Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කලේ ගෝඨාභය රාජපක්ෂ! (Exclusive)

2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සෘජුව අණ දෙමින් ක්‍රියාත්මක කල යුධ හමුදා බුද්ධි ඒකකයක් විසින් එවකට ඝාතන රැසකට සම්බන්ධ වූ “ඩබල් ඒජන්ට්වරු” හරහා මෙම ඝාතන සිදුකල බව එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උමාර් හසිතා නමැති පුද්ගලයා විසින් පරීක්ශණ කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායමට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ විනාශ කිරීම සඳහා හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයෙකුව සිටියදී එල්ල වූ ප්‍රහාරය සහ ඝාතනය සඳහා තුන්වරක් කල උත්සාහයන් මෙලෙස “ඩබල් ඒජන්ට්වරු” යෝදාගනිමින් කල බරපතලගනයේ අපරාධ බව වාර්තා වේ.

ජනරාල් ජානක පෙරේරා මහතාට හිමි වූ ප්‍රභල මහජන ප්‍රසාදය සහ ආකර්ශණය හමුවේ ඔහු ජාතික දේශපාලනයට පැමිණ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වනු ඇති බවට රාජපක්ෂවරු තුල වූ බියක් හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් කර තිබේ.

මෙලෙස හිටපු ආරක්ෂක ලේඛම්වරයා සෘජුව අණ දෙමින් පවත්වාගෙන ගිය මෙම ඝාතන කණ්ඩායමේ වැදගත් තොරතුරු රැසක් දැන සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙකු වන නිහාල් දයාරත්න මහතාව ජනරාල් ජානක පෙරේරාගේ ඝාතනයෙන් පසු අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

එකවර එල්ටීටීඊ සංවිධානයට සහ යුධහමුදාවට ඔත්තු සපයන බුද්ධි කණ්ඩායම මෙලෙස ඩබල් ඒජන්ට්වරු ලෙස හැදින්වේ.

- http://harigossip.com/2017/01/27/gen-janaka-perera-killed-by-gotabaya-rajapaksha/

[QUOTE="monson, post: 21185026, member: 30005"] [B][SIZE="5"]ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කලේ ගෝඨාභය රාජපක්ෂ! (Exclusive)[/SIZE][/B] [SIZE="4"]2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සෘජුව අණ දෙමින් ක්‍රියාත්මක කල යුධ හමුදා බුද්ධි ඒකකයක් විසින් එවකට ඝාතන රැසකට සම්බන්ධ වූ “ඩබල් ඒජන්ට්වරු” හරහා මෙම ඝාතන සිදුකල බව එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උමාර් හසිතා නමැති පුද්ගලයා විසින් පරීක්ශණ කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායමට ප්‍රකාශ කර තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ විනාශ කිරීම සඳහා හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයෙකුව සිටියදී එල්ල වූ ප්‍රහාරය සහ ඝාතනය සඳහා තුන්වරක් කල උත්සාහයන් මෙලෙස “ඩබල් ඒජන්ට්වරු” යෝදාගනිමින් කල බරපතලගනයේ අපරාධ බව වාර්තා වේ. ජනරාල් ජානක පෙරේරා මහතාට හිමි වූ ප්‍රභල මහජන ප්‍රසාදය සහ ආකර්ශණය හමුවේ ඔහු ජාතික දේශපාලනයට පැමිණ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයෙකු ලෙසට ඉදිරිපත් වනු ඇති බවට රාජපක්ෂවරු තුල වූ බියක් හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් කර තිබේ. මෙලෙස හිටපු ආරක්ෂක ලේඛම්වරයා සෘජුව අණ දෙමින් පවත්වාගෙන ගිය මෙම ඝාතන කණ්ඩායමේ වැදගත් තොරතුරු රැසක් දැන සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙකු වන නිහාල් දයාරත්න මහතාව ජනරාල් ජානක පෙරේරාගේ ඝාතනයෙන් පසු අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ. එකවර එල්ටීටීඊ සංවිධානයට සහ යුධහමුදාවට ඔත්තු සපයන බුද්ධි කණ්ඩායම මෙලෙස ඩබල් ඒජන්ට්වරු ලෙස හැදින්වේ.[/SIZE] - [url]http://harigossip.com/2017/01/27/gen-janaka-perera-killed-by-gotabaya-rajapaksha/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom