Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘ප්‍රකාශ පරස්පරයි : අන්තරේ දෙන්නාගේ මරණය සැකයි‘‘

නීතීඥවරිය උසාවියට කියයි

ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු සැක කටයුතු ලෙස මිය යෑමේ සිදුවීම ගැන රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ සාක්කි සම්පින්ඩන එකිනෙක පරස්පර බව මිය ගිය සිසුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නාය.

ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විට සිසුන් දෙදෙනා අත පය සොලවනවා දුටු බවට පොලිසිය ප්‍රකාශ ලබා දී ඇතැයි ද, එම සිසුන් දෙදෙනා උදේ 7.30ට පමණ මිනී කාරයකින් රෝහලට ගෙන ගිය බවට හා ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇතැයි ද, උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වන තුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා මිය යෑමේ සිදුවීම සම්බන්ධ පැමිණිල්ල අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතීඥවරිය රහස් පොලිසියේ සාක්කි සම්පිණ්ඩන ඇසුරෙන් එම සැකකටයුතු තැන් මතු කළාය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය සියයට හයේ අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි. එම පාගමන අතරතුර අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය. ඔවුහු අනතරේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ.

මිය ගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධ වැරදි වාර්තාවක් දුරකතන සේවා සමාගමක් ලබා දුන් බවත්, ඒ ගැන නීතිමය කටයුතු කරන ලෙස මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්, රහස් පොලිසිය එම සමාගමට නඩු පවරනවා වෙනුවට මෙය අතපසුවීමක් බවට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, නඩුවක තීරණාත්මක සාධයක් වන දුරකතන වාර්තා අතපසුවීමකින් වැරදිය නොහැකි බවත් නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙතෙක් කළ විමර්ශන අනුව සැකකටයුතු යමක් අනාවරණය වී නැතැයි ද, ශ්‍රීපති සූරියආරච්චි සිදුවීම ඇතුළු සිදුවීම් කිහිපයක අත්දැකීම් අනුව බලන කළ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවට සැකයක් නැතැයි ද රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මේ සිදුවීමේ සැකකටයුතු යැයි කියන තැන් ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය පෙන්වා දුන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රහස් පොලිසියට නියෝග කළේය.

වැඩිදුර කඳවීම දෙසැම්බර් අට වැනිදාට කල් තැබිණි.

නඩු විභාගය දැක බලා ගැනීමට මිය ගිය සිසිත ප්‍රියංකර සිසුවාගේ ඥාතීහු ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

- http://www.lankadeepa.lk/index.php/articles/481219

[QUOTE="monson, post: 20925819, member: 30005"] [B][SIZE="5"]‘‘ප්‍රකාශ පරස්පරයි : අන්තරේ දෙන්නාගේ මරණය සැකයි‘‘ නීතීඥවරිය උසාවියට කියයි[/SIZE][/B] [SIZE="4"] ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු සැක කටයුතු ලෙස මිය යෑමේ සිදුවීම ගැන රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ සාක්කි සම්පින්ඩන එකිනෙක පරස්පර බව මිය ගිය සිසුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නාය. ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විට සිසුන් දෙදෙනා අත පය සොලවනවා දුටු බවට පොලිසිය ප්‍රකාශ ලබා දී ඇතැයි ද, එම සිසුන් දෙදෙනා උදේ 7.30ට පමණ මිනී කාරයකින් රෝහලට ගෙන ගිය බවට හා ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇතැයි ද, උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වන තුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා මිය යෑමේ සිදුවීම සම්බන්ධ පැමිණිල්ල අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතීඥවරිය රහස් පොලිසියේ සාක්කි සම්පිණ්ඩන ඇසුරෙන් එම සැකකටයුතු තැන් මතු කළාය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය සියයට හයේ අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි. එම පාගමන අතරතුර අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය. ඔවුහු අනතරේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ. මිය ගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධ වැරදි වාර්තාවක් දුරකතන සේවා සමාගමක් ලබා දුන් බවත්, ඒ ගැන නීතිමය කටයුතු කරන ලෙස මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්, රහස් පොලිසිය එම සමාගමට නඩු පවරනවා වෙනුවට මෙය අතපසුවීමක් බවට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, නඩුවක තීරණාත්මක සාධයක් වන දුරකතන වාර්තා අතපසුවීමකින් වැරදිය නොහැකි බවත් නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය. මෙතෙක් කළ විමර්ශන අනුව සැකකටයුතු යමක් අනාවරණය වී නැතැයි ද, ශ්‍රීපති සූරියආරච්චි සිදුවීම ඇතුළු සිදුවීම් කිහිපයක අත්දැකීම් අනුව බලන කළ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවට සැකයක් නැතැයි ද රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ වෙතත් මේ සිදුවීමේ සැකකටයුතු යැයි කියන තැන් ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය පෙන්වා දුන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රහස් පොලිසියට නියෝග කළේය. වැඩිදුර කඳවීම දෙසැම්බර් අට වැනිදාට කල් තැබිණි. නඩු විභාගය දැක බලා ගැනීමට මිය ගිය සිසිත ප්‍රියංකර සිසුවාගේ ඥාතීහු ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ. [/SIZE] - [url]http://www.lankadeepa.lk/index.php/articles/481219[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom