Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතුපස්වල රණවිරුවා අත්අඩංගුවට!

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට හමුදාව පහර දීම හා එහිදී පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු වෙඩිවැදී මියයාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2013 වසරේ අගෝස්තු 01 වැනි දින මෙම සිදු වීම වාර්තා වූ අතර අගෝස්තු 02 වැනි දින සහකාර පොලිස් අධිකාරි සඳසිරි බණ්ඩාර මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර තිබුණේ පොලිසියේ ආරක්ෂාවට පැමිණි යුධ හමුදාවේ පිරිසට උද්ඝෝෂකයන් පහර දීම නිසා ජිවීතාරක්ෂාව පතා උද්ඝෝෂකයන්ට යුධ හමුදාව පහර දී ඇති බවයි.( වෙඩි තබා ඇති බවයි) යුධ හමුදාවේ පහර දීමෙන් හා වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලැබීය.

උද්ඝෝෂණය අතරතුර යම් කලහකාරී සිදුවීමක් වාර්තා වුවහොත් එය විසුරුවා හැරීමට පොලිසිය යොදවා තිබු අවස්ථාවක බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් එම ස්ථානයට පැමිණෙන යුධ හමුදාවේ කණ්ඩායමක් උද්ඝෝෂකයන්ට පහර දීම හා වෙඩි තැබීම සිදු කර තිබුණි.

එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පහර දීම සිදු කළ බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර දෙකක පමණ කාලයක් සිදු කළ පරීක්ෂණයන්ට අනුව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබේ.අයුතු ජන රාශිය,ඝාතනයන් සඳහා අනුබල දීම ඇතුළු චෝදනා බ්‍රිගේඩියර්වරයාට එල්ල වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අතරතුර පසුගිය මාර්තු මාසයේද ගිනි අවි භාවිතා කළ පුද්ගලයන් තිදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ අතර රතුපස්වල උද්ඝෝෂණයට පහර දීමට හා වෙඩි තැබීමට අණ දුන් ඉහළම නිලධාරියා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

- http://sinhala.lankanewsweb.net/news/item/8899-2017-05-25-10-48-19

[QUOTE="monson, post: 21688196, member: 30005"] [B][SIZE="5"]රතුපස්වල රණවිරුවා අත්අඩංගුවට! [/SIZE][/B] [SIZE="4"]පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට හමුදාව පහර දීම හා එහිදී පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු වෙඩිවැදී මියයාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2013 වසරේ අගෝස්තු 01 වැනි දින මෙම සිදු වීම වාර්තා වූ අතර අගෝස්තු 02 වැනි දින සහකාර පොලිස් අධිකාරි සඳසිරි බණ්ඩාර මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර තිබුණේ පොලිසියේ ආරක්ෂාවට පැමිණි යුධ හමුදාවේ පිරිසට උද්ඝෝෂකයන් පහර දීම නිසා ජිවීතාරක්ෂාව පතා උද්ඝෝෂකයන්ට යුධ හමුදාව පහර දී ඇති බවයි.( වෙඩි තබා ඇති බවයි) යුධ හමුදාවේ පහර දීමෙන් හා වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලැබීය. උද්ඝෝෂණය අතරතුර යම් කලහකාරී සිදුවීමක් වාර්තා වුවහොත් එය විසුරුවා හැරීමට පොලිසිය යොදවා තිබු අවස්ථාවක බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් එම ස්ථානයට පැමිණෙන යුධ හමුදාවේ කණ්ඩායමක් උද්ඝෝෂකයන්ට පහර දීම හා වෙඩි තැබීම සිදු කර තිබුණි. එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පහර දීම සිදු කළ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර දෙකක පමණ කාලයක් සිදු කළ පරීක්ෂණයන්ට අනුව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබේ.අයුතු ජන රාශිය,ඝාතනයන් සඳහා අනුබල දීම ඇතුළු චෝදනා බ්‍රිගේඩියර්වරයාට එල්ල වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අතරතුර පසුගිය මාර්තු මාසයේද ගිනි අවි භාවිතා කළ පුද්ගලයන් තිදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. මේ අතර රතුපස්වල උද්ඝෝෂණයට පහර දීමට හා වෙඩි තැබීමට අණ දුන් ඉහළම නිලධාරියා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටියි.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/8899-2017-05-25-10-48-19[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom