Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවො අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..!

සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“ ඊයේ (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය.

පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ කැඳවා තිබිණ.

පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබිණ. (රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලදී කිසිවෙකුට ලඟ සිටීමට ඉඩ දෙන්නේ නැත)

කෙසේ වෙතත් ශිරන්ති තමාට සිංහල කියවන්නට දන්නේ නැතැයි කී බැවින් රහස් පොලිස් නිලධාරීන් ඇයගේ නීතිඥයා වූ එළියේ සිටි ජයන්ත වීරසිංහ නමැති රාජපක්ෂලාගේ නීතිඥයා ඇතුලට කැඳවා එය කියවීමට ඉඩ දෙන ලද නමුත් නීතිඥයාට දන්වා සිටියේ ප්‍රකාශයේ සඳහන් කිසිවක් වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මන්ද යත් ශිරන්තිගෙන් ප්‍රශ්න කරන ලද්දේ සිංහලෙන් වන අතර ඇය පිළිතුරු දුන්නේ ද සිංහලෙනි. ඒ අනුව සටහන් තබන ලද්දේ ද සිංහලෙනි. ඇයගෙන් ප්‍රශ්න කිරීම සහ ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම රහස් පොලිසිය විසින් පටිගත කර ඇති නිසාත් ඇය කියන ලද දේ මිස වෙනත් දෑ සටහන් තබා නොමැති නිසාත් නීතිඥයන්ට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි යයි පැවසීය. අවසානයේ නීතිඥ වීරසිංහ ශිරන්තිගේ කට උත්තරය කියවා විරෝධයක් නොදක්වා අත්සන් කරන්නැයි ශිරන්තිට දැනුම් දුන්නේය.

ඉන්පසුව බදුල්ලේ ඉපදී බදුල්ලේ සිංහල මොන්ටිසෝරියකින් සිංහල ඉගෙන ගෙන පසුව කොළඹට පැමිණ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ දී ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉගෙන ගත් ශිරන්ති රාජපක්ෂට හදිසියේම රහස් පොලිසියේ දී වැළඳුනු සිංහල අමතක වීමේ රෝගය සුව වී තම කට උත්තරයට අත්සන් තැබුවා ය.

- http://www.lankaenews.com/news/6198/si

[QUOTE="monson, post: 22099106, member: 30005"] [B][SIZE="5"]ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..![/SIZE][/B] [SIZE="4"]සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“ ඊයේ (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය. පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ කැඳවා තිබිණ. පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබිණ. (රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලදී කිසිවෙකුට ලඟ සිටීමට ඉඩ දෙන්නේ නැත) කෙසේ වෙතත් ශිරන්ති තමාට සිංහල කියවන්නට දන්නේ නැතැයි කී බැවින් රහස් පොලිස් නිලධාරීන් ඇයගේ නීතිඥයා වූ එළියේ සිටි ජයන්ත වීරසිංහ නමැති රාජපක්ෂලාගේ නීතිඥයා ඇතුලට කැඳවා එය කියවීමට ඉඩ දෙන ලද නමුත් නීතිඥයාට දන්වා සිටියේ ප්‍රකාශයේ සඳහන් කිසිවක් වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මන්ද යත් ශිරන්තිගෙන් ප්‍රශ්න කරන ලද්දේ සිංහලෙන් වන අතර ඇය පිළිතුරු දුන්නේ ද සිංහලෙනි. ඒ අනුව සටහන් තබන ලද්දේ ද සිංහලෙනි. ඇයගෙන් ප්‍රශ්න කිරීම සහ ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම රහස් පොලිසිය විසින් පටිගත කර ඇති නිසාත් ඇය කියන ලද දේ මිස වෙනත් දෑ සටහන් තබා නොමැති නිසාත් නීතිඥයන්ට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි යයි පැවසීය. අවසානයේ නීතිඥ වීරසිංහ ශිරන්තිගේ කට උත්තරය කියවා විරෝධයක් නොදක්වා අත්සන් කරන්නැයි ශිරන්තිට දැනුම් දුන්නේය. ඉන්පසුව බදුල්ලේ ඉපදී බදුල්ලේ සිංහල මොන්ටිසෝරියකින් සිංහල ඉගෙන ගෙන පසුව කොළඹට පැමිණ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ දී ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉගෙන ගත් ශිරන්ති රාජපක්ෂට හදිසියේම රහස් පොලිසියේ දී වැළඳුනු සිංහල අමතක වීමේ රෝගය සුව වී තම කට උත්තරයට අත්සන් තැබුවා ය.[/SIZE] - [url]http://www.lankaenews.com/news/6198/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom