Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වළෙන් ගොඩඑන ලසන්ත ඝාතන අබිරහස

බලගතු යන්තරය පරදවා කැප්ටිව් බෝල්ට්

පිස්තෝලය ජයගත් ලසන්ත ඝාතනය

අනුර සොලමන්ස්

ලසන්තගේ අවසන් මොහොත

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සවස ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී මගේ පැරණි මිතුරියක් මට හමුවිය. ඇගේ නම සොනාලි සමරසිංහ ය. මෙවර සොනාලි මට හමුවන්නේ වසර අටකට පසුවය. අවසන් වරට නේපාලයේ කත්මණ්aඩු නගරයේදී මා හමුවන අවස්ථාවේදී සොනාලි ද ලීඩර් පත්‍රයේ සහෝදර පුවත්පත වූ මෝනිං ලීඩර් පත්‍රයේ කතුවරියව සිටියා ය. එසේම, ඇය විවාහපේක්ෂිකාවක් ද විය. එම විවාහයේ අනෙක් පාර්ශ්වකරුවා වූයේය. ලීඩර් පත්‍රයේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ය. මම 1984 පටන් ලසන්ත හඳුනමි. ඔහු එම අවුරුද්දේදී දිවයින පුවත්පත් සමාගමේ දි අයිලන්ඩ් පත්‍රයේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වූයේ Sun පත්‍රයේ කර්තෘ මණ්ඩලයෙන් සමු ගෙනය. දිවයින පත්තර කන්තෝරුව පිහිටි කොටහේනේ බ්ලූමැන්ඩල් පාරට අයත් අතුරු පාරක පිහිටි ලසන්තලාගේ ගෙය මට තවමත් මතකය. ඒ ගෙදර සිට දිවයින කන්තෝරුවට ඒමට ඔහුට ගත වූයේ විනාඩි 5 ක කාලයකි.

දෙදහස් අටෙන් පසු මට විටින් විට ලසන්ත හමුවුවද සොනාලි හමුවීමට නොහැකි විය. එම වසරේදී ඇය ලසන්ත සමග විවාහ වූ බව මම දැනගතිමි. තවත් මාස කිහිපයකට පසු, එනම් 2009 ජනවාරි 8 වැනිදා දෙහිවල අත්තිඩියේදී, මහ දවල්, මහපාර මැද ප්‍රහාරයකට ලක්වූ ලසන්ත රෝහලේදී මළේය. ඔහුට ප්‍රහාරය එල්ල කර තිබුණේ Captive Bolt වර්ගයේ පිස්තෝලයකින් විය යුතුය. බැටලුවන් සහ ගවයන් ඝාතනය කිරීමට පෙර උන් සිහි නැති කිරීම සඳහා බටහිර ලෝකය මේ පිස්තෝලය යොදා ගනී. එය සතාගේ හිස මැදට තබා තද කර කොකා ගැස්සූ විට එයින් එළියට ඇදෙන තියුණු උලක් මගින් සතාගේ මහ මොළය විනාශ කරනු ලැබේ. එසේ සිහි නැති කරන ලද සතාගේ ගෙල කැපීම ලෙහෙසිය.

ප්‍රහාරයට ලක්වීම නිසා දරුණු ලෙස තුවාල ලද ලසන්ත කොළඹ මහ රෝහලට ගෙන යන අතර ඒ දිනවල සමාජයේ බලගතු ස්ථරය තුළ සිය නම පතුරුවාගෙන සිටි දිව්‍යමය බලයක් ඇතැයි කියන දොස්තර කෙනෙක් ලසන්තගේ භාරකරුවන් අමතා මෙසේ කීවේය. "මං ගාව බලගතු යන්තරයක් තියෙනවා. මේක ලසන්තගේ කොට්ටෙ යටින් තියන්න මට ඉඩ දෙන්න. ඒකෙන් පුළුවන් එයාව ආරක්ෂා කරන්න. බය වෙන්න එපා. එතකොට ලසන්තට මොකුත්ම වෙන්නෙ නැහැ."

ලසන්තගේ භාරකරුවෝ අදේවවාදීහු නොවෙති. එහෙත් ඔවුහු භූත බලවේග විශ්වාස නොකළ භක්තිමත් කතෝලිකයෝ ය. සොනාලි සමරසිංහ ද භක්තිමත් ඇංග්ලිකන් පවුලකට අයත් තරුණියක වූවාය. එහෙත් කරකියා ගැනීමට දෙයක් නැති වූ තැන යන්තරය ලසන්තගේ කොට්ටය යටින් තැබීමට ඉඩ දීමට ඔහුගේ භාරකරුවෝ එකඟ වූහ. එදා දොස්තර කළේ එක්තරා අන්දමක අහඹු ක්‍රීඩාවකි. ලසන්ත ගොඩ ආවොත් ඒ ගෞරවය තම යන්තරයට ලබා දීම දොස්තරගේ අරමුණ විය. ඒ කෙසේ හෝ වේවා ලසන්තගේ ජීවිතය බේරන්නට යන්තරයට බැරි විය. Captive Bolt පිස්තෝලය ඔහුගේ මොළයට දරුණු ලෙස හානිකර තිබිණි. ඔහු සිහි නොලබාම මිය ගියේය.

ලසන්ත මියගොස් විනාඩි කිහිපයක් තුළ මම සොනාලි සමරසිංහට දුරකථනයෙන් කතා කළෙමි. එහෙත් එය Switch off කර තිබිණ. අන්තිමේදී සොනාලි දුරකථනය ඔස්සේ අල්ලා ගැනීමට මට හැකි වන්නේ සිද්ධියෙන් සතියකට පසුවය. සොනාලි ඒ මොහොතේදී මහත් සේ හැඟුම්බරව සිටියත් ඇගේ කඳුළු තාවකාලිකව අවසන් වී තිබිණ. ඇයට අලුතින් කීමට කිසිවක් මා සතුව නොවූ අතර ඇයටද මට අලුතින් කීමට කිසිවක් නොතිබිණ." ... ඒත් මේ වගේ දේවල් මේ රටට වෙන්න දෙන්න හොඳ නැහැ. ." ඇය බිඳුණු හඬින් කීවා.." මේ වගේ නරක අත්දැකීම් ඉස්සර හරි දුර්ලභයි. දැන් තියෙන තත්ත්වයට අනුව මේවා සාමාන්‍ය දේවල් වේගන එනවා..."

ලසන්තගේ අවසන් කටයුතු සිදුවී දින කිහිපයකට පසු සොනාලිගේ ජංගම දුරකථනයත් සදාකාලිකවම විසන්ධි විය. ලසන්තගේ ආදරණීය වචනවලින් ඒ දුරකථනය ඕනෑවටත් වඩා පිරීගොස් තිබූ බව නොරහසකි. මින්පසු කවදාවත් එවැනි ඇමතුම් ඒ දුරකථනය ඔස්සේ සොනාලිට ලැබෙන්නේ නැත.

ඉන්පසු සොනාලි ගැන කිසිදු ආරංචියක් නැති විය. ඇය ජීවිතය බේරා ගැනීම සඳහා පිටරටකට පලා ගොස් ඇති බව පසුව මම දැන ගතිමි. එය එක්කෝ ඔස්ටේ්රලියාව විය. නැත්නම් ඇමරිකාව විය. ඇයට මේ දෙරටේම බෙහෙවින් තහවුරු වූ පිළිගැනීමක් තිබුණු බව මම දැන සිටියෙමි.

පසුගියදා නිව්යෝර්ක් නුවරදී හමුවූ විට මම සොනාලිට මෙසේ කීවෙමි. "මට ඕනෑ ලංකාවේ ඔයා ගත කළ අන්තිම දවස් කිහිපය ගැනත් ලංකාවෙන් ගියාට පස්සෙ ඔයා ගත කළ මුල් මාස කිහිපය ගැනත් දැනගන්න. මට ඒ විස්තර ලියන්න පුළුවන්. ඔයා කැමැතිද කියන්න...?

"හරිම අමිහිරියි..." සොනාලි සිය විශාල දෑස් විවර කරමින් කීවාය. "කමක් නැහැ. " ඔයා මම ලංකාවට ගියාම මට ප්‍රශ්න ටිකක් හදල ඊමේල් කරන්න. මම ඒවට උත්තර එවන්නම්..."

ඇගෙන් මා අසන ප්‍රශ්නවලට උත්තර ඉදිරියේදී ඔබට කියෑවීමට හැකිවෙනවා ඇත.

ලසන්ත වික්‍රමතුංග පිළිබඳ අපගේ මතක මේ දිනවල අලුත් වෙමින් පවතී. ඉකුත් අඟහරුවාදා (27 දා) ඔහුගේ සිරුර ගොඩගන්නා ලද අතර ඒ අධිකරණ නියෝගයකට අනුවය. ලසන්තගේ මරණය සිදුවී වසර 8 ක් පමණ ඉක්ම ගොස් තිබේ. සාමාන්‍යයෙන් එම්බාම් කර වළ දමන ලද සිරුරක් බෙහෙවින් තැලී පොඩිවී නැත්තේ නම් පොළව යටදී වසර 8 ක් තුළ විශාල වශයෙන් නරක් වන්නේ නැත. එය නරක් වන්නේ වහා දිරන සුළු ගෝනියක, රෙද්දක හෝ පැදුරක ඔතා හෝ කිසිවකින් ඔතන්නේ නැතිව වළ දැමුවොත් පමණි. එවිට එම සිරුර පස්වල සිටින ක්ෂුද්‍ර ජීවීන් සමග ගැටී කුණු වීමට පටන් ගනී. එහෙත් හුණු හෝ ලවණ සාන්ද්‍රනය වැඩි ප්‍රදේශවල වළ දමන මළ සිරුරු ඉක්මනින් නරක් නොවෙයි. හේතුව හුණු හෝ ලවණවල ක්ෂුද්‍ර ජීවීන්ට පැවැත්මක් නැති නිසාය. පැdට්ර Eඩැරි නමැති කළු ජාතික සටන්කාමියා පිළිබඳ කතාව එයට උදාහරණයකි. ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජීවත් වූ ඔහු කලු ජාතිකයන්ට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා සිය කෙටි ජීවිත කාලය තුළ (1925 - 1963) මහත් සටනක් කළ අයෙකි. කලු ජාතිකයන්ට මානුෂික අයිතිවාසිකම් දීමට අකැමැති සුදු ජාතික සංගමයක සාමාජිකයකු විසින් 1963 දී ඔහු මරණ ලදී. දින කිහිපයකට පසු ඔහුගේ සිරුර වළ දමන ලද අතර ඔහුගේ බිරිය ඔහුගේ සටන ඉදිරියටම ගෙන ගියාය.

ඔහුගේ මරණයෙන් වසර 28 කට පසු මෙඩ්ගර් එවර්ස් ගේ දේහය ගොඩගන්නා ලදී. එය අව පැහැ ගැන්වීමකට හැර වෙනත්a නරක් වීමකට ලක්ව තිබුණේ නැත. මෙය දිව්‍යමය හේතුවක් හෝ කිසිදු ආශ්චර්යයක් නොවේ. මෙඩ්ගර් එවර්ස්ගේ සිරුර තැන්පත් කර තිබුනේ ඝනකම් හුණු බදාමයක් සහිත සොහොන් කුටියකය.

ඒ කෙසේ වුවද බොරැල්ලේ කනත්තේ සුසාන භූමියේ පිහිටි වළෙන් ගොඩ ගන්නා අවස්ථාවේදී ලසන්තගේ සිරුර බහුල ලෙස නරක් වී තිබිණ, ඔහු හඳුනා ගන්නා ලද්දේ ඇඳ සිටි කබායෙනි. ශරීරයේ මාංශමය කොටස් දිරාගොස් තිබූ අතර අස්ථිමය කොටස් ඉතිරිව තිබිණ, ඝනකම් කැල්සියම්වලින් සැදුණු අස්ථි සාමාන්‍යයෙන් වසර ලක්ෂ ගණනක් වුව නොදිරා පැවැතීමට ඉඩ තිබේ. වසර දහස් ගණන් පැරණි මිනීමැරුම් වුව අස්ථි පරීක්ෂා කර සොයා ගැනීමට වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ට පුළුවන.

ලබන සතියේ තව කොටසක්

- http://www.divaina.com/2016/10/02/feature30.html

[QUOTE="monson, post: 20742482, member: 30005"] [B][SIZE="5"]වළෙන් ගොඩඑන ලසන්ත ඝාතන අබිරහස[/SIZE][/B] [SIZE="4"]බලගතු යන්තරය පරදවා කැප්ටිව් බෝල්ට් පිස්තෝලය ජයගත් ලසන්ත ඝාතනය අනුර සොලමන්ස් [IMG]http://www.divaina.com/2016/10/02/lasan1.jpg[/IMG] ලසන්තගේ අවසන් මොහොත පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සවස ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී මගේ පැරණි මිතුරියක් මට හමුවිය. ඇගේ නම සොනාලි සමරසිංහ ය. මෙවර සොනාලි මට හමුවන්නේ වසර අටකට පසුවය. අවසන් වරට නේපාලයේ කත්මණ්aඩු නගරයේදී මා හමුවන අවස්ථාවේදී සොනාලි ද ලීඩර් පත්‍රයේ සහෝදර පුවත්පත වූ මෝනිං ලීඩර් පත්‍රයේ කතුවරියව සිටියා ය. එසේම, ඇය විවාහපේක්ෂිකාවක් ද විය. එම විවාහයේ අනෙක් පාර්ශ්වකරුවා වූයේය. ලීඩර් පත්‍රයේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ය. මම 1984 පටන් ලසන්ත හඳුනමි. ඔහු එම අවුරුද්දේදී දිවයින පුවත්පත් සමාගමේ දි අයිලන්ඩ් පත්‍රයේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වූයේ Sun පත්‍රයේ කර්තෘ මණ්ඩලයෙන් සමු ගෙනය. දිවයින පත්තර කන්තෝරුව පිහිටි කොටහේනේ බ්ලූමැන්ඩල් පාරට අයත් අතුරු පාරක පිහිටි ලසන්තලාගේ ගෙය මට තවමත් මතකය. ඒ ගෙදර සිට දිවයින කන්තෝරුවට ඒමට ඔහුට ගත වූයේ විනාඩි 5 ක කාලයකි. දෙදහස් අටෙන් පසු මට විටින් විට ලසන්ත හමුවුවද සොනාලි හමුවීමට නොහැකි විය. එම වසරේදී ඇය ලසන්ත සමග විවාහ වූ බව මම දැනගතිමි. තවත් මාස කිහිපයකට පසු, එනම් 2009 ජනවාරි 8 වැනිදා දෙහිවල අත්තිඩියේදී, මහ දවල්, මහපාර මැද ප්‍රහාරයකට ලක්වූ ලසන්ත රෝහලේදී මළේය. ඔහුට ප්‍රහාරය එල්ල කර තිබුණේ Captive Bolt වර්ගයේ පිස්තෝලයකින් විය යුතුය. බැටලුවන් සහ ගවයන් ඝාතනය කිරීමට පෙර උන් සිහි නැති කිරීම සඳහා බටහිර ලෝකය මේ පිස්තෝලය යොදා ගනී. එය සතාගේ හිස මැදට තබා තද කර කොකා ගැස්සූ විට එයින් එළියට ඇදෙන තියුණු උලක් මගින් සතාගේ මහ මොළය විනාශ කරනු ලැබේ. එසේ සිහි නැති කරන ලද සතාගේ ගෙල කැපීම ලෙහෙසිය. [IMG]http://www.divaina.com/2016/10/02/lasan2.jpg[/IMG] ප්‍රහාරයට ලක්වීම නිසා දරුණු ලෙස තුවාල ලද ලසන්ත කොළඹ මහ රෝහලට ගෙන යන අතර ඒ දිනවල සමාජයේ බලගතු ස්ථරය තුළ සිය නම පතුරුවාගෙන සිටි දිව්‍යමය බලයක් ඇතැයි කියන දොස්තර කෙනෙක් ලසන්තගේ භාරකරුවන් අමතා මෙසේ කීවේය. "මං ගාව බලගතු යන්තරයක් තියෙනවා. මේක ලසන්තගේ කොට්ටෙ යටින් තියන්න මට ඉඩ දෙන්න. ඒකෙන් පුළුවන් එයාව ආරක්ෂා කරන්න. බය වෙන්න එපා. එතකොට ලසන්තට මොකුත්ම වෙන්නෙ නැහැ." ලසන්තගේ භාරකරුවෝ අදේවවාදීහු නොවෙති. එහෙත් ඔවුහු භූත බලවේග විශ්වාස නොකළ භක්තිමත් කතෝලිකයෝ ය. සොනාලි සමරසිංහ ද භක්තිමත් ඇංග්ලිකන් පවුලකට අයත් තරුණියක වූවාය. එහෙත් කරකියා ගැනීමට දෙයක් නැති වූ තැන යන්තරය ලසන්තගේ කොට්ටය යටින් තැබීමට ඉඩ දීමට ඔහුගේ භාරකරුවෝ එකඟ වූහ. එදා දොස්තර කළේ එක්තරා අන්දමක අහඹු ක්‍රීඩාවකි. ලසන්ත ගොඩ ආවොත් ඒ ගෞරවය තම යන්තරයට ලබා දීම දොස්තරගේ අරමුණ විය. ඒ කෙසේ හෝ වේවා ලසන්තගේ ජීවිතය බේරන්නට යන්තරයට බැරි විය. Captive Bolt පිස්තෝලය ඔහුගේ මොළයට දරුණු ලෙස හානිකර තිබිණි. ඔහු සිහි නොලබාම මිය ගියේය. ලසන්ත මියගොස් විනාඩි කිහිපයක් තුළ මම සොනාලි සමරසිංහට දුරකථනයෙන් කතා කළෙමි. එහෙත් එය Switch off කර තිබිණ. අන්තිමේදී සොනාලි දුරකථනය ඔස්සේ අල්ලා ගැනීමට මට හැකි වන්නේ සිද්ධියෙන් සතියකට පසුවය. සොනාලි ඒ මොහොතේදී මහත් සේ හැඟුම්බරව සිටියත් ඇගේ කඳුළු තාවකාලිකව අවසන් වී තිබිණ. ඇයට අලුතින් කීමට කිසිවක් මා සතුව නොවූ අතර ඇයටද මට අලුතින් කීමට කිසිවක් නොතිබිණ." ... ඒත් මේ වගේ දේවල් මේ රටට වෙන්න දෙන්න හොඳ නැහැ. ." ඇය බිඳුණු හඬින් කීවා.." මේ වගේ නරක අත්දැකීම් ඉස්සර හරි දුර්ලභයි. දැන් තියෙන තත්ත්වයට අනුව මේවා සාමාන්‍ය දේවල් වේගන එනවා..." ලසන්තගේ අවසන් කටයුතු සිදුවී දින කිහිපයකට පසු සොනාලිගේ ජංගම දුරකථනයත් සදාකාලිකවම විසන්ධි විය. ලසන්තගේ ආදරණීය වචනවලින් ඒ දුරකථනය ඕනෑවටත් වඩා පිරීගොස් තිබූ බව නොරහසකි. මින්පසු කවදාවත් එවැනි ඇමතුම් ඒ දුරකථනය ඔස්සේ සොනාලිට ලැබෙන්නේ නැත. ඉන්පසු සොනාලි ගැන කිසිදු ආරංචියක් නැති විය. ඇය ජීවිතය බේරා ගැනීම සඳහා පිටරටකට පලා ගොස් ඇති බව පසුව මම දැන ගතිමි. එය එක්කෝ ඔස්ටේ්රලියාව විය. නැත්නම් ඇමරිකාව විය. ඇයට මේ දෙරටේම බෙහෙවින් තහවුරු වූ පිළිගැනීමක් තිබුණු බව මම දැන සිටියෙමි. පසුගියදා නිව්යෝර්ක් නුවරදී හමුවූ විට මම සොනාලිට මෙසේ කීවෙමි. "මට ඕනෑ ලංකාවේ ඔයා ගත කළ අන්තිම දවස් කිහිපය ගැනත් ලංකාවෙන් ගියාට පස්සෙ ඔයා ගත කළ මුල් මාස කිහිපය ගැනත් දැනගන්න. මට ඒ විස්තර ලියන්න පුළුවන්. ඔයා කැමැතිද කියන්න...? "හරිම අමිහිරියි..." සොනාලි සිය විශාල දෑස් විවර කරමින් කීවාය. "කමක් නැහැ. " ඔයා මම ලංකාවට ගියාම මට ප්‍රශ්න ටිකක් හදල ඊමේල් කරන්න. මම ඒවට උත්තර එවන්නම්..." ඇගෙන් මා අසන ප්‍රශ්නවලට උත්තර ඉදිරියේදී ඔබට කියෑවීමට හැකිවෙනවා ඇත. ************************* ලසන්ත වික්‍රමතුංග පිළිබඳ අපගේ මතක මේ දිනවල අලුත් වෙමින් පවතී. ඉකුත් අඟහරුවාදා (27 දා) ඔහුගේ සිරුර ගොඩගන්නා ලද අතර ඒ අධිකරණ නියෝගයකට අනුවය. ලසන්තගේ මරණය සිදුවී වසර 8 ක් පමණ ඉක්ම ගොස් තිබේ. සාමාන්‍යයෙන් එම්බාම් කර වළ දමන ලද සිරුරක් බෙහෙවින් තැලී පොඩිවී නැත්තේ නම් පොළව යටදී වසර 8 ක් තුළ විශාල වශයෙන් නරක් වන්නේ නැත. එය නරක් වන්නේ වහා දිරන සුළු ගෝනියක, රෙද්දක හෝ පැදුරක ඔතා හෝ කිසිවකින් ඔතන්නේ නැතිව වළ දැමුවොත් පමණි. එවිට එම සිරුර පස්වල සිටින ක්ෂුද්‍ර ජීවීන් සමග ගැටී කුණු වීමට පටන් ගනී. එහෙත් හුණු හෝ ලවණ සාන්ද්‍රනය වැඩි ප්‍රදේශවල වළ දමන මළ සිරුරු ඉක්මනින් නරක් නොවෙයි. හේතුව හුණු හෝ ලවණවල ක්ෂුද්‍ර ජීවීන්ට පැවැත්මක් නැති නිසාය. පැdට්ර Eඩැරි නමැති කළු ජාතික සටන්කාමියා පිළිබඳ කතාව එයට උදාහරණයකි. ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජීවත් වූ ඔහු කලු ජාතිකයන්ට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා සිය කෙටි ජීවිත කාලය තුළ (1925 - 1963) මහත් සටනක් කළ අයෙකි. කලු ජාතිකයන්ට මානුෂික අයිතිවාසිකම් දීමට අකැමැති සුදු ජාතික සංගමයක සාමාජිකයකු විසින් 1963 දී ඔහු මරණ ලදී. දින කිහිපයකට පසු ඔහුගේ සිරුර වළ දමන ලද අතර ඔහුගේ බිරිය ඔහුගේ සටන ඉදිරියටම ගෙන ගියාය. ඔහුගේ මරණයෙන් වසර 28 කට පසු මෙඩ්ගර් එවර්ස් ගේ දේහය ගොඩගන්නා ලදී. එය අව පැහැ ගැන්වීමකට හැර වෙනත්a නරක් වීමකට ලක්ව තිබුණේ නැත. මෙය දිව්‍යමය හේතුවක් හෝ කිසිදු ආශ්චර්යයක් නොවේ. මෙඩ්ගර් එවර්ස්ගේ සිරුර තැන්පත් කර තිබුනේ ඝනකම් හුණු බදාමයක් සහිත සොහොන් කුටියකය. ඒ කෙසේ වුවද බොරැල්ලේ කනත්තේ සුසාන භූමියේ පිහිටි වළෙන් ගොඩ ගන්නා අවස්ථාවේදී ලසන්තගේ සිරුර බහුල ලෙස නරක් වී තිබිණ, ඔහු හඳුනා ගන්නා ලද්දේ ඇඳ සිටි කබායෙනි. ශරීරයේ මාංශමය කොටස් දිරාගොස් තිබූ අතර අස්ථිමය කොටස් ඉතිරිව තිබිණ, ඝනකම් කැල්සියම්වලින් සැදුණු අස්ථි සාමාන්‍යයෙන් වසර ලක්ෂ ගණනක් වුව නොදිරා පැවැතීමට ඉඩ තිබේ. වසර දහස් ගණන් පැරණි මිනීමැරුම් වුව අස්ථි පරීක්ෂා කර සොයා ගැනීමට වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ට පුළුවන. ලබන සතියේ තව කොටසක්[/SIZE] - [url]http://www.divaina.com/2016/10/02/feature30.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom