Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනි මස් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තරමක් දුරට අප්‍රිය ජනක මාතෘකාවක් වෙන්න පුලුවන් නමුත් ලෝකයේ අදටත් පවතින දෙයක් කියලා කියන්න පුලුවන් දැන් මම කියන්න යන්නේ මිනි මස් ගැනයි. බෞද්ධ (කට්ටිය තරහා වෙන්න එපා ) ජාතක කථා වල තියෙන විදියට ඉස්සර පවා මිනිමස් කන රාක්ෂයන් ඉදලා තියෙනවා. එය එතනින් පරිබාහිරව බැලුවොත් ක්‍රිස්තු පුර්ව යුගයේ ඉදලා දක්වා තවම පවතින දෙයක්.

ජර්මනියේ 2007 දී වාර්තාවෙන විදියට Armin Meiwes නම් පුද්ගලයා මිනි මස් කාලා ජිවිතාන්තය දක්වා හිර ගෙදරට නියම වුන කෙනෙක්. චෝදනා අතර මිනිසෙකු මැරීම, 20kg ප්‍රමාණයක මස් ආහාරයට ගැනීම දක්වන්න පුලුවන්. එයා කියන්නේ මිනි මස් නම් ඌරු මස් රසලු ඒ වගේම තදලු 2001 ඉදලා මරපු කාලේ ඉදලම දිගටම අර මරපු කෙනාගේ මස් කාලා තියෙනවා.ජර්මනියේ ඉදපු Computer Engineer කෙනෙක් මෙයාගේ පණිවිඩයකට පිළිතුරු දිලා තියෙනවා ඒ හරහා තමයි මේක පටන් ගන්නේ.

එයාගේ ආශාව වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට තමන්ගේ මස් කන්න දීම Chat Room ඒකේ පණිවිඩයේ Title එක තමයි "men for slaughter" මේක විශ්වාස කරන්න අමාරුවෙන්න පුලුවන් නමුත් මේ ලොකේ විවිධාකාරයේ මානසික ආබාධ වලින් පෙළෙන මිනිසුන් ඉන්නවා ඒ අයගේ ආශාවන් විවිධාකාර වෙන්න පුලුවන්.නමුත් සංඛ්‍යාත්මක වශයෙන් පිරිමින් මානසික ආබාධ වලින් පෙළිමේ සම්භාවිතාව වැඩියි ගෑහැණුන්ට වඩා.

2002 දී මේක ලෝකයේ හැම තැනම ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙයත් එක්ක Interview එකකදි සදහන් වෙලා තියෙන්නේ එයා මස් හදලා තියෙන්නේ සාමාන්‍ය විදියටම තමයි ඒ වගේම මෙයා කියනවා මෙයාට කිසිම ලෙඩක් නෑ කියලත් Interview එක කරපු කෙනා හෙවත් Günter Stampf මේ සම්බන්දයෙන් පොතක් ලියලා තියෙන කෙනෙක් ඒ සදහා ජර්මනියේ හිරගෙදර හිටපු 30 දෙන්ක් හවුල් කරගෙන තිබෙනවා කියලා සදහන්.එහි අදහස තමයි 30 දෙනෙක් මිනි මස් කාලා හිරේ ගිය අය කියලා.

ඒයාට අනුව එයාගේ ආශාවක් තිබිලා තියෙනවා කාව හරි මාරාගෙන කන්න ඒ සදහා එයාට සහොදරයෙකුත් හවුල් කාරයෙක් විදියට හිටියා නම් හොදයි කියලා කියන්නේ නමුත් ඇත්තටම එහෙම ඉදලා නැති නිසා Internet එක මේ සදහා යොදාගෙන තිබෙනවා එහිදි ඔහුට පිරිමින් 400 පමණ දෙනා හම්බුවෙලා තිබෙනවා මේ මිනි මස් කෑමේ ආශාවෙන් පෙලෙන. මෙයා කාපු Computer Engineer ගේ ආශාව වෙලා තියෙන්නේ කාව හරි ලව්වා කවා ගන්න එකයි ඒ අනුව තමයි එයාව මරලා ඒ මස් Meiwes විසින් කාලා තියෙන්නේ. එයාගේ තවත් ප්‍රකාශයකට අනුව මුලින්ම මිනි මස් කන කොට ඒක අමුතුයි කියලා දැනෙනවලු නමුත් අවුරුදු 30 ක් ආශාවෙන් හිටපු නිසා මේක එතරම් ගැටලුවක් නෑ කියලයි ඒ කියන්නේ.

මේ සදහා පොඩි කාලේ Meiwes අම්මා කියලා දීපූ සුරංගනා කථාවක් පසුබිම් වෙලා තියෙනවා කියන එක හොදටම පැහැදිලි වෙන්නේ මෙයා තවදුරටත් කියන ඒවා ඇහුවම. පොඩ් කාලේ එයාගේ අම්මා කියලා දිලා තියෙනවලු Hansel and Gretel කථාව ඒ කථාවට අනුව ඔයගොල්ලන්ට මතක ඇති. ළමුන් දෙන්නෙක් Witch (බටකොළ ආච්චි :රොෆ්ල්: ) මායාකාරියෙක්ගේ ගෙදරට යනවා එතනදි හිරවෙන දෙදෙනා වටා යන කථාවක් තමයි මේක මේකේදි පිරිමි ළමයව කන එක මෙයාගේ ආශාවක් වුනා කියලා තමයි කියන්නේ. එතනින් පටන් ගත්ත ආශාව දිගටම අවුරුදු 30 තිබිලා තියෙනවා 2001 එකේදි ඇත්තටම කෙනෙක්ව කන කම්.

ජර්මනියේ ඉන්න අයට කියන්න තියෙන්නේ එහේ දැනට 10,000 අධික ප්‍රමාණයකට මේ ආශාව තියෙනවා කියලා ඒක අන් අයකු ලවා කවා ගැනීම හෝ අන් අයගේ මස් කෑම කියන්න පුලුවන්.

මේ සම්බන්දයෙන් ඇමරිකාවේ සංවිදානයක්ද පවතින අතර

http://cannibalclub.org/

මේකෙන් ඒක බලාගන්න පුලුවන්

අන්තිමට මට කියන්න තියෙන්නේ තමන්ගේ ආශාවන්ට වහල් වෙන්න එපා බුද්ධියෙන් හිතන්න.ඒ වගේම පොඩි කාලේ ළමයින්ව අනවශ්‍ය දේවල් වලින් ඈත් කරලා තියන්න.

අන්තර්ජාලය ඇසුරිනි By Mesozoic.

[QUOTE="Mesozoic, post: 10881526, member: 369659"] [SIZE=3] [center][IMG]http://listverse.files.wordpress.com/2008/12/cannibalismart.jpg[/IMG][/center] මේක තරමක් දුරට අප්‍රිය ජනක මාතෘකාවක් වෙන්න පුලුවන් නමුත් ලෝකයේ අදටත් පවතින දෙයක් කියලා කියන්න පුලුවන් දැන් මම කියන්න යන්නේ මිනි මස් ගැනයි. බෞද්ධ (කට්ටිය තරහා වෙන්න එපා :P) ජාතක කථා වල තියෙන විදියට ඉස්සර පවා මිනිමස් කන රාක්ෂයන් ඉදලා තියෙනවා. එය එතනින් පරිබාහිරව බැලුවොත් ක්‍රිස්තු පුර්ව යුගයේ ඉදලා දක්වා තවම පවතින දෙයක්. ජර්මනියේ 2007 දී වාර්තාවෙන විදියට Armin Meiwes නම් පුද්ගලයා මිනි මස් කාලා ජිවිතාන්තය දක්වා හිර ගෙදරට නියම වුන කෙනෙක්. චෝදනා අතර මිනිසෙකු මැරීම, 20kg ප්‍රමාණයක මස් ආහාරයට ගැනීම දක්වන්න පුලුවන්. එයා කියන්නේ මිනි මස් නම් ඌරු මස් රසලු ඒ වගේම තදලු 2001 ඉදලා මරපු කාලේ ඉදලම දිගටම අර මරපු කෙනාගේ මස් කාලා තියෙනවා.ජර්මනියේ ඉදපු Computer Engineer කෙනෙක් මෙයාගේ පණිවිඩයකට පිළිතුරු දිලා තියෙනවා ඒ හරහා තමයි මේක පටන් ගන්නේ. එයාගේ ආශාව වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට තමන්ගේ මස් කන්න දීම Chat Room ඒකේ පණිවිඩයේ Title එක තමයි "men for slaughter" මේක විශ්වාස කරන්න අමාරුවෙන්න පුලුවන් නමුත් මේ ලොකේ විවිධාකාරයේ මානසික ආබාධ වලින් පෙළෙන මිනිසුන් ඉන්නවා ඒ අයගේ ආශාවන් විවිධාකාර වෙන්න පුලුවන්.නමුත් සංඛ්‍යාත්මක වශයෙන් පිරිමින් මානසික ආබාධ වලින් පෙළිමේ සම්භාවිතාව වැඩියි ගෑහැණුන්ට වඩා. 2002 දී මේක ලෝකයේ හැම තැනම ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙයත් එක්ක Interview එකකදි සදහන් වෙලා තියෙන්නේ එයා මස් හදලා තියෙන්නේ සාමාන්‍ය විදියටම තමයි ඒ වගේම මෙයා කියනවා මෙයාට කිසිම ලෙඩක් නෑ කියලත් Interview එක කරපු කෙනා හෙවත් Günter Stampf මේ සම්බන්දයෙන් පොතක් ලියලා තියෙන කෙනෙක් ඒ සදහා ජර්මනියේ හිරගෙදර හිටපු 30 දෙන්ක් හවුල් කරගෙන තිබෙනවා කියලා සදහන්.එහි අදහස තමයි 30 දෙනෙක් මිනි මස් කාලා හිරේ ගිය අය කියලා. ඒයාට අනුව එයාගේ ආශාවක් තිබිලා තියෙනවා කාව හරි මාරාගෙන කන්න ඒ සදහා එයාට සහොදරයෙකුත් හවුල් කාරයෙක් විදියට හිටියා නම් හොදයි කියලා කියන්නේ නමුත් ඇත්තටම එහෙම ඉදලා නැති නිසා Internet එක මේ සදහා යොදාගෙන තිබෙනවා එහිදි ඔහුට පිරිමින් 400 පමණ දෙනා හම්බුවෙලා තිබෙනවා මේ මිනි මස් කෑමේ ආශාවෙන් පෙලෙන. මෙයා කාපු Computer Engineer ගේ ආශාව වෙලා තියෙන්නේ කාව හරි ලව්වා කවා ගන්න එකයි ඒ අනුව තමයි එයාව මරලා ඒ මස් Meiwes විසින් කාලා තියෙන්නේ. එයාගේ තවත් ප්‍රකාශයකට අනුව මුලින්ම මිනි මස් කන කොට ඒක අමුතුයි කියලා දැනෙනවලු නමුත් අවුරුදු 30 ක් ආශාවෙන් හිටපු නිසා මේක එතරම් ගැටලුවක් නෑ කියලයි ඒ කියන්නේ. මේ සදහා පොඩි කාලේ Meiwes අම්මා කියලා දීපූ සුරංගනා කථාවක් පසුබිම් වෙලා තියෙනවා කියන එක හොදටම පැහැදිලි වෙන්නේ මෙයා තවදුරටත් කියන ඒවා ඇහුවම. පොඩ් කාලේ එයාගේ අම්මා කියලා දිලා තියෙනවලු Hansel and Gretel කථාව ඒ කථාවට අනුව ඔයගොල්ලන්ට මතක ඇති. ළමුන් දෙන්නෙක් Witch (බටකොළ ආච්චි :රොෆ්ල්: ) මායාකාරියෙක්ගේ ගෙදරට යනවා එතනදි හිරවෙන දෙදෙනා වටා යන කථාවක් තමයි මේක මේකේදි පිරිමි ළමයව කන එක මෙයාගේ ආශාවක් වුනා කියලා තමයි කියන්නේ. එතනින් පටන් ගත්ත ආශාව දිගටම අවුරුදු 30 තිබිලා තියෙනවා 2001 එකේදි ඇත්තටම කෙනෙක්ව කන කම්. ජර්මනියේ ඉන්න අයට කියන්න තියෙන්නේ එහේ දැනට 10,000 අධික ප්‍රමාණයකට මේ ආශාව තියෙනවා කියලා ඒක අන් අයකු ලවා කවා ගැනීම හෝ අන් අයගේ මස් කෑම කියන්න පුලුවන්. මේ සම්බන්දයෙන් ඇමරිකාවේ සංවිදානයක්ද පවතින අතර [URL]http://cannibalclub.org/[/URL] මේකෙන් ඒක බලාගන්න පුලුවන් අන්තිමට මට කියන්න තියෙන්නේ තමන්ගේ ආශාවන්ට වහල් වෙන්න එපා බුද්ධියෙන් හිතන්න.ඒ වගේම පොඩි කාලේ ළමයින්ව අනවශ්‍ය දේවල් වලින් ඈත් කරලා තියන්න. [B] අන්තර්ජාලය ඇසුරිනි By Mesozoic.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom