Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා මිනීමරු නාවික හමුදා කපිතාන්ව ඇමරිකාවට යවලා!

2005 - 2010 කාලය තුල කොළඹ හා ඒ අවට සිදුවූ නීති විරෝධී පැහැරගැනීම් හා පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් සමුදායක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හිටපු නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක හා නාවික හමුදා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක කපිතාන් පී.කේ. දසනායක ඇමරිකාවේ නාවික හමුදා පාඨමාලාවක් හැදෑරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත යවා ඇතැයි අනාවරණය කර ගෙන තිබේ.

2005 - 2010 අතර කාලය තුල කොළඹ සිදුවූ මිනිස් ඝාතන පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදන් කිරීමේ සිද්ධි සමුදායක් සම්බන්ධව රහස් පොලිසිය අරඹා තිබූ පරීක්ෂණ අනුව කපිතාන් පී.කේ. දසනායකට විදේශ ගමන් තහනමක් පනවා තිබී ඇත. මෙම අපරාධ සම්බන්ධව හිටපු නාවික හමුදාපති සහ ජපානයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති වසන්ත කරණ්නාගොඩ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නාවික හමුදා නිලධාරීව සිටි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ අදාල සිද්ධි සමුදායක කපිතාන් පී.කේ. දසනායකගේද ඒ හරහා හිටපු නාවික හමුදාපති වසන්ත කරණ්නාගොඩගේද ඍජු සම්බන්ධතාවයක් තිබූ බවට කරුණු අනාවරණය වී තිබිණ.

එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බලතල අයුතු ලෙස යොදවමින් ඇමරිකානු නාවික හමුදා පාඨමාලාවක් සඳහා ඇමරිකානු රජය වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කපිතාන් පී.කේ. දසානායක නිර්දේශ කර තිබූ අතර එතැකින් නොනැවතී එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත බලපෑම් කොට මෙම කපිතාන්වරයා විදේශ ගත කර තිබේ.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් ඉදිරිපත් කිරීම සම්බන්ධව ලබන 06 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂක වරයා වෙත කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කර තිබේ.

- http://sinhala.lankanewsweb.net/exclusive/15609-2015-02-01-18-33-58

[QUOTE="monson, post: 17837650, member: 30005"] [SIZE="4"][B]ගෝඨා මිනීමරු නාවික හමුදා කපිතාන්ව ඇමරිකාවට යවලා![/B] 2005 - 2010 කාලය තුල කොළඹ හා ඒ අවට සිදුවූ නීති විරෝධී පැහැරගැනීම් හා පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිද්ධීන් සමුදායක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හිටපු නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක හා නාවික හමුදා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක කපිතාන් පී.කේ. දසනායක ඇමරිකාවේ නාවික හමුදා පාඨමාලාවක් හැදෑරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත යවා ඇතැයි අනාවරණය කර ගෙන තිබේ. 2005 - 2010 අතර කාලය තුල කොළඹ සිදුවූ මිනිස් ඝාතන පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදන් කිරීමේ සිද්ධි සමුදායක් සම්බන්ධව රහස් පොලිසිය අරඹා තිබූ පරීක්ෂණ අනුව කපිතාන් පී.කේ. දසනායකට විදේශ ගමන් තහනමක් පනවා තිබී ඇත. මෙම අපරාධ සම්බන්ධව හිටපු නාවික හමුදාපති සහ ජපානයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති වසන්ත කරණ්නාගොඩ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නාවික හමුදා නිලධාරීව සිටි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ අදාල සිද්ධි සමුදායක කපිතාන් පී.කේ. දසනායකගේද ඒ හරහා හිටපු නාවික හමුදාපති වසන්ත කරණ්නාගොඩගේද ඍජු සම්බන්ධතාවයක් තිබූ බවට කරුණු අනාවරණය වී තිබිණ. එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බලතල අයුතු ලෙස යොදවමින් ඇමරිකානු නාවික හමුදා පාඨමාලාවක් සඳහා ඇමරිකානු රජය වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කපිතාන් පී.කේ. දසානායක නිර්දේශ කර තිබූ අතර එතැකින් නොනැවතී එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත බලපෑම් කොට මෙම කපිතාන්වරයා විදේශ ගත කර තිබේ. අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් ඉදිරිපත් කිරීම සම්බන්ධව ලබන 06 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂක වරයා වෙත කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කර තිබේ.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/exclusive/15609-2015-02-01-18-33-58[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom