Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගලහ_රෝහලේ සිදුවූ #දරුවාගේ_මරනය ගැන. (2018-08-28) #සංක්ෂිප්තව.

1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි.හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත.

2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය.

3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖශධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖශධය ලබාදුන් පසු, විනාඩි 5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ.

4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි.හදිසි තත්වය මේ අවස්තාව වනවිට අවසන්ය.

5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ශනිකව පිටත් කර හැරේ.

6- මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ලමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ.

7- ෆිට් එකට ලබාදෙන ඖශධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි.

තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි.

8- සුදුසුකම් ලද වෛද්‍යවරයකු එවැනි අවස්තාවක ක්‍රියාත්මක වන ආකාරය හොදින් පුහුනු වී ඇති අතර, ගලහ රෝහලේ වෛද්‍යවරයාද මේ අවම පහසුකම් සහිත මේ අවස්තාවේ වහාම කෘතීම ශ්වසනය ලබාදීම (Ventilation and CPR) ආරම්භක කර ඇත.

9- මෙවැනි අවස්ථා වෛද්‍යවරයකුට ඉතා හුරුපුරුදු අතර, දරුවාගේ කෘතීම ස්වසනය විනාඩි කීපයක් පවත්වාගෙන ගියවිට, එය යතා තත්වයට පත්වේ.

10- නූගත් පිරිස, අදාල කෘතීම ශ්වසනය ලබාදෙන අවස්තාවේ බලහත්කාරයෙන් දරුවා ත්‍රී රෝද රතයක දමාගෙන පලාගොස් ඇත. මේ අවස්තාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරනයට පත්වීම වැලැක්විය නොහැක.

11- රෝහලට ගල්ගැසීම හා අලාභහානි සිදුකිරීම නිසා, හෙට සිට සියලු වෛද්‍යවරුන් අනාරක්ෂිත රෝහල වසා දමා රෝහලෙන් ඉවත්කර ඇත. අලාභහානි සිදුකල අයට රාජ්‍ය දේපළ හානිකිරීම යටතේ අත් අඩංගුවට හා සිරගත වීමට සිදුවේ.

12- අවසානයේ සිදුවූයේ, ඔවුන්ට ගමේ රෝහල සහ දරුවා නැතිවීම පමනි.

#පනිවිඩයA - ඔබ බරපතල® ලෙස දන්නා කියා හිතෙන බොහෝ දේ, ඔබේ වෛද්‍යවරයා වසර 6-7ක් ඉගෙනගෙන, දිනපතා අත්දකින දේ විය හැකි නිසා, හදිසි ප්‍රතිකාර කරන අවස්තාවකදී ඔබේ දැනුවත්® බව පෙන්වීමට යාමෙන් වලකින්න.

[QUOTE="dimuthume, post: 23567932, member: 91713"] ගලහ_රෝහලේ සිදුවූ #දරුවාගේ_මරනය ගැන. (2018-08-28) #සංක්ෂිප්තව. 1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි.හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත. 2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය. 3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖශධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖශධය ලබාදුන් පසු, විනාඩි 5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ. 4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි.හදිසි තත්වය මේ අවස්තාව වනවිට අවසන්ය. 5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ශනිකව පිටත් කර හැරේ. 6- මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ලමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ. 7- ෆිට් එකට ලබාදෙන ඖශධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි. තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි. 8- සුදුසුකම් ලද වෛද්‍යවරයකු එවැනි අවස්තාවක ක්‍රියාත්මක වන ආකාරය හොදින් පුහුනු වී ඇති අතර, ගලහ රෝහලේ වෛද්‍යවරයාද මේ අවම පහසුකම් සහිත මේ අවස්තාවේ වහාම කෘතීම ශ්වසනය ලබාදීම (Ventilation and CPR) ආරම්භක කර ඇත. 9- මෙවැනි අවස්ථා වෛද්‍යවරයකුට ඉතා හුරුපුරුදු අතර, දරුවාගේ කෘතීම ස්වසනය විනාඩි කීපයක් පවත්වාගෙන ගියවිට, එය යතා තත්වයට පත්වේ. 10- නූගත් පිරිස, අදාල කෘතීම ශ්වසනය ලබාදෙන අවස්තාවේ බලහත්කාරයෙන් දරුවා ත්‍රී රෝද රතයක දමාගෙන පලාගොස් ඇත. මේ අවස්තාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරනයට පත්වීම වැලැක්විය නොහැක. 11- රෝහලට ගල්ගැසීම හා අලාභහානි සිදුකිරීම නිසා, හෙට සිට සියලු වෛද්‍යවරුන් අනාරක්ෂිත රෝහල වසා දමා රෝහලෙන් ඉවත්කර ඇත. අලාභහානි සිදුකල අයට රාජ්‍ය දේපළ හානිකිරීම යටතේ අත් අඩංගුවට හා සිරගත වීමට සිදුවේ. 12- අවසානයේ සිදුවූයේ, ඔවුන්ට ගමේ රෝහල සහ දරුවා නැතිවීම පමනි. #පනිවිඩයA - ඔබ බරපතල® ලෙස දන්නා කියා හිතෙන බොහෝ දේ, ඔබේ වෛද්‍යවරයා වසර 6-7ක් ඉගෙනගෙන, දිනපතා අත්දකින දේ විය හැකි නිසා, හදිසි ප්‍රතිකාර කරන අවස්තාවකදී ඔබේ දැනුවත්® බව පෙන්වීමට යාමෙන් වලකින්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom