Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුවී තිබෙන සාහසික ක්‍රියා ගැන ගෝඨාභය කියන්නේ කුමක්ද?

වික්ටර් අයිවන්

රටේ රාජ්‍ය නායකයා සේ ම සේනාධිනායකයා වන ජනාධිපතිවරයා පසුගිය දිනක පසුගිය ආණ්ඩු කාලයේ සිදුවී තිබෙන වංචා හා දූෂණ පිළිබඳවත්, සාහසික අපරාධ පිළිබඳවත් කෙරෙන පරීක්ෂණ හා ඔවුන්ට එරෙහිව කෙරෙන නඩු පැවරීම් පිළිබඳව ලොකු විවේචනයක් කළේය. ජනාධිපතිවරයාගේ එම විවේචනය ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාව අන්දමන්ද කළේය. සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන පරීක්ෂණ පවත්වන ආයතනවල නිලධාරීන්ද අන්දමන්ද කිරීමට හේතුවන්නට ඇති බවට සැකයක් නැත. ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවන ලෙස ජනාධිපතිවරයා අතින් සිදුවූ එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය පෙන්නුම් කිරීමට අසමත්වීම නිසා ඇතිවූ පරිවර්තනයේ ප්‍රධාන බලය ලෙස ක්‍රියා කළ එක්සත් ජාතික පාක්ෂිකයන් අතර ඇත්තේද මහත් කලකිරීමකි. මෙම ජයග්‍රහණයට දායක වූ නිර්පාක්ෂිකයන් තුළ ඇත්තේද කලකිරීමකි. අවසාන විග්රහයේදී දැන් ජනතාවට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ අත්වල ලේ තවරා ගත් සාහසික ආණ්ඩුවක් සමඟ නොව මොළේ අහිමි කරගත් ආණ්ඩුවක් සමඟය.

යුද්ධයෙන් පසු

රටේ ආණ්ඩු පෙරළියක් ඇතිවන අවස්ථාව වනවිට රට තිබුණේ බිහිසුණු අපරාධකාරයන් රජ කරන රාජ්‍යයක තත්ත්වයකට වේගයෙන් තල්ලුවී යන තත්ත්වයකය. පසුගිය ජනාධිපතිවරණයෙන් ආණ්ඩු වෙනසක් ඇති නොවී නම් රට අපරාධකාරයන් රජ කරන රටක තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි.

යුද්ධයක් කෙරුණු කාලයේදී උතුරේ සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැකීමේ හැකියාවක් දකුණේ ජනයාට නොතිබුණි. ඔවුහු දැනසිටියෝ එහි බිහිසුණු යුද්ධයක් කෙරෙන බව පමණය.

යුද්ධය ජයගැනීමෙන් පසුව අවලස්සන සිදුවීම් රාශියක් දකුණේද සිදුවිය. රවිරාජ් ඝාතනය කෙරුණේද, ශිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේද ජනමාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු හා කුරිරු පහරදීම්වලට ලක්කෙරුණේද බොහෝවිට මහ දවාලේ කොළඹ අධිආරක්ෂිත කලාපය තුළය. එක්නැළිගොඩ අතුරුදන් විය. ලලිත් හා කූගන් අතුරුදන් විය. තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීහු දෙදෙනකුද සැකයට හේතුවන හදිසි අනතුරකින් මරණයට පත්වූහ. ග්‍රීස් යක්කු රට කැළඹුවෝය. කටුනායක වෙළෙඳ කලාපයේදී හා රතුපස්වලදී නිරායුද මහජනයාට බිහිසුණු ලෙස පහර දුන්නේය. අලුත්ගම දර්ගා නගරයේදී මුස්ලිම් මිනිස්සු ද දරුණු පහරදීමකට ලක්වූහ. ඔවුන්ගේ ගෙවල් සිය ගණනක් ගිනි තබා අළු දූලි බවට පත් කළේය. මේ කාලය තුළ 100කට ආසන්න පිරිසක් පැහැර ගෙන ගොස් අතුරුදන් කර තිබේ.

මේ කාලයේදී සිදුවී තිබෙන සියලු අපරාධ නොවේ නම් ඉන් වැඩි හරියක් ආරක්ෂක හමුදාවන්ට හා එහි බුද්ධි අංශවලට සම්බන්ධ කුඩා කල්ලියක් විසින් කර තිබෙන අපරාධ බව තේරුම් ගැනීමට හැකිවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයන්ට පින් සිදුවන්නටය. එම දෙපාර්තමේන්තුව කර තිබෙන පරීක්ෂණ දෙස බැලීමේදී එම පරීක්ෂණ උසස් ප්‍රමිති තත්ත්වයකින් පවත්වාගෙන ගොස් ඇති බවද පෙනෙන්නට තිබේ. විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පහරදීම් හෝ හිංසාවට ලක් කිරීම් සිදුකර නැත. එම පරීක්ෂණ සඳහා නවීන අපරාධ පරීක්ෂණ තාක්ෂණ ක්‍රමද යොදාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන්ට එහිදී පරීක්ෂණ කරන්නට සිදුවී තිබෙන්නේද සාමාන්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් නොව ආරක්ෂක හමුදාවල හා පොලිසියේ උසස් නිලධාරීන්ටද අදාළවය.

අපරාධකරුවන් හා දේශපාලකයන්

දේශපාලකයන් අපරාධකරුවන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ලංකාවේ ඇතිවීම ආරම්භ වන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීය. ඒ කාලයේදී දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා ඇති කරගෙන ඒවා පවත්වාගෙන යෑමේ නිදහස දේශපාලකයන්ට ලබාදෙන ලද අතර දේශපාලකයන් ගොඩනගන ලද පුද්ගලික හමුදාවලට බොහෝ විට එකතුවූවෝ ප්‍රදේශවල නමගිය අපරාධකාරයෝය. එසේ පුද්ගලික හමුදාවලට එකතු වූ අයට යුද හමුදාව විසින් අවි පුහුණුවක් ලබාදී ඔවුන්ට අවශ්‍ය ගිනි අවි හා උණ්ඩ ද ලබාදෙන ලදි. ඒ මගින් එම අපරාධකරුවන්ට තමන්ගේ දේශපාලන ස්වාමියාට ආරක්ෂාව ලබාදෙන අතර ඔවුන්ගේ රැකවරණය මත තමන්ට හුරුපුරුදු අපරාධ කටයුතුවල නිරතවීමේ හැකියාවද ලැබුණි. ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන් හා දේශපාලන බලවතා අතර ගොඩනැගී තිබූ එම කිට්ටු මිත්‍රත්වය නිසා ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ටද එම අපරාධකරුවන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යන්නට සේ ම එවැනි අපරාධකරුවන් කරන අපරාධ ඉදිරියේ ඇස් පියාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුවිය. මේ තත්ත්වය රටේ සිදුවන අපරාධවල ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවූවා සේ ම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති කිරීමටද හේතුවිය. එම තත්ත්වය රටේ දේශපාලකයන් හා අපරාධකරුවන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී රටේ දේශපාලන සංස්කෘතියේද අතිවිශාල පරිහානියක් ඇති කිරීමට හේතුවිය.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී දේශපාලකයන් සිය විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා වැඩි වශයෙන්ම යොදාගන්නා ලද්දේ තමන්ගේ පුද්ගලික හමුදාවේ සේවය කරන අපරාධකරුවන්ය. ඊට අඩු ප්‍රමාණයකට පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් යොදා ගත් අවස්ථා තිබුණි. දේශපාලකයන් දෙන ලැයිස්තුවලට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම ප්‍රතික්ෂේප කළ නිර්භීත හමුදා නිලධාරීන් ද එදා සිටි බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය.

දේශපාලකයන් හා හමුදා කල්ලි

උතුරේ යුද්ධයත් සමඟ එතෙක් පැවති මෙම ප්රවණතාවේ අලුත් වෙනසක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. දකුණේ තිබුණු එල්ටීටීඊයට සම්බන්ධ ජාලය අඩපණ කිරීමට හමුදාවල බුද්ධි අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහිදී ජංගම දුරකතන සම්බන්ධතාද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඒ සමඟ සමහර බුද්ධි අංශ නිලධාරීන් දේශපාලකයන් සමඟ අනවශ්‍ය තරමට කල්ලි ගැසී ක්රියාකිරීමක්ද සිදුවිය. දේශපාලන බලධාරීහු තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා තමන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන සමහර බුද්ධි අංශ නිලධාරීන් යොදා ගත්තෝය. දේශපාලකයන් එසේ කරන විට ඔවුන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන නිලධාරීහු තමන්ගේ පුද්ගලික ආත්මලාභය සඳහා ද අපරාධවල නිරත වූහ. කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගත්තෝය. බොහෝවිට තමන්ගේ අරමුණු සපුරා ගැන්මෙන් පසු ඔවුන් මරා දැම්මෝය. දේශපාලන බලධාරීන්ට ඔවුන් කරන අපරාධ පෙනුණද ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගෙන තිබුණු නිසා ඔවුන් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා හැර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොතිබුණි.

මේ තත්ත්වය වෙනස් වනුයේ ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසුවය. ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසුත් වෙනත් බොහෝ අංශවල දේවල් සිදුවූයේ පරණ පුරුදු විදියටය. රාජපක්ෂලා නැවත බලයට පත්වුවහොත් කියන බිය හැම තැනම තිබුණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට පාලන බලය අහිමිව තිබුණද රාජ්‍ය නිලධරතන්ත්‍රය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඔහුට තිබුණි. රාජපක්ෂ රෙජීමයේ නායකයා පරාජය කෙරුණද රෙජිමේන්තුව පරාජය කිරීමක් සිදු නොවීය. රෙජිමේන්තුව නව පාලනයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළේය. මෙම තත්ත්වයෙහි වෙනසක් පෙනෙන්නට තිබුණේ අල්ලස් හෝ දූෂණ, මූල්‍ය අපරාධ හා අපරාධ පරීක්ෂණ අංශවල පමණය. මේ අංශ අතරින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුව තිබූ සාහසික අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණවල අතිවිශාල ප්‍රගතියක් පෙන්නුම් කළේය.

තාජුඩීන්ගේ මරණය

සිදුවී තිබුණු වෙනත් බොහෝ අපරාධ මෙන් නොව තාජුඩීන්ගේ මරණය සලකන ලද්දේ ඔහු ගමන් ගනිමින් තිබූ රිය ගිනි ගැනීමෙන් සිදුවූ මරණයක් ලෙසය. එහෙත් තාජුඩීන්ගේ මරණය අහිංසක මරණයක් නොව සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව සොයා ගන්නා ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ නිසා ඔහුගේ වළ දමා තිබූ සිරුර ගොඩ ගන්නට සිදුවූ අතර දෙවැනි වරටත් ඒ මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් තියන්නටද සිදුවිය.

පළමු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබුණේ විෂයෙහි ප්රමුඛ නාමධාරී අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසිනි. දෙවැනි පරීක්ෂණය සිදුකරන ලද්දේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙනුවට ප්රමුඛ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි. පළමු පරීක්ෂණයට අනුව මරණය සිදුවී තිබුණේ සිහිනැතිවීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්න නිසා ඇතිවූ කාබන් මොනොක්සයිඞ් ආඝ්‍රාණය වීම නිසාය. දෙවැනි පරීක්ෂණයේ එක් තීන්දුවක් වූයේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවමින් සිට නැති බවය. තාජුඩීන්ට පහර දී ඔහු දුර්වල කිරීමෙන් පසුව ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. එහි එන තවත් තීන්දුවක් වනුයේ ඔහුගේ මරණය සිදුවී තිබෙන්නේ පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා බවය. ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් පැවති කාලයේදීය. මළසිරුරේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන් වී තිබෙන බවද සොයා ගන්නා ලදි.

තාජුඩීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළියේ ආගරපතනින් සොයා ගන්නා ලදි. මේ සිද්ධියේදී පළමු මරණ පරීක්ෂණය සිදු කළ නාමධාරී අධිකරණ වෛද්‍ය නිලධාරියා සිද්ධියේ සත්‍යය වසන් කළ බව පැහැදිලිය. පොලිස් බලධාරීන්ද සිද්ධියේ ඇත්ත වසන් කළේය. සත්‍යය වසන් කිරීමේ චෝදනාව යටතේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. රටේ එදා පැවති කුරිරු හා අශීලාචාර වටාපිටාව ඒ ආශ්රයෙන් තේරුම් ගැනීම අමාරු නැත.

ප්‍රගීත් එක්නැළිගොඩ

එක්නැළිගොඩ සිද්ධියේදීද ඔහුට කුමක්වීද යන්න ජනතාව දැන සිටියෝය. ආණ්ඩුව රටට අනියම් ලෙස කීවේ ඔහු පිටරටකට පලා ගොස් එහි ජීවත් වන බවය. ඔහු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වූයේ ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ඔහු කොළඹ බත්තරමුල්ලේදී පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙන බවය. මෙම පැහැරගෙන යෑමේ වැඩසටහන ක්‍රියාත්මක කළ ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා හමුදා බුද්ධි අංශයේ ප්‍රධාන පුද්ගලයෙකි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟද සමීප සම්බන්ධයක් තිබූ පුද්ගලයෙකි. තමා කොළඹ බත්තරමුල්ලේදී එක්නැළිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගිය බව එම නිලධාරියා පිළිගෙන තිබේ. එක්නැළිගොඩ ගිරිතලේට ගෙනයෑමෙන් පසු ඔහු ප්‍රශ්න කිරීම සඳහා භාරදී ඇත්තේ එම හමුදා කඳවුරේ සාජන් මේජර් රන්බණ්ඩාටය. ඔහුද ඒ බව පිළිගෙන තිබේ.

ප්‍රශ්න කිරීමෙන් පසුව එක්නැළිගොඩ නිදහස් කර යවන ලද බවට සාක්ෂි නැත. ඉන්පසුව ඔහුට කුමක් වීද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ඔහු පැහැරගෙන ගිය නිලධාරියාය. එහෙත් ඔහු ඒ ගැන කතා කරන්නේ නැත. පරීක්ෂකයන් ඇති කරගෙන තිබෙන උපකල්පනය වී ඇත්තේ එක්නැළිගොඩ අක්කරෙයිපත්තුවට ගෙන ගොස් මරාදමා තිබෙන බවය. එම උපකල්පනයට ඔවුන් පැමිණ ඇත්තේ කඳවුරේ ප්‍රධානියාගේ ජංගම දුරකතනය හා දුරකතන කුලුනු මගින් කරුණු පරීක්ෂා කිරීමේදී ඔහු අක්කරෙයිපත්තුවට ගොස් තිබෙන බව සොයා ගැනීම නිසාය. ඒ ගැන කරුණු වැඩිදුර තහවුරු කරගැනීම සඳහා අක්කරෙයිපත්තු හමුදා කඳවුරෙන් නිල රාජකාරි සටහන් පොත්වල තිබෙන සටහන් ඉල්ලා ඇතත්, හමුදාව ඒවා ලබාදී නැත. පරීක්ෂකයන්ට එම පරීක්ෂණය සිදුකරන්නට සිදුවී තිබෙන්නේ හමුදාවේ අවහිර මැද්දේය. නඩුව විමසන විනිශ්චයකාරවරයාද උසාවියේදී ඒ ගැන හමුදාපතිට චෝදනා කළේය. අක්කරෙයිපත්තු හමුදා කඳවුරෙන් තොරතුරු නොලැබුණු විට මෙම නිලධාරියා අක්කරෙයිපත්තුවට එම නිශ්චිත කාලයේදී පැමිණ තිබේදැයි දැනගැනීම සඳහා අක්කරෙයිපත්තුවල තිබෙන ඉන්ධන හලේ පොත් පරීක්ෂා කර තිබෙන අතර අදාළ නිලධාරියා ඉන්ධන ලීටර් 30ක් ඉන්ධනහලෙන් ලබාගෙන ඇති බව ඉන්ධන පිරවුම්හලේ පොත් ආශ්රයෙන් තහවුරු කරගෙන තිබේ.

ලසන්ත ඝාතනය සැඟවීම සඳහා කරන ලද ඝාතන

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව කෙරෙන පරීක්ෂණයෙන්ද හෙළිදරව් වී තිබෙන කරුණු අනුව පෙනෙන්නේ එය හමුදා බුද්ධි අංශය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතනයක් වන බව පමණක් නොව එම ඝාතන සිද්ධියේ ඇත්ත වසන් කොට මහජනයා තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා අහිංසක මිනිසුන් දෙදෙනකු ඝාතනය කරන ප්‍රතිපත්තියක් බුද්ධි අංශය විසින් අනුගමනය කර තිබෙන බවය.

කොළඹ අත්තිඩියේදී ලසන්ත ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වැනිදාය. 2009 ජනවාරි 27 වැනි දින අත්තිඩිය ඇලේ ගිල්වා තිබියදී ටේ්රල් වර්ගයේ මෝටර් බයිසිකලයක් අත්අඩංගුවට ගන්නා ලදි. එයට ඵධ 9637 යන ව්‍යාජ අංකය යොදා තිබුණු අතර එන්ජිමේ තිබූ අංකය අනුව එහි නියම අංකය වූයේ උඡ්ය’ 5665 විය. එම නියම අංකය අනුව මෝටර් බයිසිකලයේ හිමිකරුවා වූයේ පරසිවම් ත්‍යාගරාජා නමැත්තෙකු බව සොයා ගන්නා ලදි. ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ නියෝගයක් මත රඳවා තබා ගත්තේය. හිමිකරුවා කියා තිබුණේ එම මෝටර් බයිසිකලය විනෝද් කුමාර වීරසිංහම් නමැති පුද්ගලයකුට ඊට අවුරුදු දෙකකට පමණ ඉහතදී විකුණා තිබුණු බවය. එම පුද්ගලයා ගැන කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වී තිබෙනුයේ එම පුද්ගලයා චෙට්ටිකුලම්වල පුද්ගලයකු බවත් එම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එම මෝටර් සයිකලයේ ගමන් කරමින් සිටියදී (එය සිදුවී ඇත්තේ ලසන්ත ඝාතනය කෙරුණු දිනට පසු දිනය.) හමුදා ජීප් රථයකින් පැමිණි කණ්ඩායමක් ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදුව එම ජීප් රථයෙන් පැමිණි හමුදා සෙබළෙකු විසින් ඔවුන් දෙදෙනාගේ මෝටර් සයිකලය රැගෙන ගොස් තිබෙන බවය. අත්තිඩියේ ඇළේ තිබී හමුවී ඇත්තේ එම මෝටර් සයිකලයයි.

මෝටර් සයිකලේ ගමන් ගත් දෙදෙනාට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේදී ඒ දෙදෙනා අනුරාධපුරයේ ගම්මිරිස් වැව ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී හිසට වෙඩි තබා මරා දමා තිබෙන බව සොයා ගන්නා ලදි. එම මරණ දෙකේ මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මළසිරුරු දෙකේ ඡායාරූප හා හිස්කබල් දෙක තමන් වෙත තබාගෙන තිබෙන අතර පසුගිය දිනක එම පුද්ගලයන් දෙදෙනාගේ පවුලේ අය ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබේ. දේවල් සිදුවී තිබෙන්නේ කොතරම් බිහිසුණු හා කුරිරු ආකාරයටද යන්න ඉන් තේරුම්ගත හැකිය. දෙමළ මිනිසකුට අයිති මෝටර් බයිසිකලයක් දියේ ගිල්වීමට අවශ්‍ය වූයේ එය දෙමළ මිනිසකු කරන ලද ඝාතනයක් බව පෙන්නුම් කිරීමට අවශ්‍ය වූ නිසා විය හැකිය. ඒ සඳහා එම මෝටර් බයිසිකලය උදුරාගෙන එහි ගමන් ගත් දෙදෙනා නොමරා සිටීමේ හැකියාවක් තිබියදී එහි ගමන් ගත් දෙදෙනා මරා දැමීමෙන් පෙනෙන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා මිනිසුන් මැරීම ඔවුන්ට ඒ කාලයේ ඉතාමත් සාමාන්‍ය දෙයක් වී තිබුණු බවය.

ලසන්ත ඝාතනය

ලසන්ත ඝාතනයෙන් කලකට පසුව මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීම හමුදා බුද්ධි අංශයේ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඉන් පුද්ගලයන් කිහිපදෙනෙකු ලසන්ත ඝාතනය කළේ තමන් විසින් බව පිළිගෙන තිබේ. ඒ සමඟ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නේ නම් ලැබුණු නියෝග මත තමන් විසින් කරන ලද වෙනත් ඝාතනයන් ගැනද තමන්ට කරුණු හෙළිදරව් කරන්නට සිදුවන බව ඔවුන් කියා තිබේ. ඉන්පසු ඒ සියලුදෙනා නිදහස් කර තිබෙන අතර ඉන් තිදෙනෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විදේශ අමාත්‍යාංශය මගින් එම අමාත්‍යාංශයේ මුදලින් ජර්මනියට යවා තිබේ. දැන් ලසන්ත ඝාතනයට හා උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ එසේ ජර්මනියට යවන ලද පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකි.

ලසන්ත ඝාතනය සඳහා යොදාගෙන තිබෙන්නේ මස් පිණිස ඇති කරන සතුන් මැරීම සඳහා යොදා ගන්නා බෝල්ට් ගන් නමින් හැඳින්වෙන ආයුධයයි. ලසන්තගේ මරණය සිදුවූ අවස්ථාවේදී ඔහුට ප්‍රතිකාර කළ මහාචාර්ය මොහාන් ද සිල්වා වාර්තා කර තිබෙනුයේ එය වෙඩි තැබීමකින් සිදුවූ මරණයක් නොවන බවය. රස පරීක්ෂකවරයා කියන්නේද වෙඩි තැබීමක් සිදුවී ඇති බව පිළිගැනීමට හේතුවන කිසිදු සාක්ෂියක් නැති බවය.

ආරක්ෂක හමුදාවන්ගේ බුද්ධි අංශවලට අයත් සමහර පුද්ගලයන් දේශපාලන බලවතුන්ගේ අරමුණු වෙනුවෙන් බිහිසුණු ක්‍රියා කරන අතර තමන්ට මුදල් ඉපැයීම සඳහා පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දැමීමේ ක්රියාදාමයකද නිරත වී සිටි බව පෙනේ.

කප්පම් සඳහා පැහැර ගැනීම

රාජපක්ෂ පාලන කාලයේදීම ගුවන් හමුදා බලගණ නායක නිශාන්ත ගජනායක නමැති නිලධාරියා අත්අඩංගුවට ගත්තේ පුද්ගලයන් පැහැර ගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ චෝදනාව යටතේය. ඉන්පසු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ ලුතිනන් කමාන්ඩර් එම්.එන්.ඩී.එස්. මුණසිංහ (නේවි සම්පත්) නම් නිලධාරියා මිනිසුන්ගෙන් කප්පම් ගැනීම සඳහා ඔවුන් පැහැරගෙන ගොස් මරා දමා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ (2009 මැයි 28 වැනිදා) එම නාවික හමුදාපතිවරයාමය. එම ලුතිනන් කමාන්ඩර්වරයා නාවික හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධාන පුද්ගලයෙක් විය. මිනිසුන් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ කල්ලියක් ඔහු පවත්වාගෙන ගියේය.

එම ලුතිනන් කමාන්ඩර්වරයාගේ කප්පම් කල්ලිය 2008 සැප්තැම්බර් 6 වැනිදා දෙහිවල නිවසක සිටියදී පුද්ගලයන් පස්දෙනකු පැහැර ගෙන ගියේය. පැහැර ගනු ලැබූ මෙම තරුණයන් පස්දෙනා ක්‍රෙඩිට් කාඞ්පත්වලින් මුදල් ලබාගන්නා ජාවාරමක් පවත්වාගෙන ගිය අය බව කියනු ලැබේ. ඔවුන් පැහැරගෙන ඇත්තේ ඔවුන් ළඟ තිබෙන මුදල් ලබාගැනීමේ අරමුණින් හා අනුන්ගේ ක්‍රෙඩිට් කාඞ්වලින් මුදල් හොරට ලබාගැනීමේ තාක්ෂණය ඔවුන්ගෙන් දැනගැනීම සඳහාය. පැහැරගනු ලැබූ මෙම කණ්ඩායමට අයත්ව සිටි රජීව් නාගනාදන් නමැත්තා වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා 2008 සැප්තැම්බර් 16 වැනිදා එක්සත් රාජධානියට යෑමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටි තරුණයෙක් විය. පැහැර ගැනීමෙන් පසු ඔවුන් පිටකොටුව ලංකා බැංකු ගොඩනැගිල්ලට ආසන්න ස්ථානයක රහසිගතව රඳවාගෙන සිටියේය. මෙම කප්පම් කල්ලිය නාගනාදන් නිදහස් කිරීම සඳහා නාගනාදන්ගේ පියාගෙන් රුපියල් කෝටි 5ක කප්පමක් ඉල්ලා සිටියේය. තම පුතා පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටින්නේ නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා විසින් බව පියාට දැනගන්නට ලැබීමෙන් පසු ඔහු නාවික හමුදාපතිවරයාට ඒ බව පැමිණිලි කළේය.

නාවික හමුදාපති තම පුද්ගලික ආරක්ෂක නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන තැනකට යන්නේ ඔහු කප්පම් ලබාගැනීම සඳහා මිනිසුන් පැහැර ගන්නා කල්ලියකට නායකත්වය දෙන බව කරුණු සහිතව දැනගන්නට ලැබීම නිසාය. ඔහුගේ එම පැමිණිල්ල සමඟ ලුතිනන් කමාන්ඩර් මුණසිංහ නාවික හමුදාවෙන් පලා යන අතර ඒ සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිල කාමරය සීල් තබන්නේය. 2009 ජූනි 20 වැනි දින එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේය. ඔහු ඉදිරියේ සීල් තබන ලද නිල කාමරය විවෘත කොට එය පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදී පැහැර ගන්නා ලද තරුණයන් පස්දෙනාගේ ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් 5 සොයා ගන්නා ලදි. ඒ සමඟ ගිනි අවි සහ උණ්ඩ තොගයක්ද දඬුවම් මුදලාලිගේ ලක්ෂ ගණනක මුදල් හා වවුචර් පොත් ද සොයා ගන්නා ලදි.

පුද්ගල ඝාතන

තවදුරටත් කෙරුණු පරීක්ෂණවලින් ආවරණය වූයේ පැහැර ගන්නා ලද මෙම පුද්ගලයන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු මරා ඔවුන්ගේ මළසිරුරු කෑලිවලට කපා ඒවා කැලණි ගඟේ ගිල්වා ඇති බවය. එම සිරුරු කොටස් කැලණි ගඟට ප්‍රවාහනය කර ඇත්තේ නාවික හමුදාවට පසු ආරක්ෂාව සපයන ඩිෆෙන්ඩර් රථයෙනි. නාගනාදන් නමැති වෛද්‍ය ශිෂ්‍යයාද ත්‍රිකුණාමලයට ගෙන ගොස් 2009 අප්‍රේල් 24 වැනිදා මරා දමා තිබේ.

නාවික හමුදාවේ බුද්ධි අංශයේ සාහසික ක්‍රියා ගැන දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේය. වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයට වෙන් කර තිබූ පරිශ්රයක කෑලි 72කට කපන ලද වෑන් රථයක් ඇති බව කඳවුරේ බලධාරීන් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් කළේය. රජයේ රස පරීක්ෂකවරයා එහි චැසි අංකය සොයා ගන්නා ලදුව වෑන් රථයේ හිමිකරුවා කව්දැයි හඳුනාගන්නා ලදි. ඔහු වැල්ලම්පිටියේ බක්කිලි සාමි නමින් වන ධනවත් පුද්ගලයෙකි. ඔහු හා ඔහුගේ මස්සිනා අතුරුදන් කර තිබුණේ මෙම වෑන්රථයේ ගමන් කරමින් සිටියදීය. ඒ වනවිට ඔහුගේ ශරීරයේ තිබූ රන්මාලවල හා මුදුවල තිබී ඇති රත්තරං ප්‍රමාණය රන් පවුම් 45කි. ළඟ තිබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 8කි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් වෙඩි තබා මරා දමා තිබුණේ නාවික හමුදාවේ බුද්ධි අංශය විසිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නේද, එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරන්නේද, උපාලි තෙන්නකෝන්ට අමානුෂික ලෙස පහර දෙන්නේද හමුදා බුද්ධි අංශය විසිනි. පෝද්දල ජයන්තට හා කීත් නොයාර්ට කරන ලද අමානුෂික පහරදීම ගැන තවමත් පරීක්ෂණ ආරම්භ කර නැත. රතුපස්වල සිදුවී ඇති සාහසිකකම් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිද්ධිය මෙහෙයවා ඇති බව පෙනෙන්නේද යුද හමුදාවේ බුද්ධි අංශයයි. තෝරාගත් දෙමළ මුස්ලිම්, සිංහල හා උඩරට දෙමළ ප්‍රදේශ ගණනාවක් කැළඹූ ග්‍රීස් යකා ගැන හෝ දර්ගා නගරයේ සිදුවූ බිහිසුණු ක්‍රියා ගැන තවමත් පරීක්ෂණ ආරම්භ කර නැත. ලලිත් හා කූගන් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනද පරීක්ෂණ ආරම්භ කර නැත. ඒ හැම තැනකම අඩු වැඩි වශයෙන් බුද්ධි අංශයේ හෙවණැල්ල තිබෙන බව සොයාගතහොත් එය පුදුමයට හේතුවන කරුණක් වන්නේද නැත.

ගෝඨාභය ගැන

මෙම තත්ත්වය ආරක්ෂක හමුදාවල ගෞරවයට හේතුවන තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ආරක්ෂක හමුදාවන්ට අයත් පුංචි කල්ලියක් දේශපාලන බලවතුන්ගේ වුවමනාව මත සාහසික අපරාධවල යෙදී තිබෙන අතර ඒ සමඟ මුදල් උපයා ගැනීම සඳහාද සාහසික ක්‍රියාවල යෙදී තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. මේ තත්ත්වය වර්තමාන සේනාධිනායකයා වගකිවයුතු නැතත් එම අවලස්සන තත්ත්වය ගැන සොයා බැලීමේ වගකීමක් එම සේනාධිනායකයාට තිබෙන්නේය. සේනාධිනායකයාගේ අනුකම්පාව ලැබිය යුතුව තිබෙන්නේ මෙම අපරාධ කළවුන්ට නොව එම අපරාධකාරයන්ගේ රුදුරු ගොදුරු බවට පත්වූ අහිංසකයන්ටය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැනද මෙහිදී කිවයුතු වැදගත් දෙයක් ඇත්තේය. ඔහු උතුරේ යුද්ධය හරහා බිහිවූ වීරයෙකි. යුද්ධයෙන් පසුව කොළඹ නගරය ලස්සන කිරීම සඳහා ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහු මුදල් සොරකම් කළ තක්කඩියකු ලෙස තවමත් සනාථ වී නැතත්, යුද්ධයෙන් පසුව දකුණේ සිදුවී ඇති සාහසික දේවලට විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ විසින් කර තිබෙන සාහසිකම්වලට එම විෂය භාරව සිටි ප්‍රධානියා වශයෙන් ඔහු වගකිව යුතුය. රවිරාජ්, ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ වැනි අය ඝාතනය කිරීමේ වුවමනාවක්, බුද්ධි අංශවලට තිබිය නොහැකිය. ඔවුන්ට ඒ ඇණවුම් දෙන ලද්දේ කා විසින්ද? ජනමාධ්‍යවේදීන්ටද පහරදීමේ වුවමනාවක් බුද්ධි අංශවලට තිබිය නොහැකිය. සිදුවූ මෙම සාහසික සිද්ධීන් ගැන සාධාරණ පරීක්ෂණවලට නොගියේ ඇයි? ඊට ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතු නැද්ද? තාජුඩීන්ගේ මරණයට වාහනයේ සිදුවූ ගිනි ගැනීමක් නිසා සිදුවූ දෙයක් ලෙස තහවුරු කෙරුණේ කෙසේද?

රටේ පිටකොන්දක් ඇති ජනමාධ්‍යවේදීන් නැතිකම ගැන ගෝඨාභය සතුටු විය යුතුය. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගන්නා කිසිවෙක් ඔහුගේ ආරක්ෂක පාලනය යටතේ සිදුවූ සාහසිකකම් ගැන ප්‍රශ්න කර නැත. ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපතිකම ගැන සිහින මවන්නට පෙර ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා වශයෙන් තමන් යටතේ පැවති තමන්ට සමීප ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් සිදුකර තිබෙන සාහසික ක්‍රියා සිදුවූයේ කෙසේද කියා පැහැදිලි කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ යායුත්තේ ඉතිහාසයේ කුණු කූඩයටද නැතිනම් රජගෙදරටද යන්න තීරණය වනු ඇත්තේ එම ලිට්මස් පරීක්ෂාවෙනි.

- http://ravaya.lk/?p=26378

[QUOTE="monson, post: 20838957, member: 30005"] [B][SIZE="5"]සිදුවී තිබෙන සාහසික ක්‍රියා ගැන ගෝඨාභය කියන්නේ කුමක්ද? [/SIZE][/B] [IMG]http://ravaya.lk/wp-content/uploads/2016/10/ivan.gif[/IMG] [SIZE="4"]වික්ටර් අයිවන් රටේ රාජ්‍ය නායකයා සේ ම සේනාධිනායකයා වන ජනාධිපතිවරයා පසුගිය දිනක පසුගිය ආණ්ඩු කාලයේ සිදුවී තිබෙන වංචා හා දූෂණ පිළිබඳවත්, සාහසික අපරාධ පිළිබඳවත් කෙරෙන පරීක්ෂණ හා ඔවුන්ට එරෙහිව කෙරෙන නඩු පැවරීම් පිළිබඳව ලොකු විවේචනයක් කළේය. ජනාධිපතිවරයාගේ එම විවේචනය ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාව අන්දමන්ද කළේය. සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන පරීක්ෂණ පවත්වන ආයතනවල නිලධාරීන්ද අන්දමන්ද කිරීමට හේතුවන්නට ඇති බවට සැකයක් නැත. ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවන ලෙස ජනාධිපතිවරයා අතින් සිදුවූ එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය පෙන්නුම් කිරීමට අසමත්වීම නිසා ඇතිවූ පරිවර්තනයේ ප්‍රධාන බලය ලෙස ක්‍රියා කළ එක්සත් ජාතික පාක්ෂිකයන් අතර ඇත්තේද මහත් කලකිරීමකි. මෙම ජයග්‍රහණයට දායක වූ නිර්පාක්ෂිකයන් තුළ ඇත්තේද කලකිරීමකි. අවසාන විග්රහයේදී දැන් ජනතාවට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ අත්වල ලේ තවරා ගත් සාහසික ආණ්ඩුවක් සමඟ නොව මොළේ අහිමි කරගත් ආණ්ඩුවක් සමඟය. [B] යුද්ධයෙන් පසු[/B] රටේ ආණ්ඩු පෙරළියක් ඇතිවන අවස්ථාව වනවිට රට තිබුණේ බිහිසුණු අපරාධකාරයන් රජ කරන රාජ්‍යයක තත්ත්වයකට වේගයෙන් තල්ලුවී යන තත්ත්වයකය. පසුගිය ජනාධිපතිවරණයෙන් ආණ්ඩු වෙනසක් ඇති නොවී නම් රට අපරාධකාරයන් රජ කරන රටක තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. යුද්ධයක් කෙරුණු කාලයේදී උතුරේ සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැකීමේ හැකියාවක් දකුණේ ජනයාට නොතිබුණි. ඔවුහු දැනසිටියෝ එහි බිහිසුණු යුද්ධයක් කෙරෙන බව පමණය. යුද්ධය ජයගැනීමෙන් පසුව අවලස්සන සිදුවීම් රාශියක් දකුණේද සිදුවිය. රවිරාජ් ඝාතනය කෙරුණේද, ශිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේද ජනමාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු හා කුරිරු පහරදීම්වලට ලක්කෙරුණේද බොහෝවිට මහ දවාලේ කොළඹ අධිආරක්ෂිත කලාපය තුළය. එක්නැළිගොඩ අතුරුදන් විය. ලලිත් හා කූගන් අතුරුදන් විය. තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීහු දෙදෙනකුද සැකයට හේතුවන හදිසි අනතුරකින් මරණයට පත්වූහ. ග්‍රීස් යක්කු රට කැළඹුවෝය. කටුනායක වෙළෙඳ කලාපයේදී හා රතුපස්වලදී නිරායුද මහජනයාට බිහිසුණු ලෙස පහර දුන්නේය. අලුත්ගම දර්ගා නගරයේදී මුස්ලිම් මිනිස්සු ද දරුණු පහරදීමකට ලක්වූහ. ඔවුන්ගේ ගෙවල් සිය ගණනක් ගිනි තබා අළු දූලි බවට පත් කළේය. මේ කාලය තුළ 100කට ආසන්න පිරිසක් පැහැර ගෙන ගොස් අතුරුදන් කර තිබේ. මේ කාලයේදී සිදුවී තිබෙන සියලු අපරාධ නොවේ නම් ඉන් වැඩි හරියක් ආරක්ෂක හමුදාවන්ට හා එහි බුද්ධි අංශවලට සම්බන්ධ කුඩා කල්ලියක් විසින් කර තිබෙන අපරාධ බව තේරුම් ගැනීමට හැකිවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයන්ට පින් සිදුවන්නටය. එම දෙපාර්තමේන්තුව කර තිබෙන පරීක්ෂණ දෙස බැලීමේදී එම පරීක්ෂණ උසස් ප්‍රමිති තත්ත්වයකින් පවත්වාගෙන ගොස් ඇති බවද පෙනෙන්නට තිබේ. විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පහරදීම් හෝ හිංසාවට ලක් කිරීම් සිදුකර නැත. එම පරීක්ෂණ සඳහා නවීන අපරාධ පරීක්ෂණ තාක්ෂණ ක්‍රමද යොදාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන්ට එහිදී පරීක්ෂණ කරන්නට සිදුවී තිබෙන්නේද සාමාන්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් නොව ආරක්ෂක හමුදාවල හා පොලිසියේ උසස් නිලධාරීන්ටද අදාළවය. [B] අපරාධකරුවන් හා දේශපාලකයන්[/B] දේශපාලකයන් අපරාධකරුවන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ලංකාවේ ඇතිවීම ආරම්භ වන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීය. ඒ කාලයේදී දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා ඇති කරගෙන ඒවා පවත්වාගෙන යෑමේ නිදහස දේශපාලකයන්ට ලබාදෙන ලද අතර දේශපාලකයන් ගොඩනගන ලද පුද්ගලික හමුදාවලට බොහෝ විට එකතුවූවෝ ප්‍රදේශවල නමගිය අපරාධකාරයෝය. එසේ පුද්ගලික හමුදාවලට එකතු වූ අයට යුද හමුදාව විසින් අවි පුහුණුවක් ලබාදී ඔවුන්ට අවශ්‍ය ගිනි අවි හා උණ්ඩ ද ලබාදෙන ලදි. ඒ මගින් එම අපරාධකරුවන්ට තමන්ගේ දේශපාලන ස්වාමියාට ආරක්ෂාව ලබාදෙන අතර ඔවුන්ගේ රැකවරණය මත තමන්ට හුරුපුරුදු අපරාධ කටයුතුවල නිරතවීමේ හැකියාවද ලැබුණි. ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන් හා දේශපාලන බලවතා අතර ගොඩනැගී තිබූ එම කිට්ටු මිත්‍රත්වය නිසා ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ටද එම අපරාධකරුවන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යන්නට සේ ම එවැනි අපරාධකරුවන් කරන අපරාධ ඉදිරියේ ඇස් පියාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුවිය. මේ තත්ත්වය රටේ සිදුවන අපරාධවල ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවූවා සේ ම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති කිරීමටද හේතුවිය. එම තත්ත්වය රටේ දේශපාලකයන් හා අපරාධකරුවන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී රටේ දේශපාලන සංස්කෘතියේද අතිවිශාල පරිහානියක් ඇති කිරීමට හේතුවිය. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී දේශපාලකයන් සිය විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා වැඩි වශයෙන්ම යොදාගන්නා ලද්දේ තමන්ගේ පුද්ගලික හමුදාවේ සේවය කරන අපරාධකරුවන්ය. ඊට අඩු ප්‍රමාණයකට පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් යොදා ගත් අවස්ථා තිබුණි. දේශපාලකයන් දෙන ලැයිස්තුවලට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම ප්‍රතික්ෂේප කළ නිර්භීත හමුදා නිලධාරීන් ද එදා සිටි බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය. [B]දේශපාලකයන් හා හමුදා කල්ලි[/B] උතුරේ යුද්ධයත් සමඟ එතෙක් පැවති මෙම ප්රවණතාවේ අලුත් වෙනසක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. දකුණේ තිබුණු එල්ටීටීඊයට සම්බන්ධ ජාලය අඩපණ කිරීමට හමුදාවල බුද්ධි අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහිදී ජංගම දුරකතන සම්බන්ධතාද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඒ සමඟ සමහර බුද්ධි අංශ නිලධාරීන් දේශපාලකයන් සමඟ අනවශ්‍ය තරමට කල්ලි ගැසී ක්රියාකිරීමක්ද සිදුවිය. දේශපාලන බලධාරීහු තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා තමන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන සමහර බුද්ධි අංශ නිලධාරීන් යොදා ගත්තෝය. දේශපාලකයන් එසේ කරන විට ඔවුන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන නිලධාරීහු තමන්ගේ පුද්ගලික ආත්මලාභය සඳහා ද අපරාධවල නිරත වූහ. කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගත්තෝය. බොහෝවිට තමන්ගේ අරමුණු සපුරා ගැන්මෙන් පසු ඔවුන් මරා දැම්මෝය. දේශපාලන බලධාරීන්ට ඔවුන් කරන අපරාධ පෙනුණද ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගෙන තිබුණු නිසා ඔවුන් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා හැර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොතිබුණි. මේ තත්ත්වය වෙනස් වනුයේ ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසුවය. ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසුත් වෙනත් බොහෝ අංශවල දේවල් සිදුවූයේ පරණ පුරුදු විදියටය. රාජපක්ෂලා නැවත බලයට පත්වුවහොත් කියන බිය හැම තැනම තිබුණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට පාලන බලය අහිමිව තිබුණද රාජ්‍ය නිලධරතන්ත්‍රය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඔහුට තිබුණි. රාජපක්ෂ රෙජීමයේ නායකයා පරාජය කෙරුණද රෙජිමේන්තුව පරාජය කිරීමක් සිදු නොවීය. රෙජිමේන්තුව නව පාලනයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළේය. මෙම තත්ත්වයෙහි වෙනසක් පෙනෙන්නට තිබුණේ අල්ලස් හෝ දූෂණ, මූල්‍ය අපරාධ හා අපරාධ පරීක්ෂණ අංශවල පමණය. මේ අංශ අතරින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුව තිබූ සාහසික අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණවල අතිවිශාල ප්‍රගතියක් පෙන්නුම් කළේය. [B]තාජුඩීන්ගේ මරණය[/B] සිදුවී තිබුණු වෙනත් බොහෝ අපරාධ මෙන් නොව තාජුඩීන්ගේ මරණය සලකන ලද්දේ ඔහු ගමන් ගනිමින් තිබූ රිය ගිනි ගැනීමෙන් සිදුවූ මරණයක් ලෙසය. එහෙත් තාජුඩීන්ගේ මරණය අහිංසක මරණයක් නොව සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව සොයා ගන්නා ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ නිසා ඔහුගේ වළ දමා තිබූ සිරුර ගොඩ ගන්නට සිදුවූ අතර දෙවැනි වරටත් ඒ මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් තියන්නටද සිදුවිය. පළමු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබුණේ විෂයෙහි ප්රමුඛ නාමධාරී අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසිනි. දෙවැනි පරීක්ෂණය සිදුකරන ලද්දේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙනුවට ප්රමුඛ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි. පළමු පරීක්ෂණයට අනුව මරණය සිදුවී තිබුණේ සිහිනැතිවීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්න නිසා ඇතිවූ කාබන් මොනොක්සයිඞ් ආඝ්‍රාණය වීම නිසාය. දෙවැනි පරීක්ෂණයේ එක් තීන්දුවක් වූයේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවමින් සිට නැති බවය. තාජුඩීන්ට පහර දී ඔහු දුර්වල කිරීමෙන් පසුව ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. එහි එන තවත් තීන්දුවක් වනුයේ ඔහුගේ මරණය සිදුවී තිබෙන්නේ පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා බවය. ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් පැවති කාලයේදීය. මළසිරුරේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන් වී තිබෙන බවද සොයා ගන්නා ලදි. තාජුඩීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළියේ ආගරපතනින් සොයා ගන්නා ලදි. මේ සිද්ධියේදී පළමු මරණ පරීක්ෂණය සිදු කළ නාමධාරී අධිකරණ වෛද්‍ය නිලධාරියා සිද්ධියේ සත්‍යය වසන් කළ බව පැහැදිලිය. පොලිස් බලධාරීන්ද සිද්ධියේ ඇත්ත වසන් කළේය. සත්‍යය වසන් කිරීමේ චෝදනාව යටතේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. රටේ එදා පැවති කුරිරු හා අශීලාචාර වටාපිටාව ඒ ආශ්රයෙන් තේරුම් ගැනීම අමාරු නැත. [B]ප්‍රගීත් එක්නැළිගොඩ[/B] එක්නැළිගොඩ සිද්ධියේදීද ඔහුට කුමක්වීද යන්න ජනතාව දැන සිටියෝය. ආණ්ඩුව රටට අනියම් ලෙස කීවේ ඔහු පිටරටකට පලා ගොස් එහි ජීවත් වන බවය. ඔහු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වූයේ ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ඔහු කොළඹ බත්තරමුල්ලේදී පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙන බවය. මෙම පැහැරගෙන යෑමේ වැඩසටහන ක්‍රියාත්මක කළ ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා හමුදා බුද්ධි අංශයේ ප්‍රධාන පුද්ගලයෙකි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟද සමීප සම්බන්ධයක් තිබූ පුද්ගලයෙකි. තමා කොළඹ බත්තරමුල්ලේදී එක්නැළිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගිය බව එම නිලධාරියා පිළිගෙන තිබේ. එක්නැළිගොඩ ගිරිතලේට ගෙනයෑමෙන් පසු ඔහු ප්‍රශ්න කිරීම සඳහා භාරදී ඇත්තේ එම හමුදා කඳවුරේ සාජන් මේජර් රන්බණ්ඩාටය. ඔහුද ඒ බව පිළිගෙන තිබේ. ප්‍රශ්න කිරීමෙන් පසුව එක්නැළිගොඩ නිදහස් කර යවන ලද බවට සාක්ෂි නැත. ඉන්පසුව ඔහුට කුමක් වීද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ඔහු පැහැරගෙන ගිය නිලධාරියාය. එහෙත් ඔහු ඒ ගැන කතා කරන්නේ නැත. පරීක්ෂකයන් ඇති කරගෙන තිබෙන උපකල්පනය වී ඇත්තේ එක්නැළිගොඩ අක්කරෙයිපත්තුවට ගෙන ගොස් මරාදමා තිබෙන බවය. එම උපකල්පනයට ඔවුන් පැමිණ ඇත්තේ කඳවුරේ ප්‍රධානියාගේ ජංගම දුරකතනය හා දුරකතන කුලුනු මගින් කරුණු පරීක්ෂා කිරීමේදී ඔහු අක්කරෙයිපත්තුවට ගොස් තිබෙන බව සොයා ගැනීම නිසාය. ඒ ගැන කරුණු වැඩිදුර තහවුරු කරගැනීම සඳහා අක්කරෙයිපත්තු හමුදා කඳවුරෙන් නිල රාජකාරි සටහන් පොත්වල තිබෙන සටහන් ඉල්ලා ඇතත්, හමුදාව ඒවා ලබාදී නැත. පරීක්ෂකයන්ට එම පරීක්ෂණය සිදුකරන්නට සිදුවී තිබෙන්නේ හමුදාවේ අවහිර මැද්දේය. නඩුව විමසන විනිශ්චයකාරවරයාද උසාවියේදී ඒ ගැන හමුදාපතිට චෝදනා කළේය. අක්කරෙයිපත්තු හමුදා කඳවුරෙන් තොරතුරු නොලැබුණු විට මෙම නිලධාරියා අක්කරෙයිපත්තුවට එම නිශ්චිත කාලයේදී පැමිණ තිබේදැයි දැනගැනීම සඳහා අක්කරෙයිපත්තුවල තිබෙන ඉන්ධන හලේ පොත් පරීක්ෂා කර තිබෙන අතර අදාළ නිලධාරියා ඉන්ධන ලීටර් 30ක් ඉන්ධනහලෙන් ලබාගෙන ඇති බව ඉන්ධන පිරවුම්හලේ පොත් ආශ්රයෙන් තහවුරු කරගෙන තිබේ. [B]ලසන්ත ඝාතනය සැඟවීම සඳහා කරන ලද ඝාතන[/B] [COLOR="Red"]ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව කෙරෙන පරීක්ෂණයෙන්ද හෙළිදරව් වී තිබෙන කරුණු අනුව පෙනෙන්නේ එය හමුදා බුද්ධි අංශය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතනයක් වන බව පමණක් නොව එම ඝාතන සිද්ධියේ ඇත්ත වසන් කොට මහජනයා තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා අහිංසක මිනිසුන් දෙදෙනකු ඝාතනය කරන ප්‍රතිපත්තියක් බුද්ධි අංශය විසින් අනුගමනය කර තිබෙන බවය. කොළඹ අත්තිඩියේදී ලසන්ත ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වැනිදාය. 2009 ජනවාරි 27 වැනි දින අත්තිඩිය ඇලේ ගිල්වා තිබියදී ටේ්රල් වර්ගයේ මෝටර් බයිසිකලයක් අත්අඩංගුවට ගන්නා ලදි. එයට ඵධ 9637 යන ව්‍යාජ අංකය යොදා තිබුණු අතර එන්ජිමේ තිබූ අංකය අනුව එහි නියම අංකය වූයේ උඡ්ය’ 5665 විය. එම නියම අංකය අනුව මෝටර් බයිසිකලයේ හිමිකරුවා වූයේ පරසිවම් ත්‍යාගරාජා නමැත්තෙකු බව සොයා ගන්නා ලදි. ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ නියෝගයක් මත රඳවා තබා ගත්තේය. හිමිකරුවා කියා තිබුණේ එම මෝටර් බයිසිකලය විනෝද් කුමාර වීරසිංහම් නමැති පුද්ගලයකුට ඊට අවුරුදු දෙකකට පමණ ඉහතදී විකුණා තිබුණු බවය. එම පුද්ගලයා ගැන කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වී තිබෙනුයේ එම පුද්ගලයා චෙට්ටිකුලම්වල පුද්ගලයකු බවත් එම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එම මෝටර් සයිකලයේ ගමන් කරමින් සිටියදී (එය සිදුවී ඇත්තේ ලසන්ත ඝාතනය කෙරුණු දිනට පසු දිනය.) හමුදා ජීප් රථයකින් පැමිණි කණ්ඩායමක් ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදුව එම ජීප් රථයෙන් පැමිණි හමුදා සෙබළෙකු විසින් ඔවුන් දෙදෙනාගේ මෝටර් සයිකලය රැගෙන ගොස් තිබෙන බවය. අත්තිඩියේ ඇළේ තිබී හමුවී ඇත්තේ එම මෝටර් සයිකලයයි. මෝටර් සයිකලේ ගමන් ගත් දෙදෙනාට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේදී ඒ දෙදෙනා අනුරාධපුරයේ ගම්මිරිස් වැව ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී හිසට වෙඩි තබා මරා දමා තිබෙන බව සොයා ගන්නා ලදි. එම මරණ දෙකේ මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මළසිරුරු දෙකේ ඡායාරූප හා හිස්කබල් දෙක තමන් වෙත තබාගෙන තිබෙන අතර පසුගිය දිනක එම පුද්ගලයන් දෙදෙනාගේ පවුලේ අය ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබේ. දේවල් සිදුවී තිබෙන්නේ කොතරම් බිහිසුණු හා කුරිරු ආකාරයටද යන්න ඉන් තේරුම්ගත හැකිය. දෙමළ මිනිසකුට අයිති මෝටර් බයිසිකලයක් දියේ ගිල්වීමට අවශ්‍ය වූයේ එය දෙමළ මිනිසකු කරන ලද ඝාතනයක් බව පෙන්නුම් කිරීමට අවශ්‍ය වූ නිසා විය හැකිය. ඒ සඳහා එම මෝටර් බයිසිකලය උදුරාගෙන එහි ගමන් ගත් දෙදෙනා නොමරා සිටීමේ හැකියාවක් තිබියදී එහි ගමන් ගත් දෙදෙනා මරා දැමීමෙන් පෙනෙන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා මිනිසුන් මැරීම ඔවුන්ට ඒ කාලයේ ඉතාමත් සාමාන්‍ය දෙයක් වී තිබුණු බවය.[/COLOR] [B]ලසන්ත ඝාතනය[/B] ලසන්ත ඝාතනයෙන් කලකට පසුව මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීම හමුදා බුද්ධි අංශයේ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඉන් පුද්ගලයන් කිහිපදෙනෙකු ලසන්ත ඝාතනය කළේ තමන් විසින් බව පිළිගෙන තිබේ. ඒ සමඟ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නේ නම් ලැබුණු නියෝග මත තමන් විසින් කරන ලද වෙනත් ඝාතනයන් ගැනද තමන්ට කරුණු හෙළිදරව් කරන්නට සිදුවන බව ඔවුන් කියා තිබේ. ඉන්පසු ඒ සියලුදෙනා නිදහස් කර තිබෙන අතර ඉන් තිදෙනෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විදේශ අමාත්‍යාංශය මගින් එම අමාත්‍යාංශයේ මුදලින් ජර්මනියට යවා තිබේ. දැන් ලසන්ත ඝාතනයට හා උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ එසේ ජර්මනියට යවන ලද පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකි. ලසන්ත ඝාතනය සඳහා යොදාගෙන තිබෙන්නේ මස් පිණිස ඇති කරන සතුන් මැරීම සඳහා යොදා ගන්නා බෝල්ට් ගන් නමින් හැඳින්වෙන ආයුධයයි. ලසන්තගේ මරණය සිදුවූ අවස්ථාවේදී ඔහුට ප්‍රතිකාර කළ මහාචාර්ය මොහාන් ද සිල්වා වාර්තා කර තිබෙනුයේ එය වෙඩි තැබීමකින් සිදුවූ මරණයක් නොවන බවය. රස පරීක්ෂකවරයා කියන්නේද වෙඩි තැබීමක් සිදුවී ඇති බව පිළිගැනීමට හේතුවන කිසිදු සාක්ෂියක් නැති බවය. ආරක්ෂක හමුදාවන්ගේ බුද්ධි අංශවලට අයත් සමහර පුද්ගලයන් දේශපාලන බලවතුන්ගේ අරමුණු වෙනුවෙන් බිහිසුණු ක්‍රියා කරන අතර තමන්ට මුදල් ඉපැයීම සඳහා පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දැමීමේ ක්රියාදාමයකද නිරත වී සිටි බව පෙනේ. [B]කප්පම් සඳහා පැහැර ගැනීම[/B] රාජපක්ෂ පාලන කාලයේදීම ගුවන් හමුදා බලගණ නායක නිශාන්ත ගජනායක නමැති නිලධාරියා අත්අඩංගුවට ගත්තේ පුද්ගලයන් පැහැර ගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ චෝදනාව යටතේය. ඉන්පසු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ ලුතිනන් කමාන්ඩර් එම්.එන්.ඩී.එස්. මුණසිංහ (නේවි සම්පත්) නම් නිලධාරියා මිනිසුන්ගෙන් කප්පම් ගැනීම සඳහා ඔවුන් පැහැරගෙන ගොස් මරා දමා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ (2009 මැයි 28 වැනිදා) එම නාවික හමුදාපතිවරයාමය. එම ලුතිනන් කමාන්ඩර්වරයා නාවික හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධාන පුද්ගලයෙක් විය. මිනිසුන් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ කල්ලියක් ඔහු පවත්වාගෙන ගියේය. එම ලුතිනන් කමාන්ඩර්වරයාගේ කප්පම් කල්ලිය 2008 සැප්තැම්බර් 6 වැනිදා දෙහිවල නිවසක සිටියදී පුද්ගලයන් පස්දෙනකු පැහැර ගෙන ගියේය. පැහැර ගනු ලැබූ මෙම තරුණයන් පස්දෙනා ක්‍රෙඩිට් කාඞ්පත්වලින් මුදල් ලබාගන්නා ජාවාරමක් පවත්වාගෙන ගිය අය බව කියනු ලැබේ. ඔවුන් පැහැරගෙන ඇත්තේ ඔවුන් ළඟ තිබෙන මුදල් ලබාගැනීමේ අරමුණින් හා අනුන්ගේ ක්‍රෙඩිට් කාඞ්වලින් මුදල් හොරට ලබාගැනීමේ තාක්ෂණය ඔවුන්ගෙන් දැනගැනීම සඳහාය. පැහැරගනු ලැබූ මෙම කණ්ඩායමට අයත්ව සිටි රජීව් නාගනාදන් නමැත්තා වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා 2008 සැප්තැම්බර් 16 වැනිදා එක්සත් රාජධානියට යෑමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටි තරුණයෙක් විය. පැහැර ගැනීමෙන් පසු ඔවුන් පිටකොටුව ලංකා බැංකු ගොඩනැගිල්ලට ආසන්න ස්ථානයක රහසිගතව රඳවාගෙන සිටියේය. මෙම කප්පම් කල්ලිය නාගනාදන් නිදහස් කිරීම සඳහා නාගනාදන්ගේ පියාගෙන් රුපියල් කෝටි 5ක කප්පමක් ඉල්ලා සිටියේය. තම පුතා පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටින්නේ නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා විසින් බව පියාට දැනගන්නට ලැබීමෙන් පසු ඔහු නාවික හමුදාපතිවරයාට ඒ බව පැමිණිලි කළේය. නාවික හමුදාපති තම පුද්ගලික ආරක්ෂක නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන තැනකට යන්නේ ඔහු කප්පම් ලබාගැනීම සඳහා මිනිසුන් පැහැර ගන්නා කල්ලියකට නායකත්වය දෙන බව කරුණු සහිතව දැනගන්නට ලැබීම නිසාය. ඔහුගේ එම පැමිණිල්ල සමඟ ලුතිනන් කමාන්ඩර් මුණසිංහ නාවික හමුදාවෙන් පලා යන අතර ඒ සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිල කාමරය සීල් තබන්නේය. 2009 ජූනි 20 වැනි දින එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේය. ඔහු ඉදිරියේ සීල් තබන ලද නිල කාමරය විවෘත කොට එය පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදී පැහැර ගන්නා ලද තරුණයන් පස්දෙනාගේ ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් 5 සොයා ගන්නා ලදි. ඒ සමඟ ගිනි අවි සහ උණ්ඩ තොගයක්ද දඬුවම් මුදලාලිගේ ලක්ෂ ගණනක මුදල් හා වවුචර් පොත් ද සොයා ගන්නා ලදි. [B]පුද්ගල ඝාතන[/B] තවදුරටත් කෙරුණු පරීක්ෂණවලින් ආවරණය වූයේ පැහැර ගන්නා ලද මෙම පුද්ගලයන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු මරා ඔවුන්ගේ මළසිරුරු කෑලිවලට කපා ඒවා කැලණි ගඟේ ගිල්වා ඇති බවය. එම සිරුරු කොටස් කැලණි ගඟට ප්‍රවාහනය කර ඇත්තේ නාවික හමුදාවට පසු ආරක්ෂාව සපයන ඩිෆෙන්ඩර් රථයෙනි. නාගනාදන් නමැති වෛද්‍ය ශිෂ්‍යයාද ත්‍රිකුණාමලයට ගෙන ගොස් 2009 අප්‍රේල් 24 වැනිදා මරා දමා තිබේ. නාවික හමුදාවේ බුද්ධි අංශයේ සාහසික ක්‍රියා ගැන දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේය. වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයට වෙන් කර තිබූ පරිශ්රයක කෑලි 72කට කපන ලද වෑන් රථයක් ඇති බව කඳවුරේ බලධාරීන් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් කළේය. රජයේ රස පරීක්ෂකවරයා එහි චැසි අංකය සොයා ගන්නා ලදුව වෑන් රථයේ හිමිකරුවා කව්දැයි හඳුනාගන්නා ලදි. ඔහු වැල්ලම්පිටියේ බක්කිලි සාමි නමින් වන ධනවත් පුද්ගලයෙකි. ඔහු හා ඔහුගේ මස්සිනා අතුරුදන් කර තිබුණේ මෙම වෑන්රථයේ ගමන් කරමින් සිටියදීය. ඒ වනවිට ඔහුගේ ශරීරයේ තිබූ රන්මාලවල හා මුදුවල තිබී ඇති රත්තරං ප්‍රමාණය රන් පවුම් 45කි. ළඟ තිබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 8කි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් වෙඩි තබා මරා දමා තිබුණේ නාවික හමුදාවේ බුද්ධි අංශය විසිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නේද, එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරන්නේද, උපාලි තෙන්නකෝන්ට අමානුෂික ලෙස පහර දෙන්නේද හමුදා බුද්ධි අංශය විසිනි. පෝද්දල ජයන්තට හා කීත් නොයාර්ට කරන ලද අමානුෂික පහරදීම ගැන තවමත් පරීක්ෂණ ආරම්භ කර නැත. රතුපස්වල සිදුවී ඇති සාහසිකකම් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිද්ධිය මෙහෙයවා ඇති බව පෙනෙන්නේද යුද හමුදාවේ බුද්ධි අංශයයි. තෝරාගත් දෙමළ මුස්ලිම්, සිංහල හා උඩරට දෙමළ ප්‍රදේශ ගණනාවක් කැළඹූ ග්‍රීස් යකා ගැන හෝ දර්ගා නගරයේ සිදුවූ බිහිසුණු ක්‍රියා ගැන තවමත් පරීක්ෂණ ආරම්භ කර නැත. ලලිත් හා කූගන් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනද පරීක්ෂණ ආරම්භ කර නැත. ඒ හැම තැනකම අඩු වැඩි වශයෙන් බුද්ධි අංශයේ හෙවණැල්ල තිබෙන බව සොයාගතහොත් එය පුදුමයට හේතුවන කරුණක් වන්නේද නැත. [B]ගෝඨාභය ගැන[/B] මෙම තත්ත්වය ආරක්ෂක හමුදාවල ගෞරවයට හේතුවන තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ආරක්ෂක හමුදාවන්ට අයත් පුංචි කල්ලියක් දේශපාලන බලවතුන්ගේ වුවමනාව මත සාහසික අපරාධවල යෙදී තිබෙන අතර ඒ සමඟ මුදල් උපයා ගැනීම සඳහාද සාහසික ක්‍රියාවල යෙදී තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. මේ තත්ත්වය වර්තමාන සේනාධිනායකයා වගකිවයුතු නැතත් එම අවලස්සන තත්ත්වය ගැන සොයා බැලීමේ වගකීමක් එම සේනාධිනායකයාට තිබෙන්නේය. සේනාධිනායකයාගේ අනුකම්පාව ලැබිය යුතුව තිබෙන්නේ මෙම අපරාධ කළවුන්ට නොව එම අපරාධකාරයන්ගේ රුදුරු ගොදුරු බවට පත්වූ අහිංසකයන්ටය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැනද මෙහිදී කිවයුතු වැදගත් දෙයක් ඇත්තේය. ඔහු උතුරේ යුද්ධය හරහා බිහිවූ වීරයෙකි. යුද්ධයෙන් පසුව කොළඹ නගරය ලස්සන කිරීම සඳහා ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහු මුදල් සොරකම් කළ තක්කඩියකු ලෙස තවමත් සනාථ වී නැතත්, යුද්ධයෙන් පසුව දකුණේ සිදුවී ඇති සාහසික දේවලට විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ විසින් කර තිබෙන සාහසිකම්වලට එම විෂය භාරව සිටි ප්‍රධානියා වශයෙන් ඔහු වගකිව යුතුය. රවිරාජ්, ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ වැනි අය ඝාතනය කිරීමේ වුවමනාවක්, බුද්ධි අංශවලට තිබිය නොහැකිය. ඔවුන්ට ඒ ඇණවුම් දෙන ලද්දේ කා විසින්ද? ජනමාධ්‍යවේදීන්ටද පහරදීමේ වුවමනාවක් බුද්ධි අංශවලට තිබිය නොහැකිය. සිදුවූ මෙම සාහසික සිද්ධීන් ගැන සාධාරණ පරීක්ෂණවලට නොගියේ ඇයි? ඊට ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතු නැද්ද? තාජුඩීන්ගේ මරණයට වාහනයේ සිදුවූ ගිනි ගැනීමක් නිසා සිදුවූ දෙයක් ලෙස තහවුරු කෙරුණේ කෙසේද? රටේ පිටකොන්දක් ඇති ජනමාධ්‍යවේදීන් නැතිකම ගැන ගෝඨාභය සතුටු විය යුතුය. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගන්නා කිසිවෙක් ඔහුගේ ආරක්ෂක පාලනය යටතේ සිදුවූ සාහසිකකම් ගැන ප්‍රශ්න කර නැත. ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපතිකම ගැන සිහින මවන්නට පෙර ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා වශයෙන් තමන් යටතේ පැවති තමන්ට සමීප ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් සිදුකර තිබෙන සාහසික ක්‍රියා සිදුවූයේ කෙසේද කියා පැහැදිලි කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ යායුත්තේ ඉතිහාසයේ කුණු කූඩයටද නැතිනම් රජගෙදරටද යන්න තීරණය වනු ඇත්තේ එම ලිට්මස් පරීක්ෂාවෙනි.[/SIZE] - [url]http://ravaya.lk/?p=26378[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom