Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලා ‘සන්ඩේ ලීඩර්‘ කර්තෘ මරා, “නෑ මේ අපිටත් ගහනවා“ යි අඟවන්න ‘රිවිර‘ කර්තෘට පහරදුන් බව හෙලිවේ: උපාලි තෙන්නකෝන් සහ බිරිඳ තමන්ට පහර දුන් එකා හඳුනාගනී: පුදුමයි.., ඒ ලසන්ත ඝාතකයාමයි

මැදමූලනේ රාජපක්ෂ මෘගයන්ගේ වනචාරී පාලනය විසින් වසර 7 ක් පුරා වසන් කරන ලද කුරිරු තිරශ්චීන මාධ්‍ය මර්දනයක සුල මුල හෙලිකරමින් රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට මීට වසර 7 කට පෙර පහරදුන් ඒ තිරිසන් ප්‍රහාරකයා කව්දැයි අද හඳුනා ගන්නා ලදී. හේ අන් කිසිවෙක් නොව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතකයා ලෙස ද මේ වන විට හඳුනාගෙන ඇති යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ය.

අද (26) දහවල් ගම්පහ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තෙන්නකෝන් යුවල විසින් ප්‍රහාරක උදලාගම කිසිදු සැකයකින් තොරව හඳුනාගන්නා ලදී. (කවීන්ද්‍රා නමැති ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙකී පෙරෙට්ටුව කල් දැමීමට කුමන්ත්‍රණය කළද ලංකා ඊ නිව්ස් 24 දා “ආමි කොල්ලො අපි බේර ගන්න ඕනේ..!“ රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි“ මැයෙන් කරන ලද හෙලිදරව්වෙන් පසු කුමන්ත්‍රණය අකුලා ගෙන අද පෙරෙට්ටුව පැවැත්වීය.)

තෙන්නකෝන් මහතාගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති විසින් ප්‍රකාශ කර සිටියේ තෙන්නකෝන් මහතාට පහර දෙද්දී තමා අද හඳුනාගත් පුද්ගලයා ඉදිරියේ ‘ගහන්න එපා‘ කියමින් එදා වැඳ වැටුනු නමුත් ඔහු ඒ කිසිවක් නොතකා තිරිසනෙකු මෙන් පොලු වලින් පහර දුන් බවත් එය වසර 7 ක් නොව 14 ක් ගියද තමාට කිසිදා අමතක නොවන බවයි.

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ බිරිඳට පහර දුන්නේ 2009 ජනවාරි 23 වෙනිදා උදෑසන ඉඹුල්ගොඩ දී ය. තෙන්නකෝන් යුවල සිය මෝටර් රථය නිවසේ සිට මාර්ගයට ගන්නවාත් සමග මෝටර් සයිකල් වලින් පැමිණි, අද හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම සහ පිරිස රථයේ වීදුරු වලට පොලු වලින් පහර දී බිඳ දැම්මෝය. පසුව තෙන්නකෝන් මහතාට පොලු වලින් පහර දුන්හ. බිරිඳ මල්කාන්ති සිය සැමියා වසා ගනිමින් ඔහුට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට යද්දී ඇයටද පහර දුන්හ. කෑ ගැසීම් ඇසී වට පිටාවේ පිරිස රොක් වනවාත් සමග උදලාගම සහ මැරයෝ මෝටර් සයිකල් වල නැගී පළා ගියහ.

උපාලිට පහර දී පාහරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීදේ...

රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට එදා පහර දුන්නේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දමා සති දෙකකට පසුව ය. ලසන්ත ඝාතනය කෙළේ 2009 ජනවාරි 08 වෙනිදා ය. උපාලිට පහර දුන්නේ ජනවාරි 23 දාය. උපාලි තෙන්නකෝන් සහ රිවිර ඒ වන විට කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොවේ දැඩි සේ පක්ෂපාතීව ය. උපාලිට පහර දීමෙන් පසු 2009 ජනවාරි 27 වෙනිදා අරලිය ගහ මන්දිරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න සහ කෙහෙලිය රඹුක්වැල්ලද ඔහු සමග සිටියහ. එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියකුට අයත් බවත් එය පොලීසියට හෝ හමුදාවට හානි වන අයුරින් කටයුතු නොකළ බවත් එහි කර්තෘ උපාලි තෙන්නකෝන් තමාගේ ද ලෙංගතු මාධ්‍යවේදියෙකු වන අතර ඔහුට කළ පහර දීම තමාට කළ පහරදීමක් සේ සලකන බවයි. ඔහු මෙසේ කී බවට එදා ලංකා ඊ නිව්ස් වාර්තා කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල කෙසේ වෙතත් රාජිත සේනාරත්න සහ අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් අද වුව ඊට සාක්කි සපයනු ඇත.

දැන් සිද්ධි දෙකේම වග උත්තර කරුවන් එකම පිරිසක් බව ඔප්පු වී තිබේ. ලසන්ත ඝාතනය සේම තෙන්නකෝන් ප්‍රහාරය මෙහෙයැවූයේ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බව පාර්ශවයන් දෙකක් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු දෙකකදීම තහවුරු කර තිබේ. එදා ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා අන් කවරෙක් හෝ නොව මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් අන් කවරෙක් හෝ නොව ඔහුගේ මලයා ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ අණ දීමකින් තොරව ප්‍රේමානන්ද උදලාගමට කර්තෘ වරුන් මරන්නට සහ පහරදෙන්නට පුද්ගලික කෝන්තරයක් තිබිය නොහැකිය.

රාජපක්ෂලා උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ අන් කිසිවකට නොව ඊට සති දෙකකට පෙර ඝාතනය කළ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් රාජපක්ෂලා වෙත දිගු වූ ඇඟිල්ල වෙනතක හරවා “එහෙම නෑ මේ අපේ අයටත් කව්දෝ ගහනවා“ යැයි ලෝකයාට පෙන්වීමට ය.

නමුත් අද ඔප්පු වූ කරුණත් සමග “උපාලි තෙන්නකෝන්ට පහර දීම මට පහරදුන්නා හා සමාන යැයි“ කියමින් තම බුද්ධි අංශ සට්ටැඹියන් ලවා උපාලි තෙන්නකෝන්ට පහර දීම කෙතරම් සාහසික මෘග කමක්ද..? මැදමූලනේ රාජපක්ෂලා යනු කුමන වර්ගයේ දුෂ්ඨ තිරිසනුන් පිරිසක් දැයි හඳුනා ගැනීමට මීටත් වඩා වෙනත් දෑ අවශ්‍ය ද?

- http://www.lankaenews.com/news/4462/si

[QUOTE="monson, post: 20599006, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂලා ‘සන්ඩේ ලීඩර්‘ කර්තෘ මරා, “නෑ මේ අපිටත් ගහනවා“ යි අඟවන්න ‘රිවිර‘ කර්තෘට පහරදුන් බව හෙලිවේ: උපාලි තෙන්නකෝන් සහ බිරිඳ තමන්ට පහර දුන් එකා හඳුනාගනී: පුදුමයි.., ඒ ලසන්ත ඝාතකයාමයි[/SIZE][/B] [SIZE="4"]මැදමූලනේ රාජපක්ෂ මෘගයන්ගේ වනචාරී පාලනය විසින් වසර 7 ක් පුරා වසන් කරන ලද කුරිරු තිරශ්චීන මාධ්‍ය මර්දනයක සුල මුල හෙලිකරමින් රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට මීට වසර 7 කට පෙර පහරදුන් ඒ තිරිසන් ප්‍රහාරකයා කව්දැයි අද හඳුනා ගන්නා ලදී. හේ අන් කිසිවෙක් නොව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතකයා ලෙස ද මේ වන විට හඳුනාගෙන ඇති යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ය. අද (26) දහවල් ගම්පහ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තෙන්නකෝන් යුවල විසින් ප්‍රහාරක උදලාගම කිසිදු සැකයකින් තොරව හඳුනාගන්නා ලදී. (කවීන්ද්‍රා නමැති ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙකී පෙරෙට්ටුව කල් දැමීමට කුමන්ත්‍රණය කළද ලංකා ඊ නිව්ස් 24 දා “ආමි කොල්ලො අපි බේර ගන්න ඕනේ..!“ රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි“ මැයෙන් කරන ලද හෙලිදරව්වෙන් පසු කුමන්ත්‍රණය අකුලා ගෙන අද පෙරෙට්ටුව පැවැත්වීය.) තෙන්නකෝන් මහතාගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති විසින් ප්‍රකාශ කර සිටියේ තෙන්නකෝන් මහතාට පහර දෙද්දී තමා අද හඳුනාගත් පුද්ගලයා ඉදිරියේ ‘ගහන්න එපා‘ කියමින් එදා වැඳ වැටුනු නමුත් ඔහු ඒ කිසිවක් නොතකා තිරිසනෙකු මෙන් පොලු වලින් පහර දුන් බවත් එය වසර 7 ක් නොව 14 ක් ගියද තමාට කිසිදා අමතක නොවන බවයි. රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ බිරිඳට පහර දුන්නේ 2009 ජනවාරි 23 වෙනිදා උදෑසන ඉඹුල්ගොඩ දී ය. තෙන්නකෝන් යුවල සිය මෝටර් රථය නිවසේ සිට මාර්ගයට ගන්නවාත් සමග මෝටර් සයිකල් වලින් පැමිණි, අද හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම සහ පිරිස රථයේ වීදුරු වලට පොලු වලින් පහර දී බිඳ දැම්මෝය. පසුව තෙන්නකෝන් මහතාට පොලු වලින් පහර දුන්හ. බිරිඳ මල්කාන්ති සිය සැමියා වසා ගනිමින් ඔහුට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට යද්දී ඇයටද පහර දුන්හ. කෑ ගැසීම් ඇසී වට පිටාවේ පිරිස රොක් වනවාත් සමග උදලාගම සහ මැරයෝ මෝටර් සයිකල් වල නැගී පළා ගියහ. [B][SIZE="4"]උපාලිට පහර දී පාහරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීදේ...[/SIZE][/B] රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට එදා පහර දුන්නේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දමා සති දෙකකට පසුව ය. ලසන්ත ඝාතනය කෙළේ 2009 ජනවාරි 08 වෙනිදා ය. උපාලිට පහර දුන්නේ ජනවාරි 23 දාය. උපාලි තෙන්නකෝන් සහ රිවිර ඒ වන විට කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොවේ දැඩි සේ පක්ෂපාතීව ය. උපාලිට පහර දීමෙන් පසු 2009 ජනවාරි 27 වෙනිදා අරලිය ගහ මන්දිරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න සහ කෙහෙලිය රඹුක්වැල්ලද ඔහු සමග සිටියහ. එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියකුට අයත් බවත් එය පොලීසියට හෝ හමුදාවට හානි වන අයුරින් කටයුතු නොකළ බවත් එහි කර්තෘ උපාලි තෙන්නකෝන් තමාගේ ද ලෙංගතු මාධ්‍යවේදියෙකු වන අතර ඔහුට කළ පහර දීම තමාට කළ පහරදීමක් සේ සලකන බවයි. ඔහු මෙසේ කී බවට එදා ලංකා ඊ නිව්ස් වාර්තා කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල කෙසේ වෙතත් රාජිත සේනාරත්න සහ අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් අද වුව ඊට සාක්කි සපයනු ඇත. දැන් සිද්ධි දෙකේම වග උත්තර කරුවන් එකම පිරිසක් බව ඔප්පු වී තිබේ. ලසන්ත ඝාතනය සේම තෙන්නකෝන් ප්‍රහාරය මෙහෙයැවූයේ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බව පාර්ශවයන් දෙකක් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු දෙකකදීම තහවුරු කර තිබේ. එදා ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා අන් කවරෙක් හෝ නොව මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් අන් කවරෙක් හෝ නොව ඔහුගේ මලයා ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ අණ දීමකින් තොරව ප්‍රේමානන්ද උදලාගමට කර්තෘ වරුන් මරන්නට සහ පහරදෙන්නට පුද්ගලික කෝන්තරයක් තිබිය නොහැකිය. රාජපක්ෂලා උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ අන් කිසිවකට නොව ඊට සති දෙකකට පෙර ඝාතනය කළ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් රාජපක්ෂලා වෙත දිගු වූ ඇඟිල්ල වෙනතක හරවා “එහෙම නෑ මේ අපේ අයටත් කව්දෝ ගහනවා“ යැයි ලෝකයාට පෙන්වීමට ය. නමුත් අද ඔප්පු වූ කරුණත් සමග “උපාලි තෙන්නකෝන්ට පහර දීම මට පහරදුන්නා හා සමාන යැයි“ කියමින් තම බුද්ධි අංශ සට්ටැඹියන් ලවා උපාලි තෙන්නකෝන්ට පහර දීම කෙතරම් සාහසික මෘග කමක්ද..? මැදමූලනේ රාජපක්ෂලා යනු කුමන වර්ගයේ දුෂ්ඨ තිරිසනුන් පිරිසක් දැයි හඳුනා ගැනීමට මීටත් වඩා වෙනත් දෑ අවශ්‍ය ද? [/SIZE] - [url]http://www.lankaenews.com/news/4462/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom