Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයින් අතුරුදන් කළැයි නාවික හමුදා කොමදෝරු අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

2008දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගනු ලැබූ බව කියන ළමයින් පස් දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද සවස රහස් පොලිසිය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබිණි.

- http://www.lankadeepa.lk/latest_news/ළමයින්-අතුරුදන්-කළැයි-නාවික-හමුදා-කොමදෝරු-අත්අඩංගුවට/1-515057

කප්පම් සඳහා සිසුන් පැහැරගෙන ඝාතනය කළ නාවික හමුදා සුදු වෑන් කල්ලියේ ප්‍රධානියෙක් වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා අත් අඩංගුවට

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.12, ප.ව.6.30) රාජපක්ෂලාගේ වනචර දශකයේ දී දෙහිවල, මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචි උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම් ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් රැගෙන පසුව ඝාතනය කිරීමේ කුරිරු අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී දසනායක අද වැලිසර නාවික හමුදා රෝහලේ දී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය.

තමන් අත් අඩංගුවට ගැනීමට යන බව දන්නා දසනායක හමුදා රෝහලට ඇතුලත්ව සිටි අතර රට යෑමට සූදානම්ව සිටියේ ය.

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයෙකු පළමුවරට අත් අඩංගුවට ගත් අතර පසුව කොමදෝරු සුමිත් රණසිංහ, ප්‍රධාන නාවික ලක්ෂ්මන් උදය කුමාර ඇතුළු නාවික හමුදාවේ පිරිසක් අත් අඩංගුවට ගෙන දැනටමත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ.

ඩී.කේ.පී දසනායක ඇතුළු මෙම ඝාතන කල්ලිය පාසැල් සිසුන්ට අමතරව කටුනායක ගුවන් තොටුපොලේ කුලී රථයක් ලෙස වෑන් රියක් හයර් කළ ලෝගනාදන් සහ පරමනාදන් නමැති වෑන් රියේ හිමිකරුවා සහ රියැදුරා පැහැර ගෙන කප්පම් ලබා ගෙන මරා දමා වෑන් රිය නාවික හමුදාව භාවිතා කළ බවද සාක්කි සහිතව හෙළි වී තිබිණ.

මෙම අපරාධ කල්ලිය පිලිබඳ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද දැනුවත්ව සිටි අතර මෙහි ප්‍රධාන සැකකරුවා වන්නේ කරන්නාගොඩගේ පුද්ගලික සහකාරයා ලෙස කටයුතු කළ නේවී සම්පත් හෙවත් සම්පත් මුණසිංහ වේ.

මේ අපරාධය සම්බන්ධයෙන් පළමුවරට තොරතුරු හෙළිදරව් කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි.

- http://www.lankaenews.com/news/6041/si

[QUOTE="monson, post: 21943099, member: 30005"] [B][SIZE="5"]ළමයින් අතුරුදන් කළැයි නාවික හමුදා කොමදෝරු අත්අඩංගුවට[/SIZE][/B] [SIZE="4"](නිමන්ති රණසිංහ) 2008දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගනු ලැබූ බව කියන ළමයින් පස් දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද සවස රහස් පොලිසිය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබිණි.[/SIZE] - [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/1-515057[/url] [B][SIZE="5"]කප්පම් සඳහා සිසුන් පැහැරගෙන ඝාතනය කළ නාවික හමුදා සුදු වෑන් කල්ලියේ ප්‍රධානියෙක් වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා අත් අඩංගුවට[/SIZE][/B] [IMG]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/1-515057[/IMG] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2017.ජුලි.12, ප.ව.6.30) රාජපක්ෂලාගේ වනචර දශකයේ දී දෙහිවල, මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචි උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම් ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් රැගෙන පසුව ඝාතනය කිරීමේ කුරිරු අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී දසනායක අද වැලිසර නාවික හමුදා රෝහලේ දී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය. තමන් අත් අඩංගුවට ගැනීමට යන බව දන්නා දසනායක හමුදා රෝහලට ඇතුලත්ව සිටි අතර රට යෑමට සූදානම්ව සිටියේ ය. මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයෙකු පළමුවරට අත් අඩංගුවට ගත් අතර පසුව කොමදෝරු සුමිත් රණසිංහ, ප්‍රධාන නාවික ලක්ෂ්මන් උදය කුමාර ඇතුළු නාවික හමුදාවේ පිරිසක් අත් අඩංගුවට ගෙන දැනටමත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ. ඩී.කේ.පී දසනායක ඇතුළු මෙම ඝාතන කල්ලිය පාසැල් සිසුන්ට අමතරව කටුනායක ගුවන් තොටුපොලේ කුලී රථයක් ලෙස වෑන් රියක් හයර් කළ ලෝගනාදන් සහ පරමනාදන් නමැති වෑන් රියේ හිමිකරුවා සහ රියැදුරා පැහැර ගෙන කප්පම් ලබා ගෙන මරා දමා වෑන් රිය නාවික හමුදාව භාවිතා කළ බවද සාක්කි සහිතව හෙළි වී තිබිණ. මෙම අපරාධ කල්ලිය පිලිබඳ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද දැනුවත්ව සිටි අතර මෙහි ප්‍රධාන සැකකරුවා වන්නේ කරන්නාගොඩගේ පුද්ගලික සහකාරයා ලෙස කටයුතු කළ නේවී සම්පත් හෙවත් සම්පත් මුණසිංහ වේ. මේ අපරාධය සම්බන්ධයෙන් පළමුවරට තොරතුරු හෙළිදරව් කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි. [/SIZE] - [url]http://www.lankaenews.com/news/6041/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom