස් කරන ලද අවස්ථාවේ මෘත ශරීරයට යටින් තබන ලද පිදුරු බෑග් කීපයකින් එකක් තුළ මේ පොළඟා සිටින්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.[/SIZE] [SIZE=5]උපුටා ගැනීම -: [URL="http://www.srilankamirror.com/sinhala/"]srilankamirror.com[/URL][/SIZE] [COLOR=Red]repost නම් සොරි..........[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom