Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසන්ත ඝාතනය යටගැසූ හැටි එළියට

2009 වසරේ ජනවාරි 08 වන දින අධි ආරක්ෂිත කලාපයක දී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යටගසා තිබු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

ඒ අනුව, කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රසපරීක්ෂක ඇතුළු අනෙක් වෛද්‍යවරුන් ලබා දුන් වෛද්‍ය වාර්තා අතර ප්රශ්නකාරී තත්ත්වයක් මතු වී ඇති හෙයින් මළ සිරුර මේ මස 27 දින ගොඩගෙන වෛද්‍ය මණ්ඩලයක් යටතේ නැවත මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා පසුගිය දා (08) රහස් පොලීසියට අවසර ලබා දී තිබුණි.

රහස් පොලීසිය විසින් ගල්කිස්ස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය කරනු ලැබිණි.

මේ නඩුව ගල්කිස්ස අධිකරණයේ කැඳවූ අවස්ථාවේ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක සුගත් කුමාර කරුණු දක්වමින් පැවසුවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණය පවත්වන ලද එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති බව සඳහන් වන බවයි.

වෙඩි වැදීමෙන් තුවාලයක් සිදු වී නැ :

නමුත් වික්‍රමතුංග මහතා මිය යෑමට පෙර ඔහුට ශල්‍යකර්මයක් සිදු කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ වෙඩි වැදීමෙන් කිසිදු තුවාලයක් සිදු වී නැති බවයි.

එමෙන්ම රස පරීක්ෂකවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයේ දී කිසිම වෙඩි පහරක් හෝ වෙඩි බෙහෙත් ගඳක් නොලැබෙන බවට සඳහන්ව ඇති බව අධිකරණයට දන්වා සිටිමින් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් විසින් මළ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබා දුන් බවත් රහස් පොලීසිය මෙහි දී පවසා සිටියේය.

තවදුරටත් අධිකරණය වෙත කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් තමන් අධිකරණ වෛද්‍ය අධිකාරී අජිත් තෙන්නකෝන් මහතා සමඟ සාකච්ඡා කළ බවත් ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් යටතේ මේ පරීක්ෂණ සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මුතුපිල්ලේ සිවසුබ්‍රමනියම්, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජීන් පෙරේරා යන වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් මේ මරණ පරීක්ෂණය නැවත සිදු කරන බවත් පැවැසීය.

කරුණු සැඟවීමට උත්සාහයක් :

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කෙරෙන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර අතර පවතින සමීප සම්බන්ධතාව මේ වන විට රහස් පොලීසියට අනාවරණය වී තිබේ.

රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් දෙදෙනාම එම කරුණු සැඟවීමට උත්සාහ දරා ඇති බව පැවසේ.

රහස් පොලීසිය සඳහන් කරන ආකාරයට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර සහ වෛද්‍ය සුනිල් කුමාර අතර මෙම අධිකරණ වාර්තාව සම්බන්ධයෙන් දුරකථන කතා බහක් ද සිදුව ඇත.

නමුත් එයට හේතුව ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ වෛද්‍යවරයා නිසි පරිදි එම කටයුතු සිදු කරන්නේද යන්න සොයා බැලීම සඳහා තමන් එම ඇමතුම් ලබා දුන් බවයි.

නමුත් එවැනි ක්‍රමවේදයක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක දී සාමාන්‍යයෙන් සිදු නොවන බව වාර්තා වේ.

දේශපාලන අධිකාරියෙ උපදෙස් ?

මේ අනුව එවකට පොලිස්පතිව සිටි ජයන්ත වික්‍රමරත්න හරහා නානායක්කාර දේශපාලන අධිකාරියෙන් ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කරන්නට ඇති බව සැක කෙරේ.

එම උපදෙස් පරිදි අධිකරණ වෛද්‍ය වාර්තාව විකෘති කර පරීක්ෂණ කටයුතු නොමඟ යැවීමේ අරමුණින් වැරැදි තොරතුරු ඇතුළත් කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව සැකසීමට වෛද්‍ය සුනිල් කුමාරට නානායක්කාර උපදෙස් ලබා දෙන්නට ඇති බවට රහස් පොලීසිය සැක පහළ කරයි.

හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ද ඔහු භාරයට ගෙන තිබූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින්නෙකි.

සයිටම් මහාචාර්යවරයෙක් :

කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර මේ වන විට මාලඹේ සයිටම් ආයතනයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

මේ ආයතනයේ උපකුලපතිවරයා ලෙස සේවය කරන්නේ ද තාජුඩීන් ඝාතනය හදිසි අනතුරක් බව සනාථ කරමින් වෛද්‍ය වාර්තා ලබා දුන් සහ තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ආනන්ද සමරසේකරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය දා (15) පැවති නඩුවේ දී ආනන්ද සමරසේකර ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය සමයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සහ පොලීසියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගෙන් කටඋත්තර ලබාගෙන තිබුණි.

හමුදා බුද්ධි අංශ :

එසේම අවසානයේ 2009 වසරේ දී මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය කන්දේගෙදර පියවංශ නම් හමුදා බුද්ධි අංශ නිලධාරිවරයා අත්අඩංගුවට ගත් අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් ඉදිරියේ ඔහුගේ නිල කාමරයේ දී විශේෂ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් කර ඇත.

කන්දේගෙදර පියවංශට සිම් කාඞ්පත් ලබා දුන් පුද්ගලයා ලෙස සැලකෙන ජේසුදාසන් රහස් පොලිස් භාරයේ දී අබිරහස් ලෙස මිය ගොස් තිබුණි. එය ද සැකයට භාජනය වූ කාරණයකි.

කන්දේගෙදර පියවංශ රක්ෂිත බන්ධනාගාරව සිටි සමයේ ඔහුට යුද හමුදාවෙන් වැටුප් සහ අනෙකුත් දීමනා සියල්ලක්ම ලැබුණු බව වාර්තා වේ. මීට අමතරව හමුදාව මඟින් ඔහුට රුපියල් මිලියනයක මුදලක් ද ලබා දී ඇති බව හෙළිව තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීම :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කරන විමර්ශනවල දී මෙම ඝාතන පරීක්ෂණ යට ගැසීම සඳහා කටයුතු කළ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී කීර්ති ගජනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාව සිටි චන්ද්‍රා වාකිෂ්ඨ යන අයගෙන් මේ වන විටත් ප්‍රශ්න කර ඇත.

එහි දී ඝාතන සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදී එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීම සම්බන්ධයෙන් ඔවුන් හිටපු පොලිස්පති මහින්ද බාලසූරියට චෝදනා එල්ල කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට කටඋත්තර බැඳීමට ද සිදු වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

එමෙන්ම ඔහු එවකට යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි වත්මන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමඟ පැවති සම්බන්ධතාව ද ප්‍රතික්ෂේප කර ඇත.

නමුත් අමල් කරුණාසේකර පවසා ඇති පරිදි තමන් මහින්ද බාලසූරිය හමුවීමට ක්‍රමයක් ලබා ගැනීමේ අරමුණින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෞද්ගලිකව හමුවී ඇත.

ඔවුන් හමුවීමේ අරමුණ වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ඝාතනයේ වගකීම එවක හමුදාපති මත පැටවීමට බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

(සත්හඬ)

- http://www.sinhala.srilankamirror.com/news/item/16602-revelation-of-how-wickramatunga-murder-was-covered-up

[QUOTE="monson, post: 20687511, member: 30005"] [B][SIZE="5"]ලසන්ත ඝාතනය යටගැසූ හැටි එළියට[/SIZE][/B] [SIZE="4"]2009 වසරේ ජනවාරි 08 වන දින අධි ආරක්ෂිත කලාපයක දී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යටගසා තිබු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ඒ අනුව, කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රසපරීක්ෂක ඇතුළු අනෙක් වෛද්‍යවරුන් ලබා දුන් වෛද්‍ය වාර්තා අතර ප්රශ්නකාරී තත්ත්වයක් මතු වී ඇති හෙයින් මළ සිරුර මේ මස 27 දින ගොඩගෙන වෛද්‍ය මණ්ඩලයක් යටතේ නැවත මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා පසුගිය දා (08) රහස් පොලීසියට අවසර ලබා දී තිබුණි. රහස් පොලීසිය විසින් ගල්කිස්ස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය කරනු ලැබිණි. මේ නඩුව ගල්කිස්ස අධිකරණයේ කැඳවූ අවස්ථාවේ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක සුගත් කුමාර කරුණු දක්වමින් පැවසුවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණය පවත්වන ලද එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති බව සඳහන් වන බවයි. [B]වෙඩි වැදීමෙන් තුවාලයක් සිදු වී නැ :[/B] නමුත් වික්‍රමතුංග මහතා මිය යෑමට පෙර ඔහුට ශල්‍යකර්මයක් සිදු කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ වෙඩි වැදීමෙන් කිසිදු තුවාලයක් සිදු වී නැති බවයි. එමෙන්ම රස පරීක්ෂකවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයේ දී කිසිම වෙඩි පහරක් හෝ වෙඩි බෙහෙත් ගඳක් නොලැබෙන බවට සඳහන්ව ඇති බව අධිකරණයට දන්වා සිටිමින් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් විසින් මළ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබා දුන් බවත් රහස් පොලීසිය මෙහි දී පවසා සිටියේය. තවදුරටත් අධිකරණය වෙත කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් තමන් අධිකරණ වෛද්‍ය අධිකාරී අජිත් තෙන්නකෝන් මහතා සමඟ සාකච්ඡා කළ බවත් ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් යටතේ මේ පරීක්ෂණ සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මුතුපිල්ලේ සිවසුබ්‍රමනියම්, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජීන් පෙරේරා යන වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් මේ මරණ පරීක්ෂණය නැවත සිදු කරන බවත් පැවැසීය. [B]කරුණු සැඟවීමට උත්සාහයක් :[/B] ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කෙරෙන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර අතර පවතින සමීප සම්බන්ධතාව මේ වන විට රහස් පොලීසියට අනාවරණය වී තිබේ. රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් දෙදෙනාම එම කරුණු සැඟවීමට උත්සාහ දරා ඇති බව පැවසේ. රහස් පොලීසිය සඳහන් කරන ආකාරයට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර සහ වෛද්‍ය සුනිල් කුමාර අතර මෙම අධිකරණ වාර්තාව සම්බන්ධයෙන් දුරකථන කතා බහක් ද සිදුව ඇත. නමුත් එයට හේතුව ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ වෛද්‍යවරයා නිසි පරිදි එම කටයුතු සිදු කරන්නේද යන්න සොයා බැලීම සඳහා තමන් එම ඇමතුම් ලබා දුන් බවයි. නමුත් එවැනි ක්‍රමවේදයක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක දී සාමාන්‍යයෙන් සිදු නොවන බව වාර්තා වේ. [B]දේශපාලන අධිකාරියෙ උපදෙස් ?[/B] මේ අනුව එවකට පොලිස්පතිව සිටි ජයන්ත වික්‍රමරත්න හරහා නානායක්කාර දේශපාලන අධිකාරියෙන් ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කරන්නට ඇති බව සැක කෙරේ. එම උපදෙස් පරිදි අධිකරණ වෛද්‍ය වාර්තාව විකෘති කර පරීක්ෂණ කටයුතු නොමඟ යැවීමේ අරමුණින් වැරැදි තොරතුරු ඇතුළත් කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව සැකසීමට වෛද්‍ය සුනිල් කුමාරට නානායක්කාර උපදෙස් ලබා දෙන්නට ඇති බවට රහස් පොලීසිය සැක පහළ කරයි. හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ද ඔහු භාරයට ගෙන තිබූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින්නෙකි. [B]සයිටම් මහාචාර්යවරයෙක් :[/B] කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර මේ වන විට මාලඹේ සයිටම් ආයතනයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. මේ ආයතනයේ උපකුලපතිවරයා ලෙස සේවය කරන්නේ ද තාජුඩීන් ඝාතනය හදිසි අනතුරක් බව සනාථ කරමින් වෛද්‍ය වාර්තා ලබා දුන් සහ තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ආනන්ද සමරසේකරයි. මේ සම්බන්ධයෙන් පසුගිය දා (15) පැවති නඩුවේ දී ආනන්ද සමරසේකර ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය සමයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සහ පොලීසියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගෙන් කටඋත්තර ලබාගෙන තිබුණි. [B]හමුදා බුද්ධි අංශ :[/B] එසේම අවසානයේ 2009 වසරේ දී මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය කන්දේගෙදර පියවංශ නම් හමුදා බුද්ධි අංශ නිලධාරිවරයා අත්අඩංගුවට ගත් අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් ඉදිරියේ ඔහුගේ නිල කාමරයේ දී විශේෂ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් කර ඇත. කන්දේගෙදර පියවංශට සිම් කාඞ්පත් ලබා දුන් පුද්ගලයා ලෙස සැලකෙන ජේසුදාසන් රහස් පොලිස් භාරයේ දී අබිරහස් ලෙස මිය ගොස් තිබුණි. එය ද සැකයට භාජනය වූ කාරණයකි. කන්දේගෙදර පියවංශ රක්ෂිත බන්ධනාගාරව සිටි සමයේ ඔහුට යුද හමුදාවෙන් වැටුප් සහ අනෙකුත් දීමනා සියල්ලක්ම ලැබුණු බව වාර්තා වේ. මීට අමතරව හමුදාව මඟින් ඔහුට රුපියල් මිලියනයක මුදලක් ද ලබා දී ඇති බව හෙළිව තිබේ. [B]ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීම :[/B] අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කරන විමර්ශනවල දී මෙම ඝාතන පරීක්ෂණ යට ගැසීම සඳහා කටයුතු කළ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී කීර්ති ගජනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාව සිටි චන්ද්‍රා වාකිෂ්ඨ යන අයගෙන් මේ වන විටත් ප්‍රශ්න කර ඇත. එහි දී ඝාතන සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදී එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීම සම්බන්ධයෙන් ඔවුන් හිටපු පොලිස්පති මහින්ද බාලසූරියට චෝදනා එල්ල කර තිබුණි. මේ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට කටඋත්තර බැඳීමට ද සිදු වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ. එමෙන්ම ඔහු එවකට යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි වත්මන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමඟ පැවති සම්බන්ධතාව ද ප්‍රතික්ෂේප කර ඇත. නමුත් අමල් කරුණාසේකර පවසා ඇති පරිදි තමන් මහින්ද බාලසූරිය හමුවීමට ක්‍රමයක් ලබා ගැනීමේ අරමුණින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෞද්ගලිකව හමුවී ඇත. ඔවුන් හමුවීමේ අරමුණ වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ඝාතනයේ වගකීම එවක හමුදාපති මත පැටවීමට බවට පොලිස් ආරංචි මාර්ග පවසයි. (සත්හඬ)[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/16602-revelation-of-how-wickramatunga-murder-was-covered-up[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom