Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු ඩොකාට රෙදි නැතුව කඩේ යන දොස්තරලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම ඒ ධනංජය කියන එකාට comments දැන්මා පට්ට සද්ද උගේ facebook එකේ දාන්න හැබයි දැමූ මව block බ්ලොග් කරලා උගේ මාර සද්දයක් තියෙන්නෙ QUOTE=Seemerfernando;23703096]මෙම සටහන කළුබෝවිල සේවය කරන මා මිත්‍ර වෛද්‍යවරයෙක් ලබාදුන් තොරතුරු අනුව සැකසූවෙමි. තොරතුරු වල නිරවද්‍යභාවය කැමති කෙනෙකුට සොයා බලා දැනගත හැක.

* පසුගිය 30 වැනි දින බොරලැස්ගමුවේ දී බීමතින් ජීප් රියක් පදවාගෙන ආ කාවිංගා ගුණවර්ධන නම් රත්නපුර සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් වංගුවක් කෙලින් කරගෙන අධික වේගයෙන් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී අනික් පැත්තෙන් ආ මෝටර් රථයක් හප්පා දැමූ අතර ඉන් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ අජන්ත ගාමිණී ගමගේ නමැති පොලිස් පරීක්ෂකවරයා මියගියා.

* අධික බීමතින් සිටි ඇය පොලීසියෙන් ඉදිරිපත් කරන්නේ කළුබෝවිල රෝහලටයි. ඇයගේ දෙමව්පියන්ද වෛද්‍යවරුන් වන අතර ඔවුන් මෙම රෝහලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මීට අමතරව ඇයද මෙහි සේවය කර තිබේ.

* මේ සියලු කරුණු මත ඇය පරීක්ෂා කරන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට නිල වශයෙන් කොකා පෙන්වා ඒ වනවිටත් මත්පැන් ගඳ වහනය වෙමින් සිටි ඇය නොබිව් බවට සහතිකයක් ලබා දෙනවා.

* නමුත් පොලීසියේ ස්ථානීය පරීක්ෂාවේදී බැලුම පුම්බා ඇය බීමතින් සිටි බවට සනාථ කරගෙන ඇත. මීට අමතරට රෝහලට ඇතුල් කල පසු නැවතත් බැලුම් පරීක්ෂාවක් කරන අතර ඇය පැහැදිළිවම බීමතින් සිටි බව හෙළි වනවා.

* ඇය එදින රාත්‍රියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සූර් වී ඇති බව සමාජ ශාලා කළමනාකරුගේ සාක්ෂියෙන් මෙන්ම ඇයට මත්පැන් දුන් වේටර්වරයාද සනාථ කරනවා.

* පසුව තවත් බීමත් මිතුරු මිතුරියන් පටවාගෙන අධික වේගයෙන් වංගු කෙළින් කරමින් ඇය රථය පදවා ඇත්තේ තවත් මත්පැන් සාදයකට සහභාගී වීමටයි.

* මේ අතර අනතුරට පත් පවුලේ ඉරණම සෝචනීය එකක් වනවා. රෝහල් ගත කරද්දීත් පස් හැවිරිදි පුතා දෑතින් ඔසවාගෙන ආවේ (පසුව මියගිය) පියා බව රෝහලේ සේවය කල අය පවසා තිබුනා. ඔහුට එතරම් අමාරුවක් එම අවස්ථාවේ තිබී නැති අතර ශරීර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා සුළු වේලාවකින් තත්වය බරපතල වී ඔහු මිය යනවා.

* ඊට අමතරව කුඩා දරුවාගේ තත්වයද ඉතා අවාසනාවන්ත එකක් වන්නේ ඔහුගේ සුශුම්නාවේ ඉහල කොටසේ අස්ථි බිඳීමක් වාර්ථා වීමත් සමඟයි. මේ අනුව ඔහුගේ ජීවිතය ඉතා අවදානම් වන අතර ජීවත් වුවත් සදාකාලික අබ්බගාතයෙකු වීමට ඉඩ ඇති බව වෛද්‍ය මතයයි. බීමත් කාලකන්නි වෛද්‍යවරියක් විසින් මේ අනුව මත්පැන් ටිකක් හා තාවකාලික ආතල් එකක් වෙනුවෙන් මුළු පවුලක්ම විනාශ කර තිබෙනවා.

* බීමත් කාලකන්නි වෛද්‍යවරියගේ පැටිකිරිය සොයා යාමේදී ලැබුණු තොරතුරු අනුව ඇය මීට කලින් විවාහ වී සිටි අතර බීමත්කම, වල්කම හා නයිට් ක්ලබ් නිසා එම විවාහය කඩාකප්පල් කරගෙන තිබෙන අයෙක්.

* අමතරව ඇයට අවුරුදු අටක නමයක පමණ දරුවෙක්ද සිටින අතර ඔහුගේ අනාගතය ගැන සිතා පියා විසින් මැයගෙන් වෙන්කර හදා ගනී.

* මුල් විවාහයෙන් වෙන් වීමෙන් පසුව ඇය තවත් වෛද්‍යවරයෙකු සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර ඔහුද වෙනත් කාන්තාවන් ගණනාවක් අමාරුවේ දැමූ කාමාතුරයෙක්. ඔහුගේ අනියම් සම්බන්ධයක් නිසා එම සම්බන්ධය කැඩී යන අතර වෛද්‍යවරිය තවදුරටත් නයිට් ක්ලබ් හා මත්පැන් වලට ඇබ්බැහි වනවා.

* පවුලක්ම වනසා දැමූ මැය දැනට බන්ධනාගාරයෙන් බේරීම සඳහා කිසිදු තුවාලයක් නැතුව රෝහල්ගතවී සිටිනවා. ඇයට හිතවත් වෛද්‍යවරුන් ඇයව ටිකට් නොකපා තබා ගන්නේ බන්ධනාගාරය මඟහැර කෙලින්ම උසාවියට ඉදිරිපත් කිරීමටයි.

* ඊළඟට වැදගත් වන්නේ මෙම අසික්ශිත ක්‍රියාව සාධාරණීකරනය කරන වෛද්‍යවරුන්ගේ හැසිරීමයි. බොරු වෛද්‍ය වාර්ථා ලබාදීම ගැන චෝදනා වලට කිසිම දොස්තරවරයෙක් වචනයක් වත් කියන්නේ නෑ. රෝහල, වෛද්‍ය සභාව මේ අකටයුත්තේදී නිහඬයි.

* මීට අමතරව මා හිතවත් කළුබෝවිල වෛද්‍යවරයා විසින් වෛද්‍යවරුන්ට පමණක් වෙන්වූ Facebook Group එකක් මට පෙන්වූ අතර මිනීමරු දොස්තර වෙනුවෙන් පෝළිමේ කඩේ යන දොස්තරලා රැසක් එහි Comment කර තිබෙනවා. පහත Screenshots ඔහුගේ අවසරය පරිදි ගත් ඒවාය.

https://image.ibb.co/hsfYpK/Comment33.jpg

* මින් එක ඩොකෙකුට අනුව බීමත් රියදුරන් පාරේ මිනී මරමින් යාම අපට ප්‍රශ්ණයක් විය නොහැක. එය අපට ප්‍රශ්ණයක් විය හැක්කේ ඔවුන් අපේ සල්ලි වලින් බොන්නේ නම් පමණි. මේ හිපොක්‍රටීස් ප්‍රතිඥාව දුන් වෛද්‍යවරු හිතන හැටිය.

https://image.ibb.co/iZJxGz/Comment11.jpg

* තවත් එකෙකුට අනුව යුක්තිය සාධාරණත්වය බලු නොවටී. කල යුතු වන්නේ මිනී කීයක් මැරුවත් "අපේ එකා" වෙනුවෙන් කඩේ යාමයි. (චනිත් පැදුරුආරච්චි දෙහිඅත්තකණ්ඩිය රෝහල)

මෙවැනි පහත් ගෝත්‍රික හැසිරීම් ප්‍රදර්ශණය කරන්නේ ලංකාවේ වෛද්‍ය ක්ශේත්‍රයේ අයම වීම කරුමයකි.

https://image.ibb.co/dE5zUK/Comment22.jpg

* තවත් එකෙකු කියන්නේ මියගිය තිදරු පියා බීමතින් සිටි නිසා පුතා වාහනය පැදවූ ලෙස පොලීසියෙන් ලියා ඇති බවයි. වැරැද්ද මියගිය අහිංසකයෙකුගේ පිට පැටවීමේ මෙම උත්සහය පිළිකුල් සහගතය. අනික වාහනය පැදවූයේ මොකා වුවත් වැරදිකාරයා බීමත් දොස්තරී මිස වෙන මොකෙක්ද? මොළයේ ආබාධයක් නැති ඕනෑම කෙනෙකුට කැමරා දර්ශන බැලීමෙන් මරු විකල්ලෙන් වාහන පැදවූයේ කවුදැයි පෙනේ.

මීට කලින්ද අප දුටු දෙයක් නම් එක දොස්තරයෙකු වරදක් කල විට එය විවේචනය කිරීම පසෙක තබා එම දොස්තරයා රැකීමට පෝළිම් සාදාගෙන අනික් දොස්තරලා ගේ පැමිණීමයි.

වරක් මීගමුවේ කමාතුර මිනීමරු දොස්තරයෙක් අහිංසක තරුණියක් දූශණය කර මරා දැමූ අතර ඌව අත්තඩංගුවට ගත් විට අනික් දොස්තරලා පළමුවෙන්ම කලේ දවස් පඩියට වැඩ කල අහිංසක කාන්තාවකගෙන් පළිගැනීමයි. ඒ අර කමාතුර මිනීමරුවාට විරුද්ධව සාක්ෂි දීම නිසාය.

පසුව නඩුව යන අතරතුර මෙම මිනීමරුවා ඇප පිට සිටි අතර ඌට රැකියාවක් නැති නිසා මීගමුවේම වෙනත් පෞද්ගලික ඩිස්පැන්සරියක් කරන දොස්තරයෙක් ඌට තමාගේ ඩිස්පැන්සරියේ වැඩ කරන්නට ඉඩ දී තිබුනි. ඒ හොර නමකිනි. මෙය පසුව මාට්ටු වූ අතර ගම්වැසියන්ගේ විරෝධය හමුවේ රෝහලෙන් මේ වැඩේ නවතන ලෙස එම දොස්තරයාට කියූ අතර ඌ එය තඹේකට මායිම් නොකලේය. ගුටි කන තැනට දුරදිග ගියපසු මිනීමරුවා හැලීමට සිදුවිය. දැනට ඌ ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් සිටී.

මෙවැනි උදාහරණ එමට ඇත. මෙම ගෝත්‍රික හැසිරීම් පසෙක තබා වැරැද්ද වැරැද්ද ලෙස දකින්නට දොස්තරලා කවදා පුරුදු වේදැයි සැක සහිතය.

[/QUOTE]

[QUOTE="sam_sajith, post: 23710113, member: 206455"] මචං මම ඒ ධනංජය කියන එකාට comments දැන්මා පට්ට සද්ද උගේ facebook එකේ දාන්න හැබයි දැමූ මව block බ්ලොග් කරලා උගේ මාර සද්දයක් තියෙන්නෙ QUOTE=Seemerfernando;23703096][SIZE=4][COLOR=DarkRed]මෙම සටහන කළුබෝවිල සේවය කරන මා මිත්‍ර වෛද්‍යවරයෙක් ලබාදුන් තොරතුරු අනුව සැකසූවෙමි. තොරතුරු වල නිරවද්‍යභාවය කැමති කෙනෙකුට සොයා බලා දැනගත හැක. * පසුගිය 30 වැනි දින බොරලැස්ගමුවේ දී බීමතින් ජීප් රියක් පදවාගෙන ආ කාවිංගා ගුණවර්ධන නම් රත්නපුර සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් වංගුවක් කෙලින් කරගෙන අධික වේගයෙන් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී අනික් පැත්තෙන් ආ මෝටර් රථයක් හප්පා දැමූ අතර ඉන් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ අජන්ත ගාමිණී ගමගේ නමැති පොලිස් පරීක්ෂකවරයා මියගියා. * අධික බීමතින් සිටි ඇය පොලීසියෙන් ඉදිරිපත් කරන්නේ කළුබෝවිල රෝහලටයි. ඇයගේ දෙමව්පියන්ද වෛද්‍යවරුන් වන අතර ඔවුන් මෙම රෝහලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මීට අමතරව ඇයද මෙහි සේවය කර තිබේ. * මේ සියලු කරුණු මත ඇය පරීක්ෂා කරන රෝහලේ වෛද්‍යවරයා [B][COLOR=Red]පොලීසියට නිල වශයෙන් කොකා පෙන්වා ඒ වනවිටත් මත්පැන් ගඳ වහනය වෙමින් සිටි ඇය නොබිව් බවට සහතිකයක් ලබා දෙනවා. [/COLOR][/B] * නමුත් පොලීසියේ ස්ථානීය පරීක්ෂාවේදී බැලුම පුම්බා ඇය බීමතින් සිටි බවට සනාථ කරගෙන ඇත. මීට අමතරට රෝහලට ඇතුල් කල පසු නැවතත් බැලුම් පරීක්ෂාවක් කරන අතර ඇය පැහැදිළිවම බීමතින් සිටි බව හෙළි වනවා. * ඇය එදින රාත්‍රියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සූර් වී ඇති බව [B][COLOR=red]සමාජ ශාලා කළමනාකරුගේ සාක්ෂියෙන් මෙන්ම ඇයට මත්පැන් දුන් වේටර්වරයාද සනාථ කරනවා. [/COLOR][/B] * පසුව තවත් බීමත් මිතුරු මිතුරියන් පටවාගෙන අධික වේගයෙන් වංගු කෙළින් කරමින් ඇය රථය පදවා ඇත්තේ තවත් මත්පැන් සාදයකට සහභාගී වීමටයි. * මේ අතර අනතුරට පත් පවුලේ ඉරණම සෝචනීය එකක් වනවා. රෝහල් ගත කරද්දීත් පස් හැවිරිදි පුතා දෑතින් ඔසවාගෙන ආවේ (පසුව මියගිය) පියා බව රෝහලේ සේවය කල අය පවසා තිබුනා. ඔහුට එතරම් අමාරුවක් එම අවස්ථාවේ තිබී නැති අතර ශරීර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා සුළු වේලාවකින් තත්වය බරපතල වී ඔහු මිය යනවා. * ඊට අමතරව කුඩා දරුවාගේ තත්වයද ඉතා අවාසනාවන්ත එකක් වන්නේ [B][COLOR=red]ඔහුගේ සුශුම්නාවේ ඉහල කොටසේ අස්ථි බිඳීමක් වාර්ථා වීමත් සමඟයි. මේ අනුව ඔහුගේ ජීවිතය ඉතා අවදානම් වන අතර ජීවත් වුවත් සදාකාලික අබ්බගාතයෙකු වීමට ඉඩ ඇති බව වෛද්‍ය මතයයි.[/COLOR][/B] බීමත් කාලකන්නි වෛද්‍යවරියක් විසින් මේ අනුව මත්පැන් ටිකක් හා තාවකාලික ආතල් එකක් වෙනුවෙන් මුළු පවුලක්ම විනාශ කර තිබෙනවා. * බීමත් කාලකන්නි වෛද්‍යවරියගේ පැටිකිරිය සොයා යාමේදී ලැබුණු තොරතුරු අනුව ඇය මීට කලින් විවාහ වී සිටි අතර බීමත්කම, වල්කම හා නයිට් ක්ලබ් නිසා එම විවාහය කඩාකප්පල් කරගෙන තිබෙන අයෙක්. * අමතරව ඇයට අවුරුදු අටක නමයක පමණ දරුවෙක්ද සිටින අතර ඔහුගේ අනාගතය ගැන සිතා පියා විසින් මැයගෙන් වෙන්කර හදා ගනී. * මුල් විවාහයෙන් වෙන් වීමෙන් පසුව ඇය තවත් වෛද්‍යවරයෙකු සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර ඔහුද වෙනත් කාන්තාවන් ගණනාවක් අමාරුවේ දැමූ කාමාතුරයෙක්. ඔහුගේ අනියම් සම්බන්ධයක් නිසා එම සම්බන්ධය කැඩී යන අතර වෛද්‍යවරිය තවදුරටත් නයිට් ක්ලබ් හා මත්පැන් වලට ඇබ්බැහි වනවා. * පවුලක්ම වනසා දැමූ මැය දැනට [B][COLOR=red]බන්ධනාගාරයෙන් බේරීම සඳහා කිසිදු තුවාලයක් නැතුව රෝහල්ගතවී සිටිනවා. ඇයට හිතවත් වෛද්‍යවරුන් ඇයව ටිකට් නොකපා තබා ගන්නේ බන්ධනාගාරය මඟහැර කෙලින්ම උසාවියට ඉදිරිපත් කිරීමටයි.[/COLOR][/B] * ඊළඟට වැදගත් වන්නේ මෙම අසික්ශිත ක්‍රියාව සාධාරණීකරනය කරන වෛද්‍යවරුන්ගේ හැසිරීමයි. [B][COLOR=red]බොරු වෛද්‍ය වාර්ථා ලබාදීම ගැන චෝදනා වලට කිසිම දොස්තරවරයෙක් වචනයක් වත් කියන්නේ නෑ. රෝහල, වෛද්‍ය සභාව මේ අකටයුත්තේදී නිහඬයි. [/COLOR][/B] * මීට අමතරව මා හිතවත් කළුබෝවිල වෛද්‍යවරයා විසින් වෛද්‍යවරුන්ට පමණක් වෙන්වූ Facebook Group එකක් මට පෙන්වූ අතර මිනීමරු දොස්තර වෙනුවෙන් පෝළිමේ කඩේ යන දොස්තරලා රැසක් එහි Comment කර තිබෙනවා. පහත Screenshots ඔහුගේ අවසරය පරිදි ගත් ඒවාය. [URL="https://imgbb.com/"][IMG]https://www.elakiri.com//image.ibb.co/hsfYpK/Comment33.jpg[/IMG][/URL] [URL]https://image.ibb.co/hsfYpK/Comment33.jpg[/URL] [URL="https://imgbb.com/"][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//image.ibb.co/hsfYpK/Comment33.jpg[/IMG][/URL] * මින් එක ඩොකෙකුට අනුව බීමත් රියදුරන් පාරේ මිනී මරමින් යාම අපට ප්‍රශ්ණයක් විය නොහැක. [COLOR=red]එය අපට ප්‍රශ්ණයක් විය හැක්කේ ඔවුන් අපේ සල්ලි වලින් බොන්නේ නම් පමණි. [/COLOR]මේ හිපොක්‍රටීස් ප්‍රතිඥාව දුන් වෛද්‍යවරු හිතන හැටිය. [URL="https://imgbb.com/"][IMG]https://www.elakiri.com//image.ibb.co/iZJxGz/Comment11.jpg[/IMG][/URL] [URL]https://image.ibb.co/iZJxGz/Comment11.jpg[/URL] * තවත් එකෙකුට අනුව යුක්තිය සාධාරණත්වය බලු නොවටී. කල යුතු වන්නේ මිනී කීයක් මැරුවත් "අපේ එකා" වෙනුවෙන් කඩේ යාමයි. (චනිත් පැදුරුආරච්චි දෙහිඅත්තකණ්ඩිය රෝහල) මෙවැනි පහත් ගෝත්‍රික හැසිරීම් ප්‍රදර්ශණය කරන්නේ ලංකාවේ වෛද්‍ය ක්ශේත්‍රයේ අයම වීම කරුමයකි. [URL="https://imgbb.com/"][IMG]https://www.elakiri.com//image.ibb.co/dE5zUK/Comment22.jpg[/IMG][/URL] [URL]https://image.ibb.co/dE5zUK/Comment22.jpg[/URL] * තවත් එකෙකු කියන්නේ මියගිය තිදරු පියා බීමතින් සිටි නිසා පුතා වාහනය පැදවූ ලෙස පොලීසියෙන් ලියා ඇති බවයි. වැරැද්ද මියගිය අහිංසකයෙකුගේ පිට පැටවීමේ මෙම උත්සහය පිළිකුල් සහගතය. අනික වාහනය පැදවූයේ මොකා වුවත් වැරදිකාරයා බීමත් දොස්තරී මිස වෙන මොකෙක්ද? මොළයේ ආබාධයක් නැති ඕනෑම කෙනෙකුට කැමරා දර්ශන බැලීමෙන් මරු විකල්ලෙන් වාහන පැදවූයේ කවුදැයි පෙනේ. මීට කලින්ද අප දුටු දෙයක් නම් එක දොස්තරයෙකු වරදක් කල විට එය විවේචනය කිරීම පසෙක තබා එම දොස්තරයා රැකීමට පෝළිම් සාදාගෙන අනික් දොස්තරලා ගේ පැමිණීමයි. වරක් මීගමුවේ කමාතුර මිනීමරු දොස්තරයෙක් අහිංසක තරුණියක් දූශණය කර මරා දැමූ අතර ඌව අත්තඩංගුවට ගත් විට අනික් දොස්තරලා පළමුවෙන්ම කලේ දවස් පඩියට වැඩ කල අහිංසක කාන්තාවකගෙන් පළිගැනීමයි. ඒ අර කමාතුර මිනීමරුවාට විරුද්ධව සාක්ෂි දීම නිසාය. පසුව නඩුව යන අතරතුර මෙම මිනීමරුවා ඇප පිට සිටි අතර ඌට රැකියාවක් නැති නිසා මීගමුවේම වෙනත් පෞද්ගලික ඩිස්පැන්සරියක් කරන දොස්තරයෙක් ඌට තමාගේ ඩිස්පැන්සරියේ වැඩ කරන්නට ඉඩ දී තිබුනි. ඒ හොර නමකිනි. මෙය පසුව මාට්ටු වූ අතර ගම්වැසියන්ගේ විරෝධය හමුවේ රෝහලෙන් මේ වැඩේ නවතන ලෙස එම දොස්තරයාට කියූ අතර ඌ එය තඹේකට මායිම් නොකලේය. ගුටි කන තැනට දුරදිග ගියපසු මිනීමරුවා හැලීමට සිදුවිය. දැනට ඌ ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් සිටී. මෙවැනි උදාහරණ එමට ඇත. මෙම ගෝත්‍රික හැසිරීම් පසෙක තබා වැරැද්ද වැරැද්ද ලෙස දකින්නට දොස්තරලා කවදා පුරුදු වේදැයි සැක සහිතය. [/COLOR][/SIZE][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom