Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගේ වෙළෙඳ නගර බංකොලොත් වෙලා !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකරන ලද ව්‍යාපාරික ආයතන 4ක් ඉතා බරපතල පාඩු ලබන බව හෙළි වේ.

ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ඩ් සංකීර්ණය පසුගිය වසරේ ජූලි අගෝස්තු සැප්තැම්බර් යන මාස තුනේදී රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ තුන්දහස් හාරසිය හැට පහක් (රු. 13,673,465) පාඩු ලබා ඇත. මේ සඳහා වැය කර තිබෙන මුළු වියදම රුපියල් මිලියන 490කි.

රේස්කෝස් උද්‍යානයේ ඉදිකළ වෙළෙඳ සංකීර්ණයෙන් රුපියල් විසිතුන් ලක්ෂ තුන්දහස් හයසිය එකොලක (රු. 2,303,611) අලාභයක් 2014 ජූලි සිට සැප්තැම්බර් දක්වා මාස තුන තුළ ලබා ඇත. ඒ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 660ක්ය.

පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඉදිකර තිබෙන "ෆ්ලෝටීන් මාකර්ටින්" නම් දියමත පාවෙන වෙළෙඳ සංකීර්ණය සැප්තැම්බර් මාසයේදී රුපියල් අටලක්ෂ තුන්දහස් අටසිය විසිපක (රු. 803,825) අලාභයක් සිදුව ඇත. මේ සඳහා වැයකරන ලද මුදල රුපියල් මිලියන 134ක්ය.

කොළඹ හෙට්ටිවීදියේ රණ් ආභරණ වෙළෙඳසැල් ආශ්‍රිතව නිර්මානය කළ ගොල්ඩ් සෙන්ටර් වෙළෙඳ සංකීර්ණයෙන් සැප්තැම්බර් මාසයේදී රුපියල් විසිලක්ෂ අසූ තුන්දහස් දෙසිය හැට හතරක (රු. 2,083,264) අලාභ විඳ ඇත. මේ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 242ක්ය.

පැරණි ඕලන්ද රෝහලෙන් යම් ලාභයක් :

පැරණි ඕලන්ද රෝහල කේන්ද්‍රගතකරගෙන ඉදි කර ඇති වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් පසුගිය වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා රුපියල් අනූදෙලක්ෂයකට (රු. 9,200,000) මදක් වැඩි ලාබයක් ලබා තිබේ. එහෙත් ජූලිමාසයේ එහි ලාබය රුපියල් තිස්දෙලක්ෂ විසිදහසේ සිට සැප්තැම්බර් වන විට රුපියල් විසිනවලක්ෂ විසි හත්දහස (රු. 3,220,000 - රු. 2,927,000) දක්වා ක්‍රමිකව අඩු වී ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 202ක්ය.

(ලංකා ට්රුත්)

[QUOTE="monson, post: 17893777, member: 30005"] [SIZE="4"][B]ගෝඨාගේ වෙළෙඳ නගර බංකොලොත් වෙලා ![/B] හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකරන ලද ව්‍යාපාරික ආයතන 4ක් ඉතා බරපතල පාඩු ලබන බව හෙළි වේ. ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ඩ් සංකීර්ණය පසුගිය වසරේ ජූලි අගෝස්තු සැප්තැම්බර් යන මාස තුනේදී රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ තුන්දහස් හාරසිය හැට පහක් (රු. 13,673,465) පාඩු ලබා ඇත. මේ සඳහා වැය කර තිබෙන මුළු වියදම රුපියල් මිලියන 490කි. රේස්කෝස් උද්‍යානයේ ඉදිකළ වෙළෙඳ සංකීර්ණයෙන් රුපියල් විසිතුන් ලක්ෂ තුන්දහස් හයසිය එකොලක (රු. 2,303,611) අලාභයක් 2014 ජූලි සිට සැප්තැම්බර් දක්වා මාස තුන තුළ ලබා ඇත. ඒ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 660ක්ය. පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඉදිකර තිබෙන "ෆ්ලෝටීන් මාකර්ටින්" නම් දියමත පාවෙන වෙළෙඳ සංකීර්ණය සැප්තැම්බර් මාසයේදී රුපියල් අටලක්ෂ තුන්දහස් අටසිය විසිපක (රු. 803,825) අලාභයක් සිදුව ඇත. මේ සඳහා වැයකරන ලද මුදල රුපියල් මිලියන 134ක්ය. කොළඹ හෙට්ටිවීදියේ රණ් ආභරණ වෙළෙඳසැල් ආශ්‍රිතව නිර්මානය කළ ගොල්ඩ් සෙන්ටර් වෙළෙඳ සංකීර්ණයෙන් සැප්තැම්බර් මාසයේදී රුපියල් විසිලක්ෂ අසූ තුන්දහස් දෙසිය හැට හතරක (රු. 2,083,264) අලාභ විඳ ඇත. මේ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 242ක්ය. පැරණි ඕලන්ද රෝහලෙන් යම් ලාභයක් : පැරණි ඕලන්ද රෝහල කේන්ද්‍රගතකරගෙන ඉදි කර ඇති වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් පසුගිය වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා රුපියල් අනූදෙලක්ෂයකට (රු. 9,200,000) මදක් වැඩි ලාබයක් ලබා තිබේ. එහෙත් ජූලිමාසයේ එහි ලාබය රුපියල් තිස්දෙලක්ෂ විසිදහසේ සිට සැප්තැම්බර් වන විට රුපියල් විසිනවලක්ෂ විසි හත්දහස (රු. 3,220,000 - රු. 2,927,000) දක්වා ක්‍රමිකව අඩු වී ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 202ක්ය. (ලංකා ට්රුත්)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom