Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභයගේ පළිගැනීමට ලක් වූ මේජර් ජනරාල් සිල්වා

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අංශවලට අදාල සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ තනි කැමැත්ත මතයි. ඒ අනුව ආරක්ෂක අංශවල තනතුරු ලබාදීමේදී ජ්‍යෙෂ්ඨත්වය, දක්ෂතාවය, කාර්යශූරබව, පෞරුෂත්වය ආදී දේ නුසුදුසුකම් බවට පත්වූ අතර තනතුරුවලට පුද්ගලයන් පත්කිරිමේදී පක්ෂපාතීත්වය, යටහත්පහත්බව, ඥාතීත්වය වැනි දේ සුදුසුකම් බවට පත් වූ අතර පෙර වැරදි තිබීම අති විශේෂ සුදුසකමක් බවට පත්විය.

රාජපක්ෂ රෙජීමයට පක්ෂපාතී පුද්ගලයන්, ඥාතීන් සුදුසුකම් රහිතව තනතුරුවලට පත්කළ අතර වැරදි කළ පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්කොට තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් හැසිරවීමට හා නොයෙක් දූෂණ, වංචාවලට හා නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම ගෝඨාභය රාජපක්ෂගේ පිළිවෙත විය.

මෙමගින් විශාල අසාධාරණයක් සිදු වූයේ සුදුසුකම් සහිත, අවංකව රාජකාරි කළ, දක්ෂ හා කාර්යශූර නිළධාරීන්ටයි.

මේ වනවිට රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති තනතුරෙහි කටයුතු කරන මේජර් ජෙනරාල් ඒ.ඩබ්.ජේ.සී. සිල්වා මහතා එවැනි අසාධාරණයකට ලක් වූ දක්ෂ, අවංක යුද හමුදා නිළධාරියෙකි.

වත්මන් යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමග පාඨමාලා අංක 13 හැදෑරූ සිල්වා මහතා දයා රත්නායක මහතාට වඩා ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙකි. උත්තම සේවා පදක්කම හා නිර්භීතභාවය වෙනුවෙන් පිරිනමන ආර්.ඩබ්.පී. පදක්කම ද හිමිකරගෙන ඇති අතර ඉංග්‍රීසි භාෂා දැනුම හා විෂය දැනුම ඉහළ මට්ටමක ඇති නිළධාරියෙකි. විශේෂ සුදුසුකම් ලෙස සැළකෙන පී.එස්.සී. හා එන්.ඩී.සී. පාඨමාලා ඉහළින් ම සමත් වී ඇත. එසේ ම බලසේනාධිපතිවරයෙක්, සේනාංකාධිපතිවරයෙක් හා ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර ස්වෙච්ඡා බලසේනාවේ ආඥාපති ලෙස ද සේවය කර ඇත. එසේම සේවා කාලය තුළ කිසිදු විනයවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති අවංකව තම සේවය රටට ලබාදුන් නිළධාරියෙකි.

ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරෙහි සිටින කාලයේදී මේජර ජනරාල් සිල්වා මහතාට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හිමිවීමට නියමිතව තිබිණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහය මත දයා රත්නායක එම තනතුරට පත් වූ අතර මේජර් ජනරාල් සිල්වා ස්වෙච්ඡා බලසේනාවේ ආඥාපති තනතුරට පත් කරන ලදී.

ජගත් ජයසූරිය විශ්‍රාම යාමෙන් අනතුරුව නැවතත් අසාධාරණ ලෙස මේජර් ජනරාල් සිල්වාට හිමිවීමට තිබූ හමුදාපති තනතුර ආරක්ෂක ලේකම්ගේ බලපෑම මත මේජර් ජනරාල් දයා රත්නායකට හිමි වූ අතර සිල්වා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කළේය.

යුද හමුදාවේ ඉහළම තනතුර වන හමුදාපති තනතුරට පත් වියයුත්තේ සිටින ජ්‍යෙෂ්ඨතම නිළධාරියාය. එහෙත් පුදුමයට කරුණ වන්නේ හමුදාපතිටත් වඩා ජ්‍යෙෂ්ඨයෙකු එයට වඩා පහළින් ඇති මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමයි.

මාණ්ඩලික ප්‍රධානී තනතුර පත් වූ මේජර් ජනරාල් සිල්වා සිය රාජකාරි අවංකව හා කාර්යශූරව ඉටුකළ අතර එය ගෝඨාභය රාජපක්ෂගේ නීතිවිරෝධී ක්‍රියා සඳහා ප්‍රබල බාධාවක් විය. ගෝඨාභයගේ උපදෙස් පිට හමුදාපතිවරයා සිදුකරන තනතුරට හා හමුදා සේවයට නොගැලපෙන ක්‍රියාවන් සඳහා මාණ්ඩලික ප්‍රධානීවරයා බාධාවක් වූ හෙයින් මීලගට සිදුවන්නේ එම තනතුරෙන් ද ඉවත් කිරීමයි.

මේජර් ජනරාල් සිල්වා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට රාජපක්ෂ හිතවාදියෙකු වන මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පත් කළේය. මේජර් ජනරාල් සිල්වා රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි විදේශ සේවාවලට සිටින සියලු ආරක්ෂක අංශ නිළධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා මෙරටට කැඳවා එක් එක් කාර්යයන් පැවරූ අතර මේ සියලු කාර්යයන් සඳහා මැදිහත්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. මේජර් ජනරාල් සිල්වා හදිසියේ කැඳවන්නේ කුමක් සඳහාදැයි විමසූ විට පවසා ඇත්තේ විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා වෙත වාර්තා කරන ලෙස හා ඔහු විසින් භාරදෙන කාර්යයන් ඉට කරන ලෙසයි.

මෙතෙක් කලක් අවංකව රාජකාරි කළ නිළධාරියෙකු වන මේජර් ජනරාල් සිල්වා හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතුවලට සහාය දීම සඳහා ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ අතර මෙයින් උරණ වූ ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයෙන් පසුව සිල්වා මහතා ලංකාවට ගෙන්වා හමුදා සේවයෙන් නෙරපා දමන බවට තර්ජණය කර ඇත. තමා මෙතෙක් රැකගෙන ආ අවංකභාවය හා විනයගරුකභාවය තවදුරටත්රැකගෙන හමුදාවෙන් ඉවත්වීම යහපත් බැවින් මේජර් ජනරාල් සිල්වා ලංකාවට නොපැමිණියේය. එහෙත් විදේශ සේවයේ සිටි අනෙක් හමුදා නිළධාරීන් පැමිණ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීය.

යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයා නැවත ජනාධිපති ලෙස පත්වූයේ නම් මෙවැනි අවංක හා විනයගරුක නිළධාරීන්ට සිදුවන්නේ ගෙදර යාමට ය. නැතහොත් රෙජීමයට සේවය කිරීමටය.

අවංකව හා නීතිගරුකව තම තනතුරේ ගෞරවය රකිමින් රටට සේවය කළ නිළධාරීන් බහුතරයකට පසුගිය රාජපක්ෂ රජයෙන් විශාල අසාධාරණයක් සිදු වූ අතර මේජර් ජනරාල් ඒ.ඩබ්.ජේ.සී. ද සිල්වා මහතා ඉන් එක් අයෙක් පමණි.

- http://sinhala.lankanewsweb.net/exclusive/15749-2015-02-11-12-08-25

[QUOTE="monson, post: 17893787, member: 30005"] [SIZE="4"][B]ගෝඨාභයගේ පළිගැනීමට ලක් වූ මේජර් ජනරාල් සිල්වා[/B] පසුගිය රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අංශවලට අදාල සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ තනි කැමැත්ත මතයි. ඒ අනුව ආරක්ෂක අංශවල තනතුරු ලබාදීමේදී ජ්‍යෙෂ්ඨත්වය, දක්ෂතාවය, කාර්යශූරබව, පෞරුෂත්වය ආදී දේ නුසුදුසුකම් බවට පත්වූ අතර තනතුරුවලට පුද්ගලයන් පත්කිරිමේදී පක්ෂපාතීත්වය, යටහත්පහත්බව, ඥාතීත්වය වැනි දේ සුදුසුකම් බවට පත් වූ අතර පෙර වැරදි තිබීම අති විශේෂ සුදුසකමක් බවට පත්විය. රාජපක්ෂ රෙජීමයට පක්ෂපාතී පුද්ගලයන්, ඥාතීන් සුදුසුකම් රහිතව තනතුරුවලට පත්කළ අතර වැරදි කළ පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්කොට තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් හැසිරවීමට හා නොයෙක් දූෂණ, වංචාවලට හා නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම ගෝඨාභය රාජපක්ෂගේ පිළිවෙත විය. මෙමගින් විශාල අසාධාරණයක් සිදු වූයේ සුදුසුකම් සහිත, අවංකව රාජකාරි කළ, දක්ෂ හා කාර්යශූර නිළධාරීන්ටයි. මේ වනවිට රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති තනතුරෙහි කටයුතු කරන මේජර් ජෙනරාල් ඒ.ඩබ්.ජේ.සී. සිල්වා මහතා එවැනි අසාධාරණයකට ලක් වූ දක්ෂ, අවංක යුද හමුදා නිළධාරියෙකි. වත්මන් යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමග පාඨමාලා අංක 13 හැදෑරූ සිල්වා මහතා දයා රත්නායක මහතාට වඩා ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙකි. උත්තම සේවා පදක්කම හා නිර්භීතභාවය වෙනුවෙන් පිරිනමන ආර්.ඩබ්.පී. පදක්කම ද හිමිකරගෙන ඇති අතර ඉංග්‍රීසි භාෂා දැනුම හා විෂය දැනුම ඉහළ මට්ටමක ඇති නිළධාරියෙකි. විශේෂ සුදුසුකම් ලෙස සැළකෙන පී.එස්.සී. හා එන්.ඩී.සී. පාඨමාලා ඉහළින් ම සමත් වී ඇත. එසේ ම බලසේනාධිපතිවරයෙක්, සේනාංකාධිපතිවරයෙක් හා ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර ස්වෙච්ඡා බලසේනාවේ ආඥාපති ලෙස ද සේවය කර ඇත. එසේම සේවා කාලය තුළ කිසිදු විනයවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති අවංකව තම සේවය රටට ලබාදුන් නිළධාරියෙකි. ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරෙහි සිටින කාලයේදී මේජර ජනරාල් සිල්වා මහතාට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හිමිවීමට නියමිතව තිබිණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ අනුග්‍රහය මත දයා රත්නායක එම තනතුරට පත් වූ අතර මේජර් ජනරාල් සිල්වා ස්වෙච්ඡා බලසේනාවේ ආඥාපති තනතුරට පත් කරන ලදී. ජගත් ජයසූරිය විශ්‍රාම යාමෙන් අනතුරුව නැවතත් අසාධාරණ ලෙස මේජර් ජනරාල් සිල්වාට හිමිවීමට තිබූ හමුදාපති තනතුර ආරක්ෂක ලේකම්ගේ බලපෑම මත මේජර් ජනරාල් දයා රත්නායකට හිමි වූ අතර සිල්වා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කළේය. යුද හමුදාවේ ඉහළම තනතුර වන හමුදාපති තනතුරට පත් වියයුත්තේ සිටින ජ්‍යෙෂ්ඨතම නිළධාරියාය. එහෙත් පුදුමයට කරුණ වන්නේ හමුදාපතිටත් වඩා ජ්‍යෙෂ්ඨයෙකු එයට වඩා පහළින් ඇති මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමයි. මාණ්ඩලික ප්‍රධානී තනතුර පත් වූ මේජර් ජනරාල් සිල්වා සිය රාජකාරි අවංකව හා කාර්යශූරව ඉටුකළ අතර එය ගෝඨාභය රාජපක්ෂගේ නීතිවිරෝධී ක්‍රියා සඳහා ප්‍රබල බාධාවක් විය. ගෝඨාභයගේ උපදෙස් පිට හමුදාපතිවරයා සිදුකරන තනතුරට හා හමුදා සේවයට නොගැලපෙන ක්‍රියාවන් සඳහා මාණ්ඩලික ප්‍රධානීවරයා බාධාවක් වූ හෙයින් මීලගට සිදුවන්නේ එම තනතුරෙන් ද ඉවත් කිරීමයි. මේජර් ජනරාල් සිල්වා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට රාජපක්ෂ හිතවාදියෙකු වන මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පත් කළේය. මේජර් ජනරාල් සිල්වා රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කළේය. පසුගිය ජනාධිපතිවරණ සමයේදි විදේශ සේවාවලට සිටින සියලු ආරක්ෂක අංශ නිළධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා මෙරටට කැඳවා එක් එක් කාර්යයන් පැවරූ අතර මේ සියලු කාර්යයන් සඳහා මැදිහත්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. මේජර් ජනරාල් සිල්වා හදිසියේ කැඳවන්නේ කුමක් සඳහාදැයි විමසූ විට පවසා ඇත්තේ විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා වෙත වාර්තා කරන ලෙස හා ඔහු විසින් භාරදෙන කාර්යයන් ඉට කරන ලෙසයි. මෙතෙක් කලක් අවංකව රාජකාරි කළ නිළධාරියෙකු වන මේජර් ජනරාල් සිල්වා හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතුවලට සහාය දීම සඳහා ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ අතර මෙයින් උරණ වූ ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයෙන් පසුව සිල්වා මහතා ලංකාවට ගෙන්වා හමුදා සේවයෙන් නෙරපා දමන බවට තර්ජණය කර ඇත. තමා මෙතෙක් රැකගෙන ආ අවංකභාවය හා විනයගරුකභාවය තවදුරටත්රැකගෙන හමුදාවෙන් ඉවත්වීම යහපත් බැවින් මේජර් ජනරාල් සිල්වා ලංකාවට නොපැමිණියේය. එහෙත් විදේශ සේවයේ සිටි අනෙක් හමුදා නිළධාරීන් පැමිණ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීය. යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයා නැවත ජනාධිපති ලෙස පත්වූයේ නම් මෙවැනි අවංක හා විනයගරුක නිළධාරීන්ට සිදුවන්නේ ගෙදර යාමට ය. නැතහොත් රෙජීමයට සේවය කිරීමටය. අවංකව හා නීතිගරුකව තම තනතුරේ ගෞරවය රකිමින් රටට සේවය කළ නිළධාරීන් බහුතරයකට පසුගිය රාජපක්ෂ රජයෙන් විශාල අසාධාරණයක් සිදු වූ අතර මේජර් ජනරාල් ඒ.ඩබ්.ජේ.සී. ද සිල්වා මහතා ඉන් එක් අයෙක් පමණි.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/exclusive/15749-2015-02-11-12-08-25[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom